වඩාත් හොඳ ඔය යන වියදම ලෙඩ්ඩු සිලෙන්ට් කරලා රුපියල් 1000 ගානෙ හරි බෙදලා දෙන එක.පෞද්ගලිකව මේ රෝහලේ මම දැකලා තියනවා ඔය වගේ ශෝ එකට කරන වැඩ වලින් ගොඩක් වෙන්නෙ සල්ලි නාස්ති වෙන එක.ලෙඩ්ඩුන්ගෙ මානසික පැත්ත ගැන හිතන්න සහන සත්කාර ඒක මනෝවිද්‍යා අංශ පැලියේටිව් කෙයා වගේ ඕන තරම් අංශ තියනවා සහ ඒවාට මහජන මුදලින් පඩි ගෙවනවා .සද්භාවයෙන් කරනව වෙන්න පුළුවන්.ඒත් මම මේ අවුරුදු10-12ට දැක්කෙ අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති වෙනවා විතරයි.උදාහරණයක් විදියට හොස්පිටල් එක ඇතුලෙ චිත්‍ර ඇඳලා තියනවා බල්ලො,දිය ඇලි,නැටුම් ශිල්පින් වගේ කිසිම පණිවුඩයක් දෙන්නෙ නැති තේරුමක් නැති චිත්‍ර.