Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අපි Knuckles ගියා 160 photos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතු වර්ගයෙ කක්කුට්ටෙක්,වතුර පාරක් ලග පාතකවත් නැ.

කන්දක් උඩ තමයි හිටියේ

සිරිසේන අයියා තමයි උයා පිහා දෙන්නෙ.

මෙතන බලාකියා ගන්නෙත් මෙයාම තමයි,ආයි කියන්න දෙයක් නැ.

නියම හිතහොද මනුස්සයා.

1.50 pm දවල්ට කාලා අපි මී මුරේ පැත්තට යන්න පිටත් උනා.සිරිසේන අයියා තමයි මග පෙන්නන්නා

Corbett's Gap

2.15 pm මෙතන ප්රසිද්ධ view point එකක්. "Corbet's View"

road

2.50pm view point එකේ සිට 10 km විතර මී මුරේ පැත්තට අපි ගියා.

එ අතර මග වැදගත් තැනක් තියෙනවා.සූරිය අරන film එකෙ එක location එකක්.

ඉරෙන් හදෙන් song එකෙදි පෙන්වන පුස් වැල.(පුන්චි හාමුදුරුවො ඔන්චිලි පදින්නේ

මෙතන නාන්න කියාපු තැනක්..ඉතින් කොහොමද නොනා යන්නෙ.

අපි ගියා නාන්න. අහල පහල photo ටිකක් ගත්තා.

මෙ ගහ සම්පුර්නයෙන් තියෙන්නෙ මෙ ගල උඩයි.වටෙට මුල් ගිහින් පොලව හොයගෙන

4 pm නාන්න ගත්තම වෙලාව යනව දැනෙන්නෙ නැ. හවස 4 ත් උනා.

හතර වටින් කලු කලා,ලොකු වැස්සක පෙරනිමිති පහල උනා.

මී මුරෙ යන එක අවදානම්.තව දෙයක් අපිට එන අතරමගදි එක වාහනයක්වත් හමු උනෙ නැ

හිතෙ හැතියට නාගත්ත නිසා අපහු නාවාතැනට එන්න පිටත් උනා

4.15 pm දැන් නම් හොදටම වැස්ස.එක් පැත්තකට අව්ව.දෙදුනු හැම තැනම.

එක දෙදුන්නක් පහු කරලා අනික් වන්ගුවෙන් හැරුනම තව දෙදුන්නක්.

පාරත් හොද තත්වයක නැ.වතුර ගලන්නෙ පාර දිගේ

[QUOTE="indula, post: 9986945, member: 3457"] [SIZE="5"]අමුතු වර්ගයෙ කක්කුට්ටෙක්,වතුර පාරක් ලග පාතකවත් නැ. කන්දක් උඩ තමයි හිටියේ [IMG]http://img84.imageshack.us/img84/7816/img9272.jpg[/IMG] සිරිසේන අයියා තමයි උයා පිහා දෙන්නෙ. මෙතන බලාකියා ගන්නෙත් මෙයාම තමයි,ආයි කියන්න දෙයක් නැ. නියම හිතහොද මනුස්සයා. [IMG]http://img852.imageshack.us/img852/3195/img9273a.jpg[/IMG] 1.50 pm දවල්ට කාලා අපි මී මුරේ පැත්තට යන්න පිටත් උනා.සිරිසේන අයියා තමයි මග පෙන්නන්නා [IMG]http://img251.imageshack.us/img251/33/img9297z.jpg[/IMG] Corbett's Gap 2.15 pm මෙතන ප්රසිද්ධ view point එකක්. "Corbet's View" [IMG]http://img847.imageshack.us/img847/3111/img9299v.jpg[/IMG] [IMG]http://img43.imageshack.us/img43/2774/img9303j.jpg[/IMG] [IMG]http://img198.imageshack.us/img198/5653/img9304xy.jpg[/IMG] road [IMG]http://img600.imageshack.us/img600/4039/img9306.jpg[/IMG] [IMG]http://img228.imageshack.us/img228/6439/img9310a.jpg[/IMG] 2.50pm view point එකේ සිට 10 km විතර මී මුරේ පැත්තට අපි ගියා. එ අතර මග වැදගත් තැනක් තියෙනවා.සූරිය අරන film එකෙ එක location එකක්. ඉරෙන් හදෙන් song එකෙදි පෙන්වන පුස් වැල.(පුන්චි හාමුදුරුවො ඔන්චිලි පදින්නේ [IMG]http://img163.imageshack.us/img163/8708/img9327e.jpg[/IMG] [IMG]http://img834.imageshack.us/img834/2475/img9331y.jpg[/IMG] මෙතන නාන්න කියාපු තැනක්..ඉතින් කොහොමද නොනා යන්නෙ. අපි ගියා නාන්න. අහල පහල photo ටිකක් ගත්තා. [IMG]http://img860.imageshack.us/img860/9749/img9437.jpg[/IMG] [IMG]http://img26.imageshack.us/img26/9076/img9438c.jpg[/IMG] මෙ ගහ සම්පුර්නයෙන් තියෙන්නෙ මෙ ගල උඩයි.වටෙට මුල් ගිහින් පොලව හොයගෙන [IMG]http://img191.imageshack.us/img191/6575/img9432s.jpg[/IMG] 4 pm නාන්න ගත්තම වෙලාව යනව දැනෙන්නෙ නැ. හවස 4 ත් උනා. හතර වටින් කලු කලා,ලොකු වැස්සක පෙරනිමිති පහල උනා. මී මුරෙ යන එක අවදානම්.තව දෙයක් අපිට එන අතරමගදි එක වාහනයක්වත් හමු උනෙ නැ [IMG]http://img42.imageshack.us/img42/6166/img9442g.jpg[/IMG] හිතෙ හැතියට නාගත්ත නිසා අපහු නාවාතැනට එන්න පිටත් උනා [IMG]http://img39.imageshack.us/img39/8783/img9451b.jpg[/IMG] 4.15 pm දැන් නම් හොදටම වැස්ස.එක් පැත්තකට අව්ව.දෙදුනු හැම තැනම. එක දෙදුන්නක් පහු කරලා අනික් වන්ගුවෙන් හැරුනම තව දෙදුන්නක්. පාරත් හොද තත්වයක නැ.වතුර ගලන්නෙ පාර දිගේ [IMG]http://img692.imageshack.us/img692/8991/img9452w.jpg[/IMG] [IMG]http://img818.imageshack.us/img818/5500/img9461i.jpg[/IMG] [IMG]http://img846.imageshack.us/img846/7189/img9464.jpg[/IMG] [IMG]http://img59.imageshack.us/img59/1417/img9467r.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom