Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම Revshare කියන්නේ ගොඩක් හොරුත්, මහත්වරුත් දෙගොල්ලොම ගැවසෙන තැනක්. හරියට අදුන ගන්න එක අපේ වැඩක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ඇත්තම අවශ්‍යතාවය උනේ එයා හිතන හැටියට හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්, Respect බ්‍රෝ ඒ ගැන.

ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද?

මම මාලින්ද. චරිත ගැන දැනගෙන වැඩි කලක් නෑ. ඒත් එයා යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා මමත්. ඒ වගේම කියපු විදියටම RCB දීලත් තියෙනවා. තාමත් ඒවා දෙනවා. චරිතව සුද්ද කරන්න මම උත්සාහ කරන්නේ මෙතන එයා ගැන වැරදි වැටහීමක් ඇති කරලා තියෙන නිසා. ඒ ඇරෙන්න මට ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම ලංකාවේ ඉන්න හොරු අතරේ තමන්ගේ වැඩේ හරියට කරන කෙනෙක්, ගොඩක් කොල්ලෝ ගොඩ දාපු කෙනෙක්. තාම කවුරුවත් එයා නිසා Loss වෙලා නෑ.

මේක වෙනම කතාවක්. Comment එකක මේ ගැන දැකලා නිවැරදි කරන්න හිතුනේ. revshare වලින් 120% profit දෙන්නේ නෑ. ප්රෝෆිට් දෙන්නේ 20%යි. අර කියන 100 අපි Adpack එකක් ගන්න වැය කරන මුදල. Total Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය.

Revshares කියන්නේ අවධානම් Field එකක්. දැනගෙනයි යන්න ඕනි.

[QUOTE="Malinda LK, post: 21321009, member: 561645"] [SIZE=3]ඇත්තටම Revshare කියන්නේ ගොඩක් හොරුත්, මහත්වරුත් දෙගොල්ලොම ගැවසෙන තැනක්. හරියට අදුන ගන්න එක අපේ වැඩක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ඇත්තම අවශ්‍යතාවය උනේ එයා හිතන හැටියට හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්, Respect බ්‍රෝ ඒ ගැන. ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද? මම මාලින්ද. චරිත ගැන දැනගෙන වැඩි කලක් නෑ. ඒත් එයා යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා මමත්. ඒ වගේම කියපු විදියටම RCB දීලත් තියෙනවා. තාමත් ඒවා දෙනවා. චරිතව සුද්ද කරන්න මම උත්සාහ කරන්නේ මෙතන එයා ගැන වැරදි වැටහීමක් ඇති කරලා තියෙන නිසා. ඒ ඇරෙන්න මට ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම ලංකාවේ ඉන්න හොරු අතරේ තමන්ගේ වැඩේ හරියට කරන කෙනෙක්, ගොඩක් කොල්ලෝ ගොඩ දාපු කෙනෙක්. තාම කවුරුවත් එයා නිසා Loss වෙලා නෑ. මේක වෙනම කතාවක්. Comment එකක මේ ගැන දැකලා නිවැරදි කරන්න හිතුනේ. revshare වලින් 120% profit දෙන්නේ නෑ. ප්රෝෆිට් දෙන්නේ 20%යි. අර කියන 100 අපි Adpack එකක් ගන්න වැය කරන මුදල. Total Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය. Revshares කියන්නේ අවධානම් Field එකක්. දැනගෙනයි යන්න ඕනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom