Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලාංකිකයන් ගේ කශේරුකාව දුර්වල නැති බවත්, ස්නායු පද්ධතිය නිසි ලෙස කි‍්‍රයාත්මක වන බවත් පසුගිය සිකුරාදා ප්රත්යක්ෂ විය. ජාතික කොඩි රැගත් ඔව්හු රට බේරාගත් ජනපතිට හා රණවිරුවනට පින් දෙමින් ඓතිහාසික දියවන්නාව දෙසට පියවර තැබූහ.

කෙනෙක් මහලු වෙති. තව කෙනෙක් තළතුනා වෙති. අයෙක් තරුණ වෙති. තව අයෙක් බාලවෙති. සමහරුන් සිංහල ය. සමහරුන් දෙමළ ය. තවත් සමහරුන් මුස්ලිම් ය. කිසිදු බේදයක් නැත. සියල්ලන් අත ම සිංහ කොඩි ලෙළ දේ. ආබාධිතයෝ පවා කිසිවකු ගේ ආධාරයෙන් තොරව සිංහ කොඩි වනති. කලකට පෙර කොන්ද බිඳගත් ජාතියක් යළි නැඟී සිටින හැටි!

නිදහසෙහි පහස ලත් මිනිසුන් ගේ නහරවැල් පුරා නැවුම් රුධිරය ගලා යන බවක් දක්නට ලැබිණි. ඔවුන් ගේ ඇට – මිදුලු අතරින් නැඟෙන උණුසුම් හැඟුම් සමුදායක් එළියට පනින්නට ඔන්න - මෙන්න ය. පුදුමයෙකි! එහෙත් ඇත්තෙකි. ලෝක බලවතා හෙවත් ඇමෙරිකාව ත්‍රස්තවාදී සටනෙන් පරාද ය. තම ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලා සිටින ශී‍්‍ර ලංකාව ත්රස්තවාදයට එරෙහි සටනින් දිනුම් ය.

නිව්යෝර්ක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බිමට සමතලා කළ බින් ලාඩන් තව ම ජීවතුන් අතර ය. ශී‍්‍ර ලංකාවේ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ වේළුපිල්ලේ පිරිබාහරන් දැන් පරලොව ය. ඔහු ගේ මිනී අළු පවා මුහුදේ පාකර අවසන් බව කියැ වේ.

මේ වනා හී සැමැරිය යුතු ජයග්‍රහණයක් නො වේද? මුළු මහත් ජාතිය ම නැඟී සිටිය යුතු අවස්ථාවක් නො වේ ද? ත්රස්තවාදයේ පරාජය වෙනුවෙන් වචනයකින් හෝ සතුට පළකළ නො හැකි මනුෂ්‍යයා මේ පොළොවට බරක් වූ කාලකන්නියෙකි. ලැබූ නිදහස වෙනුවෙන් සිංහ කොඩියක් ඔසවන්නට බැරි එකා මව් බිම ගැන හැඟීමක් නැති කල්ලතෝනියෙකි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යුද්ධයට එරෙහි ව කේලාම් කීම සඳහා යුරෝපයට ගිය බව කියති. ඔහු හදිසියේ ම පෙරළා මව් බිමට එන විට “කේලමා පල!” යනුවෙන් “පෝස්ටරයක්” වැදී තිබිණි. මංගල සමරවීර මීට මාස කිහිපයකට පෙර කියා සිටියේ යුද්ධය මහා බොරුවක් බව ය. රවී කරුණානායක ගේ අදහස් පළ කොට සමාජයේ කෝපය අවුළුවන්නට අප කැමැති නැත.

ආණ්ඩුව යුද්ධය දිනුවොත් තමන් ආගම වෙනස් කරන්නේ යැයි තවත් පුද්ගලයෙක් කී ය. ඔහු ට දැන් ආගම මාරු කළ හැකි ය. ලක්ෂ්මන් ඛ්රඇල්ල කියා සිටියේ ඕනෑ ම ගොනෙකුට යුද්ධ කළ හැකි බව ය. අපට ප්‍රශ්නයක් වී ඇත්තේ එතුමා ගේ කාලයේ ගොන්නු යුද්ධ නො කළේ මන්ද යන්න ය.

මේ වනවිට සියලු ජාති ද්‍රෝහීන් ගේ කටවල්වලට ඉබ් යතුරු වැටී ඇතත් මීට මාස කිහිපයකට පෙරද ජනාධිපතිවරයාට ආණ්ඩුවට, ආරක්ෂක ලේකම්වරයාට හා ති‍්‍රවිධ හමුදාපතිලාට එරෙහි ව කි‍්‍රයාත්මක වූ කුමන්ත්‍රණ සුළු පටු නැත. වාසනාවකට මෙන් මේ රටේ පොදු ජනතාව යථාර්ථය දැනගෙන උන්හ. දෙවන නිදහස් අරගලයේ ජයග්‍රහණය සැමරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අගනුවරට ගලා ආයේ ඒ හේතුව නිසා ය.

දියවන්නා ඔය අසබඩ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනය සිංහ කොඩිවලින් හා මිනිස් ඔළුගෙඩිවලින් වැසී තිබිණි. එබඳු ජන සන්නිපාතයක් ඉතිහාසයේ කිසිදු දේශපාලන රැස්වීමකට පැමිණ නැත. පසුගිය කාලයේ කොළඹට ලක්ෂ දහයක් ගෙනෙමි යි වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂයට විසි දහසක් සොයා ගැනීමත් දුෂ්කර විය.

අප ඉතිහාසය ලියන්නේ ද්වේෂයකින් නො වේ. දැන්වත් අප ගේ දේශපාලකයන් තම ජාතික වගකීම තේරුම් ගත යුතු ය. දේශපාලකයන් හැරුණුකොට සාමය සඳහා යැයි කියමින් කොටි සංවිධානයට කඩේ ගිය සිවිල් සංවිධාන ද ඒ බව තේරුම් ගත යුතු ය. සැබෑ සාමයට අපි මල් මාලා පළඳවමු. ව්‍යාජ සාමයට අපි ගල් පහර දී එළවමු.

දියවන්නාව අසබඩ පැවැති රණවිරු ප්රණාම මහා උලෙළ දෙස බලන්න! එහි පැමිණි මහා ජනකාය අතර සිටි වයස්ගත මවක් සෙනඟ පීරාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියා ය. ඈ නාවල ප්‍රදේශයේ කාන්තාවකි. තමන් අවුරුදු දොළහේ්සිට ඒකරාශී කරගත් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ජනාධිපති වරයාට බාර දුන්නා ය.

ඒ මව ගේ අවංක ප්‍රාර්ථනය එය විය. වයස අවුරුදු අසූ දෙකක් වූ ඒ මාතාව කියා සිටියේ දැන් අපට දුටුගැමුණු මහරජු පහළ වී ඇති බව ය. ඇයට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. කීර්ති නාමයක් හෝ සම්මාන ප්‍රසාදයක් අවශ්‍ය නැත. ඈ සිය වස්තුව පූජා කළේ රට වෙනුවෙන් ය. හෙවත් මාතෘභූමිය වෙනුවෙන් ය.

ඉදිරි දින කිහිපය තුළ මෙබඳු ආදර්ශවත් චරිත තව - තව කරලියට එනු ඇත. අප ගේ ඥානයට අනුව මේ වනා හී රටේ අනාගතය සම්බන්ධ ඉතා වැදගත් සන්ධිස්ථානයෙකි. මෙතැන් සිට අප කළ යුත්තේ රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා අප්‍රමාණ ලෙස වැඩ කිරීම ය. පිරිබාහිරන් නමැති ජන ඝාතකයා මරා දැම්මේ කෙසේ දැ’යි ප්‍රශ්න කිරීම දැන් වැඩක් නැත.

ඝාතකයා අවසන් බවත් ත්‍රස්තවාදය අවසන් බවත් පැහැදිලි ය. එහෙත් ඉන් කියැවෙන්නේ සියලු ආරක්ෂක කපොලු වසා දැමිය යුතු බව නො වේ. වෙනදා ට වඩා වැඩි ආරක්ෂාවක් දැන් අවශ්‍ය වේ. සෝදිසියක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය සීරුවෙන් සිටිය යුතු ය. මහජනයා අනෙක් වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු ය.

[QUOTE="sridas, post: 4708731, member: 142553"] [SIZE=4][COLOR=blue]ශී‍්‍ර ලාංකිකයන් ගේ කශේරුකාව දුර්වල නැති බවත්, ස්නායු පද්ධතිය නිසි ලෙස කි‍්‍රයාත්මක වන බවත් පසුගිය සිකුරාදා ප්රත්යක්ෂ විය. ජාතික කොඩි රැගත් ඔව්හු රට බේරාගත් ජනපතිට හා රණවිරුවනට පින් දෙමින් ඓතිහාසික දියවන්නාව දෙසට පියවර තැබූහ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]කෙනෙක් මහලු වෙති. තව කෙනෙක් තළතුනා වෙති. අයෙක් තරුණ වෙති. තව අයෙක් බාලවෙති. සමහරුන් සිංහල ය. සමහරුන් දෙමළ ය. තවත් සමහරුන් මුස්ලිම් ය. කිසිදු බේදයක් නැත. සියල්ලන් අත ම සිංහ කොඩි ලෙළ දේ. ආබාධිතයෝ පවා කිසිවකු ගේ ආධාරයෙන් තොරව සිංහ කොඩි වනති. කලකට පෙර කොන්ද බිඳගත් ජාතියක් යළි නැඟී සිටින හැටි![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]නිදහසෙහි පහස ලත් මිනිසුන් ගේ නහරවැල් පුරා නැවුම් රුධිරය ගලා යන බවක් දක්නට ලැබිණි. ඔවුන් ගේ ඇට – මිදුලු අතරින් නැඟෙන උණුසුම් හැඟුම් සමුදායක් එළියට පනින්නට ඔන්න - මෙන්න ය. පුදුමයෙකි! එහෙත් ඇත්තෙකි. ලෝක බලවතා හෙවත් ඇමෙරිකාව ත්‍රස්තවාදී සටනෙන් පරාද ය. තම ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලා සිටින ශී‍්‍ර ලංකාව ත්රස්තවාදයට එරෙහි සටනින් දිනුම් ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]නිව්යෝර්ක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බිමට සමතලා කළ බින් ලාඩන් තව ම ජීවතුන් අතර ය. ශී‍්‍ර ලංකාවේ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ වේළුපිල්ලේ පිරිබාහරන් දැන් පරලොව ය. ඔහු ගේ මිනී අළු පවා මුහුදේ පාකර අවසන් බව කියැ වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]මේ වනා හී සැමැරිය යුතු ජයග්‍රහණයක් නො වේද? මුළු මහත් ජාතිය ම නැඟී සිටිය යුතු අවස්ථාවක් නො වේ ද? ත්රස්තවාදයේ පරාජය වෙනුවෙන් වචනයකින් හෝ සතුට පළකළ නො හැකි මනුෂ්‍යයා මේ පොළොවට බරක් වූ කාලකන්නියෙකි. ලැබූ නිදහස වෙනුවෙන් සිංහ කොඩියක් ඔසවන්නට බැරි එකා මව් බිම ගැන හැඟීමක් නැති කල්ලතෝනියෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යුද්ධයට එරෙහි ව කේලාම් කීම සඳහා යුරෝපයට ගිය බව කියති. ඔහු හදිසියේ ම පෙරළා මව් බිමට එන විට “කේලමා පල!” යනුවෙන් “පෝස්ටරයක්” වැදී තිබිණි. මංගල සමරවීර මීට මාස කිහිපයකට පෙර කියා සිටියේ යුද්ධය මහා බොරුවක් බව ය. රවී කරුණානායක ගේ අදහස් පළ කොට සමාජයේ කෝපය අවුළුවන්නට අප කැමැති නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ආණ්ඩුව යුද්ධය දිනුවොත් තමන් ආගම වෙනස් කරන්නේ යැයි තවත් පුද්ගලයෙක් කී ය. ඔහු ට දැන් ආගම මාරු කළ හැකි ය. ලක්ෂ්මන් ඛ්රඇල්ල කියා සිටියේ ඕනෑ ම ගොනෙකුට යුද්ධ කළ හැකි බව ය. අපට ප්‍රශ්නයක් වී ඇත්තේ එතුමා ගේ කාලයේ ගොන්නු යුද්ධ නො කළේ මන්ද යන්න ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]මේ වනවිට සියලු ජාති ද්‍රෝහීන් ගේ කටවල්වලට ඉබ් යතුරු වැටී ඇතත් මීට මාස කිහිපයකට පෙරද ජනාධිපතිවරයාට ආණ්ඩුවට, ආරක්ෂක ලේකම්වරයාට හා ති‍්‍රවිධ හමුදාපතිලාට එරෙහි ව කි‍්‍රයාත්මක වූ කුමන්ත්‍රණ සුළු පටු නැත. වාසනාවකට මෙන් මේ රටේ පොදු ජනතාව යථාර්ථය දැනගෙන උන්හ. දෙවන නිදහස් අරගලයේ ජයග්‍රහණය සැමරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අගනුවරට ගලා ආයේ ඒ හේතුව නිසා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]දියවන්නා ඔය අසබඩ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනය සිංහ කොඩිවලින් හා මිනිස් ඔළුගෙඩිවලින් වැසී තිබිණි. එබඳු ජන සන්නිපාතයක් ඉතිහාසයේ කිසිදු දේශපාලන රැස්වීමකට පැමිණ නැත. පසුගිය කාලයේ කොළඹට ලක්ෂ දහයක් ගෙනෙමි යි වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂයට විසි දහසක් සොයා ගැනීමත් දුෂ්කර විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]අප ඉතිහාසය ලියන්නේ ද්වේෂයකින් නො වේ. දැන්වත් අප ගේ දේශපාලකයන් තම ජාතික වගකීම තේරුම් ගත යුතු ය. දේශපාලකයන් හැරුණුකොට සාමය සඳහා යැයි කියමින් කොටි සංවිධානයට කඩේ ගිය සිවිල් සංවිධාන ද ඒ බව තේරුම් ගත යුතු ය. සැබෑ සාමයට අපි මල් මාලා පළඳවමු. ව්‍යාජ සාමයට අපි ගල් පහර දී එළවමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]දියවන්නාව අසබඩ පැවැති රණවිරු ප්රණාම මහා උලෙළ දෙස බලන්න! එහි පැමිණි මහා ජනකාය අතර සිටි වයස්ගත මවක් සෙනඟ පීරාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියා ය. ඈ නාවල ප්‍රදේශයේ කාන්තාවකි. තමන් අවුරුදු දොළහේ්සිට ඒකරාශී කරගත් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ජනාධිපති වරයාට බාර දුන්නා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඒ මව ගේ අවංක ප්‍රාර්ථනය එය විය. වයස අවුරුදු අසූ දෙකක් වූ ඒ මාතාව කියා සිටියේ දැන් අපට දුටුගැමුණු මහරජු පහළ වී ඇති බව ය. ඇයට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. කීර්ති නාමයක් හෝ සම්මාන ප්‍රසාදයක් අවශ්‍ය නැත. ඈ සිය වස්තුව පූජා කළේ රට වෙනුවෙන් ය. හෙවත් මාතෘභූමිය වෙනුවෙන් ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඉදිරි දින කිහිපය තුළ මෙබඳු ආදර්ශවත් චරිත තව - තව කරලියට එනු ඇත. අප ගේ ඥානයට අනුව මේ වනා හී රටේ අනාගතය සම්බන්ධ ඉතා වැදගත් සන්ධිස්ථානයෙකි. මෙතැන් සිට අප කළ යුත්තේ රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා අප්‍රමාණ ලෙස වැඩ කිරීම ය. පිරිබාහිරන් නමැති ජන ඝාතකයා මරා දැම්මේ කෙසේ දැ’යි ප්‍රශ්න කිරීම දැන් වැඩක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඝාතකයා අවසන් බවත් ත්‍රස්තවාදය අවසන් බවත් පැහැදිලි ය. එහෙත් ඉන් කියැවෙන්නේ සියලු ආරක්ෂක කපොලු වසා දැමිය යුතු බව නො වේ. වෙනදා ට වඩා වැඩි ආරක්ෂාවක් දැන් අවශ්‍ය වේ. සෝදිසියක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය සීරුවෙන් සිටිය යුතු ය. මහජනයා අනෙක් වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom