Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උන්ට පිස්සුද ? මෝඩ හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ උන්ට පිස්සුද ? මෝඩ හරක්

අපේ වල අපිම කපා ගන්න උන්

මුට පල්ලියෙන් කුට්ටියක් යනවා ඇති. නොදකින් ..

check below post

බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති

June 24, 2014 at 3:20 pm | lanka C news

බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති

කල්එළියේ අලූතින් ඉදි කරන ලද අල්මස්ජිඞ් සුභාෂානි ජුම්මා පල්ලිය විවෘත කිරීම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගියදා සිදු කෙරිණි.

නව පල්ලිය විවෘත කරමින් එය ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ ප්‍රකාශය පල්ලි භාරකාර මණ්ඩලයේ ප්‍රධාන භාරකාර අල්හාජ් එම්.ටී. කමර්ඞීන් මහතා කියවීය. ඒ.එල්.එම්. අලියාර් මෞලවිතුමන් විසින් කුරාණයේ පාඨ කියවා ආගමික වතාවත් කරනු ලැබීය.

මේ අවස්ථාවට වැඩම කළ මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රූපහ සෝරත හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

‘වසර තිහක් තිස්සේ මේ ගමේ පන්සලේ වැඩ වසමින් මුස්ලිම් ජනතාවත් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නට ලැබීම මහත් සතුටක්. එවන් අවස්ථාවක නව පූජනීය ස්ථානය විවෘත කරන්නට ආරාධනා කිරීමත් මහත් සතුටට හේතුවක් වෙනවා. ආගම දහම අකුරට අදහමින් ඉගැන්වීම් වලට අනුව ජීවිතය හැඩ ගස්සවා ගත් පිරිසක් බව මට මේ ජනතාව හදුන්වන්න පුලූවනි.

මෙහි ඉදි කිරීම් කළේ වැඩි වශයෙන් සිංහල ජනතාවයි. ආගම දහම, ඇදුම, පැළදුම, ආහාර පාන අතින් වෙනස්කම් ඇතිව වුවත් අපි එකම රටක ජීවත් වෙන්නේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන්වයි. ජීවත් විය යුත්තේ එසේයි. එවිට මිනිසාට වැඩදායී ලෙස ජීවත් විය හැකියි. මේ ප්‍රදේශයේ ජනතාව ඒ ආකාරයෙන් සැදී පැහැදී කටයුතු කිරීම මහත් වාසනාවක්’

3,372 Viewers

[QUOTE="toiya, post: 16817394, member: 15009"] [b]අපේ උන්ට පිස්සුද ? මෝඩ හරක්[/b] [SIZE="7"][B][COLOR="Red"]අපේ වල අපිම කපා ගන්න උන් මුට පල්ලියෙන් කුට්ටියක් යනවා ඇති. නොදකින් .. check below post[/COLOR][/B][/SIZE] [COLOR="Red"][SIZE="3"][B] බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති June 24, 2014 at 3:20 pm | lanka C news බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති කල්එළියේ අලූතින් ඉදි කරන ලද අල්මස්ජිඞ් සුභාෂානි ජුම්මා පල්ලිය විවෘත කිරීම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගියදා සිදු කෙරිණි. නව පල්ලිය විවෘත කරමින් එය ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ ප්‍රකාශය පල්ලි භාරකාර මණ්ඩලයේ ප්‍රධාන භාරකාර අල්හාජ් එම්.ටී. කමර්ඞීන් මහතා කියවීය. ඒ.එල්.එම්. අලියාර් මෞලවිතුමන් විසින් කුරාණයේ පාඨ කියවා ආගමික වතාවත් කරනු ලැබීය. මේ අවස්ථාවට වැඩම කළ මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රූපහ සෝරත හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ. ‘වසර තිහක් තිස්සේ මේ ගමේ පන්සලේ වැඩ වසමින් මුස්ලිම් ජනතාවත් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නට ලැබීම මහත් සතුටක්. එවන් අවස්ථාවක නව පූජනීය ස්ථානය විවෘත කරන්නට ආරාධනා කිරීමත් මහත් සතුටට හේතුවක් වෙනවා. ආගම දහම අකුරට අදහමින් ඉගැන්වීම් වලට අනුව ජීවිතය හැඩ ගස්සවා ගත් පිරිසක් බව මට මේ ජනතාව හදුන්වන්න පුලූවනි. මෙහි ඉදි කිරීම් කළේ වැඩි වශයෙන් සිංහල ජනතාවයි. ආගම දහම, ඇදුම, පැළදුම, ආහාර පාන අතින් වෙනස්කම් ඇතිව වුවත් අපි එකම රටක ජීවත් වෙන්නේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන්වයි. ජීවත් විය යුත්තේ එසේයි. එවිට මිනිසාට වැඩදායී ලෙස ජීවත් විය හැකියි. මේ ප්‍රදේශයේ ජනතාව ඒ ආකාරයෙන් සැදී පැහැදී කටයුතු කිරීම මහත් වාසනාවක්’ 3,372 Viewers [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom