Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියපු වාර තිබනවා කියලා මන හමුදුරුවෝ බන කියනකොට අහල තියනව. එහෙම තැනක හරියට දැනගෙන කියන්නම්.

ඊට අමතරව මෙහෙම දෙයකුත් කියලා තියනව මේක දක්කෙ නැත්නම් බලන්න.

දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු ‘අභිඥ’ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුව පුරා සිටින සත්ත්වයන් සමඟ ඍද්ධියෙන් කථා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි, මට ආසයි දැනගන්න ශ්රාවකයෙකුට එසේ නම්, බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියෙනවද කියලා...”

තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.

“ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”

http://www.namaskara.lk/?sid=article&id=2011/11/npg48_0

[/QUOTE]

[QUOTE="sachii, post: 11769010, member: 126652"] එහෙම කියපු වාර තිබනවා කියලා මන හමුදුරුවෝ බන කියනකොට අහල තියනව. එහෙම තැනක හරියට දැනගෙන කියන්නම්. ඊට අමතරව මෙහෙම දෙයකුත් කියලා තියනව මේක දක්කෙ නැත්නම් බලන්න. [SIZE=4]දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු ‘අභිඥ’ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුව පුරා සිටින සත්ත්වයන් සමඟ ඍද්ධියෙන් කථා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි, මට ආසයි දැනගන්න ශ්රාවකයෙකුට එසේ නම්, බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියෙනවද කියලා...”[/SIZE] [SIZE=4]තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] “ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=3]http://www.namaskara.lk/?sid=article&id=2011/11/npg48_0 [/SIZE][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom