Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපූරු ආදේශක පන්දු රකින්නන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපූරු ආදේශක පන්දු රකින්නන්

ක්‍රිකට් ක්‍රීඩාව අනපේක්ෂිත ක්‍රීඩාවක්. එමෙන්ම නීති රීති ද බහුල වේ. මේ නීති රීති අතර අඩුපාඩු ද නැතුවා නොවේ. නමුත් එම නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම සිදුවීමක් විශේෂයෙන් කතාබහට ලක්කළ හැකි ය. මේ ලිපිය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රේක්ෂකයින් පවා විස්මයට පත්කළ අනපේක්ෂිත ලෙස පිටියට පිවිසු ආදේශක ක්‍රීඩකයින් පිළිබඳව යි.

මන්දීප් සිං

2015 වසරේ ඉන්දියාවේ දී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු දෙවන පෙළ එනම් A කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් පැවැත්විය. මේ තරඟාවලියේ ඉන්දියානු A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A කණ්ඩායම අතර නිලනොවන එක්දින තරඟය චෙන්නායි හිදී පැවැති අතර දකුණු අප්‍රිකානුවන් ලබාදුන් ඉලක්කය හඹා යමින් සිටි ඉන්දියානු පිලේ ඉනිම අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සහ කණ්ඩායමේ කළමනාකරු පවා රෝහල්ගත වන්නට සිදුවිය. ඊට හේතව වුයේ ආහාර විස වීමකි. මේ නිසා දකුණු අප්‍රිකානු පිලේ ආදේශක ක්‍රීඩකයින් ද අල්ප වීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කල හෙන්ඩ්‍රික්ස් කොර්ට්සන් ද ඒ වනවිටත් දකුණු අප්‍රිකානු A කණ්ඩායම වෙනුවෙන් පන්දුරකිමින් සිටියේ ය. කෙසේ වෙතත් ඉන්දියානු පිල ඉලක්කය අසලට පැමිණෙමින් සිටි අවස්තාවක දී ක්වින්ටන් ඩි කොක් හට පිටියෙන් ඉවත්වන්නට සිදුවුයේ ආබාධයක් හටගැනීම නිසාවෙනි. මේ අතරතුර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ද නොමැතිවීම නිසා ඉන්දියානු පිලේ ක්‍රීඩක මන්දීප් සිං හට පිටියට පැමිණෙන්නට සිදුවිය. ඒ අනුව දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන්නෙකු වූ එඩී ලේ ගේ ජර්සිය හැඳ මන්දීප් ඉන්දියානුවන් තරඟය ජයග්‍රහණය කරන තෙක් පන්දු රකින ලදී.

ඉන්දියානු ක්‍රීඩක මන්දීප් සිං දකුණු අප්‍රිකානු ජර්සිය දරමින් – Credit – Youtube/Sanwar meena

ස්ටීව් වෝ

ඕස්ට්‍රේලියාවේ බිහිවූ අග්‍රගණයේ පිතිකරුවෙක් මෙන්ම ලෝක කුසලානය ද තම රටට හිමිකරදුන් නායකයෙක් වන ස්ටීව් වෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකාරිත්වය සඳහා යොමු විය. 2004 දෙසැම්බර් මස 26 වන දා ආසියාවම කළඹවමින් මහත් විනාශයක් කල සුනාමි ඛේදවාචකයෙන් පසු එයින් විපතට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් මුල්‍යමය වශයෙන් ආධාර ලබාදීම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟාවලියක් සංවිධානය කළහ. රිකි පොන්ටිංගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම සහ සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම 2005 වසරේ ජනවාරි මස 10 වන දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එක් ඕවර 50 තරඟයක් සඳහා තරඟවැදින. ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 344ක් එක්කළ ලෝක කණ්ඩායම වෙනුවෙන් රිකි පොන්ටින් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 115ක් රැස්කරන ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ආසියානු පිලට රැස්කරගැනීමට හැකිවුයේ ලකුණු 232ක් පමණි. තරඟය අතරතුර ලෝක කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ස්ටීව් වෝ ද ස්වල්ප මොහොතකට පමණක් පන්දුරකින්නට පැමිණියේ ය.

පුහුණුකරු ස්ටීව් වෝ ලෝක කණ්ඩායමේ පන්දුරකින්නෙන් ලෙස – Credit – Getty Images

සචින් ටෙන්දුල්කර්

ඉන්දියාවේ “the god” යන අන්වර්ථ නාමය හිමි සචින් මුල්වරට අන්තර්ජාතික තරඟ අත්දැකීම ලැබුවේ පකිස්තානය වෙනුවෙන් පන්දු රැකිමෙනි. ඔහුගේ මුල්ම අන්තර්ජාතික තරඟයට වසර දෙකකට පෙර එනම් 1987 වසරේ දී මුම්බායි හි දී පැවති පකිස්තානය සහ ඉන්දියාව අතර පැවති ප්‍රදර්ශනාත්මක ඕවර 40 තරඟයක දී පකිස්තාන ක්‍රීඩකයින් වූ අබ්දුල් කදීර් සහ ජාවෙඩ් මියන්ඩැඩ් තරඟය ක්‍රීඩා කිරීම අත්හැර ඔවුන්ගේ හෝටලයට ගිය අතර ආදේශක ක්‍රීඩකයින් නොමැති නිසා පකිස්තාන නායක ඉම්රාන් ඛාන් ඉන්දියානු කණ්ඩායමෙන් ඉල්ලීමක් කලේ පන්දුරකින්නන් දෙදෙනෙක් ලබාදෙන ලෙසයි. ඒ අනුව කුශ්රු වසනියා සහ එවකට 13 හැවරිදි වියේ වූ සචින් ටෙන්දුල්කර් ආදේශක පන්දුරකින්නන් ලෙස පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහ.

සචින් ටෙන්දුල්කර් – Credit – midday.com

පෝල් කොලින්ග්වුඩ්

මෑත කාලිනව එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පන්දුරකින්නෙක් ලෙස පෝල් කොලින්ග්වුඩ් අවිවාදයෙන් පිළිගැනේ. දක්ෂ පිතිකරුවෙකු මෙන්ම තම රටට ලෝක කුසලානයක් (2010 20යි 20 ලෝක කුසලානය ) පවා හිමිකර දීමට සමත් නායකයෙකු වූ කොලින්ග්වුඩ් 2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තුලින් විශ්‍රාම ගත්තේ ය. (නමුත් පසුගිය වසරේ දී පකිස්තානයේ සංචාරය කල ලෝක කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරඟ කිහිපයකට ඔහුගේ දායකත්වය ලබා දෙන ලදී) මේ වනවිට පැවැත්වෙන අළුබඳුන තරඟාවලියේ ආරම්භයට මත්තෙන් පැවති පුහුණු තරඟය අතරතුර එංගලන්ත වේග පන්දුයවන්නා වූ ස්ටීවන් ෆින් ආබාධයකට ලක්වීම නිසා නැවත එංගලන්තයට යැවූ අතර ජේක් බෝල් සහ පිට දඟ පන්දුයවන්නා වූ මොයින් අලි ද ආබාධවලට ලක්වුහ. ස්ටීවන් ෆින් ගේ ආදේශක ක්‍රීඩකයා වූ ටොම් කරන් ඒ වනවිටත් ඔස්ට්‍රේලියාවට පැමිණ නොසිටි බැවින් එංගලන්ත ක්‍රීඩකයින් 13ක් පමණක් ඒ වනවිට ඕනෑම අවස්තාවක පන්දු රැකීමේ තත්වයක සිටියහ. ඒ අතරින් ස්ටුවර්ට් බ්‍රෝඩ් විවේක ගැන්වීමත් අමතර කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් දැල් පුහුණුවක නිරත වීමත් ජේක් බෝල්ගේ පන්දුරකින ස්ථානය වෙනුවට ගැරී බැලන්ස් යොදවා තිබිණ. මේ තරඟය අතරතුර ජේම්ස් වින්ස් නැවත ක්‍රීඩාගාරයට පැමිණීම හේතුවෙන් ආදේශක ක්‍රීඩකයෙක් නොමැති විය. ඒ අනුව වසර 7 කට පසු නැවත එංගලන්ත ටෙස්ට් ජර්සිය දරමින් එංගලන්ත පන්දු රැකීමේ පුහුණුකරු පෝල් කොලින්ග්වුඩ් පිටියට පිවිසියේ ය.

එංගලන්ත පන්දුරැකීමේ පුහුණුකරු 41 හැවරිදි පෝල් කොලින්ග්වුඩ් – Credit – Getty Images

නික් ලී සහ මනෝජ් අබේවික්‍රම

පසුගිය වසරේ නිමාවට පත්වූ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟාවලියෙන් සුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි මෙන්ම සීමිත ඕවර තරඟාවලි තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය කැපී පෙනිණ. කෙසේ වෙතත් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති තෙවන ටෙස්ට් තරඟය අනපේක්ෂිත සිදුවීම් රැසක් වාර්තා වූ ටෙස්ට් තරඟයක් විය. ඉන්දියාවේ දිල්ලි නුවරේ ඇති වායු දුෂණය  නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීමේ දී කිහිපදෙනෙක්ම අසනීප තත්වයක් නිසා රෝහල්ගත වන්නට සිදුවූ බවට වාර්තා විය. ඒ අතරින් වේග පන්දුයවන්නන් වූ ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් දැඩි ලෙස රෝගාතුර විය. ධනංජය ද සිල්වා ද පන්දු රැකීමෙන් වැලකි සිටි අතර සදිර සමරවික්‍රම තරඟය අතරතුර පන්දුව හිසේ වැදී ආබාධයකට ලක්වී සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශක පන්දුරකින්නන් නොමැති විය. ඕවර කිහිපයක් එක් පන්දුරකින්නෙක් නොමැතිව ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ සහයට ශ්‍රී ලංකා පිලේ සහය පන්දුරැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ ශාරීරික අභ්‍යාසක පුහුණුකරු එංගලන්ත ජාතික, හිටපු කෙන්ට් ප්‍රාන්ත පිලේ ක්‍රීඩක නික් ලී ශ්‍රී ලංකා ටෙස්ට් ජර්සිය දරමින් පිටියට පැමිණීමට නියමිතව සිටිය හ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල මේ හේතුන් මතම තරඟය පැවැත්වීමට බාධා කිරීමෙන් නොසතුටට පත් ඉන්දිය නායක විරාත් කෝලි ඔවුන්ගේ ඉනිමේ අත්හිටුවීම ප්‍රකාශයට පත්කෙල් ය.

ශ්‍රී ලංකා සහායක පන්දුරැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ ශාරීරික අභ්‍යාසක පුහුණුකරු නික් ලී Credit – Facebook

[QUOTE="Idias, post: 23470428, member: 556682"] [b]අපූරු ආදේශක පන්දු රකින්නන්[/b] [SIZE=4]ක්‍රිකට් ක්‍රීඩාව අනපේක්ෂිත ක්‍රීඩාවක්. එමෙන්ම නීති රීති ද බහුල වේ. මේ නීති රීති අතර අඩුපාඩු ද නැතුවා නොවේ. නමුත් එම නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම සිදුවීමක් විශේෂයෙන් කතාබහට ලක්කළ හැකි ය. මේ ලිපිය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රේක්ෂකයින් පවා විස්මයට පත්කළ අනපේක්ෂිත ලෙස පිටියට පිවිසු ආදේශක ක්‍රීඩකයින් පිළිබඳව යි.[/SIZE] [B][SIZE=4]මන්දීප් සිං[/SIZE][/B] [SIZE=4]2015 වසරේ ඉන්දියාවේ දී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු දෙවන පෙළ එනම් A කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් පැවැත්විය. මේ තරඟාවලියේ ඉන්දියානු A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A කණ්ඩායම අතර නිලනොවන එක්දින තරඟය චෙන්නායි හිදී පැවැති අතර දකුණු අප්‍රිකානුවන් ලබාදුන් ඉලක්කය හඹා යමින් සිටි ඉන්දියානු පිලේ ඉනිම අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සහ කණ්ඩායමේ කළමනාකරු පවා රෝහල්ගත වන්නට සිදුවිය. ඊට හේතව වුයේ ආහාර විස වීමකි. මේ නිසා දකුණු අප්‍රිකානු පිලේ ආදේශක ක්‍රීඩකයින් ද අල්ප වීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කල හෙන්ඩ්‍රික්ස් කොර්ට්සන් ද ඒ වනවිටත් දකුණු අප්‍රිකානු A කණ්ඩායම වෙනුවෙන් පන්දුරකිමින් සිටියේ ය. කෙසේ වෙතත් ඉන්දියානු පිල ඉලක්කය අසලට පැමිණෙමින් සිටි අවස්තාවක දී ක්වින්ටන් ඩි කොක් හට පිටියෙන් ඉවත්වන්නට සිදුවුයේ ආබාධයක් හටගැනීම නිසාවෙනි. මේ අතරතුර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ද නොමැතිවීම නිසා ඉන්දියානු පිලේ ක්‍රීඩක [URL="https://youtu.be/h-1KEb5GvTo"]මන්දීප් සිං[/URL] හට පිටියට පැමිණෙන්නට සිදුවිය. ඒ අනුව දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන්නෙකු වූ එඩී ලේ ගේ ජර්සිය හැඳ මන්දීප් ඉන්දියානුවන් තරඟය ජයග්‍රහණය කරන තෙක් පන්දු රකින ලදී.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/1.-Mandeep-Singh-Credit-Youtube2FSanwar-meena-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඉන්දියානු ක්‍රීඩක මන්දීප් සිං දකුණු අප්‍රිකානු ජර්සිය දරමින් – Credit – Youtube/Sanwar meena[/SIZE] [B][SIZE=4][B]ස්ටීව් වෝ[/B][/SIZE][/B] [SIZE=4]ඕස්ට්‍රේලියාවේ බිහිවූ අග්‍රගණයේ පිතිකරුවෙක් මෙන්ම ලෝක කුසලානය ද තම රටට හිමිකරදුන් නායකයෙක් වන ස්ටීව් වෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකාරිත්වය සඳහා යොමු විය. 2004 දෙසැම්බර් මස 26 වන දා ආසියාවම කළඹවමින් මහත් විනාශයක් කල සුනාමි ඛේදවාචකයෙන් පසු එයින් විපතට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් මුල්‍යමය වශයෙන් ආධාර ලබාදීම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟාවලියක් සංවිධානය කළහ. රිකි පොන්ටිංගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම සහ සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම 2005 වසරේ ජනවාරි මස 10 වන දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එක් ඕවර 50 තරඟයක් සඳහා තරඟවැදින. ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 344ක් එක්කළ ලෝක කණ්ඩායම වෙනුවෙන් රිකි පොන්ටින් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 115ක් රැස්කරන ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ආසියානු පිලට රැස්කරගැනීමට හැකිවුයේ ලකුණු 232ක් පමණි. තරඟය අතරතුර ලෝක කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ස්ටීව් වෝ ද ස්වල්ප මොහොතකට පමණක් පන්දුරකින්නට පැමිණියේ ය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/2.-Steve-Waugh-Credit-Getty-Images--701x494.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පුහුණුකරු ස්ටීව් වෝ ලෝක කණ්ඩායමේ පන්දුරකින්නෙන් ලෙස – Credit – Getty Images[/SIZE] [B][SIZE=4]සචින් ටෙන්දුල්කර්[/SIZE][/B] [SIZE=4]ඉන්දියාවේ “the god” යන අන්වර්ථ නාමය හිමි සචින් මුල්වරට අන්තර්ජාතික තරඟ අත්දැකීම ලැබුවේ පකිස්තානය වෙනුවෙන් පන්දු රැකිමෙනි. ඔහුගේ මුල්ම අන්තර්ජාතික තරඟයට වසර දෙකකට පෙර එනම් 1987 වසරේ දී මුම්බායි හි දී පැවති පකිස්තානය සහ ඉන්දියාව අතර පැවති ප්‍රදර්ශනාත්මක ඕවර 40 තරඟයක දී පකිස්තාන ක්‍රීඩකයින් වූ අබ්දුල් කදීර් සහ ජාවෙඩ් මියන්ඩැඩ් තරඟය ක්‍රීඩා කිරීම අත්හැර ඔවුන්ගේ හෝටලයට ගිය අතර ආදේශක ක්‍රීඩකයින් නොමැති නිසා පකිස්තාන නායක ඉම්රාන් ඛාන් ඉන්දියානු කණ්ඩායමෙන් ඉල්ලීමක් කලේ පන්දුරකින්නන් දෙදෙනෙක් ලබාදෙන ලෙසයි. ඒ අනුව කුශ්රු වසනියා සහ එවකට 13 හැවරිදි වියේ වූ සචින් ටෙන්දුල්කර් ආදේශක පන්දුරකින්නන් ලෙස පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/3.-Sachin-Tendulkar-Credit-Mid-day.com-.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සචින් ටෙන්දුල්කර් – Credit – midday.com[/SIZE] [B][SIZE=4]පෝල් කොලින්ග්වුඩ්[/SIZE][/B] [SIZE=4]මෑත කාලිනව එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පන්දුරකින්නෙක් ලෙස පෝල් කොලින්ග්වුඩ් අවිවාදයෙන් පිළිගැනේ. දක්ෂ පිතිකරුවෙකු මෙන්ම තම රටට ලෝක කුසලානයක් (2010 20යි 20 ලෝක කුසලානය ) පවා හිමිකර දීමට සමත් නායකයෙකු වූ කොලින්ග්වුඩ් 2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තුලින් විශ්‍රාම ගත්තේ ය. (නමුත් පසුගිය වසරේ දී පකිස්තානයේ සංචාරය කල ලෝක කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරඟ කිහිපයකට ඔහුගේ දායකත්වය ලබා දෙන ලදී) මේ වනවිට පැවැත්වෙන අළුබඳුන තරඟාවලියේ ආරම්භයට මත්තෙන් පැවති [URL="http://www.independent.co.uk/sport/cricket/ashes/england-ashes-injury-update-jake-ball-paul-collingwood-latest-news-schedule-australia-first-test-a8045651.html"]පුහුණු තරඟය[/URL] අතරතුර එංගලන්ත වේග පන්දුයවන්නා වූ ස්ටීවන් ෆින් ආබාධයකට ලක්වීම නිසා නැවත එංගලන්තයට යැවූ අතර ජේක් බෝල් සහ පිට දඟ පන්දුයවන්නා වූ මොයින් අලි ද ආබාධවලට ලක්වුහ. ස්ටීවන් ෆින් ගේ ආදේශක ක්‍රීඩකයා වූ ටොම් කරන් ඒ වනවිටත් ඔස්ට්‍රේලියාවට පැමිණ නොසිටි බැවින් එංගලන්ත ක්‍රීඩකයින් 13ක් පමණක් ඒ වනවිට ඕනෑම අවස්තාවක පන්දු රැකීමේ තත්වයක සිටියහ. ඒ අතරින් ස්ටුවර්ට් බ්‍රෝඩ් විවේක ගැන්වීමත් අමතර කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් දැල් පුහුණුවක නිරත වීමත් ජේක් බෝල්ගේ පන්දුරකින ස්ථානය වෙනුවට ගැරී බැලන්ස් යොදවා තිබිණ. මේ තරඟය අතරතුර ජේම්ස් වින්ස් නැවත ක්‍රීඩාගාරයට පැමිණීම හේතුවෙන් ආදේශක ක්‍රීඩකයෙක් නොමැති විය. ඒ අනුව වසර 7 කට පසු නැවත එංගලන්ත ටෙස්ට් ජර්සිය දරමින් එංගලන්ත පන්දු රැකීමේ පුහුණුකරු පෝල් කොලින්ග්වුඩ් පිටියට පිවිසියේ ය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/4.-Paul-Collingwood-Credit-getty-701x464.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]එංගලන්ත පන්දුරැකීමේ පුහුණුකරු 41 හැවරිදි පෝල් කොලින්ග්වුඩ් – Credit – Getty Images[/SIZE] [B][SIZE=4]නික් ලී සහ මනෝජ් අබේවික්‍රම[/SIZE][/B] [SIZE=4]පසුගිය වසරේ නිමාවට පත්වූ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟාවලියෙන් සුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි මෙන්ම සීමිත ඕවර තරඟාවලි තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය කැපී පෙනිණ. කෙසේ වෙතත් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති තෙවන ටෙස්ට් තරඟය අනපේක්ෂිත සිදුවීම් රැසක් වාර්තා වූ ටෙස්ට් තරඟයක් විය. ඉන්දියාවේ දිල්ලි නුවරේ ඇති [URL="https://www.facebook.com/Roar.Sinhala/videos/1926193331031627/"]වායු දුෂණය [/URL] නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීමේ දී කිහිපදෙනෙක්ම අසනීප තත්වයක් නිසා රෝහල්ගත වන්නට සිදුවූ බවට වාර්තා විය. ඒ අතරින් වේග පන්දුයවන්නන් වූ ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් දැඩි ලෙස රෝගාතුර විය. ධනංජය ද සිල්වා ද පන්දු රැකීමෙන් වැලකි සිටි අතර සදිර සමරවික්‍රම තරඟය අතරතුර පන්දුව හිසේ වැදී ආබාධයකට ලක්වී සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශක පන්දුරකින්නන් නොමැති විය. ඕවර කිහිපයක් එක් පන්දුරකින්නෙක් නොමැතිව ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ සහයට ශ්‍රී ලංකා පිලේ සහය පන්දුරැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ ශාරීරික අභ්‍යාසක පුහුණුකරු එංගලන්ත ජාතික, හිටපු කෙන්ට් ප්‍රාන්ත පිලේ ක්‍රීඩක නික් ලී ශ්‍රී ලංකා ටෙස්ට් ජර්සිය දරමින් පිටියට පැමිණීමට නියමිතව සිටිය හ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල මේ හේතුන් මතම තරඟය පැවැත්වීමට බාධා කිරීමෙන් නොසතුටට පත් ඉන්දිය නායක විරාත් කෝලි ඔවුන්ගේ ඉනිමේ අත්හිටුවීම ප්‍රකාශයට පත්කෙල් ය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/5.-Manoj-Abeywickrama-the-trainer-Nick-Lee-Credit-Facebook-701x505.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා සහායක පන්දුරැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ ශාරීරික අභ්‍යාසක පුහුණුකරු නික් ලී Credit – Facebook[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom