Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේම_රට_කන_එවුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආණ්ඩුවේ ජාති පිලිබඳ සමගිය ඇති කරන සුත්තක් නැහැ.

දෙමල එවුන්ට වත් ඕනේ නැහැ ඊලමක් හෝ මොන ලබ්බක් වත්.

පොලිටික්කෝ තමයි ඒවා උස්සගෙන දෙමල අයගේ චන්දෙ ගන්න උන්ට කොරනවා කියල පෙන්නන්නෙ. බොරුවට ජාති ජාති කියල එයාලම තමයි කියන්නේ. ඒ ජාතියට මේවා මේවා දෙන්න ඕන කියල.

ඇත්තට මිනිස්සුන්ට වත් නැති ප්රශ්න දේශපාලුවෝ බොරුවට හදල තියෙන්නේ.

එක දෙමළෙක් ට වත් ඕනේ කමක් නැහැ ජාතික ගීය දෙමලෙන් ගියත් සිංහලෙන් ගියත් ජපන් බාශාවෙන් හෝ සංස්කෘත විදිහට ගියත් උන්ට වැඩක් නැහැ. ඒක මෙවෙනකන් කාටවත් ප්රශ්නයක් වෙලා තිබුනෙත් නැහැ.

නමුත් ඒක දෙමලෙන් කියන්න ගිහාම ඔන්න සිංහල එවුනුයි දෙමල එවුනුයි කොටාගන්න ගත්තේ එතකොට.

යුද්දේ දිනපු කාලේ ඒක මානුෂිය මෙහෙයුමක් විදිහට කලේ ගොඩක් ශේප් එකට, ඒ වගේම අපේ සිංහල මිනිස්සුන්ගේ දෙමෙල මිනිස්සුන්ට කරුණාව දක්වල අහිංසක මිනිස්සු කියල උදව් උපකාර කරලා සාමෙන් සතුටින් LTTE ප්රශ්න නැතුව ජිවත් වෙන්න පටන්ගත්ත විතරයි.

නමුත් මෙයාල ඇවිල්ල එයාලගේ අයිතීන් දෙන්න ඕනේ කියල නැති මගුලක් උස්සල අරගෙන ෆෝම් කරලා Real ජාතිවාදේ අවිස්සුව.

ඊට පස්සේ අර බෝම්බ කාල ඇවිදගන්න බැරිව නන්නත්තාර වෙලා ඉද්දි අපේ ආමි එකේ කොල්ලෝ ගිහින් ඒ ගෑනුන්ව කරේ තියාගෙන උස්සගෙන ආපු උන්ගේ හිත වල පැලපදියම් කරා අර වගේ බෙදුම් වාදී අදහස් දීල.

ඊටපස්සේ උනුත් ඒකට කතිරේ ගැහුවා. ඔන්න එතකොට සිංහල අපි හිතන්න ගත්ත කැරි දෙමළට කොච්චර කරලත් වැඩක් නෑ කොටිය කොටියමයි කියල ආපහු සිංහල දෙමල සාමේ නැති උනා.

මේ ප්රශ්න ඇති කරන්නේ දේශපාලුවෝ මයි. එයාල මේ කරන දේවල් වලින් තමයි රටේ නැති ජාති වාදේ ඇතිවෙන්නේ. UNP එකට චන්ද නැතිව ඉන්නකොට චන්ද එකතු කරන්න බලේ තියාගන්න කරන කිසි රහක් නැති වැඩක්.

මෙයාල බල්ලෝ මරල හරි ගොඩ යන්න බලන්නේ. විහිලු නෙමෙය officially බල්ලෝ මරන්නත් පටන් අරන් තිබ්බ

පාට බලාගෙන කියන්න යන්නේ නැහැ. වැරැද්දට වැරැද්ද කියන්න හරි දේට හරි කියන්න වැල් බයිලා මට වැඩක් නැහැ. එහෙම කියන එවුනුත් කඩේ යන්න තමා වාසි පැත්තට හැමෝම හෝයියා.

කාට රිදුනත් මට පේන ඇත්ත මම කිව්වේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20159920, member: 79414"] [SIZE=3]මේ ආණ්ඩුවේ ජාති පිලිබඳ සමගිය ඇති කරන සුත්තක් නැහැ. දෙමල එවුන්ට වත් ඕනේ නැහැ ඊලමක් හෝ මොන ලබ්බක් වත්. පොලිටික්කෝ තමයි ඒවා උස්සගෙන දෙමල අයගේ චන්දෙ ගන්න උන්ට කොරනවා කියල පෙන්නන්නෙ. බොරුවට ජාති ජාති කියල එයාලම තමයි කියන්නේ. ඒ ජාතියට මේවා මේවා දෙන්න ඕන කියල. ඇත්තට මිනිස්සුන්ට වත් නැති ප්රශ්න දේශපාලුවෝ බොරුවට හදල තියෙන්නේ. එක දෙමළෙක් ට වත් ඕනේ කමක් නැහැ ජාතික ගීය දෙමලෙන් ගියත් සිංහලෙන් ගියත් ජපන් බාශාවෙන් හෝ සංස්කෘත විදිහට ගියත් උන්ට වැඩක් නැහැ. ඒක මෙවෙනකන් කාටවත් ප්රශ්නයක් වෙලා තිබුනෙත් නැහැ. නමුත් ඒක දෙමලෙන් කියන්න ගිහාම ඔන්න සිංහල එවුනුයි දෙමල එවුනුයි කොටාගන්න ගත්තේ එතකොට. යුද්දේ දිනපු කාලේ ඒක මානුෂිය මෙහෙයුමක් විදිහට කලේ ගොඩක් ශේප් එකට, ඒ වගේම අපේ සිංහල මිනිස්සුන්ගේ දෙමෙල මිනිස්සුන්ට කරුණාව දක්වල අහිංසක මිනිස්සු කියල උදව් උපකාර කරලා සාමෙන් සතුටින් LTTE ප්රශ්න නැතුව ජිවත් වෙන්න පටන්ගත්ත විතරයි. නමුත් මෙයාල ඇවිල්ල එයාලගේ අයිතීන් දෙන්න ඕනේ කියල නැති මගුලක් උස්සල අරගෙන ෆෝම් කරලා Real ජාතිවාදේ අවිස්සුව. ඊට පස්සේ අර බෝම්බ කාල ඇවිදගන්න බැරිව නන්නත්තාර වෙලා ඉද්දි අපේ ආමි එකේ කොල්ලෝ ගිහින් ඒ ගෑනුන්ව කරේ තියාගෙන උස්සගෙන ආපු උන්ගේ හිත වල පැලපදියම් කරා අර වගේ බෙදුම් වාදී අදහස් දීල. ඊටපස්සේ උනුත් ඒකට කතිරේ ගැහුවා. ඔන්න එතකොට සිංහල අපි හිතන්න ගත්ත කැරි දෙමළට කොච්චර කරලත් වැඩක් නෑ කොටිය කොටියමයි කියල ආපහු සිංහල දෙමල සාමේ නැති උනා. මේ ප්රශ්න ඇති කරන්නේ දේශපාලුවෝ මයි. එයාල මේ කරන දේවල් වලින් තමයි රටේ නැති ජාති වාදේ ඇතිවෙන්නේ. UNP එකට චන්ද නැතිව ඉන්නකොට චන්ද එකතු කරන්න බලේ තියාගන්න කරන කිසි රහක් නැති වැඩක්. මෙයාල බල්ලෝ මරල හරි ගොඩ යන්න බලන්නේ. විහිලු නෙමෙය officially බල්ලෝ මරන්නත් පටන් අරන් තිබ්බ පාට බලාගෙන කියන්න යන්නේ නැහැ. වැරැද්දට වැරැද්ද කියන්න හරි දේට හරි කියන්න වැල් බයිලා මට වැඩක් නැහැ. එහෙම කියන එවුනුත් කඩේ යන්න තමා වාසි පැත්තට හැමෝම හෝයියා. කාට රිදුනත් [/SIZE][SIZE=3]මට පේන ඇත්ත මම කිව්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom