Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය - ශාන්ති කර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩවර යක් කංකාරිය

ස්ත්රීන්ගේ මන දොළ සපුරන කඩවර යක් කංකාරිය

ලක්දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක් කංකාරියයි.

උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය, රට යකුමෙන් පහතරට ජනතාවටත්, කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක් නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය.

කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක් සීමා වූ ශාන්ති කර්මයක් නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක් ලෙඩ රෝග හා සබැඳි යක්කාරියකි. එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක් සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්ත උවදුරුවලින් කාන්තාවන් නිදහස් කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස් පැයක් මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.

කඩවර යක් කංකාරිය කන්ද උඩරට මෙන්ම උතුරුමැද හා වයඹ යන පළාත්වල ද විවිධ මුහුණුවරින් පවත්වන්නෙකි. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක් කංකාරියේ පූර්වාධයකි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොට,පිදේනි කැපකොට දීමට සීමාවන්නෙකි.

එහෙත් මධ්‍යම පළාතේ කඩවර යක් කංකාරිය සීරි/ රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්කම, කපුයක්කම, නයියක්කම, වැදියක්කම, දරුයක්කම, බොරුයක්කම, මහයක්කම යන යක්කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්‍රිකව පවත්වන ගර්භ සංරක්ෂණ පූජා කර්මයකි.

ගර්භ සංරක්ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්‍රය පැළඳීම හා විවිධ ආගමික ස්ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක් පූජා කර්ම අතර කඩවර යක්කංකාරියට ප්රමුඛ ස්ථානයක් හිමිවන්නේ ප්‍රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.

"කඩවර" පොදු ව්‍යවහාරයේ කඩවර යක්/දෙවි නමින් සැලකෙන අන්තරාවරිතිත දෙවි කෙනෙක් වුවද කඩවර යක් කංකාරියේදී කඩවර දෙවි නමින් පුද පෙත් ලබන්නේ සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරටය.

පුළුටු බත් භෝජන නොබුදින කලාකඩවරට කිරිබත් ගොටුවක් පුද දීමට ඇදුරන් පුරුදු වී සිටින්නේ මෙබැවිනි. දැදුරුඔය, නුවර කලාවිය පමණක් නොව සමස්ත වැව්ගම්වාසීන්ගේම එකම ඉටුදෙවියා සෙනවිරත්න මුල්කඩවරය. දේශීය සම්භවයක් ඇති එකම කඩවර දෙවියා ද වන්නේ සෙනවිරත්න මුල්කඩවරය. මොහුගේ බලපරාක්‍රමය එදා මෙන්ම අද ද කිසිදු අඩුවකින් තොරව පවත්නා බවත් ඇතැම් දිනවල කලා වැවේ වැව් ඉස්මත්තේ පෙනී සිටින බවත් ඇදුරෝ ප්‍රකාශ කරති. සෙනෙවිරත්න මුල්කඩවර වෙනුවෙන් සකස් කළ කිරිබත් ගොටුවක් පුදදීමට මොවුහු කිසිසේත් අමතක නොකරති.

සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරට කිරිබත් ගොටුවක් පුදදෙන ඇදුරෝ රීරිකඩවරට, තොටකඩවරට, රතිකඩවරට, දළකඩවරට යන කඩවර යකුන්ට පිළිවෙලින් සැන්දෑ පිදේනිය, තොටකඩවර පිදේනිය, රතිකඩවර පිදේනිය, නොමළ දත්ත පිදේනිය යන සිව්මහා පිදේනි මන්ත්‍ර දිෂ්ටියෙන් දිෂ්ටි කොට ඒ ඒ අදාළ තැන්වලට අදාළ වෙලාවට ගෙනගොස් කැපකොට දෙති.

එමෙන්ම හාස්‍ය හා විනෝදය, මානසික විරාමය රැගත් පන්යක්කම, කපුයක්කම, බොරුයක්කම, දරු යක්කම, වැදියක්කම, නයි යක්කම හා මහයක්කම යන යක්කම් හතක් හා තංතිරිවේණා උඩැක්කි නැටීම් ආදී නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමටත් කංකාරියෙන් අපේක්ෂිත මුඛ්‍ය පරමාර්ථය වටා මෙකී සියලුම උපාංග හා චරිත සිද්ධි මෙන්ම විවිධ අවස්ථා ද එකට එක්වී එකී භූත ධාරණාවකට අනුව පෙළගැසී තිබීම ද අවධානය යොමු කළ යුතු කරුණකි.

මෙවන් සියලු උපාංගවලින් සැදුම්ලත් සර්ව රාත්‍රිකව පවත්වන කඩවර යක්කාරියක් මධ්‍යම පළාතේ හැරුණු විට වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගන්නට නොලැබීම ද විශේෂ කරුණකි.

ඉතාමත් සැලැස්මකට අනුව සකස් වූ ප්‍රතිඵලදායක මෙම ශාන්ති කර්මය ආරම්භ කරන අවස්ථාවේදී රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යාගමඩුවට පැමිණි කාන්තාවන් පසුදා උදෑසන ශාන්ති කර්මය අවසානයේදී එකී සියලු රෝග තත්ත්වයන්ගෙන් අත්මිදී ඉතා හොඳ සනීපයෙන් විනෝදයෙන් ඇදුරුතුමන්ට නමස්කාර කර යාග මඩුවෙන් සමුගත් අවස්ථා අප එමටවත් දැක ඇත.

මල්වරවීම, මල්වර කිල්ල පිළිබඳ තම දූ දරුවන් නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදින් මල්වර වන මොහොතේම ඇතිවන මල්වර කිල්ලක් සමඟ වැළඳෙන කඩවර දෝෂය බොහෝ අය හඳුනාගෙන දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. එසේ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක් සිදු කළත් කඩවර දෝෂය ඉවත්වනතුරු එකී රෝගී කාන්තාවට ගැබ් ගැනමක් සිදු නොවන අතර ගැබ් ගැනීමක් සිදු වුවද එක් මසකින් සමසකින් හෝ සත්මසකින් එකී දරු ගැබ විනාශ කර දැමීම කඩවරගේ සාමාන්‍ය ස්වභාවය බව මේ පිළිබඳව අවබෝධය ඇති බොහෝ පිරිස් විශ්වාස කරති.

එබැවින් මෙකී ශාන්ති කර්මය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සුවිශේෂ සමාජ මෙහෙවරක් කොට සැලකීම අසාධාරණ නොවන්නේය.

ඒ අනුව උඩරට කඩවර යක්කංකාරියේ පූජා විධි රටාව පිළිබඳ අපේ සැලකිල්ල යොමු කළ යුතුය. පූජාවිධි රටාව සමයම් හතරකින් සමන්විත වෙයි. ඒ,

හැන්දෑ සමයම

පූර්ව මධ්‍යම සමයම

අපර මධ්‍යම සමයම

අලුයම සමයම

යනු ඒ සමයම් හතරයි.

කඩවර යක් කංකාරියේ සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීමයි. එහිදී කඩවර පිදේනිය හා සකස් කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍ර කොට දෙවියන් වැඩ සිටීමට සුදුසු තැනක් බවට පත්කිරීමට ඇදුරෝ අමතක නොකරති.

- දිවයින-

[QUOTE="thilzz, post: 6787282, member: 103868"] [b]කඩවර යක් කංකාරිය[/b] [CENTER][COLOR=Black][B][SIZE=5]ස්ත්රීන්ගේ මන දොළ සපුරන කඩවර යක් කංකාරිය[/SIZE][/B][/COLOR] [IMG]http://lh6.ggpht.com/_3kWg4psj8Iw/S0W6D8SR5uI/AAAAAAAAACY/x29Ikgw8DZo/yak_thumb%5B3%5D.jpg?imgmax=800[/IMG] [SIZE=4][B]ලක්දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක් කංකාරියයි. [/B] උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය, රට යකුමෙන් පහතරට ජනතාවටත්, කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක් නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. [B]කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක් සීමා වූ ශාන්ති කර්මයක් නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක් ලෙඩ රෝග හා සබැඳි යක්කාරියකි. එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක් සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්ත උවදුරුවලින් කාන්තාවන් නිදහස් කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස් පැයක් මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති. [/B] [B]කඩවර යක් කංකාරිය කන්ද උඩරට මෙන්ම උතුරුමැද හා වයඹ යන පළාත්වල ද විවිධ මුහුණුවරින් පවත්වන්නෙකි.[/B] උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක් කංකාරියේ පූර්වාධයකි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොට,පිදේනි කැපකොට දීමට සීමාවන්නෙකි.[/SIZE] [SIZE=4][B]එහෙත් මධ්‍යම පළාතේ කඩවර යක් කංකාරිය සීරි/ රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්කම, කපුයක්කම, නයියක්කම, වැදියක්කම, දරුයක්කම, බොරුයක්කම, මහයක්කම යන යක්කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්‍රිකව පවත්වන ගර්භ සංරක්ෂණ පූජා කර්මයකි.[/B] [B]ගර්භ සංරක්ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්‍රය පැළඳීම හා විවිධ ආගමික ස්ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක් පූජා කර්ම අතර කඩවර යක්කංකාරියට ප්රමුඛ ස්ථානයක් හිමිවන්නේ ප්‍රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.[/B][/SIZE] [SIZE=4][B]"කඩවර" පොදු ව්‍යවහාරයේ කඩවර යක්/දෙවි නමින් සැලකෙන අන්තරාවරිතිත දෙවි කෙනෙක් වුවද කඩවර යක් කංකාරියේදී කඩවර දෙවි නමින් පුද පෙත් ලබන්නේ සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරටය. [/B]පුළුටු බත් භෝජන නොබුදින කලාකඩවරට කිරිබත් ගොටුවක් පුද දීමට ඇදුරන් පුරුදු වී සිටින්නේ මෙබැවිනි. [B]දැදුරුඔය, නුවර කලාවිය පමණක් නොව සමස්ත වැව්ගම්වාසීන්ගේම එකම ඉටුදෙවියා සෙනවිරත්න මුල්කඩවරය. දේශීය සම්භවයක් ඇති එකම කඩවර දෙවියා ද වන්නේ සෙනවිරත්න මුල්කඩවරය. මොහුගේ බලපරාක්‍රමය එදා මෙන්ම අද ද කිසිදු අඩුවකින් තොරව පවත්නා බවත් ඇතැම් දිනවල කලා වැවේ වැව් ඉස්මත්තේ පෙනී සිටින බවත් ඇදුරෝ ප්‍රකාශ කරති.[/B] සෙනෙවිරත්න මුල්කඩවර වෙනුවෙන් සකස් කළ කිරිබත් ගොටුවක් පුදදීමට මොවුහු කිසිසේත් අමතක නොකරති. [B]සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරට කිරිබත් ගොටුවක් පුදදෙන ඇදුරෝ රීරිකඩවරට, තොටකඩවරට, රතිකඩවරට, දළකඩවරට යන කඩවර යකුන්ට පිළිවෙලින් සැන්දෑ පිදේනිය, තොටකඩවර පිදේනිය, රතිකඩවර පිදේනිය, නොමළ දත්ත පිදේනිය යන සිව්මහා පිදේනි මන්ත්‍ර දිෂ්ටියෙන් දිෂ්ටි කොට ඒ ඒ අදාළ තැන්වලට අදාළ වෙලාවට ගෙනගොස් කැපකොට දෙති. එමෙන්ම හාස්‍ය හා විනෝදය, මානසික විරාමය රැගත් පන්යක්කම, කපුයක්කම, බොරුයක්කම, දරු යක්කම, වැදියක්කම, නයි යක්කම හා මහයක්කම යන යක්කම් හතක් හා තංතිරිවේණා උඩැක්කි නැටීම් ආදී නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමටත් කංකාරියෙන් අපේක්ෂිත මුඛ්‍ය පරමාර්ථය වටා මෙකී සියලුම උපාංග හා චරිත සිද්ධි මෙන්ම විවිධ අවස්ථා ද එකට එක්වී එකී භූත ධාරණාවකට අනුව පෙළගැසී තිබීම ද අවධානය යොමු කළ යුතු කරුණකි. මෙවන් සියලු උපාංගවලින් සැදුම්ලත් සර්ව රාත්‍රිකව පවත්වන කඩවර යක්කාරියක් මධ්‍යම පළාතේ හැරුණු විට වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගන්නට නොලැබීම ද විශේෂ කරුණකි. [/B] [/SIZE] [SIZE=4]ඉතාමත් සැලැස්මකට අනුව සකස් වූ ප්‍රතිඵලදායක මෙම ශාන්ති කර්මය ආරම්භ කරන අවස්ථාවේදී රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යාගමඩුවට පැමිණි කාන්තාවන් පසුදා උදෑසන ශාන්ති කර්මය අවසානයේදී එකී සියලු රෝග තත්ත්වයන්ගෙන් අත්මිදී ඉතා හොඳ සනීපයෙන් විනෝදයෙන් ඇදුරුතුමන්ට නමස්කාර කර යාග මඩුවෙන් සමුගත් අවස්ථා අප එමටවත් දැක ඇත. මල්වරවීම, මල්වර කිල්ල පිළිබඳ තම දූ දරුවන් නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදින් මල්වර වන මොහොතේම ඇතිවන මල්වර කිල්ලක් සමඟ වැළඳෙන කඩවර දෝෂය බොහෝ අය හඳුනාගෙන දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. එසේ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක් සිදු කළත් කඩවර දෝෂය ඉවත්වනතුරු එකී රෝගී කාන්තාවට ගැබ් ගැනමක් සිදු නොවන අතර ගැබ් ගැනීමක් සිදු වුවද එක් මසකින් සමසකින් හෝ සත්මසකින් එකී දරු ගැබ විනාශ කර දැමීම කඩවරගේ සාමාන්‍ය ස්වභාවය බව මේ පිළිබඳව අවබෝධය ඇති බොහෝ පිරිස් විශ්වාස කරති. එබැවින් මෙකී ශාන්ති කර්මය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සුවිශේෂ සමාජ මෙහෙවරක් කොට සැලකීම අසාධාරණ නොවන්නේය. [B]ඒ අනුව උඩරට කඩවර යක්කංකාරියේ පූජා විධි රටාව පිළිබඳ අපේ සැලකිල්ල යොමු කළ යුතුය. පූජාවිධි රටාව සමයම් හතරකින් සමන්විත වෙයි. ඒ[/B], [/SIZE] [LIST] [*][SIZE=4] [B]හැන්දෑ සමයම[/B][/SIZE] [*][B][SIZE=4]පූර්ව මධ්‍යම සමයම[/SIZE][/B] [*][B][SIZE=4]අපර මධ්‍යම සමයම[/SIZE][/B] [*][B][SIZE=4]අලුයම සමයම [/SIZE][/B] [/LIST] [SIZE=4][B]යනු ඒ සමයම් හතරයි.[/B] [B]කඩවර යක් කංකාරියේ සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීමයි. එහිදී කඩවර පිදේනිය හා සකස් කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍ර කොට දෙවියන් වැඩ සිටීමට සුදුසු තැනක් බවට පත්කිරීමට ඇදුරෝ අමතක නොකරති.[/B][/SIZE] [URL="http://www.divaina.com/2010/01/06/feature04.html"][B]- දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom