Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය තමයි නිවන කියෙන්නේ.

ගොඩක් අය සැප කියලා හිතන්නේ තණ්හාවන් ආශාවන් පසෙන් යන එක.

එත් නිවන තමයි පරම සදාකාලික සැප. එක ගොඩක් අයට තේරුම ගන්න අමාරු තේරුම ගන්නේ නැති දෙයක්. එහෙම අයට මේ වගේ දේවල් විකාර වෙලා තමයි පෙන්නේ. ලෝකේ දුක මැරී අපායවල් ගැනේ දුක විද විද ඉන්නවා. එත් තමන් යන්නේ කොහෙද කියාවත් දන්නේ නේ. එත් මේවා තේරුම ගන්නකොට ගොඩක් පරක්කු මරනාසන්නේ මොහෙතේ පසු තවිමකින් තමයි මේ ලෝකෙන් යන්නේ.

නි + වාන = නිබන = නිබ්බාන

නි  = නික්මීම

වාන  = තෘෂ්ණාව

නිවනෙහි ස්වභායන්

අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි(කිසිවක් නොමැති හිස් බව නොවේ).

සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.

සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.

මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.

බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.

බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.

තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.

මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්රත්යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.

නිර්වානයේ අළුත් පරණ ආදී වශයෙන් බේදයක් නොමැත.(වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)

කරුණු ටිකක් හොයාගත්තා මේක වදගත් වෙයි කියලා හිතනවා.

[QUOTE="sachii, post: 11884228, member: 126652"] [SIZE=3]දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය තමයි නිවන කියෙන්නේ. ගොඩක් අය සැප කියලා හිතන්නේ තණ්හාවන් ආශාවන් පසෙන් යන එක. එත් නිවන තමයි පරම සදාකාලික සැප. එක ගොඩක් අයට තේරුම ගන්න අමාරු තේරුම ගන්නේ නැති දෙයක්. එහෙම අයට මේ වගේ දේවල් විකාර වෙලා තමයි පෙන්නේ. ලෝකේ දුක මැරී අපායවල් ගැනේ දුක විද විද ඉන්නවා. එත් තමන් යන්නේ කොහෙද කියාවත් දන්නේ නේ. එත් මේවා තේරුම ගන්නකොට ගොඩක් පරක්කු මරනාසන්නේ මොහෙතේ පසු තවිමකින් තමයි මේ ලෝකෙන් යන්නේ. [SIZE=4]නි + වාන = නිබන = නිබ්බාන [B]නි[/B][/SIZE][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] = නික්මීම [B]වාන[/B] [/SIZE][SIZE=3][SIZE=4] = තෘෂ්ණාව[/SIZE] [COLOR=RoyalBlue]නිවනෙහි ස්වභායන් [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි(කිසිවක් නොමැති හිස් බව නොවේ).[/SIZE] [*][SIZE=3]සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.[/SIZE] [*][SIZE=3]සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.[/SIZE] [*][SIZE=3]මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.[/SIZE] [*][SIZE=3]බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.[/SIZE] [*][SIZE=3]බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.[/SIZE] [*][SIZE=3]තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.[/SIZE] [*][SIZE=3]මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්රත්යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.[/SIZE] [*][SIZE=3]නිර්වානයේ අළුත් පරණ ආදී වශයෙන් බේදයක් නොමැත.(වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)[/SIZE] [/LIST] කරුණු ටිකක් හොයාගත්තා මේක වදගත් වෙයි කියලා හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom