Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක් වුණානම්...

ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා.

මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්.

හරි, මම එහෙම කෙනෙක් කියල හිතාගන්න කමක් නැහැ, මොකද මම කරපු එකම වරද Advertising Revenue Sharing Program එකක් කරපු එක. ඔව් MyTrafficAdsPay වැටුන තමයි, ඒත් ඔය මට බැනපු, මාව පල්හොරෙක් විදිහට Label කරපු අය දන්නවද නැද්ද මම දන්නෙ නැහැ, අපි program ඒකේ මිලදීගැනීම් කරපු හැමෝගෙම සල්ලි ගෙව්වා. 110% ගෙවල ඉවරවෙලයි අපි Revenue Sharing part එක program එකෙන් ඉවත්කලේ. අදටත් MyTrafficAdsPay online තියෙනවා. අදටත් අපි ගෙවනවා Revenue Sharing නොකලත් අපි Referral Commission Share කරන දැනට ලෝකයේ තියෙන එකම Network එක විදිහට වැඩ කරනවා.

මම MyTrafficAdsPay එහෙමත් නැත්නම් MyTAP පටන්ගත්තෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන්න නෙමෙයි. (Ponzi බිස්නස් model එකක් නෙමෙයි) අපි Forex, Binary, Crypto Trading කරනවා. ඒත් හැමදාම Profit ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. හැබැයි මොන දේ වුනත් අපි කාගෙවත් සල්ලි හොරකම් කලේ නැහැ. 130% ගෙවන්න බැහැ කියල දැනුන නිසා Plan වෙනස් කලා 110% සහ 5% කොමිස් වෙන්න. (දැන් හුඟක් RevShare පාවිච්චි කරන්නෙ එදා අපි දීපු මේ Plan තමයි) ඒත් අපි වැටුන වෙලාවෙ වුනත් අපි අපිත් එක්ක එකතු වුනු කිසි කෙනෙක් වැට්ටුවේ නැහැ. සමහර ඇඩ්මින් වරු ටිකක් හිත රිද්දගත්ත තමයි අපි Refund කරල මේක නවත්තනව කියපු වෙලාවෙ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.

ඔව් මුලින් අපි සයිට් එක විකුණන්න හැදුව තමයි, ආයෙත් Revenue Sharing කරන්න අදහසක් නැති නිසා. $220ක් monthly Hosting වලින් $10 Hosting වලට මාරු කළා තමයි නිකං තියෙන සයිට් එකක් නිසා. ඒත් අද අපි සතුටු වෙනවා කවුරුත් සයිට් එක මිලදී ගත්තෙ නැති එක ගැන.

මම අද මේ දාල තියෙන comment ගොඩක් කියෙව්වා. මම දන්න තරමින් කිසි කෙනෙක්ට වරදක් කරල නැහැ. තරහකාරයො ඇත්තෙත් නැහැ. මෙච්චර ලොකුවට කෑගහල මට හෙන ගහන්න කියන්න කලින් පොඩ්ඩක් කතා කලානම් හොඳයි කියලයි මම හිතන්නෙ.

කොහොම වුණත් කමක් නැහැ, මට තරහ කාරයො නැහැ, කවුරුහරි මගෙත් එක්ක තරහකින් ඉන්නවනම් මට ඒකට කරන්න දේකුත් නැහැ. මට කාගෙවත් සල්ලි හොරකම් කරන්න වුවමනාවක් නැහැ, එහෙම කරලත් නැහැ. ප්රශ්නයක් තියෙනවනම් අහන්න.

https://www.facebook.com/paycharitha

එකම එක ඉල්ලීමක් කරන්නම්, මම මගේ ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩක් කල්. ඒත් අදටත් මම ඉස්කෝලෙ නමට වරදක් වෙන්න වැඩ කරල නැහැ. මගේ වරදක් තියෙනවනම් ඒකට මට බණින්න. කරුණාකරලා මගේ ඉස්කෝලේ ගාවගන්න එපා.

මම

චරිත

Admin - MyTAP

TGA Network

[QUOTE="tgacharitha, post: 21319797, member: 561851"] [SIZE="4"]සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක් වුණානම්... ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා. මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්. හරි, මම එහෙම කෙනෙක් කියල හිතාගන්න කමක් නැහැ, මොකද මම කරපු එකම වරද Advertising Revenue Sharing Program එකක් කරපු එක. ඔව් MyTrafficAdsPay වැටුන තමයි, ඒත් ඔය මට බැනපු, මාව පල්හොරෙක් විදිහට Label කරපු අය දන්නවද නැද්ද මම දන්නෙ නැහැ, අපි program ඒකේ මිලදීගැනීම් කරපු හැමෝගෙම සල්ලි ගෙව්වා. 110% ගෙවල ඉවරවෙලයි අපි Revenue Sharing part එක program එකෙන් ඉවත්කලේ. අදටත් MyTrafficAdsPay online තියෙනවා. අදටත් අපි ගෙවනවා Revenue Sharing නොකලත් අපි Referral Commission Share කරන දැනට ලෝකයේ තියෙන එකම Network එක විදිහට වැඩ කරනවා. මම MyTrafficAdsPay එහෙමත් නැත්නම් MyTAP පටන්ගත්තෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන්න නෙමෙයි. (Ponzi බිස්නස් model එකක් නෙමෙයි) අපි Forex, Binary, Crypto Trading කරනවා. ඒත් හැමදාම Profit ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. හැබැයි මොන දේ වුනත් අපි කාගෙවත් සල්ලි හොරකම් කලේ නැහැ. 130% ගෙවන්න බැහැ කියල දැනුන නිසා Plan වෙනස් කලා 110% සහ 5% කොමිස් වෙන්න. (දැන් හුඟක් RevShare පාවිච්චි කරන්නෙ එදා අපි දීපු මේ Plan තමයි) ඒත් අපි වැටුන වෙලාවෙ වුනත් අපි අපිත් එක්ක එකතු වුනු කිසි කෙනෙක් වැට්ටුවේ නැහැ. සමහර ඇඩ්මින් වරු ටිකක් හිත රිද්දගත්ත තමයි අපි Refund කරල මේක නවත්තනව කියපු වෙලාවෙ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඔව් මුලින් අපි සයිට් එක විකුණන්න හැදුව තමයි, ආයෙත් Revenue Sharing කරන්න අදහසක් නැති නිසා. $220ක් monthly Hosting වලින් $10 Hosting වලට මාරු කළා තමයි නිකං තියෙන සයිට් එකක් නිසා. ඒත් අද අපි සතුටු වෙනවා කවුරුත් සයිට් එක මිලදී ගත්තෙ නැති එක ගැන. මම අද මේ දාල තියෙන comment ගොඩක් කියෙව්වා. මම දන්න තරමින් කිසි කෙනෙක්ට වරදක් කරල නැහැ. තරහකාරයො ඇත්තෙත් නැහැ. මෙච්චර ලොකුවට කෑගහල මට හෙන ගහන්න කියන්න කලින් පොඩ්ඩක් කතා කලානම් හොඳයි කියලයි මම හිතන්නෙ. කොහොම වුණත් කමක් නැහැ, මට තරහ කාරයො නැහැ, කවුරුහරි මගෙත් එක්ක තරහකින් ඉන්නවනම් මට ඒකට කරන්න දේකුත් නැහැ. මට කාගෙවත් සල්ලි හොරකම් කරන්න වුවමනාවක් නැහැ, එහෙම කරලත් නැහැ. ප්රශ්නයක් තියෙනවනම් අහන්න. [SIZE="4"][url]https://www.facebook.com/paycharitha[/url][/SIZE] එකම එක ඉල්ලීමක් කරන්නම්, මම මගේ ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩක් කල්. ඒත් අදටත් මම ඉස්කෝලෙ නමට වරදක් වෙන්න වැඩ කරල නැහැ. මගේ වරදක් තියෙනවනම් ඒකට මට බණින්න. කරුණාකරලා මගේ ඉස්කෝලේ ගාවගන්න එපා. මම චරිත Admin - MyTAP TGA Network[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom