Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි_බොමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.

ඒ අපේ රටට නුහුරු දෙයක් නොවේ . අපි දන්න ඉතිහාසය පුරාම මිනිස්සු රා, වයින් වර්ග බිව්වා, හැළි අරක්කු බිව්වා..නමුත් වෙනසකට තියෙන්නේ අපිට මත්පැන් සම්බන්ධ සංස්කෘතියක් නෑ. වෙරි වෙන්න බොනවා. බඩ පිරෙනකම් බොනවා. චාරයක් නෑ..මේ තත්වය අඩු වැඩි වශයෙන් ඕනම රටක දකින්න ලැබුණත් මත්පැන් බීමේ කලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සංවර්ධිත රටවල ඒ දකින්න ලැබෙනවා

යුරෝපා රටවල ඔවුන් මත්පැන් තමන්ගෙ එදිනෙදා කෑමවේලට පවා අනිවාර්යය අංගයක්ලෙස එකතුකර ගන්නවා.

නමුත් ඔවුන් මත්පැන් භාවිත කරන්නෙ වෙරි වෙලා වැටිලා ඉන්න නම් නෙමේ. විනෝදය ලැබීම පිණිස පමණයි.

බොහෝ දෙනෙක් මත්පැන් භාවිතයේදී මොකද ඇත්තටම සිද්ධ වෙන්නෙ, ඇයි වෙරි වෙන්නෙ, කොහොමද වෙරි වෙන්නෙ වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙරි වීමට බලපාන හේතු ඇයි එහෙම වෙන්නෙ කියල විස්තර කරන්න අපි ගත්ත උත්සහයක්.

මත්පැන් වලට පොඩි වෙලාවකට හෝ මිනිසෙක් තුල සතුටක් සැහැල්ලුවක් ඇති කළ හැකි බවයි පැවසෙන්නේ. ඔබ පළමු උගුර පානය කළ මොහොතේ සිට මිනිත්තුවකට පසු ඔබේ උදරයට ගමන් කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියට ඇල්කොහොල් එකතුවෙනවා. වෛද්‍ය අධ්‍යනයන්ට අනුව රුධිරයේ අලකොහොල් ප්‍රමාණය විනාඩි 45 සිට 90 දක්වා කාලයක් තුල උපරිම මට්ටමට පැමිණෙන බවයි පැවසෙන්නේ.

ශරීරය මත්පැන් හඳුනගන්නේ විසක් හැටියටයි. ඒ නිසා ශරීරය එය ගබඩා කරගන්න බැහැ. ඒ නිසා ශරීරයට අවශ්‍ය වෙනවා එහි සැර බාල කරන්න. මෙතනදි තමයි අක්මාව සහයට එන්නෙ. අක්මාව විසින් මත්පැන් විවිධ වර්ගයේ රසායනික වර්ගවලට කොටස් කරනවා. උදාහරණයක් ලෙස අක්මාව dehydrogenase නම් එන්සයිමය මගින් acetaldehyde නම් ශරීරයට හිතකර රසායනිකයක් ලෙස මත්පැන් වෙනස් කරනු ලබනවා.

ඉන්පසු acetaldehyde ඇසිටික් අම්ලය බවට පත්වීම සිද්ධ වෙනවා. අන්තිමටම ඇසිටික් අම්ලය ශරීරයට හිතකර ද්‍රව්‍යන් වන මේද අම්ල, කාබන්ඩයොක්සයිඩ් හෝ ජලය බවට පත්වීම සිද්ධ වෙනවා. නමුත් ඉතින් ඔබ බොන මත්පැන් ප්‍රමාණය අක්මාවෙ මේ සිදුවන ක්රියාවලියාවට දරාගන්න බැරි තරමට වැඩි උනාම තමයි වෙරි වෙන්න පටන් ගන්නෙ. වෙරි වෙනවා වගේම රුධිරයේ ඇල්කොහොල් ප්‍රමාණයත් ඉහල නගිනවා.

ඒවගේම මත්පැන් පානය කරන්න කලින් ලොකු ආහාර වේලක් අනුභව කිරීමෙනුත් වෙරි වීම වැළකෙනවා. ඒකට හේතුවෙන්නේ ආහාර සමඟ මත්පැන් මිශ්‍ර වීම නිසා මත්පැන් රුධිරයට එකතුවීම ප්‍රමාද වීමයි.

පෙන දමන හා බුබුළු දමන මත්පැන් වර්ග බීමෙන් වෙන ඒවාට වඩා ඉක්මනින් වෙරි වීමක් සිද්ධ වෙනවා . එකට හේතු වෙන්නෙ මෙම බුබුළු මගින් උදරයේ තෙරපුම වේගවත් කිරීම හරහා රුධිරයට ඉක්මනින් මත්පැන් එකතුවීමයි. බියර් පානයේදී පෙනත් සමඟ බොන්නේ ඒකයි. ඒත් අපිට හුරු පෙන නැතිව බොන්නයි.

කාන්තාවන්ට ඉතා ඉක්මනින් වෙරිවෙන්න හේතුව දන්නවද?

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගේ මාංශ පේශීන් වැඩියි. මෙම මාංශ පෙශින්වල මේදයට වඩා තියෙන්නෙ වතුර. මේ වතුර නිසා මත්පැන්වල සැර බාල වෙනවා. වැඩි මාංශ පේශීන් ප්‍රමාණයක් සහිත පුද්ගලයින් මේ නිසා වෙරි වෙනවා අඩුයි. ඒ විතරක් නෙමේ කාන්තාවන්ගෙ ශරීරයේ ඇල්කොහොල් වල සැර බාල කරන dehydrogenase නම් එන්සයිමයත් පිරිමින්ට සාපේක්ෂව අඩුයි. ඒ නිසා තමයි කාන්තාවන් ඉතා ඉක්මනින් වෙරි වෙන්නෙ.

ඒවගේම වයස වැඩි වීමත් සමඟත් වෙරි වීමේ සම්බවිතාවය වැඩියි.

නිතර දෙවේලේ අධිකව මත්පැන් පානය කරන පුද්ගලයන් ඉක්මනින් වෙරි නොවීමේ හේතුව වශයෙන් සඳහන් වෙන්නෙ ඔවුන්ගේ අක්මාව තුල මත්පැන් වල සැර බාල කරන එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි වීමයි.

සාමාන්‍යයෙන් ඕනෑම රටක බීමත්ව රිය පැදවීම තහනම්. මේකට ඇත්තටම බලපාල තියෙන හේතුව නොදන්නව ඇති. මත්පැන්වලට මොලයේ නිපදවෙන neurotransmitters නම් රසායනිකයේ ක්‍රියාකරිත්වය අඩාල කිරීමේ හැකියාවක් පවතියි. මෙම රසායනිකය තමයි මොලය මගින් නිකුත් කරන පණිවිඩ ශරීරයේ අනිකුත් කොටස් වලට ගෙනයන්නෙ. මෙමගින් මොලය මගින් පණිවිඩ සැපයීමේ වේගය අඩු කරනවා. ඒවගේම මෙහිදී එම පණිවිඩ අනුව ප්‍රතිචාර දැක්වීමේ වේගයත් අඩුවෙනවා. ම හේතුව නිසා තමයි බීමතින් රිය පැදවීම තහනම් කරලා තියෙන්නෙ. නමුත් මේ ආකාරයට මොලයේ ක්‍රියාකාරිත්වය අඩුවීමක් සිද්ධවෙන්නෙ යම් සීමාවකදියි. ඒවගේම රටින් රටට බීමතින් රිය පැදවීමේ සීමාවන් වෙනස් වෙනව.

[QUOTE="NeoStar, post: 17752731, member: 522737"] [IMG]http://cdn.lankadaily.com/media/k2/items/cache/b457c0017d1721e3652b5a778416af89_L.jpg[/IMG] [COLOR=#222222][FONT=arial][SIZE=3]මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්. [/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3]ඒ අපේ රටට නුහුරු දෙයක් නොවේ . අපි දන්න ඉතිහාසය පුරාම මිනිස්සු රා, වයින් වර්ග බිව්වා, හැළි අරක්කු බිව්වා..නමුත් වෙනසකට තියෙන්නේ අපිට මත්පැන් සම්බන්ධ සංස්කෘතියක් නෑ. වෙරි වෙන්න බොනවා. බඩ පිරෙනකම් බොනවා. චාරයක් නෑ..මේ තත්වය අඩු වැඩි වශයෙන් ඕනම රටක දකින්න ලැබුණත් මත්පැන් බීමේ කලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සංවර්ධිත රටවල ඒ දකින්න ලැබෙනවා[/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3]යුරෝපා රටවල ඔවුන් මත්පැන් තමන්ගෙ එදිනෙදා කෑමවේලට පවා අනිවාර්යය අංගයක්ලෙස එකතුකර ගන්නවා. [/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නමුත් ඔවුන් මත්පැන් භාවිත කරන්නෙ වෙරි වෙලා වැටිලා ඉන්න නම් නෙමේ. විනෝදය ලැබීම පිණිස පමණයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බොහෝ දෙනෙක් මත්පැන් භාවිතයේදී මොකද ඇත්තටම සිද්ධ වෙන්නෙ, ඇයි වෙරි වෙන්නෙ, කොහොමද වෙරි වෙන්නෙ වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙරි වීමට බලපාන හේතු ඇයි එහෙම වෙන්නෙ කියල විස්තර කරන්න අපි ගත්ත උත්සහයක්. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මත්පැන් වලට පොඩි වෙලාවකට හෝ මිනිසෙක් තුල සතුටක් සැහැල්ලුවක් ඇති කළ හැකි බවයි පැවසෙන්නේ. ඔබ පළමු උගුර පානය කළ මොහොතේ සිට මිනිත්තුවකට පසු ඔබේ උදරයට ගමන් කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියට ඇල්කොහොල් එකතුවෙනවා. වෛද්‍ය අධ්‍යනයන්ට අනුව රුධිරයේ අලකොහොල් ප්‍රමාණය විනාඩි 45 සිට 90 දක්වා කාලයක් තුල උපරිම මට්ටමට පැමිණෙන බවයි පැවසෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශරීරය මත්පැන් හඳුනගන්නේ විසක් හැටියටයි. ඒ නිසා ශරීරය එය ගබඩා කරගන්න බැහැ. ඒ නිසා ශරීරයට අවශ්‍ය වෙනවා එහි සැර බාල කරන්න. මෙතනදි තමයි අක්මාව සහයට එන්නෙ. අක්මාව විසින් මත්පැන් විවිධ වර්ගයේ රසායනික වර්ගවලට කොටස් කරනවා. උදාහරණයක් ලෙස අක්මාව dehydrogenase නම් එන්සයිමය මගින් acetaldehyde නම් ශරීරයට හිතකර රසායනිකයක් ලෙස මත්පැන් වෙනස් කරනු ලබනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉන්පසු acetaldehyde ඇසිටික් අම්ලය බවට පත්වීම සිද්ධ වෙනවා. අන්තිමටම ඇසිටික් අම්ලය ශරීරයට හිතකර ද්‍රව්‍යන් වන මේද අම්ල, කාබන්ඩයොක්සයිඩ් හෝ ජලය බවට පත්වීම සිද්ධ වෙනවා. නමුත් ඉතින් ඔබ බොන මත්පැන් ප්‍රමාණය අක්මාවෙ මේ සිදුවන ක්රියාවලියාවට දරාගන්න බැරි තරමට වැඩි උනාම තමයි වෙරි වෙන්න පටන් ගන්නෙ. වෙරි වෙනවා වගේම රුධිරයේ ඇල්කොහොල් ප්‍රමාණයත් ඉහල නගිනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒවගේම මත්පැන් පානය කරන්න කලින් ලොකු ආහාර වේලක් අනුභව කිරීමෙනුත් වෙරි වීම වැළකෙනවා. ඒකට හේතුවෙන්නේ ආහාර සමඟ මත්පැන් මිශ්‍ර වීම නිසා මත්පැන් රුධිරයට එකතුවීම ප්‍රමාද වීමයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3] පෙන දමන හා බුබුළු දමන මත්පැන් වර්ග බීමෙන් වෙන ඒවාට වඩා ඉක්මනින් වෙරි වීමක් සිද්ධ වෙනවා . එකට හේතු වෙන්නෙ මෙම බුබුළු මගින් උදරයේ තෙරපුම වේගවත් කිරීම හරහා රුධිරයට ඉක්මනින් මත්පැන් එකතුවීමයි. බියර් පානයේදී පෙනත් සමඟ බොන්නේ ඒකයි. ඒත් අපිට හුරු පෙන නැතිව බොන්නයි.[/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කාන්තාවන්ට ඉතා ඉක්මනින් වෙරිවෙන්න හේතුව දන්නවද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගේ මාංශ පේශීන් වැඩියි. මෙම මාංශ පෙශින්වල මේදයට වඩා තියෙන්නෙ වතුර. මේ වතුර නිසා මත්පැන්වල සැර බාල වෙනවා. වැඩි මාංශ පේශීන් ප්‍රමාණයක් සහිත පුද්ගලයින් මේ නිසා වෙරි වෙනවා අඩුයි. ඒ විතරක් නෙමේ කාන්තාවන්ගෙ ශරීරයේ ඇල්කොහොල් වල සැර බාල කරන dehydrogenase නම් එන්සයිමයත් පිරිමින්ට සාපේක්ෂව අඩුයි. ඒ නිසා තමයි කාන්තාවන් ඉතා ඉක්මනින් වෙරි වෙන්නෙ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒවගේම වයස වැඩි වීමත් සමඟත් වෙරි වීමේ සම්බවිතාවය වැඩියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නිතර දෙවේලේ අධිකව මත්පැන් පානය කරන පුද්ගලයන් ඉක්මනින් වෙරි නොවීමේ හේතුව වශයෙන් සඳහන් වෙන්නෙ ඔවුන්ගේ අක්මාව තුල මත්පැන් වල සැර බාල කරන එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි වීමයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][COLOR=#222222][FONT=arial][SIZE=3]සාමාන්‍යයෙන් ඕනෑම රටක බීමත්ව රිය පැදවීම තහනම්. මේකට ඇත්තටම බලපාල තියෙන හේතුව නොදන්නව ඇති. මත්පැන්වලට මොලයේ නිපදවෙන neurotransmitters නම් රසායනිකයේ ක්‍රියාකරිත්වය අඩාල කිරීමේ හැකියාවක් පවතියි. මෙම රසායනිකය තමයි මොලය මගින් නිකුත් කරන පණිවිඩ ශරීරයේ අනිකුත් කොටස් වලට ගෙනයන්නෙ. මෙමගින් මොලය මගින් පණිවිඩ සැපයීමේ වේගය අඩු කරනවා. ඒවගේම මෙහිදී එම පණිවිඩ අනුව ප්‍රතිචාර දැක්වීමේ වේගයත් අඩුවෙනවා. ම හේතුව නිසා තමයි බීමතින් රිය පැදවීම තහනම් කරලා තියෙන්නෙ. නමුත් මේ ආකාරයට මොලයේ ක්‍රියාකාරිත්වය අඩුවීමක් සිද්ධවෙන්නෙ යම් සීමාවකදියි. ඒවගේම රටින් රටට බීමතින් රිය පැදවීමේ සීමාවන් වෙනස් වෙනව.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom