ටීවි එක බලාගෙන ලපයට ආන්ඩුවට බනිනව, පත්තරේ දිග ඇරගෙන ලපයට ආන්ඩුවට බනිනව
උගෙ එකම සන්තෝසෙ රනිල්හරි සජිත් හරි ජනාධිපති වෙලා ඉන්නව බලන එක. ඊට පස්සෙ අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය උන්ගෙ වරුනාව කියන එක. පරම්පරා යූන්පී කාරයනෙ. දෙන ඡන්දෙන් තමන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
ටීවි බලන වෙලාවට ලපයව පෙන්නවම කුනුහරප දෙදරුම් කනව නොදන්න උන් හිතන්නෙ ගෙදර වලියක් කියල.
මේ පැත්තෙ NPP ඇමතියගෙ නම මතක් කරත් කුනුහරප ඉවරයි.
ආතල් වැඩේ කියන්නෙ දිත්ව වලට නාය ගියපුව බලන්ඩ ඌ ආවම ගෙදරට එක්ක ගිහින් බලෙන් තේ පොවල බිස්කට් කවල යැව්වෙ
ගියාට පස්සෙ කියනව මගෙ කට කැහුව බොහොම අමාරුවෙන් නොබැන හිටියෙ කියල.