Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපූරු ලිප - අපෙම නිපවුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපූරු ලිප - අපෙම නිපවුමක්

මැල්සිරිපුර තරුණයාගේ අපූරු ලිප

වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ආර්.එම්. ඉසුරු විජේරත්න සමත් වී සිටියි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනීසිටි ඉසුරු මෙයට පෙරද අතින් කි‍්‍රයාත්මක කළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් නිර්මාණය කර පේටන් බලපත්රයද හිමි අයෙකි. ඔහුගේ නව නිර්මාණය වන බහු කාර්ය උඳුන පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘‘ලිප කි‍්‍රයාත්මක කිරීමේදී දර, පොල් කටු, පොල් කටු අඟුරු වැනි ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කළ හැකි අතර සාමාන්‍ය දර ලිපකට වඩා දර පරිභෝජන ය ඉතා අඩුයි. සාමාන්‍ය දර ලිපක ගින්දර පාලනය අපහසු වන අතර

මෙම ලිපෙහි ගෑස් ලිපක මෙන් පහසුවෙන් ගින්දර අඩුවැඩි කරගත හැකි පරිදි සාදා ඇත. මෙම උඳුනේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය දර ලිපක 85% පමණ අපතේ යන තාප ශක්තිය ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවීමයි.

එනම් අපතේ යන ශක්තියෙන් ජලය උණුකර දීමයි. මෙහිදී ප්‍රභවයෙන් ජලය රත්වීමට පෙර සකි්රයන කාබන් මගින් ජලය පිරිසුදු කර එම පිරිසුදු කළ ජලය 100% දක්වා රත්කරයි. මෙහිදී මිනිත්තු 10ක පමණ කාලයකදී ජලය ලීටර් 2 ක් පමණ උතුරා ගත හැකියි. මෙලෙස උතුරවා ගත් ජලය ලිපෙහි පහළ කොටසෙහි ඇති ගබඩා කර ගැනීමේ ටැංකි දෙකට ගබඩා වෙනවා.

මෙම උඳුනෙන් පිටතට එන ජලය සම්පුර්ණයෙන්ම පිරිසුදු කර ලබා දෙන නිසා ගෙදරකට ෆිල්ටරයක් මගින් සිදුකරන කාර්යයද වතුර උණුකර දෙන නිසා හීටරයක කාර්යයද සිදු කෙරෙයි. ඒ වගේම පොල් කටු දෙකකින් වගේ බත් හැලියක් පිස ගැනීමට හැකියාව පවතිනවා.

මෙම නිර්මාණයේ වාසිලෙස පොල් කටු දෙකකින් මිනිත්තු 20 ක් පමණ පිසීමට ඇති හැකියාව, දර පූර්ණ දහනයක් සිදුවීම, සාමාන්‍ය ලිපයකට වඩා ඉතාමත් අඩුවීම, පොල් කටු අගුරු පමණක් භාවිතා කරන්නේ නම් දුම් පිට නොවීම, භාජනවල දැලි නොබැඳීම හා කාර්යක්ෂම ලෙස ඉවීමට ඇති හැකියාව සඳහන් කළ හැකිය‘‘

මෙම නිර්මාණය සඳහා 2014 දී පේටන් බලපත්රයද ඉසුරු විජේරත්නට හිමිව ඇති අතර 2014 දී පැවැත්වූ සමස්ත ලංකා සහසක් නිමැවුම් තරගාවලියේදී දෙවැනි ස්ථානයද හිමිවී ඇත. මෙම නිර්මාණය ඉතාම කෙටි කලකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු සිදුකරන බවත් නිර්මාණය පිළිබඳ වැඩි විස්තර 0724762341 අංකයෙන් ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසයි.

hotandfastnews

[QUOTE="rox2030, post: 19048527, member: 312303"] [b]අපූරු ලිප - අපෙම නිපවුමක්[/b] [CENTER][SIZE=4] [COLOR=DarkRed][U][SIZE=5]මැල්සිරිපුර තරුණයාගේ අපූරු ලිප[/SIZE][/U][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-sNgm0fxmivA/VgzY_MjGUVI/AAAAAAAA1IA/_S_ppEddygY/s400/cooker_2015101.jpg[/IMG] [/SIZE] [SIZE=4]වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ආර්.එම්. ඉසුරු විජේරත්න සමත් වී සිටියි.[/SIZE] [SIZE=4]ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනීසිටි ඉසුරු මෙයට පෙරද අතින් කි‍්‍රයාත්මක කළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් නිර්මාණය කර පේටන් බලපත්රයද හිමි අයෙකි. ඔහුගේ නව නිර්මාණය වන බහු කාර්ය උඳුන පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.[/SIZE] [SIZE=4]‘‘ලිප කි‍්‍රයාත්මක කිරීමේදී දර, පොල් කටු, පොල් කටු අඟුරු වැනි ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කළ හැකි අතර සාමාන්‍ය දර ලිපකට වඩා දර පරිභෝජන ය ඉතා අඩුයි. සාමාන්‍ය දර ලිපක ගින්දර පාලනය අපහසු වන අතර[/SIZE] [SIZE=4]මෙම ලිපෙහි ගෑස් ලිපක මෙන් පහසුවෙන් ගින්දර අඩුවැඩි කරගත හැකි පරිදි සාදා ඇත. මෙම උඳුනේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය දර ලිපක 85% පමණ අපතේ යන තාප ශක්තිය ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවීමයි.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-8E6eQYpOpYs/VgzY_FRmzCI/AAAAAAAA1H4/t_t4QBtR0d8/s400/cooker_2015101-2.jpg[/IMG] [SIZE=4]එනම් අපතේ යන ශක්තියෙන් ජලය උණුකර දීමයි. මෙහිදී ප්‍රභවයෙන් ජලය රත්වීමට පෙර සකි්රයන කාබන් මගින් ජලය පිරිසුදු කර එම පිරිසුදු කළ ජලය 100% දක්වා රත්කරයි. මෙහිදී මිනිත්තු 10ක පමණ කාලයකදී ජලය ලීටර් 2 ක් පමණ උතුරා ගත හැකියි. මෙලෙස උතුරවා ගත් ජලය ලිපෙහි පහළ කොටසෙහි ඇති ගබඩා කර ගැනීමේ ටැංකි දෙකට ගබඩා වෙනවා.[/SIZE] [SIZE=4]මෙම උඳුනෙන් පිටතට එන ජලය සම්පුර්ණයෙන්ම පිරිසුදු කර ලබා දෙන නිසා ගෙදරකට ෆිල්ටරයක් මගින් සිදුකරන කාර්යයද වතුර උණුකර දෙන නිසා හීටරයක කාර්යයද සිදු කෙරෙයි. ඒ වගේම පොල් කටු දෙකකින් වගේ බත් හැලියක් පිස ගැනීමට හැකියාව පවතිනවා.[/SIZE] [SIZE=4]මෙම නිර්මාණයේ වාසිලෙස පොල් කටු දෙකකින් මිනිත්තු 20 ක් පමණ පිසීමට ඇති හැකියාව, දර පූර්ණ දහනයක් සිදුවීම, සාමාන්‍ය ලිපයකට වඩා ඉතාමත් අඩුවීම, පොල් කටු අගුරු පමණක් භාවිතා කරන්නේ නම් දුම් පිට නොවීම, භාජනවල දැලි නොබැඳීම හා කාර්යක්ෂම ලෙස ඉවීමට ඇති හැකියාව සඳහන් කළ හැකිය‘‘[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-ZkdDzWUOQSY/VgzY_CRfY0I/AAAAAAAA1Hw/xCp1Qz5qzSQ/s400/DSC_0020151001cooker14.jpg[/IMG] [SIZE=4]මෙම නිර්මාණය සඳහා 2014 දී පේටන් බලපත්රයද ඉසුරු විජේරත්නට හිමිව ඇති අතර 2014 දී පැවැත්වූ සමස්ත ලංකා සහසක් නිමැවුම් තරගාවලියේදී දෙවැනි ස්ථානයද හිමිවී ඇත. මෙම නිර්මාණය ඉතාම කෙටි කලකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු සිදුකරන බවත් නිර්මාණය පිළිබඳ වැඩි විස්තර 0724762341 අංකයෙන් ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසයි. [/SIZE][LEFT][SIZE=2]hotandfastnews[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom