Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ D_Mad කෝ බං?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප අතරින් වියෝවූ  D_Mad  වෙනුවෙන්..

මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ

අප අතර ත්රෙඩ් ලියමින් සිටි D_Mad සොහොයුරාගේ වියෝව ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය.

ඔහුගේ ත්රෙඩ් අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට.

මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි.

[USER=476938]@D_Mad[/USER] අපි ඔබට නිවන් සුව නොපතමු ( තෝ මැරිලා නැති නිසා ) වෙනත් profile එකක් හදාගෙන ඉක්මනින්ම අපතරට පැමිණෙන්න

[QUOTE="Mr.Lokka, post: 25931634, member: 573735"] [SIZE=7][B][COLOR=rgb(243, 121, 52)]අප අතරින් වියෝවූ [/COLOR][/B][COLOR=rgb(243, 121, 52)][IMG]https://elakiri.com/data/avatars/o/476/476938.jpg?1589768128[/IMG] [URL='https://elakiri.com/members/d_mad.476938/'][B]D_Mad[/B][/URL] [/COLOR][B][COLOR=rgb(243, 121, 52)] වෙනුවෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4]මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ අප අතර ත්රෙඩ් ලියමින් සිටි [URL='https://elakiri.com/members/d_mad.476938/'][B]D_Mad[/B][/URL] සොහොයුරාගේ [B]වියෝව [/B]ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය. ඔහුගේ ත්රෙඩ් අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට. මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි. [USER=476938]@D_Mad[/USER] අපි ඔබට නිවන් සුව නොපතමු ( තෝ මැරිලා නැති නිසා ) වෙනත් profile එකක් හදාගෙන ඉක්මනින්ම අපතරට පැමිණෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom