Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපුරු ගස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. බ්ලීඩින් ටුත් ෆන්ගස් ( හයිඩ්නෙල්ල්ම් පෙක්කි )

නමෙන්ම කියවෙන ආකාරයට මෙම ශාකයේ පලතුරු වලින් ලේ පැහැති දියරයක් ගලයි.

2. ජයන්ට් හොග්වීඩ් (Heracleum Mantegazzianum)

මෙම ශාකය ස්පර්ශයෙන් කැලලි,තුවාල සහ අන්ද වීමට ඉඩ ඇත. 1971 දි “බිවෙයර් ඔෆ් ද ජයන්ට් හොග්වීඩ්” (ජයන්ට් හොග්වීඩ් එකෙන් පරිස්සම් වෙන්න)ලෙස සින්දුවක්ද නිර්මාණය කර ඇත.

3. රෙඩ් ටයිඩ් (Heracleum Mantegazzianum)

රෙඩ් ටයිඩ් ඉතා සරල හරිතප්රද ශාකයකි. ජලයේ දියවී, ජලය පාට රතු කරයි. මෙම වතුරේ ජීවත් වුනු මත්සයන් ආහාරයට ගැනීමෙන් විස සහිත විය හැක. එම ජලයේ ජිවත් වන ජීවීන් මරණයට පත්වියද හැක.

4. ඩෙත් කමස් (Toxicoscordion Venenosum)

දැක්කම නම් හානි කර නැ වගේ,නමුත් නමෙන්ම කියවෙනවා වගේ ඉතා විසකුරු ශාකයකි. මෙම ශාකයේ කුමන කොටසක් හෝ ආහාරයට ගනිමෙන් අතීසාරය,පාචනය, අදික රුදිර පීඩනය, සිහි නැතිවීම සහ අන්තිම වශයෙන් මරණයටද පත්විය හැක.

5. වීනස් ෆ්ලයිට්‍රැප් (Dionaea Muscipula)

කවූරුත් දන්නා අසා ඇති මෙම ශාකය ශාක ලෝකයේ මංකොල්ල කාරයාය. කටක් ආකාරයෙන් සැකසී ඇති මෙහි මලට එන සතුන් සිර කරගෙන ආහාරයට ගනියි.

6. කුස්කුටා (Dodder Vine)

ස්ට්රැන්ගල් වීඩ් ලෙසද මෙය හදුන්වයි. මෙය අනෙකුත් ශාක වෙලාගෙන, එමා ශාකයේ ජීව ක්‍රියාවන් සදහා යොදා ගනී. තවද යක්ෂයාගේ කොන්ඩේ, යක්ෂයාගේ මුදුව, මායාකරියගේ කොන්ඩය ලෙසද හදුන්වයි.

7. බ්‍රේයින් කැක්ටස් (Mammillaria Elongata Cristata)

මෙක්සිකෝවේ දක්නට ලැබෙන පැළෑටියකි. මෙම ශාකය විවිද ආකාරයේ හැඩ වලට පළවේ. වැඩියෙන් දැකගැනීමට හැක්කේ මොලයක් ආකාරයෙනි. බ්‍රේයින් කක්ටුස් ලෙස නම් කර ඇත්තේද එම නිසාය.

8. එන්ජල්ස් ට්‍රම්පට් (Brugmansia)

සම කොටසක්ම විෂ කුරුය. ස්පර්ශ වීමෙන් අංශබාගය, පාචනය, සිහි නැති වීම, සිහි විකල් වීම සහ මරණයටද පත් විය හැක. මිනිසුන් මෙම ශාකය සිහි විකල් කිරීමේ ක්‍රමයක් ලෙසට යොදා ගනියි. නමුත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතාම අපහසුය. බෙහෙත් සදහා මෙම ශාකය වවන්නෙ මෙම ශාකයේ අඩංගු නිර්වින්දක සහ ඇදුම සුව කල හැකි දේවල් තිබෙන නිසාය.

ඔබගේ සුරතල් සතුන් මෙම ශාකයෙන් අරක්ෂ කරගත යුතුයි.

9. ගිම්පි ගිම්පි ට්‍රි (Dendrocnide Excelsa)

මෙම ශාකයේ ඇති උල් වැනි කුඩා කෙඳි ඉතා වේදනා කාරිය. මිනිසුන්ටද විෂ කුරු විය හැක. මෙම කට්ටක් අනුනහොත් මතක ඇතුව ඉකමනින් ගලවා දමන්න. නැත්නම් විෂ නොනවත්වා ඔබගේ ශරීරයට ඇතුල් වෙ.

10. ඩොල්ස් අයිස් (Actaea Pachypoda)

උතුරු-නැගෙනහිර ඇමෙරිකාවේ දක්නට ලැබේ. මෙහි පල ඇස් බෝල වගෙය. වැවෙන්නේ “හොලොවීන්” සමයේය. පල විශ කුරුය.

11. කොර්ප්ස් ෆ්ලවර් (Amorphophallus Titanum)

“කාරියන් ෆ්ලවර්” ලෙසද හදුන්වයි. මල සිරුරක ගඳක් විහිදන මෙම මල අඩි 10ක් තරම් උස යා හැක. ලෝකයේ ලොකුම මල ලෙසද සමහරු හදුන්වයි. නමුත් මෙය මල් ගොඩක එකතුවකි.

[QUOTE="sbanurada, post: 18083612, member: 33920"] [CENTER][SIZE="4"]1. බ්ලීඩින් ටුත් ෆන්ගස් ( හයිඩ්නෙල්ල්ම් පෙක්කි ) [IMG]http://rack.3.mshcdn.com/media/ZgkyMDE0LzEwLzMxLzJmL3R1bWJscl9tY21wLmZmMjJhLmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/e0f7ecf5/876/tumblr_mcmpwg7xj51r9y7fno3_1280.jpg[/IMG] නමෙන්ම කියවෙන ආකාරයට මෙම ශාකයේ පලතුරු වලින් ලේ පැහැති දියරයක් ගලයි. 2. ජයන්ට් හොග්වීඩ් (Heracleum Mantegazzianum) [IMG]http://rack.2.mshcdn.com/media/ZgkyMDE0LzEwLzMxLzk0LzIwMDg2Ml9kZWIxLmUzNTRjLmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/4634ec85/67a/200862_deb1ec09.jpg[/IMG] මෙම ශාකය ස්පර්ශයෙන් කැලලි,තුවාල සහ අන්ද වීමට ඉඩ ඇත. 1971 දි “බිවෙයර් ඔෆ් ද ජයන්ට් හොග්වීඩ්” (ජයන්ට් හොග්වීඩ් එකෙන් පරිස්සම් වෙන්න)ලෙස සින්දුවක්ද නිර්මාණය කර ඇත. 3. රෙඩ් ටයිඩ් (Heracleum Mantegazzianum) [IMG]http://rack.2.mshcdn.com/media/ZgkyMDE0LzEwLzMxLzRkLzM0MDMzNTVfYzMxLjM3YzI4LmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/b9a84073/fdc/3403355_c31d9a16.jpg[/IMG] රෙඩ් ටයිඩ් ඉතා සරල හරිතප්රද ශාකයකි. ජලයේ දියවී, ජලය පාට රතු කරයි. මෙම වතුරේ ජීවත් වුනු මත්සයන් ආහාරයට ගැනීමෙන් විස සහිත විය හැක. එම ජලයේ ජිවත් වන ජීවීන් මරණයට පත්වියද හැක. 4. ඩෙත් කමස් (Toxicoscordion Venenosum) [IMG]http://rack.1.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3L2YyL2RlYXRoY2FtYXMuNmE4YTMuanBnCnAJdGh1bWIJODUweDg1MD4KZQlqcGc/e061913d/505/death-camas.jpg[/IMG] දැක්කම නම් හානි කර නැ වගේ,නමුත් නමෙන්ම කියවෙනවා වගේ ඉතා විසකුරු ශාකයකි. මෙම ශාකයේ කුමන කොටසක් හෝ ආහාරයට ගනිමෙන් අතීසාරය,පාචනය, අදික රුදිර පීඩනය, සිහි නැතිවීම සහ අන්තිම වශයෙන් මරණයටද පත්විය හැක. 5. වීනස් ෆ්ලයිට්‍රැප් (Dionaea Muscipula) [IMG]http://rack.2.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3LzU2L3ZlbnVzZmx5dHJhLmIyNmNmLmdpZgpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/75ff440f/f65/venus-fly-trap.jpg[/IMG] කවූරුත් දන්නා අසා ඇති මෙම ශාකය ශාක ලෝකයේ මංකොල්ල කාරයාය. කටක් ආකාරයෙන් සැකසී ඇති මෙහි මලට එන සතුන් සිර කරගෙන ආහාරයට ගනියි. 6. කුස්කුටා (Dodder Vine) [IMG]http://rack.0.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3L2I5L2RvZGRlcnZpbmUuNjI0MmIuanBnCnAJdGh1bWIJODUweDg1MD4KZQlqcGc/3541d7bc/7dc/dodder-vine.jpg[/IMG] ස්ට්රැන්ගල් වීඩ් ලෙසද මෙය හදුන්වයි. මෙය අනෙකුත් ශාක වෙලාගෙන, එමා ශාකයේ ජීව ක්‍රියාවන් සදහා යොදා ගනී. තවද යක්ෂයාගේ කොන්ඩේ, යක්ෂයාගේ මුදුව, මායාකරියගේ කොන්ඩය ලෙසද හදුන්වයි. 7. බ්‍රේයින් කැක්ටස් (Mammillaria Elongata Cristata) [IMG]http://rack.1.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3L2Y4L2JyYWluY2FjdHVzLmRjNmFhLmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/c6843cb7/d93/brain-cactus.jpg[/IMG] මෙක්සිකෝවේ දක්නට ලැබෙන පැළෑටියකි. මෙම ශාකය විවිද ආකාරයේ හැඩ වලට පළවේ. වැඩියෙන් දැකගැනීමට හැක්කේ මොලයක් ආකාරයෙනි. බ්‍රේයින් කක්ටුස් ලෙස නම් කර ඇත්තේද එම නිසාය. 8. එන්ජල්ස් ට්‍රම්පට් (Brugmansia) [IMG]http://rack.2.mshcdn.com/media/ZgkyMDE0LzEwLzMxLzg3LzE5OTMyNTMyOTAuZjhiMmYuanBnCnAJdGh1bWIJODUweDg1MD4KZQlqcGc/617d2693/c48/1993253290_d5f83d4d8c_o.jpg[/IMG] සම කොටසක්ම විෂ කුරුය. ස්පර්ශ වීමෙන් අංශබාගය, පාචනය, සිහි නැති වීම, සිහි විකල් වීම සහ මරණයටද පත් විය හැක. මිනිසුන් මෙම ශාකය සිහි විකල් කිරීමේ ක්‍රමයක් ලෙසට යොදා ගනියි. නමුත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතාම අපහසුය. බෙහෙත් සදහා මෙම ශාකය වවන්නෙ මෙම ශාකයේ අඩංගු නිර්වින්දක සහ ඇදුම සුව කල හැකි දේවල් තිබෙන නිසාය. ඔබගේ සුරතල් සතුන් මෙම ශාකයෙන් අරක්ෂ කරගත යුතුයි. 9. ගිම්පි ගිම්පි ට්‍රි (Dendrocnide Excelsa) [IMG]http://rack.0.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3L2M5L2RlbmRyb2NuaWRlLmFkNTQ1LmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/cb06b133/1c3/dendrocnide.jpg[/IMG] මෙම ශාකයේ ඇති උල් වැනි කුඩා කෙඳි ඉතා වේදනා කාරිය. මිනිසුන්ටද විෂ කුරු විය හැක. මෙම කට්ටක් අනුනහොත් මතක ඇතුව ඉකමනින් ගලවා දමන්න. නැත්නම් විෂ නොනවත්වා ඔබගේ ශරීරයට ඇතුල් වෙ. 10. ඩොල්ස් අයිස් (Actaea Pachypoda) [IMG]http://rack.1.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3LzU3L2RvbGxzZXllLjk2NjA3LnBuZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/1e6fa918/78a/dolls-eye.jpg[/IMG] උතුරු-නැගෙනහිර ඇමෙරිකාවේ දක්නට ලැබේ. මෙහි පල ඇස් බෝල වගෙය. වැවෙන්නේ “හොලොවීන්” සමයේය. පල විශ කුරුය. 11. කොර්ප්ස් ෆ්ලවර් (Amorphophallus Titanum) [IMG]http://rack.1.mshcdn.com/media/ZgkyMDE0LzEwLzI3LzZlL2NvcnBzZWZsb3dlLmM4YTk4LmpwZwpwCXRodW1iCTg1MHg4NTA-CmUJanBn/9517b1ed/5e0/corpse-flower.jpg[/IMG] “කාරියන් ෆ්ලවර්” ලෙසද හදුන්වයි. මල සිරුරක ගඳක් විහිදන මෙම මල අඩි 10ක් තරම් උස යා හැක. ලෝකයේ ලොකුම මල ලෙසද සමහරු හදුන්වයි. නමුත් මෙය මල් ගොඩක එකතුවකි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom