Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපෙත් වැරදි තියෙනවා ☹️☹️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ දේශ පාලකයෝ වගේම මිනිස්සු ත් හැදෙන්න ඕනේ . ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ .

1. හැම දේම දැන් මිනිස්සු ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ . ගෑනිගෙ බඩ ට ළමයෙක් අාවේ නැතත් ආණ්ඩුව තමා වග කියන්න ඕනේ.

2. කොච්චර කෝච්චි බස් අලුතෙන් දැම්මෙත් සති දෙකයි හුරල කකුල් තියලා බලි ඇදලා කාලා දානවා.

3.තමන් opportunity හොයාගෙන යන්නේ නැහැ ඒක තමන්ගේ කකුල ලඟට එනකං බලාගෙන ඉන්නවා.

4.ලංකාවේ හැම එකම දුවන්නේ ආන්ඩුවේ රස්සා පස්සේ . කවුරුවත් හිතන්නේ නැහැ ව්‍යාපාරය වලින් තමා Jobs හැදෙන්නේ කියලා.

5. ලංකාවේ එවුන් අව්දනමක් ගන්න බයයි. නැත්නම් ගන්නේම නැහැ.

6. බලන්න මේකේ කොරෝනා කාලේ thread කීයක් වැටුනාද කියලා කන්න නැහැ කියලා threads . ඇදිරිනිතිය දාල දවස් දෙකයි කන්න නැහැ බෙහෙත් නැහැ කියලා Threads දානවා . ඒකියන්නේ මුන් කිසිම දෙයකට ලැස්තියක නැතුව ඉදලා තියෙන්නේ.

7. මහන්සි වෙලා වැඩ කරන්න බැහැ නිකම්ම කන්න බලන්නේ . ලංකාවේ Jobs කීයක් දැනට උනත් තියෙනවද .මිනිස්සු නැහැ.

8 කාර්මික අංශයේ වැඩ කරන එකෙක් මාසෙකට කීයක් හොයනවද ලක්ෂ ගාණක් හොයනවා . ඒත් කාටවත් කාර්මික අංශයේ රැකියාවට යන්න ඕනේ නැහැ හැමෝම හොයන්නෙ ටයි කොට් දාගෙන ඔෆිස ඒකක Job කරන්න රුපියල් 20 000 ට.

9. Business කරනවා කීවොත් සලකන්නේ නිකං දෙකේ කොලේට දාලා ඒත් රුපියල් 20 000 ට කවුරු හරි Business කාරයෙක් ගාව වැඩ කරනවා කීවොත් අන්න එයාට වටිනා කම ක් තියෙනවා.

10. Business කරන එකා කවදාවත් යූට Business එක දියුණු කරන්න ඕනේ නැහැ . බලන්න කඩ කාරයො කඩේ paint ටිකක් වත් ගාන්නේ නැහැ. හැමදාම එක තැන

11. අලුතෙනන් ව්‍යාපාරික අවස්ථා හොයන්නෙ නැහැ. කවුරු හරි කරන එකක් කෝපි කරනවා . එකෙක් එළවළු කඩයක් දැම්මොත් තව දෙන්නෙක් එතනම එළවල කඩ 2 ක් දානවා. අන්තිමට 3 දෙනාම අනාථයි

12. විනයක් නැහැ . පොලීමක වත් ඉන්න දන්නේ නැහැ. කාර් එකේ එනවා කාර් එක පාරේ මැද පාර්ක් කරනවා යනවා .ඔන්න හැදියාව

මේ කිහිපයක් විතරයි

මේ වගේ වැරදි කීයක් නම් අපේ අතේ තියනවාද . පොඩ්ඩක් ආපහු හැරිලා බලමුද අපේ වැරදි මොනවද කියලා

[QUOTE="2osama, post: 25459310, member: 314982"] ලංකාවේ දේශ පාලකයෝ වගේම මිනිස්සු ත් හැදෙන්න ඕනේ . ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ . 1. හැම දේම දැන් මිනිස්සු ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ . ගෑනිගෙ බඩ ට ළමයෙක් අාවේ නැතත් ආණ්ඩුව තමා වග කියන්න ඕනේ. 2. කොච්චර කෝච්චි බස් අලුතෙන් දැම්මෙත් සති දෙකයි හුරල කකුල් තියලා බලි ඇදලා කාලා දානවා. 3.තමන් opportunity හොයාගෙන යන්නේ නැහැ ඒක තමන්ගේ කකුල ලඟට එනකං බලාගෙන ඉන්නවා. 4.ලංකාවේ හැම එකම දුවන්නේ ආන්ඩුවේ රස්සා පස්සේ . කවුරුවත් හිතන්නේ නැහැ ව්‍යාපාරය වලින් තමා Jobs හැදෙන්නේ කියලා. 5. ලංකාවේ එවුන් අව්දනමක් ගන්න බයයි. නැත්නම් ගන්නේම නැහැ. 6. බලන්න මේකේ කොරෝනා කාලේ thread කීයක් වැටුනාද කියලා කන්න නැහැ කියලා threads . ඇදිරිනිතිය දාල දවස් දෙකයි කන්න නැහැ බෙහෙත් නැහැ කියලා Threads දානවා . ඒකියන්නේ මුන් කිසිම දෙයකට ලැස්තියක නැතුව ඉදලා තියෙන්නේ. 7. මහන්සි වෙලා වැඩ කරන්න බැහැ නිකම්ම කන්න බලන්නේ . ලංකාවේ Jobs කීයක් දැනට උනත් තියෙනවද .මිනිස්සු නැහැ. 8 කාර්මික අංශයේ වැඩ කරන එකෙක් මාසෙකට කීයක් හොයනවද ලක්ෂ ගාණක් හොයනවා . ඒත් කාටවත් කාර්මික අංශයේ රැකියාවට යන්න ඕනේ නැහැ හැමෝම හොයන්නෙ ටයි කොට් දාගෙන ඔෆිස ඒකක Job කරන්න රුපියල් 20 000 ට. 9. Business කරනවා කීවොත් සලකන්නේ නිකං දෙකේ කොලේට දාලා ඒත් රුපියල් 20 000 ට කවුරු හරි Business කාරයෙක් ගාව වැඩ කරනවා කීවොත් අන්න එයාට වටිනා කම ක් තියෙනවා.☹️ 10. Business කරන එකා කවදාවත් යූට Business එක දියුණු කරන්න ඕනේ නැහැ . බලන්න කඩ කාරයො කඩේ paint ටිකක් වත් ගාන්නේ නැහැ. හැමදාම එක තැන😬😬 11. අලුතෙනන් ව්‍යාපාරික අවස්ථා හොයන්නෙ නැහැ. කවුරු හරි කරන එකක් කෝපි කරනවා . එකෙක් එළවළු කඩයක් දැම්මොත් තව දෙන්නෙක් එතනම එළවල කඩ 2 ක් දානවා. අන්තිමට 3 දෙනාම අනාථයි 🤣 12. විනයක් නැහැ . පොලීමක වත් ඉන්න දන්නේ නැහැ. කාර් එකේ එනවා කාර් එක පාරේ මැද පාර්ක් කරනවා යනවා .ඔන්න හැදියාව ---------------- මේ කිහිපයක් විතරයි මේ වගේ වැරදි කීයක් නම් අපේ අතේ තියනවාද . පොඩ්ඩක් ආපහු හැරිලා බලමුද අපේ වැරදි මොනවද කියලා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom