Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අ'පුර මහ මළුවේ මල් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අ'පුර මහ මළුවේ මල් ජාවාරම

මහමළුවේ මල් ජාවාරම......

[අපේ ඓතිහාසික පුදබිම් බාහිර බලවේග වලින් රැකගන්නවා මෙන්ම එම පුදබිම් තුලම ලගිමින් එහි පූජනීයත්වය කෙලෙසා මුදල් ගරන කාල බහිරවයන් ද ඒ තුලින් පන්නා දැමිය යුතුය]

අනුරධපුර ජයශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගන්න ඔබ අතරින් බහුතරයක් දෙනා ගිහින් ඇති.නමුදු මේ පවසන්නට යන්නේ එහි සුක්ෂමව සිදුවන ජාවාරමක් පිලිබදය.ඔබ ජයශ්‍රීමහ බෝ සමිදු වැද පුදා ගැනීමට පුජාකිරීමට ගෙනෙනු ලබන මල් භාර හාර සදහා ගෙනෙන පොල්පැල සහ අනෙකුත් පුජාභාන්ඩ නැවත නැවත් කිහිප සැරයක් අලවිවන බව දන්නේද?

ඔබ මල් පුදා බැතිසිතින් වන්දනමාන කිරීමට පැමිනෙන මෙහි භක්තියාදරව මල් පුජාසනමත තබා මිනිත්තු කිහිපයකදී කුනු රැගෙනයන භාජනවල දැමිම හදකම්පා කරවන සුලුය.මෙහිදි බැතිමතාගේ භක්තිය දෙපිටින් යන ලෙස යම්කිසි සන්විධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ක්රියාවේ නිරතවේ.මල ආසන මත තැබු සියලු මල් සහ පුජාභාන්ඩ කිසිදු ගරු සරුවක් නොමැතිව රැගෙන යන මොවුන් මේවා යම්කිසි ස්ථානයකදී නැවතත් වර්ගීකරනය කරනු ලැබේ.මෙහිදී පුජා භාන්ඩ වෙන වෙනමත් මල් වෙන වෙනමත් නැවත සකස් කොට පෙර කී මල් කඩවලටම යැවෙනු ලැබේ..කිහිප වරක් එකම මල පුජාවීම බැතිමතුන් කිසිසේත්ම නොසිතන දෙයක්...නමුත් නොපෙනෙන සත්‍ය මෙයයි...

එමෙන්ම මෙම ක්‍රියාවලීන් නැසුකන්ව බලාසිටින බලධාරීන් අන්ධයන් ලෙස සිටීම ඛේදජනකයි.

පුජාසන මත මල් තැබීමට තරම් ඉඩ නොමැතිනම් විසදුමක් ලෙස මෙලෙස කල හැක.

* පුජාසන වැඩි කිරීම

* මල් ඉවත් කරන අවස්ථාවේ මිනිත්තු කිහිපයකට උඩමලුව වසා තැබිය හැක

* එසේත් නොමැති නම් මල් පුජාකිරීමට වෙනත් ස්ථානයක් සකස්කිරීම

ආදී ක්‍රියාමාර්ඝ ගත හැක.කෙසේ නමුත් එලිපිට සිදුවන මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් නම් සැබැ බොදුනුවන් නොවේ. මේ ජාවාරම දෙස නැසුකන්ව සිටින බලධාරීන් පිලිබදව සියලු බෞද්ධයින් තුල ඇත්තේද පිලිකුලකි.ඔබ අනුරපුර මහ මලුවට යන්වා නම් මේ පිලිබදව සැලකිලිමත් වන්න..මේ දැයට කිරුල ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල ඉතා විශාල ජනකායක් අනුරපුරයට රැස්වෙන බව නොරහසක්.එසේම සියලු බෞද්ධයින් උඩමලුවේ ජයසිරිමා හාමුදුරුවන් වැදපුදා ගැනීමට පැමිනෙන බවද අප දනිමු. එය එසේ නම් මේ නොමනා ක්‍රියාව අප වැලැක්විය යුතුය...නො එසේ නම් තවත් බොදුනුවන් මේ ක්‍රියාව සදහා අප්‍රසාධය පලකරනු නියතයි.මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් මේ වැනි උතුම් පුන්‍ය භූමියක් තුල සිදුවීමට ඉඩදීම එම ස්ථානයේ ගෞරවයට කිසි සේත්ම සුදුසු නොවේ. එමෙන්ම මේ සිදුවීම් අනුරපුරයට පමණක් අදාල නැත මේ බොහෝ සුප්‍රසිද්ධ පුදබිම් තුලදී ද සිදුවන ක්‍රියාවකි. මෙවැනි සිද්ධීන් දුටු තැන ඊට එරෙහි වන්න. අදාල බලධාරීන් දැනුවත් කරන්න.

සමාජය දැනුවත් කිරීම අපගේ යුතුකමයි.

මේ අනාවරනය අදාල බලධාරීන් වෙතයි. ඔවුන් මේ සදහා සුදුසු පියවරක් ගනු ඇතැයි සිතමු.

[QUOTE="prashan3000, post: 12759088, member: 350782"] [b]අ'පුර මහ මළුවේ මල් ජාවාරම[/b] [SIZE=5][COLOR=Blue][IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/402546_377239398960316_2040834415_n.jpg[/IMG] [COLOR=DarkRed][B]මහමළුවේ මල් ජාවාරම......[/B][/COLOR] [අපේ ඓතිහාසික පුදබිම් බාහිර බලවේග වලින් රැකගන්නවා මෙන්ම එම පුදබිම් තුලම ලගිමින් එහි පූජනීයත්වය කෙලෙසා මුදල් ගරන කාල බහිරවයන් ද ඒ තුලින් පන්නා දැමිය යුතුය] අනුරධපුර ජයශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගන්න ඔබ අතරින් බහුතරයක් දෙනා ගිහින් ඇති.නමුදු මේ පවසන්නට යන්නේ එහි සුක්ෂමව සිදුවන ජාවාරමක් පිලිබදය.ඔබ ජයශ්‍රීමහ බෝ සමිදු වැද පුදා ගැනීමට පුජාකිරීමට ගෙනෙනු ලබන මල් භාර හාර සදහා ගෙනෙන පොල්පැල සහ අනෙකුත් පුජාභාන්ඩ නැවත නැවත් කිහිප සැරයක් අලවිවන බව දන්නේද? ඔබ මල් පුදා බැතිසිතින් වන්දනමාන කිරීමට පැමිනෙන මෙහි භක්තියාදරව මල් පුජාසනමත තබා මිනිත්තු කිහිපයකදී කුනු රැගෙනයන භාජනවල දැමිම හදකම්පා කරවන සුලුය.මෙහිදි බැතිමතාගේ භක්තිය දෙපිටින් යන ලෙස යම්කිසි සන්විධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ක්රියාවේ නිරතවේ.මල ආසන මත තැබු සියලු මල් සහ පුජාභාන්ඩ කිසිදු ගරු සරුවක් නොමැතිව රැගෙන යන මොවුන් මේවා යම්කිසි ස්ථානයකදී නැවතත් වර්ගීකරනය කරනු ලැබේ.මෙහිදී පුජා භාන්ඩ වෙන වෙනමත් මල් වෙන වෙනමත් නැවත සකස් කොට පෙර කී මල් කඩවලටම යැවෙනු ලැබේ..කිහිප වරක් එකම මල පුජාවීම බැතිමතුන් කිසිසේත්ම නොසිතන දෙයක්...නමුත් නොපෙනෙන සත්‍ය මෙයයි... එමෙන්ම මෙම ක්‍රියාවලීන් නැසුකන්ව බලාසිටින බලධාරීන් අන්ධයන් ලෙස සිටීම ඛේදජනකයි. පුජාසන මත මල් තැබීමට තරම් ඉඩ නොමැතිනම් විසදුමක් ලෙස මෙලෙස කල හැක. * පුජාසන වැඩි කිරීම * මල් ඉවත් කරන අවස්ථාවේ මිනිත්තු කිහිපයකට උඩමලුව වසා තැබිය හැක * එසේත් නොමැති නම් මල් පුජාකිරීමට වෙනත් ස්ථානයක් සකස්කිරීම ආදී ක්‍රියාමාර්ඝ ගත හැක.කෙසේ නමුත් එලිපිට සිදුවන මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් නම් සැබැ බොදුනුවන් නොවේ. මේ ජාවාරම දෙස නැසුකන්ව සිටින බලධාරීන් පිලිබදව සියලු බෞද්ධයින් තුල ඇත්තේද පිලිකුලකි.ඔබ අනුරපුර මහ මලුවට යන්වා නම් මේ පිලිබදව සැලකිලිමත් වන්න..මේ දැයට කිරුල ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල ඉතා විශාල ජනකායක් අනුරපුරයට රැස්වෙන බව නොරහසක්.එසේම සියලු බෞද්ධයින් උඩමලුවේ ජයසිරිමා හාමුදුරුවන් වැදපුදා ගැනීමට පැමිනෙන බවද අප දනිමු. එය එසේ නම් මේ නොමනා ක්‍රියාව අප වැලැක්විය යුතුය...නො එසේ නම් තවත් බොදුනුවන් මේ ක්‍රියාව සදහා අප්‍රසාධය පලකරනු නියතයි.මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් මේ වැනි උතුම් පුන්‍ය භූමියක් තුල සිදුවීමට ඉඩදීම එම ස්ථානයේ ගෞරවයට කිසි සේත්ම සුදුසු නොවේ. එමෙන්ම මේ සිදුවීම් අනුරපුරයට පමණක් අදාල නැත මේ බොහෝ සුප්‍රසිද්ධ පුදබිම් තුලදී ද සිදුවන ක්‍රියාවකි. මෙවැනි සිද්ධීන් දුටු තැන ඊට එරෙහි වන්න. අදාල බලධාරීන් දැනුවත් කරන්න. සමාජය දැනුවත් කිරීම අපගේ යුතුකමයි. මේ අනාවරනය අදාල බලධාරීන් වෙතයි. ඔවුන් මේ සදහා සුදුසු පියවරක් ගනු ඇතැයි සිතමු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom