Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ කවුද කියලා මන් දන්නේ නෑ..මට පේන විදිහට උබ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න අරන් තියෙන්නේ 2014.... උබෙන් කලින් ඒවා ගැන ඇහුවහම ඒවට උත්තර දුන්නේ නෑ..එක නිසා තමා ලොකු අකුරෙන් දැම්මේ...උබ දැන් විස්තර හොයලා තමා මගේ පොස්ට් එකට රෙප්ල්ය් කරල තියෙන්නේ....ඔය සියිට් එකේ concept එක උබලා කවුරුවත් දන්නේ නෑ...උබ දන්නවද පහලින් තියෙන එවා...මට ඒවයේ විස්තර කියපන්...උබ කලින් පොස්ට් එකට රෙප්ල්ය් කරේ දවස් ගානක් ගිහින්.....

1) PTC

2)revshres

3)hyip

4)forex

5)mworkers

6)dataentry

7)freelancer

8)share market

9) bitcoin

10) absence

උබ හරියට කරන site දැකලා නෑ...ගොඩක් site වල කරන්නේ උබ කියන් දේ...නමුත් හැම site එකකම ඕක වෙන්නේ නෑ....හරියට කරන site තියෙනවා.හරියට කරන සයිට් වල කරන්නේ සල්ලි වලින් ෆොරෙක්ස් කරලා තමා රිටන් දෙන්නේ....උබලා බැංකුවල ෆික්ස් ඩිපොසිට් දැම්මහම වෙන්නෙත් ඔය දේම තමා...වෙනස තියෙන්නේ ඒවයේ අවුරුද්දටම ලැබෙන්නේ 6%-10%...මේවයේ දෙන්නේ මාසෙකට හෝ දෙහෙකට....

උබට උත්තර දීලා වැඩක් නෑ....එකේ ඇඩ්මින් කලින් වැඩක් කරා....ඌ එකේ සල්ලි ඔක්කොම ගෙව්වා.... 100$ වලට 60 business days වලිනෙ 115$ ගෙව්වා..උබ නොදන්න උනාට....අනික උබ ගැන මට තේරුණු දේවල් තමා,

1) උබ කුප්පියෙන් පයින් ගහලා එලවපු එකෙක්  - ඒකයි උබ කුප්පිය ගැන කියව කියව පොස්ට් එක දාල තියෙන්නේ...

2)උබ මගේ එවට රිප්ලයි කරන්න පරක්කු උනේ උබ emoney සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැති බව

3) උබට ඌ කරන වැඩේ ගැන තියෙන ඉරිසියාව - උබට ඒ වගේ වැඩක් කිරීමට නොහැකි නිසා...

4) උබ මේ වගේ එවා කරන්නේ උබේ රෙප් වැඩි කරගන්න...

5) උබ දැන් රිප්ලයි කරන්නේ කාගෙන් හරි විස්තර අහලා එවා දාන එක..- මොකද උබ මගේ මුල්ම පොස්ට් එකට රිප්ලයි නොකර හිටිය නිසා..

[QUOTE="prasannak99, post: 20051877, member: 557230"] [SIZE="5"][SIZE="6"][SIZE="4"]මචන් උබ කවුද කියලා මන් දන්නේ නෑ..මට පේන විදිහට උබ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න අරන් තියෙන්නේ 2014.... උබෙන් කලින් ඒවා ගැන ඇහුවහම ඒවට උත්තර දුන්නේ නෑ..එක නිසා තමා ලොකු අකුරෙන් දැම්මේ...උබ දැන් විස්තර හොයලා තමා මගේ පොස්ට් එකට රෙප්ල්ය් කරල තියෙන්නේ....ඔය සියිට් එකේ concept එක උබලා කවුරුවත් දන්නේ නෑ...උබ දන්නවද පහලින් තියෙන එවා...මට ඒවයේ විස්තර කියපන්...උබ කලින් පොස්ට් එකට රෙප්ල්ය් කරේ දවස් ගානක් ගිහින්..... 1) PTC 2)revshres 3)hyip 4)forex 5)mworkers 6)dataentry 7)freelancer 8)share market 9) bitcoin 10) absence උබ හරියට කරන site දැකලා නෑ...ගොඩක් site වල කරන්නේ උබ කියන් දේ...නමුත් හැම site එකකම ඕක වෙන්නේ නෑ....හරියට කරන site තියෙනවා.හරියට කරන සයිට් වල කරන්නේ සල්ලි වලින් ෆොරෙක්ස් කරලා තමා රිටන් දෙන්නේ....උබලා බැංකුවල ෆික්ස් ඩිපොසිට් දැම්මහම වෙන්නෙත් ඔය දේම තමා...වෙනස තියෙන්නේ ඒවයේ අවුරුද්දටම ලැබෙන්නේ 6%-10%...මේවයේ දෙන්නේ මාසෙකට හෝ දෙහෙකට.... උබට උත්තර දීලා වැඩක් නෑ....එකේ ඇඩ්මින් කලින් වැඩක් කරා....ඌ එකේ සල්ලි ඔක්කොම ගෙව්වා.... 100$ වලට 60 business days වලිනෙ 115$ ගෙව්වා..උබ නොදන්න උනාට....අනික උබ ගැන මට තේරුණු දේවල් තමා, 1) උබ කුප්පියෙන් පයින් ගහලා එලවපු එකෙක් :D:D:D:D - ඒකයි උබ කුප්පිය ගැන කියව කියව පොස්ට් එක දාල තියෙන්නේ... 2)උබ මගේ එවට රිප්ලයි කරන්න පරක්කු උනේ උබ emoney සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැති බව:confused::confused::confused::confused: 3) උබට ඌ කරන වැඩේ ගැන තියෙන ඉරිසියාව - උබට ඒ වගේ වැඩක් කිරීමට නොහැකි නිසා..:baffled::baffled::baffled::baffled::baffled:. 4) උබ මේ වගේ එවා කරන්නේ උබේ රෙප් වැඩි කරගන්න...:P:P:P:P:P 5) උබ දැන් රිප්ලයි කරන්නේ කාගෙන් හරි විස්තර අහලා එවා දාන එක..- මොකද උබ මගේ මුල්ම පොස්ට් එකට රිප්ලයි නොකර හිටිය නිසා..[/SIZE][/SIZE][/SIZE]:yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom