Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@allrights,

ඇයි මචං උඹ මම අහපු එකට උත්තරයක් දෙන්නෙ නැත්තෙ?

ලොකු, අමාරු දෙයක් නෙමෙයිනෙ ඇහුවෙ.

උඹ මචං මුලින් දීලා තියෙන ටෝක්ස් ඇහුවම මට හිතුනෙ උඹ රෙව්සෙයාර් කාල වතුරත් බීල කියල. අනේ මන්ද මට වැරදිලාද, නැත්තම් උඹ අපිව ගොනාට අන්දලාද, නැත්තම් වෙන අහවල් එකක්ද දන්නෙ නැහැ.

කොහොමත් උඹ අර ඩයල් එකගෙ FB ලින්ක් එක දුන්න එකනම් වටිනවා. මමත් උගේ friend කෙනෙක් වෙලා බැලුව පොඩි search පාරක් දාල. සිංහලෙන්ම දාල තිබුණ නිසා මෙන්න මේ ටික මට තේරුණා.

මෙන්න මෙහෙමයි ඌ කියල තිබුණේ.

MyTrafficAdsPay කියන්නෙ investment කරන තැනක් නෙමෙයි. අපි Advertising Platform එකක්. අපේ Service එක ඔයාලට Advertising Space ලබාදෙන එක. අපි කොහෙවත්, කාටවත් පොරොන්දු වෙලා නැහැ, දෙන්නෙත් නැහැ ඔයාලගෙ සල්ලි වලට මෙච්චර return එකක් දෙනව කියල හරියට බැංකු කරනවා වගේ.

110%-130% කියල තියෙන්නෙ, ඔයාලට ලැබිය හැකි උපරිම ලාභාංශය. මේක අපි පොරොන්දු වෙන්නෙ නැහැ, මොකද මේක Revenue Sharing එකක් මිසක් Investment එකක් නෙමෙයි. (නොදැන කොටු ගහන්න එපා සහෝ grin emoticon )

ඔයාල Advertisement Package අරගත්ත ගමන් අපි අපේ service එක දෙනව. ඒ කියන්නෙ ඔයාලට Advertisement credit අපි දෙනව. මේකම තමයි හුඟක් Advertising Platform කරන්නෙත්. අපෙයි එයාලගෙයි වෙනස වෙන්නෙ, අපි බිස්නස් එකට ලැබෙන ලාභය බෙදනවා අපේ Clients අතර.

ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් අපි ඔයාලගෙ Investment ගන්නව කියල කරුණාකරල එකතුවෙන්න එපා. ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් මේක Financial Platform එකක් කියල කරුණාකරල මතක තියාගන්න මේක Advertising Platform එකක්. ඔයාල හැමෝම අපිට අපේ Clients ල.

මට තේරුණ විදිහට උඹ කොහෙන්හරි නැට්ට පාගගෙන පිස්සෙක් වගේ දඟලනව. අනේ මන්ද බං.

[QUOTE="hypister, post: 20015848, member: 557266"] [SIZE="6"][B][COLOR="DarkOrchid"]@allrights,[/COLOR][/B][/SIZE] [B][SIZE="4"]ඇයි මචං උඹ මම අහපු එකට උත්තරයක් දෙන්නෙ නැත්තෙ?[/SIZE][/B] ලොකු, අමාරු දෙයක් නෙමෙයිනෙ ඇහුවෙ. උඹ මචං මුලින් දීලා තියෙන ටෝක්ස් ඇහුවම මට හිතුනෙ උඹ රෙව්සෙයාර් කාල වතුරත් බීල කියල. අනේ මන්ද මට වැරදිලාද, නැත්තම් උඹ අපිව ගොනාට අන්දලාද, නැත්තම් වෙන අහවල් එකක්ද දන්නෙ නැහැ. කොහොමත් උඹ අර ඩයල් එකගෙ [URL="https://www.facebook.com/paycharitha"]FB ලින්ක්[/URL] එක දුන්න එකනම් වටිනවා. මමත් උගේ friend කෙනෙක් වෙලා බැලුව පොඩි search පාරක් දාල. සිංහලෙන්ම දාල තිබුණ නිසා මෙන්න මේ ටික මට තේරුණා. [B][SIZE="4"]මෙන්න මෙහෙමයි ඌ කියල තිබුණේ.[/SIZE][/B] [SIZE="5"][B][COLOR="Blue"]MyTrafficAdsPay කියන්නෙ investment කරන තැනක් නෙමෙයි. අපි Advertising Platform එකක්. අපේ Service එක ඔයාලට Advertising Space ලබාදෙන එක. අපි කොහෙවත්, කාටවත් පොරොන්දු වෙලා නැහැ, දෙන්නෙත් නැහැ ඔයාලගෙ සල්ලි වලට මෙච්චර return එකක් දෙනව කියල හරියට බැංකු කරනවා වගේ. 110%-130% කියල තියෙන්නෙ, ඔයාලට ලැබිය හැකි උපරිම ලාභාංශය. මේක අපි පොරොන්දු වෙන්නෙ නැහැ, මොකද මේක Revenue Sharing එකක් මිසක් Investment එකක් නෙමෙයි. (නොදැන කොටු ගහන්න එපා සහෝ grin emoticon ) ඔයාල Advertisement Package අරගත්ත ගමන් අපි අපේ service එක දෙනව. ඒ කියන්නෙ ඔයාලට Advertisement credit අපි දෙනව. මේකම තමයි හුඟක් Advertising Platform කරන්නෙත්. අපෙයි එයාලගෙයි වෙනස වෙන්නෙ, අපි බිස්නස් එකට ලැබෙන ලාභය බෙදනවා අපේ Clients අතර. ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් අපි ඔයාලගෙ Investment ගන්නව කියල කරුණාකරල එකතුවෙන්න එපා. ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් මේක Financial Platform එකක් කියල කරුණාකරල මතක තියාගන්න මේක Advertising Platform එකක්. ඔයාල හැමෝම අපිට අපේ Clients ල.[/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="Red"]මට තේරුණ විදිහට උඹ කොහෙන්හරි නැට්ට පාගගෙන පිස්සෙක් වගේ දඟලනව. අනේ මන්ද බං[/COLOR][/SIZE][/B].:no: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom