Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්

මීට වසර කිහිපයක පෙර දැඩිලෙස රෝගාතුර වීම නිසා මාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලදී.

දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට කතෝලකි පියතුමෙක් වාට්ටුවට පැමිණ

කතෝලික අය අසලට ගොස් යාච්ඥා කරන ලදී

ඔහුගේ රෝගය සුව විම සදහා දේව පිහිට යදින ලදී

ඇත්තමට ඒ දෙයින් පසු මලානිකව තිබූ රෝගියාගේ මුහුණ පැහැපත් විය

දේව පිහිට කෙසේ වෙතත් එම ක්‍රියාව රෝගියාට මානසික වශයෙන් සහනයක් විය.

අපේ ගොඩක හාමුදුරුවරු පන්සලවල වෙලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ (දැන් ඉතින් මට බනින්න එපා හම්බයා කියලා

නෑ එහෙම නෑ උන්වහන්සේලා ධර්ම සාකච්ජා කරනවා කියලා කියන්න එපා, නිතරම පන්සල සමග සිටින මම දන්නවා ඇත්ත තත්ත්වය)

ඉතින් රෝහල් වල සිටින රෝගීන් ඉදිරිපිට පිරිත් ටිකක් කීවොත් නරකද

රෝගීන්ගේ අතේ පිරිත් නූල් ටිකක් බැන්දොත් නරකද

හම්බයෝ අපිට එක පැත්තකින් කෙලින කොට

බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා

විහාරමහා දේවී උද්‍යානයේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා ඇති ඔයාලා

ඉස්සර මනුස්සයෙකුට ලෙඩක් දුකක් වුනහම දිව්වේ පන්සල

ඒත් දැන් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක් මුණගැහෙනවා කියන්නේ මන්තී කෙනෙක් මුණ ගැහෙන එකටත් වඩා අමාරු දෙයක්

මං කලින් කීවා වගේ දෙයක් කලහස මිනිසුන් සහ පන්සල අතර තියන බැඳීම තව වැඩිවෙනවා

(ඔයාලගේ අදහස් මෙකේ දාන්න)

[QUOTE="chanakacm, post: 14038420, member: 9983"] [b]අපේ ආගම අපේ ජාතිය වෙනුවෙන් යෝජනාවක්[/b] [SIZE="4"][B]මීට වසර කිහිපයක පෙර දැඩිලෙස රෝගාතුර වීම නිසා මාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලදී. දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට කතෝලකි පියතුමෙක් වාට්ටුවට පැමිණ කතෝලික අය අසලට ගොස් යාච්ඥා කරන ලදී ඔහුගේ රෝගය සුව විම සදහා දේව පිහිට යදින ලදී ඇත්තමට ඒ දෙයින් පසු මලානිකව තිබූ රෝගියාගේ මුහුණ පැහැපත් විය දේව පිහිට කෙසේ වෙතත් එම ක්‍රියාව රෝගියාට මානසික වශයෙන් සහනයක් විය. අපේ ගොඩක හාමුදුරුවරු පන්සලවල වෙලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ (දැන් ඉතින් මට බනින්න එපා හම්බයා කියලා නෑ එහෙම නෑ උන්වහන්සේලා ධර්ම සාකච්ජා කරනවා කියලා කියන්න එපා, නිතරම පන්සල සමග සිටින මම දන්නවා ඇත්ත තත්ත්වය) ඉතින් රෝහල් වල සිටින රෝගීන් ඉදිරිපිට පිරිත් ටිකක් කීවොත් නරකද රෝගීන්ගේ අතේ පිරිත් නූල් ටිකක් බැන්දොත් නරකද හම්බයෝ අපිට එක පැත්තකින් කෙලින කොට බෞද්ධයින්ව කතෝලික ආගමට හරවන ගන්න ව්‍යාපාරයක් දියත් වෙනවා රෝග සුවපත් කිරිම් හරහා විහාරමහා දේවී උද්‍යානයේ උන දේවල් මටත් වඩා හොන්දට දන්නවා ඇති ඔයාලා ඉස්සර මනුස්සයෙකුට ලෙඩක් දුකක් වුනහම දිව්වේ පන්සල ඒත් දැන් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක් මුණගැහෙනවා කියන්නේ මන්තී කෙනෙක් මුණ ගැහෙන එකටත් වඩා අමාරු දෙයක් මං කලින් කීවා වගේ දෙයක් කලහස මිනිසුන් සහ පන්සල අතර තියන බැඳීම තව වැඩිවෙනවා (ඔයාලගේ අදහස් මෙකේ දාන්න)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom