Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අපි "FIT" කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් අධ්‍යාපන වරම් ලබාදීමට අ.පො.ස.(උ/පෙළ) බාධාවක් කර නොගන්නා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන නමුත් ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලද බහුතරයකගේ උපාධි අපේක්ෂාවන් ඉටුකරදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ආරම්භකරන ලැබූ තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT).

තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) යනු, තොරතුරු තාක්ෂණ නිපුණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් වන අතර මෙය පාසල් අධ්‍යාපනයෙන් පසුව සිය අධ්‍යයන කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට මෙන්ම වෘත්තීය ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන් ද සැලසුම් කරන ලද්දකි.

ඔබගේ උසස් පෙළ ප්‍රථිපල කුමක් වුවත්, ඔබට උසස් අධ්‍යාපන අවශ්‍යතාවන් සපුරාගැනීමට හෝ වෘත්තිකයෙකු වශයෙන් සුදුසු රැකියාවක් ලබාගැනීමට මෙම පාඨමාලාව උපකාරී වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩයිම සාර්ථකව පසුකළ යම් වෘත්තිකයෙකුට හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උපාධියක් ඇවැසි අයෙකුට උපාධි වරම් ලබාගැනීමේ මාර්ගය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය විසින් විවෘත කරදීමයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවීණතාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයයන් පිළිබඳ දැනුම ද කාර්යාලීය වැඩ පරිසරයක් තුළදී තිබීම අතවශ්‍ය කරුණකි. තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් (ICT Applications), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ඉංග්‍රීසි (English for ICT), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ගණිතය (Mathematics for ICT) යන විෂයධාරා තුන ආවරණය කරනු ලබයි.

තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) සදහා ලියාපදිංචිවන ඔබට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන Virtual Learning Environment මගින් විෂයානුබද්ධ විද්‍යුත් අධ්‍යයන ක්‍රමවේදය හා සම්බන්ධවීමට ඉඩ සළසාදෙනු ලැබේ. එමඟින් තම කැමැත්ත පරිදි පාඨමාලාවට අදාළ සියලු අධ්‍යයන කටයුතු නිවසේ සිට තනිවම ඉටුකර ගැනීමේ පහසුකම සළසාගත හැකි වේ. ඔබ දැනටමත් වෘත්තීයක නියැලී සිටින්නෙකු නම් තම වෘත්තීයමය කටයුතුවලට බාධාවක් නොවන පරිදි අධ්‍යයන කටයුතු සිදුකරගැනීමට ද පුලුවන.

ඔබ විසින් හැදෑරිය යුතු විෂයධාරාවන්ට අනුකූලව සැකසුන විද්‍යුත් අධ්‍යාපන පාඩම්මාලා හෙවත් e-Learning පහසුකම් සපයන FIT අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය (http://fit.bit.lk/vle) මගින් අධ්‍යයනය සිදුකරන අතරතුර ඔබට මතුවන ගැටලු සාකච්ඡා කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබාදීමටත් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශකයන් බැඳී සිටි. තවද මෙම පාඨමාලාවට ඔබ හා සමකාලීකව සම්බන්ධවී සිටින අනෙකුත් සිසු සිසුවියන් සමඟ අදහස් හුවමාරුකරගැනීමට ඉඩකඩ සළසා දීම තුළින් පොදුවේ ඔබට පැනනඟින ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් නිවැරදි මාර්ගෝපදේශනයක් ද ලබා දෙනු ලැබේ.

ගුරුවරයෙකුගේ මඟපෙන්වීමකින් තොරව තනිව තම අධ්‍යයන කටයුතු කිරීමේ අපහසුතාවයක් පවතින්නේ නම් ඒ සඳහා පුද්ගලික අධ්‍යයන ආයතනයක් වෙත හෝ ඔබ ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය හෙවත් නෝඩ්ස් මධ්‍යස්ථාන (NODES) වෙත සම්බන්ධ වීමේ හැකියාව ඇත. නෝඩ්ස් මධ්‍යස්ථාන ජාලයන් හි විස්තර දැනගැනීමට අවශ්‍ය ඔබ http://fit.bit.lk/sites/default/files/Instructions.pdf යන වෙබ් අඩවියට පිවිසෙන්න.

තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාවේ (FIT) විභාග නෝඩ්ස් මධ්‍යස්ථානයන්හිදී සෑම මසකම පැවැත්වෙන අතර ඔබ විභාග සඳහා සූදානම් වූ පසුව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය වෙතින් විභාග සඳහා ඉල්ලුම්කළ යුතුය. මෙහිදී පවත්වනු ලබන ඉ-විභාග හෙවත් online tests සාර්ථකව නිම කරන සිසු සිසුවියන්ට කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනු ලබන BIT බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව උදාවේ.

FIT පාධමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද සහභාගී වී සියල්ල සාර්ථකව නිම කරන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පිරිනමන වටිනා තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලා (FIT) සහතිකපත්‍රයක් හිමිවේ.

ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර http://fit.bit.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර කාර්යාලීය වේලාවන්හීදී කොළඹ විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි අංශය (011-4720511) හෝ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන (e-Learning) පිළිබඳ මධ්‍යස්ථානය (011-2591080) ඇමතීමෙන් ලබාගත හැක. නැතහොත් කාර්යාල වේලාවන්හීදී නෝඩ්ස් ප්‍රධාන කාර්යාලය (011-2348560) ඇමතීමෙන් ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇත.

ඔබ ප්‍රදේශයේ පිහිටි නෝඩ්ස් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර http://www.nodes.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිවේ. එමඟින් ද FIT පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහසුකම් සළසා ඇත. FIT පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 2500/= ක් වන අතර ලියාපදිංචිවන ඔබව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ FIT සිසුන් සඳහා වූ අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය Virtual Learning Environment වෙත සාදරයෙන් පිළිගනු ලැබේ. මෙමගින් අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන පාඨමාලා අධ්‍යයනය සඳහා සම්බන්ධවීමට පිවිසීමේ පහසුකම ඔබට හිමිවනු ඇත.

[QUOTE="abeweera, post: 15487243, member: 157086"] [SIZE=6][B]උසස් අධ්‍යාපන වරම් ලබාදීමට අ.පො.ස.(උ/පෙළ) බාධාවක් කර නොගන්නා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය[/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/s720x720/1174933_607270999313465_747287494_n.jpg[/IMG] [IMG]https://www.facebook.com/photo.php?fbid=721788784514974&set=a.102554326438426.6073.100000515780757&type=1&ref=nf[/IMG] [SIZE=5]තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන නමුත් ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලද බහුතරයකගේ උපාධි අපේක්ෂාවන් ඉටුකරදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ආරම්භකරන ලැබූ තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT)[B].[/B][/SIZE] [SIZE=5]තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) යනු, තොරතුරු තාක්ෂණ නිපුණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් වන අතර මෙය පාසල් අධ්‍යාපනයෙන් පසුව සිය අධ්‍යයන කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට මෙන්ම වෘත්තීය ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන් ද සැලසුම් කරන ලද්දකි.[/SIZE] [SIZE=5]ඔබගේ උසස් පෙළ ප්‍රථිපල කුමක් වුවත්, ඔබට උසස් අධ්‍යාපන අවශ්‍යතාවන් සපුරාගැනීමට හෝ වෘත්තිකයෙකු වශයෙන් සුදුසු රැකියාවක් ලබාගැනීමට මෙම පාඨමාලාව උපකාරී වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩයිම සාර්ථකව පසුකළ යම් වෘත්තිකයෙකුට හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උපාධියක් ඇවැසි අයෙකුට උපාධි වරම් ලබාගැනීමේ මාර්ගය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය විසින් විවෘත කරදීමයි.[/SIZE] [SIZE=5]තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවීණතාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයයන් පිළිබඳ දැනුම ද කාර්යාලීය වැඩ පරිසරයක් තුළදී තිබීම අතවශ්‍ය කරුණකි. තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් (ICT Applications), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ඉංග්‍රීසි (English for ICT), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ගණිතය (Mathematics for ICT) යන විෂයධාරා තුන ආවරණය කරනු ලබයි.[/SIZE] [SIZE=5]තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) සදහා ලියාපදිංචිවන ඔබට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන Virtual Learning Environment මගින් විෂයානුබද්ධ විද්‍යුත් අධ්‍යයන ක්‍රමවේදය හා සම්බන්ධවීමට ඉඩ සළසාදෙනු ලැබේ. එමඟින් තම කැමැත්ත පරිදි පාඨමාලාවට අදාළ සියලු අධ්‍යයන කටයුතු නිවසේ සිට තනිවම ඉටුකර ගැනීමේ පහසුකම සළසාගත හැකි වේ. ඔබ දැනටමත් වෘත්තීයක නියැලී සිටින්නෙකු නම් තම වෘත්තීයමය කටයුතුවලට බාධාවක් නොවන පරිදි අධ්‍යයන කටයුතු සිදුකරගැනීමට ද පුලුවන.[/SIZE] [SIZE=5]ඔබ විසින් හැදෑරිය යුතු විෂයධාරාවන්ට අනුකූලව සැකසුන විද්‍යුත් අධ්‍යාපන පාඩම්මාලා හෙවත් e-Learning පහසුකම් සපයන FIT අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය ([URL]http://fit.bit.lk/vle[/URL]) මගින් අධ්‍යයනය සිදුකරන අතරතුර ඔබට මතුවන ගැටලු සාකච්ඡා කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබාදීමටත් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශකයන් බැඳී සිටි. තවද මෙම පාඨමාලාවට ඔබ හා සමකාලීකව සම්බන්ධවී සිටින අනෙකුත් සිසු සිසුවියන් සමඟ අදහස් හුවමාරුකරගැනීමට ඉඩකඩ සළසා දීම තුළින් පොදුවේ ඔබට පැනනඟින ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් නිවැරදි මාර්ගෝපදේශනයක් ද ලබා දෙනු ලැබේ.[/SIZE] [SIZE=5]ගුරුවරයෙකුගේ මඟපෙන්වීමකින් තොරව තනිව තම අධ්‍යයන කටයුතු කිරීමේ අපහසුතාවයක් පවතින්නේ නම් ඒ සඳහා පුද්ගලික අධ්‍යයන ආයතනයක් වෙත හෝ ඔබ ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය හෙවත් නෝඩ්ස් මධ්‍යස්ථාන (NODES) වෙත සම්බන්ධ වීමේ හැකියාව ඇත. නෝඩ්ස් මධ්‍යස්ථාන ජාලයන් හි විස්තර දැනගැනීමට අවශ්‍ය ඔබ [URL]http://fit.bit.lk/sites/default/files/Instructions.pdf[/URL] යන වෙබ් අඩවියට පිවිසෙන්න.[/SIZE] [SIZE=5]තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාවේ (FIT) විභාග නෝඩ්ස් මධ්‍යස්ථානයන්හිදී සෑම මසකම පැවැත්වෙන අතර ඔබ විභාග සඳහා සූදානම් වූ පසුව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය වෙතින් විභාග සඳහා ඉල්ලුම්කළ යුතුය. මෙහිදී පවත්වනු ලබන ඉ-විභාග හෙවත් online tests සාර්ථකව නිම කරන සිසු සිසුවියන්ට කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනු ලබන BIT බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව උදාවේ.[/SIZE] [SIZE=5]FIT පාධමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද සහභාගී වී සියල්ල සාර්ථකව නිම කරන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පිරිනමන වටිනා තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලා (FIT) සහතිකපත්‍රයක් හිමිවේ.[/SIZE] [SIZE=5]ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Ffit.bit.lk&h=XAQFaM4Xa&s=1"]http://fit.bit.lk[/URL] වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර කාර්යාලීය වේලාවන්හීදී කොළඹ විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි අංශය (011-4720511) හෝ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන (e-Learning) පිළිබඳ මධ්‍යස්ථානය (011-2591080) ඇමතීමෙන් ලබාගත හැක. නැතහොත් කාර්යාල වේලාවන්හීදී නෝඩ්ස් ප්‍රධාන කාර්යාලය (011-2348560) ඇමතීමෙන් ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇත.[/SIZE] [SIZE=5]ඔබ ප්‍රදේශයේ පිහිටි නෝඩ්ස් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.nodes.lk&h=fAQGNe3O6&s=1"]http://www.nodes.lk[/URL] වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිවේ. එමඟින් ද FIT පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහසුකම් සළසා ඇත. FIT පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 2500/= ක් වන අතර ලියාපදිංචිවන ඔබව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ FIT සිසුන් සඳහා වූ අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය Virtual Learning Environment වෙත සාදරයෙන් පිළිගනු ලැබේ. මෙමගින් අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන පාඨමාලා අධ්‍යයනය සඳහා සම්බන්ධවීමට පිවිසීමේ පහසුකම ඔබට හිමිවනු ඇත. [/SIZE] [IMG]http://rghost.net/48286329.view[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom