Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේඑකනළලේතිබුනානම්කොහොමතියෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේඑකනළලේතිබුනානම්කොහොමතියෙයිද?

අපේ එක නළලේ තිබුනානම් කොහොම තියෙයිද?

[ATTACH]29895[/ATTACH]

18+ අය විතරයි හොදේ.හිතෙනවා ඇති නේද දිලීප දැන් හොදටම වල් වැදිලා කියල.අනේ එහෙම නැ මම ඉස්සර වගේම තාමත් හොදයි.  .මේක උනේ අපේ චයිනිස් ක්ලාස් එකේදී.මේකට ඉතින් කොලබ පැත්තේ ගොඩක් ප්රසිද්ද බාලිකා පාසලුයි බාලක පාසලුයි තමා එන්නේ.ඉතින් අපේ සෙට් එකෙන් මම විතරයි චයිනිස් කරන්නේ. ඒක නිසා සෙට් එකේම මම විතරයි මේ ක්ලාස් එකේ හිටියේ.දන්නවනේ අපේ සෙට් එක.දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න.ඒ උනාට මට මේ ක්ලාස් එකේ සෙට් එකක් හිටියා.මරු පිස්සෝ සෙට් එක.ජේ ජේ,ලින්,සකු සහ සැන් වන මම.ඔන්න අපි 4 දෙන තමා ක්ලාස් එක රන් කරේ.මොකද ක්ලාස් එකේ 20 ක් හිටියට අනිත් සේරම කෙල්ලෝ.කොහොමද ආතල් එක කියල හිත ගන්නකො.මරු ෆන් තමා ගන්නේ.මොකද වටේටම කෙල්ලොනේ හොදට බයිට් කරන්න පුළුවන්.අපහු බනිනවා ඇති නේ වල් කොල්ල කියල නැ නැ මම එහෙම නැ දෙවියනේ.

හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේක උනේ අපේ ලින්ට තමා.අපේ ක්ලාස් එකට අවා අලුතෙන් කෙල්ලෙක් මෙකි පට්ට ඔලුවෙන් ඉන්නේ.ඔලුවෙන් කියන්නේ පට්ටම ඔලුවෙන්(හිටගෙන නෙවෙයි) ඉතින් මෙකි (මෙකි කියන්නේ ආදරේට හොදේ) ගණන් ගන්නේ ඒකිගේ ඉස්කෝලේ එකිලව විතරයි.ඉතින් අපිට පට්ට මල.අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ල ඔලුව දානකොට කොහොමද කියල තේරෙනවා ඇතිනේ අපි 4 දෙනා ඉවසන්නේ.ඉවසුව සති දෙකක්ම..ම්හ්ම් හරියන්නෙම නැ.අපිව ගණන් ගන්නෙම නැ.මේ වෙනකොට අනිත් කෙල්ලන්ටත් මේක තේරිලා තිබුනේ.උනුත් ඉතින් ලොකු කම දාගෙන හිටියා.එත් අපිට බැනේ කිච වෙන්න. ලින්ට අම්බානකට මල මේකට.මු බනින්නමයි හදන්නේ.අපි කිව්වා හිටපන් දෙමු ලස්සන ගේමක් කියල.ඉතින් එදා ක්ලාස් දවසේ අපි රත්තරන් කුඩුයි නිල් කුඩුයි අරගෙන ගියා ඕකිට ගහන්න කියල.ඔන්න ඉතින් අපි එයාගේ පිටිපස්සෙන් ගිහිල්ල ගේම දෙන්න තමා සෙට් වෙලා හිටියේ.එත් අපේ ලින්ට ඕනි වෙලා තිබුන දෙයක් අහන්න.ලින් කිව්වා මම අහලමයි ඕකිට කුඩු ගහන්නේ කියල (රත්තරන් කුඩු හොදේ)

ඔන්න අපි ඒකිගේ පිටිපස්සට ගියා.ලින් කතා කරා.

"මේ මේ"

"ඇයි මොකෝ"

"ඔයාගේ ඔච්චර ගණන් ඔයාගේ එක නළලේ නිසාද?"පස්සේ මු අපේ දිහා බලල හීනියට කින්ඩි හිනාවක් දැම්මා

මෙන්න බොලේ අරකි මුණ දිහා බලාගෙන හිටියා කන්න වගේ.පස්සේ මෙකි කියපි

" අපේ නලලේනම් අතින් හරි වහගෙන යන්න තිබුන,තමුසෙලගෙ නළලේ තිබුනානම් ගණ දෙවියෝ වගේ ඉදි නේද"කියල

මමනම් ඒ වෙලාවේම එතනින් ආව.අපේ ජේ ජේයි සකුවයි බඩවල් අල්ලගෙන හිනා වෙනවා ලින් දිහා බලාගෙන.ඒ වෙලාවේ ලින්ගේ මුනේ ලස්සන තමා මරුවට පෙනුනේ.මරු කියන්නේ මරේ මරු.මටනම් දැනුත් හිනා යනවා.

ඉතින් හිතල බලන්න අපි නොහිතන දේවල් ගැන කෙල්ලෝ හිතන විදිහ.අනේ මගෙන් මේ ගැණු ළමයාගේ ඉස්කෝලේ ගැනනම් අහන්න එපා.මම එකනම් කියන්නේ නැ මැරුවත්.මාරම වැඩේ කියන්නේ සකුව දැන් ඒකි එක්ක යාළුවෙලා ඉන්නේ.දැන් සකුවගේ නම සකු නෙවෙයි "ගණ දෙවියෝ"

ඔන්න ඔහොමයි කෙල්ලෝ හිතන්නේ අපේ ඒවා ගැන.ලැජ්ජයි නේ?

බ්ලෝගයකින් උපුටා ගත්තකි ... ස්තතියි

http://dileepas.blogspot.com/2011/05/blog-post_30.html

[QUOTE="EHDEHD, post: 10266872, member: 57610"] [b]අපේඑකනළලේතිබුනානම්කොහොමතියෙයිද?[/b] [SIZE="6"][COLOR="DarkGreen"][CENTER] අපේ එක නළලේ තිබුනානම් කොහොම තියෙයිද? [/CENTER][/COLOR][/SIZE] [CENTER] [ATTACH]29895._xfImport[/ATTACH][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"]18+ අය විතරයි හොදේ.හිතෙනවා ඇති නේද දිලීප දැන් හොදටම වල් වැදිලා කියල.අනේ එහෙම නැ මම ඉස්සර වගේම තාමත් හොදයි.:P :P .මේක උනේ අපේ චයිනිස් ක්ලාස් එකේදී.මේකට ඉතින් කොලබ පැත්තේ ගොඩක් ප්රසිද්ද බාලිකා පාසලුයි බාලක පාසලුයි තමා එන්නේ.ඉතින් අපේ සෙට් එකෙන් මම විතරයි චයිනිස් කරන්නේ. ඒක නිසා සෙට් එකේම මම විතරයි මේ ක්ලාස් එකේ හිටියේ.දන්නවනේ අපේ සෙට් එක.දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න.ඒ උනාට මට මේ ක්ලාස් එකේ සෙට් එකක් හිටියා.මරු පිස්සෝ සෙට් එක.ජේ ජේ,ලින්,සකු සහ සැන් වන මම.ඔන්න අපි 4 දෙන තමා ක්ලාස් එක රන් කරේ.මොකද ක්ලාස් එකේ 20 ක් හිටියට අනිත් සේරම කෙල්ලෝ.කොහොමද ආතල් එක කියල හිත ගන්නකො.මරු ෆන් තමා ගන්නේ.මොකද වටේටම කෙල්ලොනේ හොදට බයිට් කරන්න පුළුවන්.අපහු බනිනවා ඇති නේ වල් කොල්ල කියල නැ නැ මම එහෙම නැ දෙවියනේ. :( හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේක උනේ අපේ ලින්ට තමා.අපේ ක්ලාස් එකට අවා අලුතෙන් කෙල්ලෙක් මෙකි පට්ට ඔලුවෙන් ඉන්නේ.ඔලුවෙන් කියන්නේ පට්ටම ඔලුවෙන්(හිටගෙන නෙවෙයි) ඉතින් මෙකි (මෙකි කියන්නේ ආදරේට හොදේ) ගණන් ගන්නේ ඒකිගේ ඉස්කෝලේ එකිලව විතරයි.ඉතින් අපිට පට්ට මල.අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ල ඔලුව දානකොට කොහොමද කියල තේරෙනවා ඇතිනේ අපි 4 දෙනා ඉවසන්නේ.ඉවසුව සති දෙකක්ම..ම්හ්ම් හරියන්නෙම නැ.අපිව ගණන් ගන්නෙම නැ.මේ වෙනකොට අනිත් කෙල්ලන්ටත් මේක තේරිලා තිබුනේ.උනුත් ඉතින් ලොකු කම දාගෙන හිටියා.එත් අපිට බැනේ කිච වෙන්න. ලින්ට අම්බානකට මල මේකට.මු බනින්නමයි හදන්නේ.අපි කිව්වා හිටපන් දෙමු ලස්සන ගේමක් කියල.ඉතින් එදා ක්ලාස් දවසේ අපි රත්තරන් කුඩුයි නිල් කුඩුයි අරගෙන ගියා ඕකිට ගහන්න කියල.ඔන්න ඉතින් අපි එයාගේ පිටිපස්සෙන් ගිහිල්ල ගේම දෙන්න තමා සෙට් වෙලා හිටියේ.එත් අපේ ලින්ට ඕනි වෙලා තිබුන දෙයක් අහන්න.ලින් කිව්වා මම අහලමයි ඕකිට කුඩු ගහන්නේ කියල (රත්තරන් කුඩු හොදේ) ඔන්න අපි ඒකිගේ පිටිපස්සට ගියා.ලින් කතා කරා. "මේ මේ" "ඇයි මොකෝ" "ඔයාගේ ඔච්චර ගණන් ඔයාගේ එක නළලේ නිසාද?"පස්සේ මු අපේ දිහා බලල හීනියට කින්ඩි හිනාවක් දැම්මා මෙන්න බොලේ අරකි මුණ දිහා බලාගෙන හිටියා කන්න වගේ.පස්සේ මෙකි කියපි " අපේ නලලේනම් අතින් හරි වහගෙන යන්න තිබුන,තමුසෙලගෙ නළලේ තිබුනානම් ගණ දෙවියෝ වගේ ඉදි නේද"කියල මමනම් ඒ වෙලාවේම එතනින් ආව.අපේ ජේ ජේයි සකුවයි බඩවල් අල්ලගෙන හිනා වෙනවා ලින් දිහා බලාගෙන.ඒ වෙලාවේ ලින්ගේ මුනේ ලස්සන තමා මරුවට පෙනුනේ.මරු කියන්නේ මරේ මරු.මටනම් දැනුත් හිනා යනවා. ඉතින් හිතල බලන්න අපි නොහිතන දේවල් ගැන කෙල්ලෝ හිතන විදිහ.අනේ මගෙන් මේ ගැණු ළමයාගේ ඉස්කෝලේ ගැනනම් අහන්න එපා.මම එකනම් කියන්නේ නැ මැරුවත්.මාරම වැඩේ කියන්නේ සකුව දැන් ඒකි එක්ක යාළුවෙලා ඉන්නේ.දැන් සකුවගේ නම සකු නෙවෙයි "ගණ දෙවියෝ" ඔන්න ඔහොමයි කෙල්ලෝ හිතන්නේ අපේ ඒවා ගැන.ලැජ්ජයි නේ? [/COLOR][/SIZE] බ්ලෝගයකින් උපුටා ගත්තකි ... ස්තතියි [url]http://dileepas.blogspot.com/2011/05/blog-post_30.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom