අපූරු කහ ඉර !!!

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    yellow600.jpg

    ඡායාරූපයේ දැක්‌වෙන මෙම ස්‌ථානය කුරුණෑගල නගර සමීපයේ ප්‍රධාන මාර්ගයක රජයේ අත්‍යවශ්‍ය සේaවා ස්‌ථානයක ඉදිරිපිට පිහිටා ඇත.

    කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ පුවක්‌ගස්‌ හන්දිය ස්‌ථානයෙන් පුත්තලම ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ඨ වන ප්‍රධාන අතුරු මාර්ගයේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ඉදිරිපිට මෙම කහ ඉරි මෙසේ ක්‍රියාත්මකය.

    සෑම මාර්ගයකම කහ ඉරක්‌ සලකුණු කර ඇත්තේ අනතුරකින් තොරව මගී ජනතාවට නිදහසේ මාර්ගය හරහා මාරුවීම සඳහාය. එහෙත් මෙම ස්‌ථානයේ මාර්ගයෙන් මාරු වෙන මගීන්ට ඡායාරූපයේ දැක්‌වෙන ආකාරයට ඉදිරියෙන් සවිකර තිබෙන යකඩ වැට උඩින් පැන ගමන් කළ යුතුය. එසේ නැතහොත් යකඩ වැට ආසන්නයේ පදික වේදිකාවට පිවිසිය යුතුය.

    මෙම අපූරු මාර්ග සලකුණ සම්බන්ධව කුරුණෑගල මහ නගර සභාව, කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ නෙත් මෙතෙක්‌ යොමුවී නොමැත.

    ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

    Code:
    http://www.divaina.com/2012/08/29/provin11.html
     
    • Like
    Reactions: ColdBreath

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලෝකෙටම එකයි.කාටද ඉතින් ආඩම්බර.ආසියාවේ ආශ්චර්ය කරා සිග්‍රයෙන් ගමන් කිරිමක්..:love::love:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලෝකෙටම එකයි.කාටද ඉතින් ආඩම්බර.ආසියාවේ ආශ්චර්ය කරා සිග්‍රයෙන් ගමන් කිරිමක්..:love::love:

    තව එකක් තියනව බම්බලපිටියේ..
    සීන් එක කියන්නේ කහ ඉරෙන් පැන්නේ නැතත් පොලිසියෙන් අල්ලනව වැට උඩින් පැන්නොත් ඒත් අල්ලනව.. :rofl::rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තව එකක් තියනව බම්බලපිටියේ..
    සීන් එක කියන්නේ කහ ඉරෙන් පැන්නේ නැතත් පොලිසියෙන් අල්ලනව වැට උඩින් පැන්නොත් ඒත් අල්ලනව.. :rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මේක තව හොදයි බන් ඒකේ වැට තියෙන්නේ ගාලු පාරේ ලයින් 2 මැද්දේ..
    බාගයක් පාර පැනල ඔලිම්පික් වගේ කඩුලු මතින් දුවන්න ඕනි..ලොල් :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක තව හොදයි බන් ඒකේ වැට තියෙන්නේ ගාලු පාරේ ලයින් 2 මැද්දේ..
    බාගයක් පාර පැනල ඔලිම්පික් වගේ කඩුලු මතින් දුවන්න ඕනි..ලොල් :rofl:
    හිනා කනවා යකෝ:lol:.උබලා මේවට හිනා වෙන්න එපා:frown:.බුලත්කොලාන්ඩුව රට සිග්‍රයෙන් සංවර්ධනය කරද්දින් හදිස්සියට අතපසුවීම් ටිකක් වෙනව තමයි බන්:frown:
     
    Nohim Ys

    Well-known member
  • තව එකක් තියනව බම්බලපිටියේ..
    සීන් එක කියන්නේ කහ ඉරෙන් පැන්නේ නැතත් පොලිසියෙන් අල්ලනව වැට උඩින් පැන්නොත් ඒත් අල්ලනව.. :rofl::rofl:

    මේක තව හොදයි බන් ඒකේ වැට තියෙන්නේ ගාලු පාරේ ලයින් 2 මැද්දේ..
    බාගයක් පාර පැනල ඔලිම්පික් වගේ කඩුලු මතින් දුවන්න ඕනි..ලොල් :rofl:

    :shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ලෝකෙටම එකයි.කාටද ඉතින් ආඩම්බර.ආසියාවේ ආශ්චර්ය කරා සිග්‍රයෙන් ගමන් කිරිමක්..:love::love:

    තව එකක් තියනව බම්බලපිටියේ..
    සීන් එක කියන්නේ කහ ඉරෙන් පැන්නේ නැතත් පොලිසියෙන් අල්ලනව වැට උඩින් පැන්නොත් ඒත් අල්ලනව.. :rofl::rofl:

    මේක තව හොදයි බන් ඒකේ වැට තියෙන්නේ ගාලු පාරේ ලයින් 2 මැද්දේ..
    බාගයක් පාර පැනල ඔලිම්පික් වගේ කඩුලු මතින් දුවන්න ඕනි..ලොල් :rofl:

    හිනා කනවා යකෝ:lol:.උබලා මේවට හිනා වෙන්න එපා:frown:.බුලත්කොලාන්ඩුව රට සිග්‍රයෙන් සංවර්ධනය කරද්දින් හදිස්සියට අතපසුවීම් ටිකක් වෙනව තමයි බන්:frown:

    ආසියාවේ ආශ්චර්යය....

    +Reps

    hikz man meka adane dakke..:P

    :):):):):)