Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය - ශාන්ති කර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩවර යක් කංකාරිය-2

- සමාගම් නූල පැළඳවීම -

කඩවර යක් කංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල පැළඳවීමයි. කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර මෙකී කටයුත්ත සිදුකළ යුතුය. මෙහි කංකාරියට අත්‍යවශ්‍ය වූ චාරිත්‍රාංගයකි.

විවාහපත් ස්ත්රීන්ට වසර ගණනාවක් ගතවුවද දරු ගැබ් ඇති නොවීම, ඇති වූ දරු ගැබ් මසකින් දෙකකින් ගබ්සා වී යැම, ඔක්කාරය, තුන්ජාමෙට වෙව්ලා උණ ගැනීම, යනාදී රෝග ලක්ෂණ යම් කාන්තාවකට දක්නට ලැබේ නම් අත්දැකීම් තුළින් පරිපාකයට පත් ගම්මු ඇයට නිසැක වශයෙන්ම කඩවර දෝෂය වැළඳී ඇති බව පසක්කෙට ගෙන කඩවර යක් කංකාරියක් සිදුකිරීමට අවැසි කටයුතු සම්පාදනය කරති.

ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස් ආතුරයා හොඳින් පරීක්ෂා කොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක් බව හැඳින සුදු තුන්පටේ නූලක් ගෙන කඩවර යාදින්න තෙවරක් කියා එම මූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලැබේ.

මෙම සමාගම් නූල පැළඳීමෙන් දින විසිඑකක් ගතවූ තැන ආතුරයා රෝග උපද්‍රවයෙන් නිදහස් කොට දෙන ලෙසත් එසේ නිදහස් කළහොත් රීරි කඩවර, තොටකඩවර, රත්කඩවර, දළ කඩවර යන කඩවර යක්ෂයන්ටත් සෙනවිරත්න මුල්කඩවර හා නාටහතර කකට්ටුවක් කඩවරයින්ටත් කඩවර යක් කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්නා කඩවර කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්වා කඩවර කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්වන බවට ප්රතිඥ දෙති.

දෙන ලද ප්‍රතිඥවේ ආකාරයටම දින විසිඑකක් නොව දින හතක් යැමට පෙර සිටම ප්‍රතිඵල පෙන්නුම් කරන අතර කඩවර යක්කංකාරියට සූදානම් වන්නේ මින් අනතුරුවයි.

කාන්තාවක් මල්වර වන අවස්ථාවේදී තනිවුවහොත් තනිපොල පිරිකඩවර ඇයට බැල්ම හෙලා එදා සිට ඇය කැටුව වාසය කරන අතර ඇය විවාහ වුවද දරුවන් පිළිසිඳ ගැනීමට මොහු ඉඩ නොදෙයි. පිළිසිඳ ගත්තට කළලයට මාසයක් දෙකක් වන විට ගබ්සා කොට දමයි. තනිපොල සීරි කඩවර ඇමක් ස්වාමිපුරුෂයා සේ හැසිරෙයි. රාත්රියේදී යහනට පැමිණෙන මොහු ඇය සිහිනෙන් බිය ගන්වයි. නින්ද යැමට ඉඩ නොදෙයි. එවන් කාන්තාවන්ට සමාගම් නූල පැළඳවීමේදී සාමාන්‍ය සමාගම් නූලක් පැළඳවීමට වඩා වෙනස් වේ. ඒ අනුව නූල්, දුම්මලතටුව, නාබර කුකුළෙක් යනාදිය රැගෙන තුන්මංසලට ගොස් කඩවර යාදින්න කියා දිෂ්ටි මන්ත්‍ර තියා දුම්මල කීල ගසා ඇප නූල කුකුළාගේ කකුලේ ගැටගසයි.

ඇයට වැළඳී ඇති තනිකම් දෝෂය ඉවත් කොට දරු ඵල ලබාදුනහොත් දරුවකු පිළිසිඳ තුන්මාසයක් ගතවීමට පෙර කඩවර යක් කංකාරියක් පවත්වා තනිපොල සිරිකඩවර ඇතුළු සියලු කඩවරයින්ට දොළ පිදේනි කැපකොට දෙන බවට කන්නලමව් කොට කියා සිටියි. "තනිපොල සිරිකඩවර" ඉතාමත් දරුණු යකෙකු වන බැවින් කුකුළා මරා පිදේනි කැප කොට දීම විශේෂ ලක්ෂණයකි. තනිපොල සිරිකඩවර කිසිවිටකවත් රැවටිය නොහැකි බියකරු යකෙකු බව ගුරුන්නාන්සේලා තරයේ විශ්වාස කරති. දින විසිඑකක් ඇතුළත දොළ පිදේනි කැපකොට නොදුනහොත් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්වන බැවින් පොරොන්දු ප්‍රකාර දොළ පිදේනි පුදදීමට ගම්මු වගබලා ගනිති.

- යාගමඩුව -

නියමිත පරිදි දිග අඩි 30 ක් හා පළල අඩි 15 ක් පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක් තුළ සවස 5.00 ට ආරම්භ කරන මෙම ශාන්ති කර්මය පසුවදා පෙරවරු 7.30 දක්වා පැවැත්වේ.

කුරාලයේ හා තුන්මංසලේ හා දොළේ පිදේනි කැපකොට දීම හැරුණු කොට අනෙක් සියලු යාග කටයුතු සිදුවන්නේ මෙම යාගමඩුව තුළය.

අඩි හතක් උස කෙසෙල් කඳක් කොටස් තුනකට බෙදා සකස් කොටගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන් වූවකි. ගොක්අතුවලින් සැරසූ "ආතුර වාසස්ථානය" ආතුර කාන්තාව වෙනුවෙන් සකස් කොට ඇත. එක් පසෙකින් පිදේනි යහනකි. එම යහන තුළ,

01. සීරි කඩවර පිදේනිය

02. තොට කඩවර පිදේනිය

03. රති කඩවර පිදේනිය

04. නොමළ දත්ත පිදේනිය

05. මෝරංගල පිදේනිය

යන පිදේනි තබා ඇත.

ශාන්ති කර්මය ආරම්භ කිරීමට පෙර "කුරාලය" සකස් කළ යුතුය. ආතුර නිවසේ සිට යාර 300 ක් දුරින් ගසක් උඩ ඇත් උසට මෙම කුරාලය සවිශක්තිමත්ව ලී දඬු යොදා සකස් කළ යුතුය.

නැවුම් මැටි මුට්ටියකට කහ දියර යොදා අලංකාර කරන ලද "කළස" යාග මඩුවේ පසෙකින් තබා ඇත්තේ මල් කඩවරට පුද දීමට ය.

මල් බුලත් තටුව ශ්‍රියා කාන්තාවට ය. මල් බුලත් හැරුණු විට කැඩපතක්, පනාවක්, හවරියක් සුවඳ වර්ග මීට අයත් වේ.

- ආතුරයා ආතුර වාසස්ථානයේ වඩා හිඳුවීම -

යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍ර කොට වැදියක් කඩවර, අභිමාන කඩවර යන රීරි යකුගේ දෑග සවුවන්ට වෙන් වූ පරිවාර ගොටු දෙකත්, රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්ථානය ළඟින් තබා මෙතෙක් හිස් අසුනක්ව පැවැති ආතුර වාසස්ථානයට ආතුර කාන්තාව නිවාස තුළ සිට මොට්ටක්කිලියෙන් මුහුණ වසා ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්ථානයේ වඩා හිඳුවීමට පෙර පළමුව තෙරුවන් සිහිකොට, දෙවනුව දෙවියන් සිහිකොට, තෙවනුව යක්ෂයන් සිහිකොට පහන් දල්වා ආතුර වාසස්ථානයේ වඩා හිඳුවයි.

- හැන්දැ සමයම නැටීම -

බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්ෂයන්ටත් පහන් දල්වා නයියණ්ඩි ඇඳුමින් සැරසුණු ඇඳුරෝ උඩැක්කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට කිසිසේත් ම අමතක නොකරති. හිසට ජටා බැඳ පිරුවට හැඳ සිලම්බු හා වළලු පැළඳ, ඇඳුරෝ මල් යහන ඉදිරිපස සිට උඩැක්කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කරති.

දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් ගැමියෝ තදින්ම විශ්වාස කරති. එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමඟම මෙතෙක් තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතුය

- දිවයින-

[QUOTE="thilzz, post: 6787334, member: 103868"] [b]කඩවර යක් කංකාරිය-2[/b] [CENTER][SIZE=4][SIZE=5][B]- සමාගම් නූල පැළඳවීම -[/B][/SIZE] [B]කඩවර යක් කංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල පැළඳවීමයි.[/B] [B]කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර මෙකී කටයුත්ත සිදුකළ යුතුය. [/B]මෙහි කංකාරියට අත්‍යවශ්‍ය වූ චාරිත්‍රාංගයකි. [B]විවාහපත් ස්ත්රීන්ට වසර ගණනාවක් ගතවුවද දරු ගැබ් ඇති නොවීම, ඇති වූ දරු ගැබ් මසකින් දෙකකින් ගබ්සා වී යැම, ඔක්කාරය, තුන්ජාමෙට වෙව්ලා උණ ගැනීම, යනාදී රෝග ලක්ෂණ යම් කාන්තාවකට දක්නට ලැබේ නම් අත්දැකීම් තුළින් පරිපාකයට පත් ගම්මු ඇයට නිසැක වශයෙන්ම කඩවර දෝෂය වැළඳී ඇති බව පසක්කෙට ගෙන කඩවර යක් කංකාරියක් සිදුකිරීමට අවැසි කටයුතු සම්පාදනය කරති.[/B] [B]ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස් ආතුරයා හොඳින් පරීක්ෂා කොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක් බව හැඳින සුදු තුන්පටේ නූලක් ගෙන කඩවර යාදින්න තෙවරක් කියා එම මූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලැබේ.[/B] [B]මෙම සමාගම් නූල පැළඳීමෙන් දින විසිඑකක් ගතවූ තැන ආතුරයා රෝග උපද්‍රවයෙන් නිදහස් කොට දෙන ලෙසත් එසේ නිදහස් කළහොත් රීරි කඩවර, තොටකඩවර, රත්කඩවර, දළ කඩවර යන කඩවර යක්ෂයන්ටත් සෙනවිරත්න මුල්කඩවර හා නාටහතර කකට්ටුවක් කඩවරයින්ටත් කඩවර යක් කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්නා කඩවර කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්වා කඩවර කංකාරියක් පවත්වා දොළ පිදේනි පිළිගන්වන බවට ප්රතිඥ දෙති.[/B] [B]දෙන ලද ප්‍රතිඥවේ ආකාරයටම දින විසිඑකක් නොව දින හතක් යැමට පෙර සිටම ප්‍රතිඵල පෙන්නුම් කරන අතර කඩවර යක්කංකාරියට සූදානම් වන්නේ මින් අනතුරුවයි. [/B] [B]කාන්තාවක් මල්වර වන අවස්ථාවේදී තනිවුවහොත් තනිපොල පිරිකඩවර ඇයට බැල්ම හෙලා එදා සිට ඇය කැටුව වාසය කරන අතර ඇය විවාහ වුවද දරුවන් පිළිසිඳ ගැනීමට මොහු ඉඩ නොදෙයි. පිළිසිඳ ගත්තට කළලයට මාසයක් දෙකක් වන විට ගබ්සා කොට දමයි. තනිපොල සීරි කඩවර ඇමක් ස්වාමිපුරුෂයා සේ හැසිරෙයි. රාත්රියේදී යහනට පැමිණෙන මොහු ඇය සිහිනෙන් බිය ගන්වයි. නින්ද යැමට ඉඩ නොදෙයි. එවන් කාන්තාවන්ට සමාගම් නූල පැළඳවීමේදී සාමාන්‍ය සමාගම් නූලක් පැළඳවීමට වඩා වෙනස් වේ. ඒ අනුව නූල්, දුම්මලතටුව, නාබර කුකුළෙක් යනාදිය රැගෙන තුන්මංසලට ගොස් කඩවර යාදින්න කියා දිෂ්ටි මන්ත්‍ර තියා දුම්මල කීල ගසා ඇප නූල කුකුළාගේ කකුලේ ගැටගසයි.[/B] ඇයට වැළඳී ඇති තනිකම් දෝෂය ඉවත් කොට දරු ඵල ලබාදුනහොත් දරුවකු පිළිසිඳ තුන්මාසයක් ගතවීමට පෙර කඩවර යක් කංකාරියක් පවත්වා තනිපොල සිරිකඩවර ඇතුළු සියලු කඩවරයින්ට දොළ පිදේනි කැපකොට දෙන බවට කන්නලමව් කොට කියා සිටියි. [B]"තනිපොල සිරිකඩවර" ඉතාමත් දරුණු යකෙකු වන බැවින් කුකුළා මරා පිදේනි කැප කොට දීම විශේෂ ලක්ෂණයකි. තනිපොල සිරිකඩවර කිසිවිටකවත් රැවටිය නොහැකි බියකරු යකෙකු බව ගුරුන්නාන්සේලා තරයේ විශ්වාස කරති. දින විසිඑකක් ඇතුළත දොළ පිදේනි කැපකොට නොදුනහොත් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්වන බැවින් පොරොන්දු ප්‍රකාර දොළ පිදේනි පුදදීමට ගම්මු වගබලා ගනිති. [/B][/SIZE][SIZE=4][B][SIZE=5]- යාගමඩුව - [/SIZE][/B] [B]නියමිත පරිදි දිග අඩි 30 ක් හා පළල අඩි 15 ක් පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක් තුළ සවස 5.00 ට ආරම්භ කරන මෙම ශාන්ති කර්මය පසුවදා පෙරවරු 7.30 දක්වා පැවැත්වේ. [/B] කුරාලයේ හා තුන්මංසලේ හා දොළේ පිදේනි කැපකොට දීම හැරුණු කොට අනෙක් සියලු යාග කටයුතු සිදුවන්නේ මෙම යාගමඩුව තුළය. [B]අඩි හතක් උස කෙසෙල් කඳක් කොටස් තුනකට බෙදා සකස් කොටගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන් වූවකි. ගොක්අතුවලින් සැරසූ "ආතුර වාසස්ථානය" ආතුර කාන්තාව වෙනුවෙන් සකස් කොට ඇත. එක් පසෙකින් පිදේනි යහනකි.[/B] එම යහන තුළ, 01. සීරි කඩවර පිදේනිය 02. තොට කඩවර පිදේනිය 03. රති කඩවර පිදේනිය 04. නොමළ දත්ත පිදේනිය 05. මෝරංගල පිදේනිය යන පිදේනි තබා ඇත. [B]ශාන්ති කර්මය ආරම්භ කිරීමට පෙර "කුරාලය" සකස් කළ යුතුය. ආතුර නිවසේ සිට යාර 300 ක් දුරින් ගසක් උඩ ඇත් උසට මෙම කුරාලය සවිශක්තිමත්ව ලී දඬු යොදා සකස් කළ යුතුය.[/B] [B]නැවුම් මැටි මුට්ටියකට කහ දියර යොදා අලංකාර කරන ලද "කළස" යාග මඩුවේ පසෙකින් තබා ඇත්තේ මල් කඩවරට පුද දීමට ය. [/B] [B]මල් බුලත් තටුව ශ්‍රියා කාන්තාවට ය. මල් බුලත් හැරුණු විට කැඩපතක්, පනාවක්, හවරියක් සුවඳ වර්ග මීට අයත් වේ. [/B][/SIZE][SIZE=4][B][SIZE=5]- ආතුරයා ආතුර වාසස්ථානයේ වඩා හිඳුවීම -[/SIZE][/B] යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍ර කොට වැදියක් කඩවර, අභිමාන කඩවර යන රීරි යකුගේ දෑග සවුවන්ට වෙන් වූ පරිවාර ගොටු දෙකත්, රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්ථානය ළඟින් තබා මෙතෙක් හිස් අසුනක්ව පැවැති ආතුර වාසස්ථානයට ආතුර කාන්තාව නිවාස තුළ සිට මොට්ටක්කිලියෙන් මුහුණ වසා ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්ථානයේ වඩා හිඳුවීමට පෙර පළමුව තෙරුවන් සිහිකොට, දෙවනුව දෙවියන් සිහිකොට, තෙවනුව යක්ෂයන් සිහිකොට පහන් දල්වා ආතුර වාසස්ථානයේ වඩා හිඳුවයි. [/SIZE][SIZE=4][SIZE=5][B]- හැන්දැ සමයම නැටීම -[/B][/SIZE] [B]බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්ෂයන්ටත් පහන් දල්වා නයියණ්ඩි ඇඳුමින් සැරසුණු ඇඳුරෝ උඩැක්කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට කිසිසේත් ම අමතක නොකරති. හිසට ජටා බැඳ පිරුවට හැඳ සිලම්බු හා වළලු පැළඳ, ඇඳුරෝ මල් යහන ඉදිරිපස සිට උඩැක්කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කරති.[/B] දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් ගැමියෝ තදින්ම විශ්වාස කරති. [B]එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමඟම මෙතෙක් තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතුය[/B][/SIZE] [URL="http://www.divaina.com/2010/01/06/feature04.html"][B]- දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom