Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොනෙක් වගේ කෑගහන්නේ නැතිව මුලින් කියපන් උඹ RevShare කියන දෙයින් අදහස් කරන්නෙ මොකක්ද කියල?

යකෝ එකෙක්ගෙන් අරං තව දෙන්න RevShare ඕන නැහැ. උඹ වගේ ගොනෙක් නම් එහෙම කරාවි. උඹ සේරම පටලගෙන දඟලන්නෙ. අන්න ඒකයි මේ Thread එක Bump වෙන්න ඕන.

උඹට RevShare ඉන්වෙස්ට් කරන්න පාවිච්චි කරන්න බැහැ. උඹ හැමෝමව ගොනාට අන්දන්න හදන්නෙ මේක බැංකුවක සල්ලි දානව වගේ වැඩක් කියල.

සිංහලෙන්ම කියනවනම් සල්ලි තැන්පත් කරල ගානක් හොයන්න ඕනනම් බැංකුවක දාපල්ලා. RevShare එකක් හරියට කරනවනම් අපි සල්ලි දීල ගන්නෙ Service එකක්. ඕක තෝ පටලගෙන මෙතන නහින්න හදනවා. RevShare එකක් හරියට කරනවනම් කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ. මොකද බිස්නස් එක යන විදිහට තමයි Revenue ෂෙයාර් කරන්න පුළුවන්. සමහර හොරු මේක වැරදියට පාවිච්චි කරනවා. උන් පොරොන්දු දෙනවා 100ක් දැම්මොත් 120ක් වෙනවා දවස් 3කින් කියල. තවත් කියනව අපි සල්ලි ගෙව්වම අපි ගත්තෙ ෂෙයාර් (Share) කියල.

මෙන්න මෙහෙම මිනිස්සු අන්දනවනම් තමයි උන්ට හෙණ ගහන්න ඕන.

යකෝ AllRights, තෝ මුලින්ම වරද්ද ගත්තෙ ඔතන. උඹ අරුගේ එක පෝස්ට් එකක්වත් බැලුවෙ නැහැ, උඹ කුප්පියේ දාපු මගුලක් බලල ඒකෙ තරහට මේ thread එක පටන් ගත්ත. උඹට පිං සිද්ධ වෙන්න අපි නම් වැඩේ අල්ල ගත්ත. සමහරවිට උඹට එච්චර කඩ්ඩ බැරුව ඇති, අරූ කිව්වෙ මොකක්ද, කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න.

ඒ කොහොම උනත් එක දෙයක් ගැන මටනම් සතුටුයි. බිස්නස් එක කොච්චර කල් යාවිද නැද්ද කියල අපි දන්නෙ නැහැ. හැබැයි අරුගේ පෝස්ට් වල මේ හැමදෙයක්ම කියල තියෙනවා. උඹට කඩ්ඩ පුළුවන් උන වෙලාවක බලපන්කො.

මේ හැම දෙයක්ම පොල්ගෙඩි අකුරින් ගැහුවෙ, උඹට ඇස් පේනවද නැද්ද කියල දන්නෙ නැති නිසා. මොකද මිහරකෙක් දාගන්න ඕන profile එකට සිංහයෙක් දාගෙන, ඇත්ත වෙනුවට බොරුව කියාගෙන උඹ මේ ගහන්නෙ වෙනම ගේමක් කියල තේරුණා හොඳට.

අන්තිමටත් කියන්න තියෙන්නෙ තොපි වගේ එවුන් RevShare තියා මොනම ඔන්ලයින් බිස්නස් එකටට ගැලපෙන්නෙ නැහැ. මේ හැමදෙයක්ම කරන්න ඕන අවදානමක් ගන්න පුළුවන් උන් විතරයි. අනිත් එක තමයි බිස්නස් මොඩල් එක තේරුම් ගත්ත උන් විතරයි. ඒක නිසා තොපි වගේ උන් මේව කරන්න තියා හිතන්නවත් එපා.

දැන් ඉතිං ගහපං අළුත් බයිලයක්. මම මේ නිකමට වගේ කියන්නෙ තෝ නම් හරක් මස් කඩයක් ළඟින්වත් යන්න එපා. එල්ලලා තියාවි කොක්කක

[QUOTE="hypister, post: 20042083, member: 557266"] [SIZE="4"]ගොනෙක් වගේ කෑගහන්නේ නැතිව මුලින් කියපන් උඹ RevShare කියන දෙයින් අදහස් කරන්නෙ මොකක්ද කියල? යකෝ එකෙක්ගෙන් අරං තව දෙන්න RevShare ඕන නැහැ. උඹ වගේ ගොනෙක් නම් එහෙම කරාවි. උඹ සේරම පටලගෙන දඟලන්නෙ. අන්න ඒකයි මේ Thread එක Bump වෙන්න ඕන. උඹට RevShare ඉන්වෙස්ට් කරන්න පාවිච්චි කරන්න බැහැ. උඹ හැමෝමව ගොනාට අන්දන්න හදන්නෙ මේක බැංකුවක සල්ලි දානව වගේ වැඩක් කියල. [B]සිංහලෙන්ම කියනවනම් සල්ලි තැන්පත් කරල ගානක් හොයන්න ඕනනම් බැංකුවක දාපල්ලා. RevShare එකක් හරියට කරනවනම් අපි සල්ලි දීල ගන්නෙ Service එකක්. ඕක තෝ පටලගෙන මෙතන නහින්න හදනවා. RevShare එකක් හරියට කරනවනම් කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ. මොකද බිස්නස් එක යන විදිහට තමයි Revenue ෂෙයාර් කරන්න පුළුවන්. සමහර හොරු මේක වැරදියට පාවිච්චි කරනවා. උන් පොරොන්දු දෙනවා 100ක් දැම්මොත් 120ක් වෙනවා දවස් 3කින් කියල. තවත් කියනව අපි සල්ලි ගෙව්වම අපි ගත්තෙ ෂෙයාර් (Share) කියල. මෙන්න මෙහෙම මිනිස්සු අන්දනවනම් තමයි උන්ට හෙණ ගහන්න ඕන.[/B] [B][COLOR="DarkOrchid"]යකෝ AllRights, තෝ මුලින්ම වරද්ද ගත්තෙ ඔතන. උඹ අරුගේ එක පෝස්ට් එකක්වත් බැලුවෙ නැහැ, උඹ කුප්පියේ දාපු මගුලක් බලල ඒකෙ තරහට මේ thread එක පටන් ගත්ත. උඹට පිං සිද්ධ වෙන්න අපි නම් වැඩේ අල්ල ගත්ත. සමහරවිට උඹට එච්චර කඩ්ඩ බැරුව ඇති, අරූ කිව්වෙ මොකක්ද, කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න. ඒ කොහොම උනත් එක දෙයක් ගැන මටනම් සතුටුයි. බිස්නස් එක කොච්චර කල් යාවිද නැද්ද කියල අපි දන්නෙ නැහැ. හැබැයි අරුගේ පෝස්ට් වල මේ හැමදෙයක්ම කියල තියෙනවා. උඹට කඩ්ඩ පුළුවන් උන වෙලාවක බලපන්කො.[/COLOR][/B] මේ හැම දෙයක්ම පොල්ගෙඩි අකුරින් ගැහුවෙ, උඹට ඇස් පේනවද නැද්ද කියල දන්නෙ නැති නිසා. මොකද මිහරකෙක් දාගන්න ඕන profile එකට සිංහයෙක් දාගෙන, ඇත්ත වෙනුවට බොරුව කියාගෙන උඹ මේ ගහන්නෙ වෙනම ගේමක් කියල තේරුණා හොඳට. [COLOR="Blue"]අන්තිමටත් කියන්න තියෙන්නෙ තොපි වගේ එවුන් RevShare තියා මොනම ඔන්ලයින් බිස්නස් එකටට ගැලපෙන්නෙ නැහැ. මේ හැමදෙයක්ම කරන්න ඕන අවදානමක් ගන්න පුළුවන් උන් විතරයි. අනිත් එක තමයි බිස්නස් මොඩල් එක තේරුම් ගත්ත උන් විතරයි. ඒක නිසා තොපි වගේ උන් මේව කරන්න තියා හිතන්නවත් එපා. [/COLOR] [COLOR="Red"]දැන් ඉතිං ගහපං අළුත් බයිලයක්. මම මේ නිකමට වගේ කියන්නෙ තෝ නම් හරක් මස් කඩයක් ළඟින්වත් යන්න එපා. එල්ලලා තියාවි කොක්කක :baffled::D:cool::P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom