Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය - ශාන්ති කර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවොල් මඩු ශාන්ති කර්මය

පහත රට නැටුම් සම්ප්රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.

ඒ මෙසේය,

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.

දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.

මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.

මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.

මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය.

දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.

පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.

[QUOTE="sandun thilaka, post: 6798161, member: 162584"] [B][SIZE=5]දෙවොල් මඩු ශාන්ති කර්මය[/SIZE][/B] [B] [/B] [B][B][SIZE=4]පහත රට නැටුම් සම්ප්රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.[/SIZE][/B] [/B] [B][SIZE=4]ඒ මෙසේය,[/SIZE][/B] [SIZE=4]ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.[/SIZE][SIZE=4] දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.[/SIZE] [SIZE=4] මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.[/SIZE][SIZE=4] මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.[/SIZE][SIZE=4] මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය. [/SIZE][SIZE=4] දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.[/SIZE][SIZE=4] පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom