Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු වීම කියන්නේ සංසාර ගමන අවසන් කිරීම සඳහා පමණක් ලබා ගන්නා තත්වයක් නෙවේ.

බුදු කෙනෙක් පහළ වෙන්නේ සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් සසරින් එතෙර කිරීම සඳහා..

'මම පමණක් සසරින් එතෙර නොවී අන් අයවත් සසරින් එතෙර කළ යුතුය' කියන සිතිවිල්ලත් ඉතා ඉහළ මට්ටමේ කරුණාවකුත් මෛත්‍රියකුත් එයට අවශ්‍ය වෙනවා.

රහතන් වහන්සේලාටත් අන් අයට නිවන අවබෝධ කරවිය හැකියි, නමුත් රහතන් වහන්සේලා පහළ වීමටත් බුදුවරයෙක් ඉන්න ඕන.

අනික් අතට ඕනෑම කෙනෙක්ගේ සංසාර පුරුදු දෙස බලා ඔවුන්ට ගැලපෙන විදිහට ධර්ම දේශණා කිරීමේ හැකියාව තියෙන්නේ බුදුන්ට පමණයි.

උදා- සැරියුත් රහතන් වහන්සේ මාස ගණනාවක් උත්සහ කොටත් කිසිදු ප්‍රතිඵලයක් ගබා ගන්නට නොහැකි වූ භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත ගෙන ආ විට උන් වහන්සේ පවසා සිටියේ හෙට දින පැමිණ භික්ෂුව කැඳවා ගෙන යන ලෙසයි. එම භික්ෂුව පෙර ආත්ම ගණනාවකදී රන්කරුවෙක්ව සිටි නිසා සැරියුත් රහතන් වහන්සේගේ භාවනා ක්‍රමය ඔහුට වැඩක් නොවූ බව පෙන්වා දුන් බුදුන් වහන්සේ දුන් උපද්සෙහි පිහිටා එම භික්ෂුව එදිනම රහත් වූවා.

මීට අමතරව වෙනස්කම් අතර බුද්ධ ඥාණ ගණනාවකුත් දශ බල ආදී උසස් ලක්ෂණ ගණනාවකුත් බුදුවරයෙක් සතුව තියනවා.

[QUOTE="yasas bandara, post: 11773218, member: 246044"] [SIZE=4][COLOR=Blue]බුදු වීම කියන්නේ සංසාර ගමන අවසන් කිරීම සඳහා පමණක් ලබා ගන්නා තත්වයක් නෙවේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් සසරින් එතෙර කිරීම සඳහා.. 'මම පමණක් සසරින් එතෙර නොවී අන් අයවත් සසරින් එතෙර කළ යුතුය' කියන සිතිවිල්ලත් ඉතා ඉහළ මට්ටමේ කරුණාවකුත් මෛත්‍රියකුත් එයට අවශ්‍ය වෙනවා. රහතන් වහන්සේලාටත් අන් අයට නිවන අවබෝධ කරවිය හැකියි, නමුත් රහතන් වහන්සේලා පහළ වීමටත් බුදුවරයෙක් ඉන්න ඕන.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Blue]අනික් අතට ඕනෑම කෙනෙක්ගේ සංසාර පුරුදු දෙස බලා ඔවුන්ට ගැලපෙන විදිහට ධර්ම දේශණා කිරීමේ හැකියාව තියෙන්නේ බුදුන්ට පමණයි. උදා- සැරියුත් රහතන් වහන්සේ මාස ගණනාවක් උත්සහ කොටත් කිසිදු ප්‍රතිඵලයක් ගබා ගන්නට නොහැකි වූ භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත ගෙන ආ විට උන් වහන්සේ පවසා සිටියේ හෙට දින පැමිණ භික්ෂුව කැඳවා ගෙන යන ලෙසයි. එම භික්ෂුව පෙර ආත්ම ගණනාවකදී රන්කරුවෙක්ව සිටි නිසා සැරියුත් රහතන් වහන්සේගේ භාවනා ක්‍රමය ඔහුට වැඩක් නොවූ බව පෙන්වා දුන් බුදුන් වහන්සේ දුන් උපද්සෙහි පිහිටා එම භික්ෂුව එදිනම රහත් වූවා. මීට අමතරව වෙනස්කම් අතර බුද්ධ ඥාණ ගණනාවකුත් දශ බල ආදී උසස් ලක්ෂණ ගණනාවකුත් බුදුවරයෙක් සතුව තියනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom