Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු මහා කුසල් සිත් අටෙන් එකක් ප්රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි.

අසංඛාරික සිත් අරමුණු වුවහොත් ලැබෙන්නේ ද්විහේතුක උපතක්.

මෙහිදී වැදගත්ම කරුණු කීපයක් තේරුම් ගත යුතුයි.

1. ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ.... නිවන් දකින්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා ගත යුතුයි.

2. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් හා කරන දෙයින් ත්‍රිහේතුක/ද්විහේතුක සොයා ගත නොහැකියි. උදා- ජම්බුකාජීවක කුඩා කල පටන් වැසිකිළි සොයා ගොස් අසූචි කෑවේය. පසුව බලු තපස් රැකීය.. ඔහු ත්‍රිහේතුක කෙනෙකි.

තවත් සිටු කුමාරියක් අවු 16 දී පමණ දෙමව්පියන් හැරදා පාරේ යන වැද්දෙක් සමඟ පලා ගියාය. දෙමව්පියන් උන්නාද මළාද සොයා නොබැලුවාය. ස්වාමියාට සතුන් දඩයම් කිරීමට ආයුධ ආදිය සකසා දුන්නේ ඇයයි. මේ තරුණිය සෝවාන් වී තිබුනේ අවු 12 පමණ කුඩා කාලයකදීය.

මොවුන්ට වඩා යහපත් ජීවිත ගත කළද නිවන් දැකිය නොහැකි වූ ද්විහේතුකයයෝ ඕනෑ තරම් සිටිති.

3. භවාංග සිතේ අරමුණ ප්රතිසන්ධි සිතේ අරමුණ ම වේ. ත්රිහේතුකයන්ගේ භවාංග සිත අති පිරිසිඳු අතර ඉතා සියුම් කරුණු අවබෝධ කරගත හැක. නිවන ඔවුන්ටම පමණක් ගෝචර වේ. මෙසේ ප්රතිසන්ධියෙන් හටගන්නා භවාංග සිතේ ස්වභාවය පසුව කුමක් කළද වෙනස් නොවේ.

මේ නිසා පුදගලයා උපතින් උසස් හෝ පහත් නොවේ යයි කියන්නේද බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ පමණි.

බෞද්ධයන්ට වැදගත් වන්නේ ජීව විද්‍යාත්මක උපත නොව ප්‍රතිසන්ධියයි. ප්රතිසන්ධියෙන් මිනිසුන් උසස් (ත්‍රිහේතුක) හෝ පහත් (අහේතුක ) වන අතර මෙය කිසිවිටකත් වෙනස් නොවේ. අභිධර්මයේ පුද්ගලයන් 8 දෙනෙක් නම් කර ඇත.

[QUOTE="yasas bandara, post: 11723346, member: 246044"] [SIZE=4][COLOR=Blue]ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු මහා කුසල් සිත් අටෙන් එකක් ප්රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි. අසංඛාරික සිත් අරමුණු වුවහොත් ලැබෙන්නේ ද්විහේතුක උපතක්. මෙහිදී වැදගත්ම කරුණු කීපයක් තේරුම් ගත යුතුයි. 1. ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ.... නිවන් දකින්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා ගත යුතුයි. 2. පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් හා කරන දෙයින් ත්‍රිහේතුක/ද්විහේතුක සොයා ගත නොහැකියි. උදා- ජම්බුකාජීවක කුඩා කල පටන් වැසිකිළි සොයා ගොස් අසූචි කෑවේය. පසුව බලු තපස් රැකීය.. ඔහු ත්‍රිහේතුක කෙනෙකි. තවත් සිටු කුමාරියක් අවු 16 දී පමණ දෙමව්පියන් හැරදා පාරේ යන වැද්දෙක් සමඟ පලා ගියාය. දෙමව්පියන් උන්නාද මළාද සොයා නොබැලුවාය. ස්වාමියාට සතුන් දඩයම් කිරීමට ආයුධ ආදිය සකසා දුන්නේ ඇයයි. මේ තරුණිය සෝවාන් වී තිබුනේ අවු 12 පමණ කුඩා කාලයකදීය. මොවුන්ට වඩා යහපත් ජීවිත ගත කළද නිවන් දැකිය නොහැකි වූ ද්විහේතුකයයෝ ඕනෑ තරම් සිටිති. 3. භවාංග සිතේ අරමුණ ප්රතිසන්ධි සිතේ අරමුණ ම වේ. ත්රිහේතුකයන්ගේ භවාංග සිත අති පිරිසිඳු අතර ඉතා සියුම් කරුණු අවබෝධ කරගත හැක. නිවන ඔවුන්ටම පමණක් ගෝචර වේ. මෙසේ ප්රතිසන්ධියෙන් හටගන්නා භවාංග සිතේ ස්වභාවය පසුව කුමක් කළද වෙනස් නොවේ. මේ නිසා පුදගලයා උපතින් උසස් හෝ පහත් නොවේ යයි කියන්නේද බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ පමණි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ජීව විද්‍යාත්මක උපත නොව ප්‍රතිසන්ධියයි. ප්රතිසන්ධියෙන් මිනිසුන් උසස් (ත්‍රිහේතුක) හෝ පහත් (අහේතුක ) වන අතර මෙය කිසිවිටකත් වෙනස් නොවේ. අභිධර්මයේ පුද්ගලයන් 8 දෙනෙක් නම් කර ඇත.:yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom