Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඔහොම ප්‍රශ්ණයක් අහන්න හේතුව අභිධර්මය සාමාන්‍ය දැනීමෙන් පලවා හැරලා තියන නිසා.

ඉස්සර මෙහෙම් නැහැ. බොහෝ දෙනා ධර්මාචාර්ය විභාග කළා. (මම නම් දහම් පාසල අත්හැරියේ 10 වසරේදී. ඒ ගැන අදත් පසුතැවෙනවා ) බුදු දහම විනාශ වන විට මුලින්ම නැති වන්නේ අභිධර්මයයි.

මෙහෙමයි,

1. අපි භවයක උපදින්නේ ප්රතිසන්ධි සිතත් සමඟයි.

2. එම ප්රතිසන්ධි සිත මහා කුසල් සිත් අටෙන් එකක් නම් ඔහු/ඇය ත්රිහේතුකයි

3. ප්රතිසන්ධි සිතෙන් පසු ප්රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි )

4. ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන් මහා කුසල් සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා.

5. වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ .

6. මෙම ප්රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි.

[QUOTE="yasas bandara, post: 11727260, member: 246044"] [SIZE=4][COLOR=Blue]ඔබ ඔහොම ප්‍රශ්ණයක් අහන්න හේතුව අභිධර්මය සාමාන්‍ය දැනීමෙන් පලවා හැරලා තියන නිසා. ඉස්සර මෙහෙම් නැහැ. බොහෝ දෙනා ධර්මාචාර්ය විභාග කළා. (මම නම් දහම් පාසල අත්හැරියේ 10 වසරේදී. ඒ ගැන අදත් පසුතැවෙනවා ) බුදු දහම විනාශ වන විට මුලින්ම නැති වන්නේ අභිධර්මයයි. මෙහෙමයි, 1. අපි භවයක උපදින්නේ ප්රතිසන්ධි සිතත් සමඟයි. 2. එම ප්රතිසන්ධි සිත මහා කුසල් සිත් අටෙන් එකක් නම් ඔහු/ඇය ත්රිහේතුකයි 3. ප්රතිසන්ධි සිතෙන් පසු [B]ප්රතිසන්ධි සිතේ අරමුණම ගත්[/B] භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි ) 4. ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන් මහා කුසල් සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා. 5. වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]6. මෙම ප්රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom