අපෙ රටෙ මිනිස්සුට කෙළ උනෙ ඇයි

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    ලිමිනි ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    ටට්‍යානා ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    සේනාධිපති ලෙෆ්ට් ✈️
    නිරූපමා ලෙෆ්ට් ✈️

    එන්න අපි,
    *අනුරගේ වාහනෙට නැගපු එකා හොයාගන්න දෙපිල බෙදී මරා*ගමු.
    *අනුරගේ නාට්‍ය පිටපතද හොඳ, කැලනි ගගේන් මතුවුන නගාගේ නාට්‍ය පිටපතද හොඳ කියලා රන්ඩු වෙමු.
    *ඊයේ වැරදි හමුදාවද ,පොලීසියද කියලා දෙපිල බෙදී මරා *ගමු.
    *හමුදාවට බැනලා දාපු කමෙන්ට් වලට ඇවිස්සිලා තර්ක කර කර මරා*ගමු.
    *වෙලාවක් තිබුනොත් අර්ගලයත් කරමු.
    *මහවුන් කොල්ලකාපූ සල්ලී වල ණයත් ගෙවමු.
    -Copied-
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පිටරට දේවල් තම රට පටවා මෙය එක් හේතුවකි...

    දැන්වත් එළවලු ඇට හොයාගෙන වගා කරන්න
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ටට්යාන දැක්කොත් යානෙ කඩාගනින් ඕකිගෙ
    ලිමිනිගෙ චිමිනිය කඩා ගනින් ඕකිගෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රට බංකොලොත් උන දාට මුලින්ම රටින් පැනගන්න සෙට් එක තමයි ඔය.. නාමලුත් දැන් ගිහින් නඩුවක් තියෙන නිසා යාගන්න බෑ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    තාමත් රාජපක්ෂට කඩේ යන බයි හැතිකරේ නිසා..
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    දෙරණ තරම් මේ රටට කෙලකරන එක මිඩියා එකක්වත් නෑ.
    හිරු කඩේගියේ උන්ගේ වාසයිට. කැරි දෙරණ උන් මිථ්‍යාව වපුරලා හාම්පුතා මිලියන ගනන් හොයනව ආණ්ඩුවට සෙට්වෙලා.. දේශපාලකයෝ වගේම මේ චැනල් එකත් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,183
    113
    ලිමිනි ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    ටට්‍යානා ඇතුලු පවුල ලෙෆ්ට් ✈️
    සේනාධිපති ලෙෆ්ට් ✈️
    නිරූපමා ලෙෆ්ට් ✈️

    එන්න අපි,
    *අනුරගේ වාහනෙට නැගපු එකා හොයාගන්න දෙපිල බෙදී මරා*ගමු.
    *අනුරගේ නාට්‍ය පිටපතද හොඳ, කැලනි ගගේන් මතුවුන නගාගේ නාට්‍ය පිටපතද හොඳ කියලා රන්ඩු වෙමු.
    *ඊයේ වැරදි හමුදාවද ,පොලීසියද කියලා දෙපිල බෙදී මරා *ගමු.
    *හමුදාවට බැනලා දාපු කමෙන්ට් වලට ඇවිස්සිලා තර්ක කර කර මරා*ගමු.
    *වෙලාවක් තිබුනොත් අර්ගලයත් කරමු.
    *මහවුන් කොල්ලකාපූ සල්ලී වල ණයත් ගෙවමු.
    -Copied-
    Airport eke unta allagena gahamu, ai paninna denne kiyala...