Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඇඳුම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....

මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ.

මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා.

මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......

මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම?

මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....

ඔයාලට දළදා සමිදු සරණයි.....

[QUOTE="sudu pusa, post: 9275034, member: 312489"] [SIZE=4]ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....:):):):) මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ. මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා. මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......[/SIZE] [url=http://c.imagehost.org/view/0782/mr_perera][img]http://c.imagehost.org/0782/mr_perera.jpg[/img][/url] [SIZE=4] මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම? මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....[/SIZE] [SIZE=6]ඔයාලට දළදා සමිදු සරණයි.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom