Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අපේ අම්බුලුවාව trip එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්බුලුවාව trip එක

ඔන්න ඉතින් 1වෙනි පාර trip එක ගියාට පස්සේ trip උණ හොදටම හැදුනා. ඒ නිසාම 2013-06-23 ආයිත් trip එකක් යන්න සෙට් වුනා. මුලින්ම හිතාගෙන හිටියෙ කොත්මලේ යන්න කියලා. හැබැයි එහෙට රිදෙන්න වහිනවා කියලා දැනගත්තට පස්සේ කට්ටිය පොඩ්ඩක් trip එක යන්න අදිමදි කරන්න ගත්තා. ඒ නිසාම google map දෙයියන්ගේ පිහිටෙන් අම්බුලුවාව යන්න කට්ටියම කැමති වුනා...

2013-06-23

ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා එහෙම මම පිලියන්දලින් පිටත් වුනා. මාලඹේ දි තව 3 දෙනෙක් සෙට් වෙනවා කියලා කලින්ම කියලා තිබුනා.. කිවුව වගේම කට්ටිය වෙලාවට ඇවිල්ල හිටියා. ඔන්න අපි සෙට්එකම කඩවතට යන්න පිටත් වුනා. එහෙ තමයි අපේ නඩේ ගුරා ඉන්නේ. අපි කොකටත් කියලා මගදිම කෝල් එකක් දීලා බැලුවා.. මෙන්න මේකා තාම නිදි

කොහොම හරි උදේම ජාතිය අමතා කථා කරාට පස්සේ අපි කඩුවෙල ටවුන් එකට එනකොට මිනිහා ටවුන් එකටත් ඇවිත්...

නුවරපාරේ තමයි අපි ගියේ. පොලිස් මාමලා හැගිමුත්තං කරනවා. අනේ බලන්නකෝ ඉතින් ලොකු වෙලත් සෙල්ලමටමයි හිත

නිවාඩු දවස හින්දා නුවර පාරේ වැඩිය වාහනත් නෑ. එ නිසා 60-70 වගේ ගියා.

මේ ඉන්නේ අපේ සෙට් එක...

නුවර පාර සුපිරියට තිබුනට හෙම්මාතගම පාරනම් ගන්න දෙයක් නෑ.. ඒ මදිවට මගදි වහින්නත් ගත්තා.

කොච්චර වැස්සත් ෆොටෝමන් බරටම වැඩ..

ආ.. තව දෙයක් කියන්නම ඕන. අපේ කැමරාමන් ගෙනාවා පට්ට කැම් එකක්. මිනිහා කිවුව විදිහටනං ඒක බරගානක් වටින කැම් එකක්. කොච්චර වටිනවද කිවුවොත් එක ෆොටෝ එකක් ගහපු ගමන් කැම් එක ඹ්ෆ් වුනා.. ඒ වෙලාවේ ඉදලා මිනිහා කැම් ගැන නෝ කථා..

කොහොම හරි චුරු චුරු වැස්සෙම අපි ගමන ගියා..

අම්බුලුවාවට යන පාරනම් මාරම ලස්සනයි. හරියට නිකං සිහරාජේ වගේ..

අම්බුලුවාවට ඇතුල් වෙන්න එක්කෙනෙක් රු 25ක ටිකට් එකක් ගන්න ඕන. ගොඩදෙනෙක් වාහන එතන නවත්තලා පයින් තමයි යන්නේ. අපි ගිය දවසෙනම් පට්ට මීදුම. වාහනයක් ලගට එනකම්ම පේන්නේ නෑ.

මෙහෙට ගොඩාක්ම එන්නේ කපල් තමයි.. මෙහෙ හරි සීතලයිනේ ඉතිං

අපේ තව යාලුවො සෙට් එකක් ගිනිගත්හේනේ ඉදලා එනවා කියලා කොල් කරලා තිබුනේ. අපි ගමනාන්තයට යනකනුත් ඒ අය ඇවිල්ල හිටියෙ නැති නිසා අපි උඩට ගියා..

ටික වෙලාවකින් අනිත් සෙට් එකත් ආවා....

අපි පැයක් විතර ඇවිදලා ඇතිවුනාම ආයිත් එන්න පිටත් වුනා. අපි ආවේ ගිනිගත්හේන පැත්තෙන්. එන්කනුත් තැනින් තැන වැස්සා. වැස්සේ එන එකෙත් අමුතු ගතියක් තියනවා...

ඔන්න ඔහොමයි අපේ 2වෙනි trip එක අවසාන වුනේ.... පට්ටම trip එකක්.

තව දෙයක් කියන්න ඕන...

අම්බුලුවාවේ යනවනම් කෑම අරන් යන්න. එහේ එක කෑම කඩයයි තියෙන්නේ. එකේ රයිස් එකක් රු 300 වෙනවා. මෙලෝ රහක් නෑ.

අනිත් එක ඩ%යිව් කරනවනං බීලා එහෙම යන්න එපා. වැටුනොත් දවසක් විතර වැටෙන්න වෙයි..

[QUOTE="asankadinesg, post: 15302412, member: 89437"] [b]අපේ අම්බුලුවාව trip එක[/b] [SIZE="5"]ඔන්න ඉතින් 1වෙනි පාර trip එක ගියාට පස්සේ trip උණ හොදටම හැදුනා. ඒ නිසාම 2013-06-23 ආයිත් trip එකක් යන්න සෙට් වුනා. මුලින්ම හිතාගෙන හිටියෙ කොත්මලේ යන්න කියලා. හැබැයි එහෙට රිදෙන්න වහිනවා කියලා දැනගත්තට පස්සේ කට්ටිය පොඩ්ඩක් trip එක යන්න අදිමදි කරන්න ගත්තා. ඒ නිසාම google map දෙයියන්ගේ පිහිටෙන් අම්බුලුවාව යන්න කට්ටියම කැමති වුනා...[/SIZE] [SIZE="5"][B]2013-06-23 [/B][/SIZE] [SIZE="5"]ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා එහෙම මම පිලියන්දලින් පිටත් වුනා. මාලඹේ දි තව 3 දෙනෙක් සෙට් වෙනවා කියලා කලින්ම කියලා තිබුනා.. කිවුව වගේම කට්ටිය වෙලාවට ඇවිල්ල හිටියා. ඔන්න අපි සෙට්එකම කඩවතට යන්න පිටත් වුනා. එහෙ තමයි අපේ නඩේ ගුරා ඉන්නේ. අපි කොකටත් කියලා මගදිම කෝල් එකක් දීලා බැලුවා.. [COLOR="Red"]මෙන්න මේකා තාම නිදි [/COLOR][/SIZE]:growl::growl::growl: [SIZE="5"]කොහොම හරි උදේම ජාතිය අමතා කථා කරාට පස්සේ අපි කඩුවෙල ටවුන් එකට එනකොට මිනිහා ටවුන් එකටත් ඇවිත්... :lol::lol::lol: [/SIZE] [SIZE="5"]නුවරපාරේ තමයි අපි ගියේ. පොලිස් මාමලා හැගිමුත්තං කරනවා. අනේ බලන්නකෝ ඉතින් ලොකු වෙලත් සෙල්ලමටමයි හිත :P:P:P නිවාඩු දවස හින්දා නුවර පාරේ වැඩිය වාහනත් නෑ. එ නිසා 60-70 වගේ ගියා. [/SIZE] [SIZE="5"]මේ ඉන්නේ අපේ සෙට් එක... [/SIZE] [IMG]http://imageshack.us/a/img819/4049/5t7q.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img706/2175/pzm4.jpg[/IMG] [SIZE="5"]නුවර පාර සුපිරියට තිබුනට හෙම්මාතගම පාරනම් ගන්න දෙයක් නෑ.. ඒ මදිවට මගදි වහින්නත් ගත්තා. [/SIZE] [IMG]http://imageshack.us/a/img826/5640/niha.jpg[/IMG] [SIZE="5"]කොච්චර වැස්සත් ෆොටෝමන් බරටම වැඩ..[/SIZE] [IMG]http://imageshack.us/a/img708/4270/wz4i.jpg[/IMG][ [SIZE="5"]ආ.. තව දෙයක් කියන්නම ඕන. අපේ කැමරාමන් ගෙනාවා පට්ට කැම් එකක්. මිනිහා කිවුව විදිහටනං ඒක බරගානක් වටින කැම් එකක්. කොච්චර වටිනවද කිවුවොත් එක ෆොටෝ එකක් ගහපු ගමන් කැම් එක ඹ්ෆ් වුනා.. ඒ වෙලාවේ ඉදලා මිනිහා කැම් ගැන නෝ කථා.. :lol::lol::lol::lol: කොහොම හරි චුරු චුරු වැස්සෙම අපි ගමන ගියා.. [/SIZE] [IMG]http://imageshack.us/a/img577/1723/clvl.jpg[/IMG] [SIZE="5"]අම්බුලුවාවට යන පාරනම් මාරම ලස්සනයි. හරියට නිකං සිහරාජේ වගේ.. [/SIZE] [IMG]http://imageshack.us/a/img69/8641/91fh.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img833/3083/bfm8.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img708/2264/jzli.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img163/8705/7cz8.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img189/462/mjrl.jpg[/IMG] [SIZE="5"]අම්බුලුවාවට ඇතුල් වෙන්න එක්කෙනෙක් රු 25ක ටිකට් එකක් ගන්න ඕන. ගොඩදෙනෙක් වාහන එතන නවත්තලා පයින් තමයි යන්නේ. අපි ගිය දවසෙනම් පට්ට මීදුම. වාහනයක් ලගට එනකම්ම පේන්නේ නෑ. [/SIZE] [IMG]http://imageshack.us/a/img27/8645/fda7.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img69/399/getu.jpg[/IMG] [SIZE="5"]මෙහෙට ගොඩාක්ම එන්නේ කපල් තමයි.. මෙහෙ හරි සීතලයිනේ ඉතිං [/SIZE]:rolleyes::rolleyes::rolleyes: [SIZE="5"]අපේ තව යාලුවො සෙට් එකක් ගිනිගත්හේනේ ඉදලා එනවා කියලා කොල් කරලා තිබුනේ. අපි ගමනාන්තයට යනකනුත් ඒ අය ඇවිල්ල හිටියෙ නැති නිසා අපි උඩට ගියා.. [/SIZE] [IMG]http://imageshack.us/a/img855/5961/810o.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img585/3619/5vmh.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img818/8678/5x7d.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img59/8655/4t9i.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img812/8523/7nky.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img515/8889/yu26.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img593/1872/k77u.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img198/6072/mkrw.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img20/1579/aahw.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img24/2509/o2wg.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img832/5783/58ei.jpg[/IMG] [SIZE="5"]ටික වෙලාවකින් අනිත් සෙට් එකත් ආවා....[/SIZE] [IMG]http://imageshack.us/a/img833/8312/9480.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img833/2672/6adh.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img836/9813/imi6.jpg[/IMG] [SIZE="5"]අපි පැයක් විතර ඇවිදලා ඇතිවුනාම ආයිත් එන්න පිටත් වුනා. අපි ආවේ ගිනිගත්හේන පැත්තෙන්. එන්කනුත් තැනින් තැන වැස්සා. වැස්සේ එන එකෙත් අමුතු ගතියක් තියනවා... [/SIZE] [IMG]http://imageshack.us/a/img69/2937/u3tg.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img59/8990/bu1l.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img832/2856/18lo.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img41/5134/jsnw.jpg[/IMG] [SIZE="5"] ඔන්න ඔහොමයි අපේ 2වෙනි trip එක අවසාන වුනේ.... පට්ටම trip එකක්. තව දෙයක් කියන්න ඕන... [COLOR="Red"]අම්බුලුවාවේ යනවනම් කෑම අරන් යන්න. එහේ එක කෑම කඩයයි තියෙන්නේ. එකේ රයිස් එකක් රු 300 වෙනවා. මෙලෝ රහක් නෑ. [/COLOR][/SIZE][COLOR="Red"] [SIZE="5"]අනිත් එක ඩ%යිව් කරනවනං බීලා එහෙම යන්න එපා. වැටුනොත් දවසක් විතර වැටෙන්න වෙයි.. :lol::lol::lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom