Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

http://www.elakiri.com/forum/member.php?u=391001

HondaMPLG සොයුරත් ඔබ, මා, වගේ ඊයෙ මේ වෙලාවෙදිත්, අපිත් එක්කම හුස්ම ගනිමින් අපි අතර හිටියා. ඒත් අද... අපි, ඊයේ වගේම හිටියට, ඔහු අද අපි වගේ හුස්ම ගන්නෙ නෑ. ඔහුගේ සිරුර අද නිසල වෙලා.

HondaMPLG සොයුරගේ ප්‍රොෆයිල් එක ආයි කවදාවත් අප්ඩේට් වෙන්නෙ නෑ. ආයි ඔහු කවදාවත් පෝස්ට් එකක් මේ කිරියට දාන්නෙ නෑ. උඹලා යවන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වලට, පීඑම්, වීඑම් වලට ඔහුගෙන් ප්‍රතිචාර ලැබෙන්නෙ නෑ. මේව හිතාගන්න අමාරුයි නේද. එව්නාට දැන් ඒ අවාසනාවන්ත සිදුවිම වෙලා ඉවරයි.

ඊයේ හවස 04:28 ටත් එලකිරියට ලොග් වෙලා මේ එලකිරියත් බලලා තමයි යාලුවා සමුඅරන් තියන්නේ. ඔහු එලකිරියට පෝස්ට් 6,361 ක් එකතු කරලා තියනවා. අන්තිම පෝස්ට් එක දාලා තියන්නේ 'maxxa Animation movie ඒකක්' ත්‍රෙඩ් එකට.

අද උදේ අලුත් යූසර් එකව්න්ට් එකකින් මේ ගැන කියලා කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා තිබුනම මම හිතුවේ කව්රුහරි නරක විහිලුවක් කරනව කියලා. ඒ නිසා මම ඒ නරක ආරංචිය පොඩ්ඩක් වත් විස්වාස කලේ නෑ. මෙකද එහෙම දෙයක් විස්වාස කරන්න බෑනේ. ඒත් පස්සේ Gmaduranga සහෝදරයා කිව්වම තමයි හැමෝම දැනගත්තේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1661446

මොනව කරන්නද මේ ලෝකේ ඉපදෙන හැමෝම ඉපදෙනකොට අරං එන එකම දේ මරණය කියනවනේ. එව්නාට මේ වගේ අකල් මරණ ගැන නම් අදහන්නත් අමාරුයි. මේ ජීවිතේ කොච්චර නම් අනිත්‍යද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ආසාව, බැදීම, රාගය වගේම තරහ, ඉරිසියාව වගේ දේවල් වුනත් කොයි තරම් වැදගැම්මකට නැති දේවල්ද කියලා හිතෙනවා. අපි හැමෝම ඔහුට නිවන්සුව පතමු.

HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!

පසු සටහන

අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!

කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ

පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට

[QUOTE="Mr.Tom, post: 17889276, member: 462987"] [b]අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන[/b] [SIZE="4"][CENTER][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar391001_10.gif[/IMG] [url]http://www.elakiri.com/forum/member.php?u=391001[/url] HondaMPLG සොයුරත් ඔබ, මා, වගේ ඊයෙ මේ වෙලාවෙදිත්, අපිත් එක්කම හුස්ම ගනිමින් අපි අතර හිටියා. ඒත් අද... අපි, ඊයේ වගේම හිටියට, ඔහු අද අපි වගේ හුස්ම ගන්නෙ නෑ. ඔහුගේ සිරුර අද නිසල වෙලා. :( HondaMPLG සොයුරගේ ප්‍රොෆයිල් එක ආයි කවදාවත් අප්ඩේට් වෙන්නෙ නෑ. ආයි ඔහු කවදාවත් පෝස්ට් එකක් මේ කිරියට දාන්නෙ නෑ. උඹලා යවන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වලට, පීඑම්, වීඑම් වලට ඔහුගෙන් ප්‍රතිචාර ලැබෙන්නෙ නෑ. මේව හිතාගන්න අමාරුයි නේද. එව්නාට දැන් ඒ අවාසනාවන්ත සිදුවිම වෙලා ඉවරයි. ඊයේ හවස 04:28 ටත් එලකිරියට ලොග් වෙලා මේ එලකිරියත් බලලා තමයි යාලුවා සමුඅරන් තියන්නේ. ඔහු එලකිරියට පෝස්ට් 6,361 ක් එකතු කරලා තියනවා. අන්තිම පෝස්ට් එක දාලා තියන්නේ 'maxxa Animation movie ඒකක්' ත්‍රෙඩ් එකට. අද උදේ අලුත් යූසර් එකව්න්ට් එකකින් මේ ගැන කියලා කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා තිබුනම මම හිතුවේ කව්රුහරි නරක විහිලුවක් කරනව කියලා. ඒ නිසා මම ඒ නරක ආරංචිය පොඩ්ඩක් වත් විස්වාස කලේ නෑ. මෙකද එහෙම දෙයක් විස්වාස කරන්න බෑනේ. ඒත් පස්සේ Gmaduranga සහෝදරයා කිව්වම තමයි හැමෝම දැනගත්තේ. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1661446[/url] මොනව කරන්නද මේ ලෝකේ ඉපදෙන හැමෝම ඉපදෙනකොට අරං එන එකම දේ මරණය කියනවනේ. එව්නාට මේ වගේ අකල් මරණ ගැන නම් අදහන්නත් අමාරුයි. මේ ජීවිතේ කොච්චර නම් අනිත්‍යද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ආසාව, බැදීම, රාගය වගේම තරහ, ඉරිසියාව වගේ දේවල් වුනත් කොයි තරම් වැදගැම්මකට නැති දේවල්ද කියලා හිතෙනවා. අපි හැමෝම ඔහුට නිවන්සුව පතමු. HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා! [/CENTER][/SIZE] [CENTER][COLOR="Red"]පසු සටහන[/COLOR][SIZE="3"][COLOR="DarkSlateGray"] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar483653_26.gif[/IMG] අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :([/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom