Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
"අපි ළගත් ෆයිල් තියනවා" - ට්‍රම්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාමෙට ඔක්කොම යන්නෙ නෑ. එහෙනං ඊට වඩා බදු සහන තියන රටවල් තියනවානෙ බං.

ඇමරිකාව රටක්ද කියල ඇහුව නේද? රටක් තමා බං.. ලෝකෙ තියෙන බලවත්ම රට..

මෙන්න බලපං ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්

GDP එක ට්‍රීලියන 30යි. (ඩොලර්ස් හොඳේ)

යන්තං ළගට එන්න පුලුවන් චීනෙට විතරයි. ඒකත් ට්‍රිලියන දහයක් පස්සෙන් ඉන්නෙ. අනිත් රටවල් වලට කිට්ටු වෙන්නවත් බෑ

චීනෙ එක්ස්පෝට් වලින් සියට 90ක් මුලු ලෝකෙම ගනිද්දි ඇමරිකාව තනියම 10%ක් විතර ගන්නවා

කැලිෆෝනියා ප්‍රාන්තෙ විතරක් ආදායම ට්‍රිලියන 6යි අවුරුද්දට. මුලු රුසියාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරයි, මුලු මුලු ඔ්ස්ට්රෙිලියාවෙම ට්‍රිලියන දෙකක් විතර. එංගලන්තෙ ට්‍රිලියන හතරක් විතර. මුලු ඉන්දියාවෙම ට්‍රිලියන තුනක් විතර.

කැලිෆෝනියාව රටක් විදිහට ගත්තොත් ලෝකෙ 4 වෙනියට ලොකුම GDP එක

නිව්යෝර්ක් ප්‍රාන්තෙ ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර. මුලු කැනඩාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර

ඇමරිකාවෙ ප්‍රාන්ත වෙන වෙනම රටවල් විදිහට ගත්තත් ලෝකෙ ධනවත්ම රටවල් ලිස්ට් එකේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා.

දල වශයෙන් ගත්තාම ලෝකෙ තියන රටවල් කම්බයන් කරපුවාම ඩිෆෙන්ස් බජට් එක ඩොලර් ට්‍රිලියන තුනක් විතර.

ඇමරිකාවෙ විතරක් ඩිෆෙන්ස් බජට් එක කීයයි කියලද හිතන්නෙ. ඩොලර් ට්‍රිලියන එකට ආසන්නයි.

අර මුලු ලෝකෙම ඩිෆෙන්ස් බජට් එක ට්‍රිලියන තුනක් කිව්වෙ ඇමරිකාවෙ ට්‍රිලියන එකත් එක්ක හොඳේ

එහෙම බලපුවාම ලෝකෙ අනිත් රටවල් සේරගෙම ඩිෆෙන්ස් බජට් එකයි තනි ඇමරිකාවෙ ඩිෆෙන්ස් බජට් එකයි 2:1 යි. කෝමද ආතල් එක

මුලු ලෝකෙ ලොකුම වෙලදපොල.. ඇමරිකාව කලැප්ස් උනොත් ලෝකෙ අනිත් රටවල් සේරම කලැප්ස් වෙනවා. ඉතිං උඹම කල්පනා කරලා බලපං රටක්ද නැද්ද කියලා

[QUOTE="a2mdb, post: 30834588, member: 488489"] වියට්නාමෙට ඔක්කොම යන්නෙ නෑ. එහෙනං ඊට වඩා බදු සහන තියන රටවල් තියනවානෙ බං. ඇමරිකාව රටක්ද කියල ඇහුව නේද? රටක් තමා බං.. ලෝකෙ තියෙන බලවත්ම රට.. මෙන්න බලපං ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් GDP එක ට්‍රීලියන 30යි. (ඩොලර්ස් හොඳේ) යන්තං ළගට එන්න පුලුවන් චීනෙට විතරයි. ඒකත් ට්‍රිලියන දහයක් පස්සෙන් ඉන්නෙ. අනිත් රටවල් වලට කිට්ටු වෙන්නවත් බෑ චීනෙ එක්ස්පෝට් වලින් සියට 90ක් මුලු ලෝකෙම ගනිද්දි ඇමරිකාව තනියම 10%ක් විතර ගන්නවා කැලිෆෝනියා ප්‍රාන්තෙ විතරක් ආදායම ට්‍රිලියන 6යි අවුරුද්දට. මුලු රුසියාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරයි, මුලු මුලු ඔ්ස්ට්රෙිලියාවෙම ට්‍රිලියන දෙකක් විතර. එංගලන්තෙ ට්‍රිලියන හතරක් විතර. මුලු ඉන්දියාවෙම ට්‍රිලියන තුනක් විතර. කැලිෆෝනියාව රටක් විදිහට ගත්තොත් ලෝකෙ 4 වෙනියට ලොකුම GDP එක නිව්යෝර්ක් ප්‍රාන්තෙ ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර. මුලු කැනඩාවෙම ආදායම ට්‍රිලියන දෙක හමාරක් විතර ඇමරිකාවෙ ප්‍රාන්ත වෙන වෙනම රටවල් විදිහට ගත්තත් ලෝකෙ ධනවත්ම රටවල් ලිස්ට් එකේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා. දල වශයෙන් ගත්තාම ලෝකෙ තියන රටවල් කම්බයන් කරපුවාම ඩිෆෙන්ස් බජට් එක ඩොලර් ට්‍රිලියන තුනක් විතර. ඇමරිකාවෙ විතරක් ඩිෆෙන්ස් බජට් එක කීයයි කියලද හිතන්නෙ. ඩොලර් ට්‍රිලියන එකට ආසන්නයි. අර මුලු ලෝකෙම ඩිෆෙන්ස් බජට් එක ට්‍රිලියන තුනක් කිව්වෙ ඇමරිකාවෙ ට්‍රිලියන එකත් එක්ක හොඳේ එහෙම බලපුවාම ලෝකෙ අනිත් රටවල් සේරගෙම ඩිෆෙන්ස් බජට් එකයි තනි ඇමරිකාවෙ ඩිෆෙන්ස් බජට් එකයි 2:1 යි. කෝමද ආතල් එක මුලු ලෝකෙ ලොකුම වෙලදපොල.. ඇමරිකාව කලැප්ස් උනොත් ලෝකෙ අනිත් රටවල් සේරම කලැප්ස් වෙනවා. ඉතිං උඹම කල්පනා කරලා බලපං රටක්ද නැද්ද කියලා [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom