Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රතිසන්ධිය නම් භවයක ආරම්භය ලෙස ප්රතිසන්ධි සිත පහළ වීමයි.

උත්පත්තිය යන වචනය මෙහිදී යොදා නොගත යුතුය. උපත ජීව විද්‍යාත්මක උපත ලෙසද සැළකිය හැකිය.

ආත්මය යන වචනය යොදා ගැනීමෙන් වැළකිය යුතුය. බුදු දහම අනාත්මවාදීය.

පුනරුත්පත්තිය යන වචනයද බෞද්ධ උගතුන් බොහොමයක් යොදා නොගනී.

එයට හේතුව නැවත ඉපදීම යන සරල සංකල්පය බොහෝ ආගම් වල මෙන්ම ගෝත්‍රික ඇදහීම වලද දක්නට තිබූ දෙයක් වීමයි.

පුනර්භවය යනු (සම්මත වශයෙන්) එක් භවයක් චුති සිත පහළ වීමෙන් අවසන් වී එම ච්ත්ත පරම්පරාවේම ඊළඟ සිත වශයෙන් (සම්මත වශයෙන්) වෙනත් භවයක ප්රතිසන්ධි සිත පහළ වීමයි. මෙය හුදෙක් අභිධර්මයේ සඳහන් සංකල්පයක් වන අතර පුනරුත්පත්තියට සමාන නොවේ. මෙය බටහිර විද්‍යාවෙන් 'ඔප්පු කිරීමේ' අවශ්‍යතාවයක් නැත. එසේ කිරීමට හැකියාවක්ද නැත.

[QUOTE="yasas bandara, post: 11773354, member: 246044"] [SIZE=4][COLOR=Blue]ප්රතිසන්ධිය නම් භවයක ආරම්භය ලෙස ප්රතිසන්ධි සිත පහළ වීමයි. උත්පත්තිය යන වචනය මෙහිදී යොදා නොගත යුතුය. උපත ජීව විද්‍යාත්මක උපත ලෙසද සැළකිය හැකිය. ආත්මය යන වචනය යොදා ගැනීමෙන් වැළකිය යුතුය. බුදු දහම අනාත්මවාදීය. පුනරුත්පත්තිය යන වචනයද බෞද්ධ උගතුන් බොහොමයක් යොදා නොගනී. එයට හේතුව නැවත ඉපදීම යන සරල සංකල්පය බොහෝ ආගම් වල මෙන්ම ගෝත්‍රික ඇදහීම වලද දක්නට තිබූ දෙයක් වීමයි. පුනර්භවය යනු (සම්මත වශයෙන්) එක් භවයක් චුති සිත පහළ වීමෙන් අවසන් වී එම ච්ත්ත පරම්පරාවේම ඊළඟ සිත වශයෙන් (සම්මත වශයෙන්) වෙනත් භවයක ප්රතිසන්ධි සිත පහළ වීමයි. මෙය හුදෙක් අභිධර්මයේ සඳහන් සංකල්පයක් වන අතර පුනරුත්පත්තියට සමාන නොවේ. මෙය බටහිර විද්‍යාවෙන් 'ඔප්පු කිරීමේ' අවශ්‍යතාවයක් නැත. එසේ කිරීමට හැකියාවක්ද නැත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom