Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ අම්මා හැර සේරම බුදු වේවා…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේසිගෙ පුතා මම ( 18 + නොවේ )

වියැකෙන මුදු සුසුම් හඬ

සමග ගොරහැඬි රැවුම් හඬ

ඇසී අවදිව පෙර දිනක

සෙවුවා මම කෝ කොහෙද

පැදුරේ නුඹ නෑ

අනිත් කොන..

මියැදෙන ලාම්පු දැල්ලට

මැටි බිත්තියට මුවා වී හිද

වලදන්න දී මත්

රකුසෙකුට කුණු කය

කැවුවා මට ඇනූ බත් ගුලි

බඩගින්නෙ අඩන මා නලවන්න...

සෙල්ලම් පිටිය පුරාවට

පාසලේ කොට බිත්ති අතර මැද

ගම්සභා පාර

කඩමන්ඩියෙත් අද

රැවුදුන්න හඬ හැමදාම

නොදෝකින් අවජාතක

වේසිගෙ පුතා උඹ....

ආ බව නපුර අඳුරට මුවා වී

දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී

හොයන්නෑ පෙර වගේ මම නුඹ

අවුල් කෙස් මැද ගිලුනු දෑසේ

බෑ බලන්නට

ඇති කඳුලු කැට...

සින්න වූ පසුත් නුඹෙ

උගස් කල ආලය

දුන්න ඇති මට ඉඩ

දකින්නට ලෝකය...

වඩන්නට මා බිලිදී..

නුඹ වතේ තාලය

මතු බුදුවන්න කරපු පිං ඇති

ආඩම්බරයි තව ඒ..

වේසිගෙ පුතා මම...!!!

mekath patta, kauda danne na meke aithikaru....

[QUOTE="Naughtykolla48, post: 23498244, member: 565113"] [SIZE="4"][COLOR="DarkGreen"]වේසිගෙ පුතා මම ( 18 + නොවේ ) වියැකෙන මුදු සුසුම් හඬ සමග ගොරහැඬි රැවුම් හඬ ඇසී අවදිව පෙර දිනක සෙවුවා මම කෝ කොහෙද පැදුරේ නුඹ නෑ අනිත් කොන.. මියැදෙන ලාම්පු දැල්ලට මැටි බිත්තියට මුවා වී හිද වලදන්න දී මත් රකුසෙකුට කුණු කය කැවුවා මට ඇනූ බත් ගුලි බඩගින්නෙ අඩන මා නලවන්න... සෙල්ලම් පිටිය පුරාවට පාසලේ කොට බිත්ති අතර මැද ගම්සභා පාර කඩමන්ඩියෙත් අද රැවුදුන්න හඬ හැමදාම නොදෝකින් අවජාතක වේසිගෙ පුතා උඹ.... ආ බව නපුර අඳුරට මුවා වී දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී හොයන්නෑ පෙර වගේ මම නුඹ අවුල් කෙස් මැද ගිලුනු දෑසේ බෑ බලන්නට ඇති කඳුලු කැට... සින්න වූ පසුත් නුඹෙ උගස් කල ආලය දුන්න ඇති මට ඉඩ දකින්නට ලෝකය... වඩන්නට මා බිලිදී.. නුඹ වතේ තාලය මතු බුදුවන්න කරපු පිං ඇති ආඩම්බරයි තව ඒ.. වේසිගෙ පුතා මම...!!! mekath patta, kauda danne na meke aithikaru....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom