Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I received this message from a friend, via e-mail .....

Please help them if you can ....

අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු

_ඔබේ ආධාර පහත මධ්‍යස්ථාන වලට ගෙනවිත් භාර දෙන්න_

" *ගුරු සවිය* " අත්වැල වැඩසටහන

ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට පත්ව තම වස්ත්‍ර අහිමි වු ගුරු භවතුන්ට නැවත පාසල් යාමට *ඇදුම් පැළදුම්* ලබාදීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට, ඔබගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.

ආපදාවට පත්වූ ගුරු භවතුන් 1500කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ආධාර ඉල්ලා තොරතුරු ලබා දී ඇත.

ගුරු භවතුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමට සියලුම ගුරුභවතුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපේක්ෂිත පරිත්‍යාග (පාසල් ඇඳුම් – පිරිසිදු, අලුත් හෝ හොඳ තත්ත්වයේ):

සාරි

සාරි ජැකට්

සාය

සපත්තු (කාන්තා)

බෑග් (කාන්තා)

යට ඇඳුම් සියළුම වර්ගයේ (කාන්තා)

කලිසම් (trousers)

කමිස (official)

සපත්තු ( පිරිමි)

යට ඇදුම් (පිරිමි)

බෑග් ( පිරිමි)

ඉණ පටිය (Belt)

වැදගත් දැනුම් දීම:

පරිත්‍යාග භාර දීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීමට පෙර, අනිවාර්යයෙන්ම අදාළ කලාපීය සම්බන්ධීකාරකවරුන් අමතා වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.

පරිත්‍යාග භාර දීමට, ප්‍රදේශීය මධ්‍යස්ථාන සහ සම්බන්ධීකාරක තොරතුරු පහත දැක්වේ.

කොළඹ -ආනන්ද විද්‍යාලය, කොළඹ 10

රෝෂන් සර් - 0777521916

කොළඹ - ධර්මායතන විහාරය, 45/4, නාවල පාර, නාරාහේන්පිට

කැළණිය(මාකොළ) - ගලේ විහාරය රේණුකා දර්ශීය මිය

0 71 810 0887

අගලවත්ත- ජයතිලක හාඩවයාර්

රුවන්දි මිස්

074 065 8909

කුරුණෑගල - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

අනිල් ස්ර් 0770022133

රොෂාන් ස්ර් 0710539856

නිකවැරටිය -

ජයන්ති උසස් අධ්‍යාපන ආයතනය

නිරෝෂා දේශප්‍රිය මිස්

0741607226

ගාල්ල අනුලාදේවි විද්‍යාලය

SG වික්‍රමනායක - 0718476082

තංගල්ල - පිරිමි මධ්‍යම මහ විද්‍යාලය

විදුහල්පති තුමා 0706239031

බද්දේගම - අමරවංශ මහ පිරිවෙන,

පුජ්‍ය පුණ්‍යරතන හිමි -

0718372318

චේතිය පිරිවෙන, අම්බලන්ගොඩ

පුජ්‍ය බබරවානේ හිමි 0777482052

අනුරාධපුර - කෝවිද කලා නිකේතනය

කොවිද ස්ර් 0712182350

දිනූෂ් ප්‍රසන්න ස්ර් 0779195859

රාජාංගනය (තඹුත්තේගම කලාපය) - NGC ඇකඩමි

ගයාන් ස්ර් 0719430939

ඔබේ ප්‍රදේශයේ ලැබේන ආධාර එක්රැස් කිරීමට ඔබටත් හැකිනම් හෝ අයකු සිටීනම් දැන්ම පහත අංකයට අමතන්න.

පෞද්ගලික ආධාර සහ පොදු විමසීම් සඳහා:

යම්කිසි ගුරුභවතෙකුට හෝ ගුරු පිරිසකට පුද්ගලිකව හෝ කුරියර් (Courier) මඟින් ආධාර ලබා දීමට කැමැත්තක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ අනිකුත් සියලුම සම්බන්ධීකරණ සහාය ලබා ගැනීමට, වැඩි විස්තර සහ පෞද්ගලික ආධාර සම්බන්ධීකරණය සඳහා අමතන්න:

උපුල් සර් - 0714131843

ජයන්ත සර් - 0740910816

සියලුම අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්:

මෙම පණිවිඩයේ හදිසි අවශ්‍යතාවය සලකා, කරුණාකර ඔබගේ සියලුම පාසල් සමූහයන්, ගුරු සමිති සමූහයන් සහ අනෙකුත් ගුරුභවතුන් අතර වහාම බෙදා හරින්න. මෙය අපගේ වෘත්තීය බැඳීම තහවුරු කරන සුවිශේෂී අවස්ථාවකි.

සංවිධායක කමිටුව,

(ගුරු සේවයේ අභිමානය රැක ගනිමු!)

[QUOTE="Mali2009, post: 31133449, member: 204681"] [SIZE=6]I received this message from a friend, via e-mail .....[/SIZE] [SIZE=5]Please help them if you can .... [IMG alt="🙏"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f64f/32.png[/IMG]අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු [IMG alt="🙏"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f64f/32.png[/IMG] _ඔබේ ආධාර පහත මධ්‍යස්ථාන වලට ගෙනවිත් භාර දෙන්න_ " *ගුරු සවිය* " අත්වැල වැඩසටහන [IMG alt="🤝"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f91d/32.png[/IMG] ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට පත්ව තම වස්ත්‍ර අහිමි වු ගුරු භවතුන්ට නැවත පාසල් යාමට *ඇදුම් පැළදුම්* ලබාදීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට, ඔබගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. ආපදාවට පත්වූ ගුරු භවතුන් 1500කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ආධාර ඉල්ලා තොරතුරු ලබා දී ඇත. [IMG alt="💡"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f4a1/32.png[/IMG] ගුරු භවතුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමට සියලුම ගුරුභවතුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. [IMG alt="🧥"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f9e5/32.png[/IMG] අපේක්ෂිත පරිත්‍යාග (පාසල් ඇඳුම් – පිරිසිදු, අලුත් හෝ හොඳ තත්ත්වයේ): [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG]සාරි [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG]සාරි ජැකට් [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG]සාය [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] සපත්තු (කාන්තා) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] බෑග් (කාන්තා) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] යට ඇඳුම් සියළුම වර්ගයේ (කාන්තා) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG]කලිසම් (trousers) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] කමිස (official) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] සපත්තු ( පිරිමි) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] යට ඇදුම් (පිරිමි) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] බෑග් ( පිරිමි) [IMG alt="👉"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f449/32.png[/IMG] ඉණ පටිය (Belt) [IMG alt="⚠️"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/26a0_fe0f/32.png[/IMG] වැදගත් දැනුම් දීම: පරිත්‍යාග භාර දීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීමට පෙර, අනිවාර්යයෙන්ම අදාළ කලාපීය සම්බන්ධීකාරකවරුන් අමතා වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න. [IMG alt="📍"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f4cd/32.png[/IMG] පරිත්‍යාග භාර දීමට, ප්‍රදේශීය මධ්‍යස්ථාන සහ සම්බන්ධීකාරක තොරතුරු පහත දැක්වේ. කොළඹ -ආනන්ද විද්‍යාලය, කොළඹ 10 රෝෂන් සර් - 0777521916 කොළඹ - ධර්මායතන විහාරය, 45/4, නාවල පාර, නාරාහේන්පිට කැළණිය(මාකොළ) - ගලේ විහාරය රේණුකා දර්ශීය මිය 0 71 810 0887 අගලවත්ත- ජයතිලක හාඩවයාර් රුවන්දි මිස් 074 065 8909 කුරුණෑගල - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අනිල් ස්ර් 0770022133 රොෂාන් ස්ර් 0710539856 නිකවැරටිය - ජයන්ති උසස් අධ්‍යාපන ආයතනය නිරෝෂා දේශප්‍රිය මිස් 0741607226 ගාල්ල අනුලාදේවි විද්‍යාලය SG වික්‍රමනායක - 0718476082 තංගල්ල - පිරිමි මධ්‍යම මහ විද්‍යාලය විදුහල්පති තුමා 0706239031 බද්දේගම - අමරවංශ මහ පිරිවෙන, පුජ්‍ය පුණ්‍යරතන හිමි - 0718372318 චේතිය පිරිවෙන, අම්බලන්ගොඩ පුජ්‍ය බබරවානේ හිමි 0777482052 අනුරාධපුර - කෝවිද කලා නිකේතනය කොවිද ස්ර් 0712182350 දිනූෂ් ප්‍රසන්න ස්ර් 0779195859 රාජාංගනය (තඹුත්තේගම කලාපය) - NGC ඇකඩමි ගයාන් ස්ර් 0719430939 [IMG alt="💪"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f4aa/32.png[/IMG] ඔබේ ප්‍රදේශයේ ලැබේන ආධාර එක්රැස් කිරීමට ඔබටත් හැකිනම් හෝ අයකු සිටීනම් දැන්ම පහත අංකයට අමතන්න. [IMG alt="📞"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f4de/32.png[/IMG] පෞද්ගලික ආධාර සහ පොදු විමසීම් සඳහා: යම්කිසි ගුරුභවතෙකුට හෝ ගුරු පිරිසකට පුද්ගලිකව හෝ කුරියර් (Courier) මඟින් ආධාර ලබා දීමට කැමැත්තක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ අනිකුත් සියලුම සම්බන්ධීකරණ සහාය ලබා ගැනීමට, වැඩි විස්තර සහ පෞද්ගලික ආධාර සම්බන්ධීකරණය සඳහා අමතන්න: උපුල් සර් - 0714131843 ජයන්ත සර් - 0740910816 [IMG alt="🙏"]https://fonts.gstatic.com/s/e/notoemoji/16.0/1f64f/32.png[/IMG] සියලුම අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්: මෙම පණිවිඩයේ හදිසි අවශ්‍යතාවය සලකා, කරුණාකර ඔබගේ සියලුම පාසල් සමූහයන්, ගුරු සමිති සමූහයන් සහ අනෙකුත් ගුරුභවතුන් අතර වහාම බෙදා හරින්න. මෙය අපගේ වෘත්තීය බැඳීම තහවුරු කරන සුවිශේෂී අවස්ථාවකි. සංවිධායක කමිටුව, (ගුරු සේවයේ අභිමානය රැක ගනිමු!) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom