Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය නේද බොලව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ උරුමය නේද බොලව්

පුරාවස්තු යනු පැරණී ලාන්කීය ජනයා හා ඔවුන් අයත් සමාජයේ කියුම් කෙරුම්,ඇවතුම් පැවතුම්,ඇදහිලි,විශ්වාස යනාදිය පිළිබද ජීවමාන සාධකයි;නොහොත් දැයක ජීවනාලියයි.ගහකොළ සතා සිව්පාවගෙන් තොර පරිසරයක් හා ඉතිහාසයට දෙස් දෙන පුරාවස්තු වලින් තොර වූ දැයක් හා දේශයක් සන්ස්කෘතියක හා පාරිසරික කාන්තාරයක් වීම නොවැළැක්විය හැකිය.රටක සන්වර්ධනය යනු හුදෙක් මහා මාර්ග,කර්මාන්ත,ගමනාගමනය,ඉදිකිරීම්,යනාදී යටි තල පහසුකම් වලින් ස්වයන්පෝෂිත වීම පමණක්ම නොවේ,සාරධර්ම ඇතුලු අධ්‍යාත්මික ගුණවගාවත්,මානව සන්වර්ධනයත්,ස්වාභාවීක පරිසරයත් එහි නොබිදිය හැකි, නොබෙදිය හැකි කොටස් වේ..කෙතරම් යටිතල පහසු කම් අතින් ස්වයන්පෝෂිත වුනත් එම පහසු කම් අත් විදින ජනයා හරසුන් බෙළහීන අධ්‍යාත්මික අතින් සන්වර්ධනය නොවූ පිරිසක් නම් එම සන්වර්ධනයේ ප්‍රතිඵල පළවත් ලෙස අත්විදිය නොහැකි අතරම එවැනි අධ්‍යාත්මික සන්වර්ධනයකින් තොර සන්වර්ධනය,සන්වර්ධනයක් ලෙස අර්ථ ගැන් වීමටද නොහැකි වේ...එබැවින් වර්තමාන සන්වර්ධනය සන්ග්රාමයට පිවිසෙනු රිසිවූ ඔබගේ පරම වගකීම වනුයේ මිනිසාගේ අධ්‍යාත්මික සන්වර්ධනය වෙනුවෙන්....ඔබට කළ හැකි උපරිම මෙහෙය සිදු කිරීමයි.....

පුරාවස්තු යනු මොනවාද? ඒවා රැකගත යුත්තේ ඇයි?

අදින් වසර ලක්ෂ විසිපහක පටන් මහනුවර අවධියේ නිමාව සනිටුහන් කරන 1815 මාර්තු 02 දින තෙක් භෞතික හා මානව අවශේෂ පුරාවස්තු ලෙස අපි හදුන්වමු....තවද ගැසට් පත්‍රයේ පළකරන නිවේදනයක් මගින් වසර සියයකට වඩා පැරණි යම් මානව අවශේෂයක් පුරාවස්තුවක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට විෂයභාර ගරු අමාත්‍යවරයාට හැකියාව ඇත...මිනිසා විසින් නිශ්පාදනය කල හෝ පරිහරනය කල වළන් කැබැල්ලක හෝ ගල් කැබැල්ලක පටන් අහස සිබින සුවිසල් දාගැබ් දක්වා ප්‍රමාණයෙන්,ස්වභාවයෙන් හා ස්වරූපයෙන් පුරාවස්තු විවිධාකාරය...

පුරාවස්තුවක් ආරක්ෂා කිරීමට අප පෙළබිය යුතු වැදගත්ම කරුණ නම් කෙතරම් කාලයක් මුළුල්ලේ එම පුරාවස්තුව පැවතියේ වී නමුදු එය යම් හෙයකින් විනාශ වුවහොත් එයට නැවත ජීවය දීමට කිසිම බලවේගයකට නොහැකිවීමයි.අප ගහකොළ සතා සිව්පාවා ඇතුළු පරිසරය රැකිය යුතු මුත් ඒවාට යම් ව්‍යසනයක් සිදුවුවහොත් එය යථාවත් කිරීමට යම් උත්සහයක් ගත හැකි නමුදු පුරාවස්තුවක් විනාශ වුවහොත් එය පුනස්ථාපනය කිරීමට එවැනි කිසිදු උත්සහයක් ගත හැකි නොවේ....

ලාන්කීය පුරාවිද්‍යාත්මක උරුමය[/COLOR]

ලන්කාවේ මානව ජනාවසකරණය ආරම්භ වනුයේ දළ වශයෙන් අදින් වසර ලක්ෂ 20 කට පමණ පෙර පුරා ගල් යුගය හෙවත් පැලියෝලිතික අවධියේදී ය..අදින් වසර 7-8 කට පූර්ව කාලයකට දින නියම කළ හැකි යාපනය අර්ධද්වීපයේ "මයික්කායි"ගම්මානයෙන් ලැබුණු ගල් මෙවලම් ඩහෙනට හදුනාගෙන ඇති පැරණිම මානව සාධක වේ.මධ්‍ය ගල් යුගය හෙවත් මෙසොලිතික අවධියේ මිනිසා බලන්ගොඩ මානවයා නමින් හදුන්වනු ලැබුවේය.මෙම අවධියට අයත් ඉපැරණිම සාධක බණ්ඩාරගම පාහියන් ගල්ලෙනෙන් හමුවෙයි.ඒ අදින් වසර 37000 කට පෙරය. ගල් යුගයේ සිට සතුන් හීලෑ කල එඩේර ගොවි යුගය හෙවත් 20000 කට පෙර සිදු වූ අතර,මේ කාලයේ සාධක හෝර්ටන් තැන්නෙන් ලැබේ.. ක්‍රිස්තු පූර්ව 1000 පමණ වන විට එනම් අදින් වසර 3000 කට පමණ පෙර මිනිසා කෘතීම වාරිමාර්ග තනා ඒ ජලයෙන් වී වැවීමටත් ,අශ්වයන් සිය දෛනික ගමනාගමන අවශ්‍යතා සදහා යොදා ගැනීමත්,කාලරක්ත මැටි බදුන් නම් වූ විශේෂ තාක්ෂණික මැටි බදුන් නිපදවීමත්,මේ සියල්ලට වඩා යකඩ භාවිතයත් ඇරඹීය.මෙම අවධිය මහා ශිලාඅව් අවධිය,මෙගලිතික අවධිය යකඩ යුගය යන නම් වලින් හදුන්වනු ලැබේ....ක්‍රිස්තු පූර්ව 1000 පමණේදී ආරම්භ කරන් ලද වැව්,ඇළ අමුණු තැනීමේ ක්‍රියාදාමය ක්‍රිස්තු වර්ෂාරම්භයේත්,ඉන් අනතුරුව එළඹී සියවස්වලටත් අඛණ්ඩව ක්රියාවේ යෙදිනි.වාරි කර්මාන්තය කෙතරම් පැරැන්නා ප්‍රගුණ කළේ ද යත් පුරාණ ලාන්කීය වාරි ඉන්ජිනේරු ශිල්පය පුරාණ ලෝකයේ අග්‍රගණ්‍ය තැනක් දිනා සිටියේය.මෙම කුඩා දිවයිනෙහි වැව් 34000 කට අධික සAඛ්‍යාවක් ඇතැයි ගණන් බලා තිබේ.වාරි තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස දිවයින බතබුලතින් සරු කිරීමටත්,එහි අවසාන ප්‍රතිඵලය ලෙස දිවයින ආර්ථික වශයෙන් සමෘදිමත් රටක් බවට පත් කිරීමටත් පැරැන්නාට හැකි විය.

මෙම ආර්ථික දියුණුවට මිනිසාගේ අධ්‍යාත්මික දියුණුවද හෙළි පෙහෙළී කර දීමේ ප්‍රතිඵලයක් ලෙස අපි ශ්‍රේෂ්ඨ සන්ස්කෘතියකටද උරුමකම් පැවෙමු.ඉදිකිරීම් ශිල්පය,තාක්ෂණය,කලා නිර්මාණ,සාහිත්‍ය වැනී ක්ෂේත්රයන් ලොව බොහෝ පැරණි ජාතීන් පරයා වර්ධනය විය.ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විට පැරණි ලෝකයේ උසැතිම ගඩෝල් ස්මාරකය වන ජේතවනය දාගැබ,හා ලෝව උසැතිම මහල් ගොඩනැගිලි කිහිපයටද ලාන්කිකයා උරුම කම් පෑහ.මේ අතර මහල් 9 කින් යුත් ලෝවාමහාපායත් මහල් 12 කින් යුත් පොළොන්නරුවේ සීමා ප්‍රාසාදයත් ප්‍රමුඛය එසේම ලොව කවර හෝ ජාතියකට අයත් ශ්‍රේෂ්ඨ කලා කෘතී සමග වුව ද තරග කළ හැකි මට්ටමේ කලා කෘති මෙහි පහළ විය......

නිදන් වස්තු මිත්‍යාව

මේසාවු ශ්‍රේෂ්ඨ ලාන්කීය උරුමයක් අපගේ කාලයේ පහළව සිටින්නාවූ අධම පිරිසක් රිසි සේ වනසමින් සිටිති.ලොව ශ්‍රේෂ්ඨතම ජාතීන් අතලොස්ස අතර ඉහළින් වැජඹී ශ්‍රි ලන්කාව,සන්ස්කෘතික කාන්තාරයක් බවට පත් කිරීමේ නින්දිත ව්‍යායාමයක ඔවුන් නිමග්නව සිටියි.මෙයට තවදුරටත් ඉඩ තැබිය යුතුද?ඒ ශ්‍රේෂ්ඨ පෞරාණික උරුමය සුරැකීමේ ජාතික වගකීමට උර දීමට මේ කාලයයි......පුරාවස්තු සොරාගන්නන්,ඒවා වනසන්නන් හෝ ඊට සන්විධානය වන්නන් සාමූහිකව නීතියේ රැහැනට ගෙන එන්න,නිරතුරුව විමසිල්ලෙන් පසු වන්න.....ඔබගේ ප්‍රමාදය උප-නූපන් පරපුරුවල පශ්චාත්තාපයට හේතුවක් වනු ඇත,ඔබගේ මෙම ජාතික වගකීම අදම,දැන්ම ඉටු කර අභිමානවත් ලක් පුතෙකු,දියණියකු බවට ලක් මෑණියන්ට පසක් කරන්න...හෙට දවස වෙනුවෙන් ඔබගේ අද දින යුතු කම එයයි.......

[QUOTE="magicwithhasitha, post: 12824723, member: 372195"] [b]අපේ උරුමය නේද බොලව්[/b] [IMG]http://www.amazinglanka.com/pollonnaruwa/vatadage/large/watadage_04.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]පුරාවස්තු යනු පැරණී ලාන්කීය ජනයා හා ඔවුන් අයත් සමාජයේ කියුම් කෙරුම්,ඇවතුම් පැවතුම්,ඇදහිලි,විශ්වාස යනාදිය පිළිබද ජීවමාන සාධකයි;නොහොත් දැයක ජීවනාලියයි.ගහකොළ සතා සිව්පාවගෙන් තොර පරිසරයක් හා ඉතිහාසයට දෙස් දෙන පුරාවස්තු වලින් තොර වූ දැයක් හා දේශයක් සන්ස්කෘතියක හා පාරිසරික කාන්තාරයක් වීම නොවැළැක්විය හැකිය.රටක සන්වර්ධනය යනු හුදෙක් මහා මාර්ග,කර්මාන්ත,ගමනාගමනය,ඉදිකිරීම්,යනාදී යටි තල පහසුකම් වලින් ස්වයන්පෝෂිත වීම පමණක්ම නොවේ,සාරධර්ම ඇතුලු අධ්‍යාත්මික ගුණවගාවත්,මානව සන්වර්ධනයත්,ස්වාභාවීක පරිසරයත් එහි නොබිදිය හැකි, නොබෙදිය හැකි කොටස් වේ..කෙතරම් යටිතල පහසු කම් අතින් ස්වයන්පෝෂිත වුනත් එම පහසු කම් අත් විදින ජනයා හරසුන් බෙළහීන අධ්‍යාත්මික අතින් සන්වර්ධනය නොවූ පිරිසක් නම් එම සන්වර්ධනයේ ප්‍රතිඵල පළවත් ලෙස අත්විදිය නොහැකි අතරම එවැනි අධ්‍යාත්මික සන්වර්ධනයකින් තොර සන්වර්ධනය,සන්වර්ධනයක් ලෙස අර්ථ ගැන් වීමටද නොහැකි වේ...එබැවින් වර්තමාන සන්වර්ධනය සන්ග්රාමයට පිවිසෙනු රිසිවූ ඔබගේ පරම වගකීම වනුයේ මිනිසාගේ අධ්‍යාත්මික සන්වර්ධනය වෙනුවෙන්....ඔබට කළ හැකි උපරිම මෙහෙය සිදු කිරීමයි.....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]පුරාවස්තු යනු මොනවාද? ඒවා රැකගත යුත්තේ ඇයි?[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]අදින් වසර ලක්ෂ විසිපහක පටන් මහනුවර අවධියේ නිමාව සනිටුහන් කරන 1815 මාර්තු 02 දින තෙක් භෞතික හා මානව අවශේෂ පුරාවස්තු ලෙස අපි හදුන්වමු....තවද ගැසට් පත්‍රයේ පළකරන නිවේදනයක් මගින් වසර සියයකට වඩා පැරණි යම් මානව අවශේෂයක් පුරාවස්තුවක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට විෂයභාර ගරු අමාත්‍යවරයාට හැකියාව ඇත...මිනිසා විසින් නිශ්පාදනය කල හෝ පරිහරනය කල වළන් කැබැල්ලක හෝ ගල් කැබැල්ලක පටන් අහස සිබින සුවිසල් දාගැබ් දක්වා ප්‍රමාණයෙන්,ස්වභාවයෙන් හා ස්වරූපයෙන් පුරාවස්තු විවිධාකාරය... පුරාවස්තුවක් ආරක්ෂා කිරීමට අප පෙළබිය යුතු වැදගත්ම කරුණ නම් කෙතරම් කාලයක් මුළුල්ලේ එම පුරාවස්තුව පැවතියේ වී නමුදු එය යම් හෙයකින් විනාශ වුවහොත් එයට නැවත ජීවය දීමට කිසිම බලවේගයකට නොහැකිවීමයි.අප ගහකොළ සතා සිව්පාවා ඇතුළු පරිසරය රැකිය යුතු මුත් ඒවාට යම් ව්‍යසනයක් සිදුවුවහොත් එය යථාවත් කිරීමට යම් උත්සහයක් ගත හැකි නමුදු පුරාවස්තුවක් විනාශ වුවහොත් එය පුනස්ථාපනය කිරීමට එවැනි කිසිදු උත්සහයක් ගත හැකි නොවේ.... [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]ලාන්කීය පුරාවිද්‍යාත්මක උරුමය[[/SIZE]/COLOR] [IMG]http://www.srilankantravellers.com/trips/wp-content/uploads/2010/09/image0131.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ලන්කාවේ මානව ජනාවසකරණය ආරම්භ වනුයේ දළ වශයෙන් අදින් වසර ලක්ෂ 20 කට පමණ පෙර පුරා ගල් යුගය හෙවත් පැලියෝලිතික අවධියේදී ය..අදින් වසර 7-8 කට පූර්ව කාලයකට දින නියම කළ හැකි යාපනය අර්ධද්වීපයේ "මයික්කායි"ගම්මානයෙන් ලැබුණු ගල් මෙවලම් ඩහෙනට හදුනාගෙන ඇති පැරණිම මානව සාධක වේ.මධ්‍ය ගල් යුගය හෙවත් මෙසොලිතික අවධියේ මිනිසා බලන්ගොඩ මානවයා නමින් හදුන්වනු ලැබුවේය.මෙම අවධියට අයත් ඉපැරණිම සාධක බණ්ඩාරගම පාහියන් ගල්ලෙනෙන් හමුවෙයි.ඒ අදින් වසර 37000 කට පෙරය. ගල් යුගයේ සිට සතුන් හීලෑ කල එඩේර ගොවි යුගය හෙවත් 20000 කට පෙර සිදු වූ අතර,මේ කාලයේ සාධක හෝර්ටන් තැන්නෙන් ලැබේ.. ක්‍රිස්තු පූර්ව 1000 පමණ වන විට එනම් අදින් වසර 3000 කට පමණ පෙර මිනිසා කෘතීම වාරිමාර්ග තනා ඒ ජලයෙන් වී වැවීමටත් ,අශ්වයන් සිය දෛනික ගමනාගමන අවශ්‍යතා සදහා යොදා ගැනීමත්,කාලරක්ත මැටි බදුන් නම් වූ විශේෂ තාක්ෂණික මැටි බදුන් නිපදවීමත්,මේ සියල්ලට වඩා යකඩ භාවිතයත් ඇරඹීය.මෙම අවධිය මහා ශිලාඅව් අවධිය,මෙගලිතික අවධිය යකඩ යුගය යන නම් වලින් හදුන්වනු ලැබේ....ක්‍රිස්තු පූර්ව 1000 පමණේදී ආරම්භ කරන් ලද වැව්,ඇළ අමුණු තැනීමේ ක්‍රියාදාමය ක්‍රිස්තු වර්ෂාරම්භයේත්,ඉන් අනතුරුව එළඹී සියවස්වලටත් අඛණ්ඩව ක්රියාවේ යෙදිනි.වාරි කර්මාන්තය කෙතරම් පැරැන්නා ප්‍රගුණ කළේ ද යත් පුරාණ ලාන්කීය වාරි ඉන්ජිනේරු ශිල්පය පුරාණ ලෝකයේ අග්‍රගණ්‍ය තැනක් දිනා සිටියේය.මෙම කුඩා දිවයිනෙහි වැව් 34000 කට අධික සAඛ්‍යාවක් ඇතැයි ගණන් බලා තිබේ.වාරි තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස දිවයින බතබුලතින් සරු කිරීමටත්,එහි අවසාන ප්‍රතිඵලය ලෙස දිවයින ආර්ථික වශයෙන් සමෘදිමත් රටක් බවට පත් කිරීමටත් පැරැන්නාට හැකි විය. මෙම ආර්ථික දියුණුවට මිනිසාගේ අධ්‍යාත්මික දියුණුවද හෙළි පෙහෙළී කර දීමේ ප්‍රතිඵලයක් ලෙස අපි ශ්‍රේෂ්ඨ සන්ස්කෘතියකටද උරුමකම් පැවෙමු.ඉදිකිරීම් ශිල්පය,තාක්ෂණය,කලා නිර්මාණ,සාහිත්‍ය වැනී ක්ෂේත්රයන් ලොව බොහෝ පැරණි ජාතීන් පරයා වර්ධනය විය.ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වන විට පැරණි ලෝකයේ උසැතිම ගඩෝල් ස්මාරකය වන ජේතවනය දාගැබ,හා ලෝව උසැතිම මහල් ගොඩනැගිලි කිහිපයටද ලාන්කිකයා උරුම කම් පෑහ.මේ අතර මහල් 9 කින් යුත් ලෝවාමහාපායත් මහල් 12 කින් යුත් පොළොන්නරුවේ සීමා ප්‍රාසාදයත් ප්‍රමුඛය එසේම ලොව කවර හෝ ජාතියකට අයත් ශ්‍රේෂ්ඨ කලා කෘතී සමග වුව ද තරග කළ හැකි මට්ටමේ කලා කෘති මෙහි පහළ විය...... [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]නිදන් වස්තු මිත්‍යාව[/SIZE][/COLOR] [IMG]http://www.adaderana.lk/news_images/776371107handcuff.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මේසාවු ශ්‍රේෂ්ඨ ලාන්කීය උරුමයක් අපගේ කාලයේ පහළව සිටින්නාවූ අධම පිරිසක් රිසි සේ වනසමින් සිටිති.ලොව ශ්‍රේෂ්ඨතම ජාතීන් අතලොස්ස අතර ඉහළින් වැජඹී ශ්‍රි ලන්කාව,සන්ස්කෘතික කාන්තාරයක් බවට පත් කිරීමේ නින්දිත ව්‍යායාමයක ඔවුන් නිමග්නව සිටියි.මෙයට තවදුරටත් ඉඩ තැබිය යුතුද?ඒ ශ්‍රේෂ්ඨ පෞරාණික උරුමය සුරැකීමේ ජාතික වගකීමට උර දීමට මේ කාලයයි......පුරාවස්තු සොරාගන්නන්,ඒවා වනසන්නන් හෝ ඊට සන්විධානය වන්නන් සාමූහිකව නීතියේ රැහැනට ගෙන එන්න,නිරතුරුව විමසිල්ලෙන් පසු වන්න.....ඔබගේ ප්‍රමාදය උප-නූපන් පරපුරුවල පශ්චාත්තාපයට හේතුවක් වනු ඇත,ඔබගේ මෙම ජාතික වගකීම අදම,දැන්ම ඉටු කර අභිමානවත් ලක් පුතෙකු,දියණියකු බවට ලක් මෑණියන්ට පසක් කරන්න...හෙට දවස වෙනුවෙන් ඔබගේ අද දින යුතු කම එයයි....... [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-csAwAp0OYXw/T8YGiU4gY3I/AAAAAAAAAgo/a73BvVDLDQY/s320/treasure_hunting.jpg[/IMG] [IMG]http://i42.tinypic.com/21n2uqe.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/IMG_9401.jpg[/IMG][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom