Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"එක්ස්කියුස් මී මිස්ටර්..." ෂොප් එක අයිතිකාරයා නේතන් දිහා බලනවා..

"ඔවු මොකක්ද වෙන්න ඕන..?"

"මං රහස් පරික්ෂක නේතන්.. ඔයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න ආවෙ.."

"මේ මිස්ටර් පොඩි විස්තර කිය කිය ඉන්න විදියකුත් නෑ.. ඕන දේ කියපං.. නැත්තං පලයං.. මට වැඩ තියෙනවා.."

"කලබල වෙන්න එපා මිස්ටර්.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන.."

"මගුලක් කතා කරනවා.. දැන් මොකක්ද උඹ තෙපරබබා කියන්න හදන්නෙ.."

"මේකයි මිස්ටර්.."

"ආයෙම මගුලක් කතා කරනවා.. ගහනව යකෝ ප#යෙ මයිලි නළලෙ හිටින්න.. කියන මගුලක් කියලා මකබෑවියන්කො.. තොට අමු කැවිලද..?"

"මිස්ටර්.. මේක අහන්නකො තරහ ගන්නැතුව.. ටවුන් එකේ බැංකුව මංකොල්ල කාලා.. එයින් බුවෙක් රිවෝල් එක හලලා ගිහින්.. ඒකයි ඔයාගෙන් මේ සම්බන්ධව විස්තරයක් දැනගන්න ආවෙ.." ෂොප් එකේ එකාට තවත් මල පනිනවා.. ඌ කී බෝඩ් එක උස්සලා පොළවෙ ගහන්න වගේ ගිහින් ආයෙම බිමින් තියනවා..

"ඈ යකෝ.. තොට පිස්සුද..? තෝ හිතුවද මං රිවෝල් විකුණනවා කියලා.. තොගේ ඇස් පුක් පට්ටමේද තියෙන්නෙ.. බලපිය වටපිට.. මේක PC Games කඩයක්.. තොට ගේම් එහෙම ඕන නම් කියපිය.. නැත්තං පල.. මොන හු#(*(&**(&*(&*^&@*^&*..."

"අම්මටසිරි.. ඇතත්ම නේන්නං.. මට අර බැංකුවට චුට්ටක් එහා කඩයක් දාගෙන ඉන්න මල්ලි කෙනෙක් කිව්වෙ.. ඔයා තමයි ගමටම ගේම් දෙන්නෙ.. ඌ ගාව ඕන භාන්ඩයක් තියෙනවා කියලා.."

"මොන අර සචිත් කියන එකාද..? කොණ්ඩෙ බොකුටු.. උස.. වනචර පෙනුමක් තියෙන එකාද..?"

"අන්න හරි.."

"යකෝ.. මීට මාස දෙක තුනකට කලින් උගේ ඔලුව උඩට දෙල් ගෙඩියක් වැටිලා.. එදා ඉඳන් මූ වීකාරෙන් දොඬවනවා.. අනික ඌට Game මේනියාව තියෙනවා.. ඌ හැමදේම දකින්නෙ ගේම් එකක් විදියට.. තොට පිස්සුද යකෝ ඒ වේසාවි කියන ඒවා අහගෙන මෙතනට එන්න මාව කන්න.. මං මේ අහිංසක විදියට ගේම් එකක් විකුණගෙන ජීවත් වෙන්නෙ.."

"සමාවෙන්න ඕන මිස්ටර්.. මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. ඔය පරයා අහුවෙයන්කො මගදි මට.."

"අන්න එහෙම වාශ්ප වෙයන්.. තෝ මගේ ගේම් එක සම්පූර්ණයෙන් කෑවනේ යකෝ.. තූ තෝ.. බලහං මාරියෝ කෙල්ලට වැඩේ දෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මකරා මට ඇරියනේ.."

"මිස්ටර් ත්රිබලක්ද බලන්නෙ.."

"නෑ හතරක් බලන්නෙ.. තියෙන හිල් හැම එකටම අරිනවා.."

නේතන් කාරයා ඊට පස්සෙ කෙලගෙන ගියේ සචිත් කියන පිස්සව මුණගැහෙන්න..

[QUOTE="crazybuddy, post: 14447236, member: 326070"] [LEFT][COLOR=Blue][SIZE=3]"එක්ස්කියුස් මී මිස්ටර්..." ෂොප් එක අයිතිකාරයා නේතන් දිහා බලනවා.. "ඔවු මොකක්ද වෙන්න ඕන..?" "මං රහස් පරික්ෂක නේතන්.. ඔයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න ආවෙ.." "මේ මිස්ටර් පොඩි විස්තර කිය කිය ඉන්න විදියකුත් නෑ.. ඕන දේ කියපං.. නැත්තං පලයං.. මට වැඩ තියෙනවා.." "කලබල වෙන්න එපා මිස්ටර්.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන.." "මගුලක් කතා කරනවා.. දැන් මොකක්ද උඹ තෙපරබබා කියන්න හදන්නෙ.." "මේකයි මිස්ටර්.." "ආයෙම මගුලක් කතා කරනවා.. ගහනව යකෝ ප#යෙ මයිලි නළලෙ හිටින්න.. කියන මගුලක් කියලා මකබෑවියන්කො.. තොට අමු කැවිලද..?" "මිස්ටර්.. මේක අහන්නකො තරහ ගන්නැතුව.. ටවුන් එකේ බැංකුව මංකොල්ල කාලා.. එයින් බුවෙක් රිවෝල් එක හලලා ගිහින්.. ඒකයි ඔයාගෙන් මේ සම්බන්ධව විස්තරයක් දැනගන්න ආවෙ.." ෂොප් එකේ එකාට තවත් මල පනිනවා.. ඌ කී බෝඩ් එක උස්සලා පොළවෙ ගහන්න වගේ ගිහින් ආයෙම බිමින් තියනවා.. "ඈ යකෝ.. තොට පිස්සුද..? තෝ හිතුවද මං රිවෝල් විකුණනවා කියලා.. තොගේ ඇස් පුක් පට්ටමේද තියෙන්නෙ.. බලපිය වටපිට.. මේක PC Games කඩයක්.. තොට ගේම් එහෙම ඕන නම් කියපිය.. නැත්තං පල.. මොන හු#(*(&**(&*(&*^&@*^&*..." "අම්මටසිරි.. ඇතත්ම නේන්නං.. මට අර බැංකුවට චුට්ටක් එහා කඩයක් දාගෙන ඉන්න මල්ලි කෙනෙක් කිව්වෙ.. ඔයා තමයි ගමටම ගේම් දෙන්නෙ.. ඌ ගාව ඕන භාන්ඩයක් තියෙනවා කියලා.." "මොන අර සචිත් කියන එකාද..? කොණ්ඩෙ බොකුටු.. උස.. වනචර පෙනුමක් තියෙන එකාද..?" "අන්න හරි.." "යකෝ.. මීට මාස දෙක තුනකට කලින් උගේ ඔලුව උඩට දෙල් ගෙඩියක් වැටිලා.. එදා ඉඳන් මූ වීකාරෙන් දොඬවනවා.. අනික ඌට Game මේනියාව තියෙනවා.. ඌ හැමදේම දකින්නෙ ගේම් එකක් විදියට.. තොට පිස්සුද යකෝ ඒ වේසාවි කියන ඒවා අහගෙන මෙතනට එන්න මාව කන්න.. මං මේ අහිංසක විදියට ගේම් එකක් විකුණගෙන ජීවත් වෙන්නෙ.." "සමාවෙන්න ඕන මිස්ටර්.. මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. ඔය පරයා අහුවෙයන්කො මගදි මට.." "අන්න එහෙම වාශ්ප වෙයන්.. තෝ මගේ ගේම් එක සම්පූර්ණයෙන් කෑවනේ යකෝ.. තූ තෝ.. බලහං මාරියෝ කෙල්ලට වැඩේ දෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මකරා මට ඇරියනේ.." "මිස්ටර් ත්රිබලක්ද බලන්නෙ.." "නෑ හතරක් බලන්නෙ.. තියෙන හිල් හැම එකටම අරිනවා.." නේතන් කාරයා ඊට පස්සෙ කෙලගෙන ගියේ සචිත් කියන පිස්සව මුණගැහෙන්න..[/SIZE] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom