Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ශ්‍රාවක බෝධියෙන් නිවන් පසක් කර ගැනීම උදෙසා කල්ප ලක්ෂයක් පාරමී ගුණ නුවණ පිරිය[/FONT] [FONT=&quot]යුතුය. අග්‍ර ශ්‍රාවක හෝ මහා ශ්‍රාවක තත්ත්වයට පැමිණ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා[/FONT] [FONT=&quot]ඒකා සංඛය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරිය යුතුය. පසේ බුදු හෙවත් පච්චේක බෝධිය නිවන්[/FONT] [FONT=&quot]පසක් කර ගැනීම උදෙසා දෙයා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සම්මා සම්බුද්ධත්වය නම් වූ ලොව්තුරු බුදු බව ලබනු පිණිස යටත් පිරිසෙන් සාරාසංඛ්‍ය[/FONT] [FONT=&quot]කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. එයද ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක[/FONT] [FONT=&quot]විසිනි. ශ්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසින් නම් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද වීර්යාධික බෝධි සත්වයන් වහන්සේ නමක විසින් සොළසාසංක්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT=&quot]වශයෙන් ද පාරමී ධර්මයන් පූර්ණය කළ යුතුය.[/FONT]

[FONT=&quot]මෙහිද [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යන වචනය ද තේරුම් ගත[/FONT] [FONT=&quot]යුතුය. [/FONT]“[FONT=&quot]අසංඛ්‍ය[/FONT]” [FONT=&quot]යනු ගණන් කළ නොහැකි කාල සංඛ්‍යාවකි. [/FONT]“[FONT=&quot]සංඛාතුං න සකඛාති අසංඛ්‍යා[/FONT] [FONT=&quot]ගණනා තික්කන්තං ති අෙත්‍ථා[/FONT]” [FONT=&quot]යනු විසින් එම වචනය චරියා පිටක අටුවාවෙහි විග්රහ කොට[/FONT] [FONT=&quot]ඇත. මේ අනුව බුදු කෙනෙකුන් ලොව පහළවීම කොතරම් දුර්ලභ කරුණක් ද යන වග ප්‍රකට වේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලාගේ පහළ වන ප්‍රමාණය අනුව කල්පයන්ගේ නාම වර්ග කිරිමක් ද දක්නට[/FONT] [FONT=&quot]ලැබේ.[/FONT]

[FONT=&quot]එක් බුදු කෙනෙකුන් පමණක් පහළවන කල්පය. සාරාසංඛ්‍ය කල්පය නම් වේ.[/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලා දෙනමක් පහල වන කල්පය මණ්ඩ කල්පය නම්වේ.[/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලා තිදෙනෙකු පහළ වන කල්පය වර කල්ප නම්වේ.[/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළවන කල්පය සාර මණ්ඩ කල්ප නම්වේ.[/FONT]

[FONT=&quot]බුදුවරයන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය මහා භද්‍ර කල්පය නම්වෙත්.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="sachii, post: 11757697, member: 126652"] [SIZE=4][FONT="]ශ්‍රාවක බෝධියෙන් නිවන් පසක් කර ගැනීම උදෙසා කල්ප ලක්ෂයක් පාරමී ගුණ නුවණ පිරිය[/FONT] [FONT="]යුතුය. අග්‍ර ශ්‍රාවක හෝ මහා ශ්‍රාවක තත්ත්වයට පැමිණ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා[/FONT] [FONT="]ඒකා සංඛය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරිය යුතුය. පසේ බුදු හෙවත් පච්චේක බෝධිය නිවන්[/FONT] [FONT="]පසක් කර ගැනීම උදෙසා දෙයා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]සම්මා සම්බුද්ධත්වය නම් වූ ලොව්තුරු බුදු බව ලබනු පිණිස යටත් පිරිසෙන් සාරාසංඛ්‍ය[/FONT] [FONT="]කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. එයද ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක[/FONT] [FONT="]විසිනි. ශ්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසින් නම් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT="]වශයෙන් ද වීර්යාධික බෝධි සත්වයන් වහන්සේ නමක විසින් සොළසාසංක්‍ය කල්ප ලක්ෂයක්[/FONT] [FONT="]වශයෙන් ද පාරමී ධර්මයන් පූර්ණය කළ යුතුය.[/FONT] [/SIZE] [SIZE=4][FONT="]මෙහිද [/FONT]“[FONT="]අසංඛ්‍ය[/FONT]” [FONT="]යන වචනය ද තේරුම් ගත[/FONT] [FONT="]යුතුය. [/FONT]“[FONT="]අසංඛ්‍ය[/FONT]” [FONT="]යනු ගණන් කළ නොහැකි කාල සංඛ්‍යාවකි. [/FONT]“[FONT="]සංඛාතුං න සකඛාති අසංඛ්‍යා[/FONT] [FONT="]ගණනා තික්කන්තං ති අෙත්‍ථා[/FONT]” [FONT="]යනු විසින් එම වචනය චරියා පිටක අටුවාවෙහි විග්රහ කොට[/FONT] [FONT="]ඇත. මේ අනුව බුදු කෙනෙකුන් ලොව පහළවීම කොතරම් දුර්ලභ කරුණක් ද යන වග ප්‍රකට වේ.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුවරයන් වහන්සේලාගේ පහළ වන ප්‍රමාණය අනුව කල්පයන්ගේ නාම වර්ග කිරිමක් ද දක්නට[/FONT] [FONT="]ලැබේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එක් බුදු කෙනෙකුන් පමණක් පහළවන කල්පය. සාරාසංඛ්‍ය කල්පය නම් වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුවරයන් වහන්සේලා දෙනමක් පහල වන කල්පය මණ්ඩ කල්පය නම්වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුවරයන් වහන්සේලා තිදෙනෙකු පහළ වන කල්පය වර කල්ප නම්වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළවන කල්පය සාර මණ්ඩ කල්ප නම්වේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුවරයන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය මහා භද්‍ර කල්පය නම්වෙත්.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom