Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේතන් හට තවත් දෙයක් දැකගත හැකිවිය.එනම් සචිත්ගේ බූරූ ඇඳ කොනක් ඉස්සී තිබෙන බවකි.නේතන්ගේ සුපරික්ෂාකාරි ඇසට වසන්වීම සදහා කිසිම දෙයක් සමත් නොවනා බව නේතන්ම දනී.බූරූ ඇඳේ ගෝනිය උස්සා බැලු නේතන් හට දැකගත හැකි වුයේ ගැහැනුන් පිරිසකගේ යට ඇඳුම් සහ බ්‍රසියර් තොගයකි,ඒවා බැලූ බැල්මට කහ පැහැ ගැන්වී තිබේ.නේතන් හට මෙය වහාම තේරුම් ගියේය,නැවතත් ඔහුගේ ඇස කොම්පියුටරේ දෙසට යොමුවිය.එහි ඇති Crystal Shield ඇන්ටි වයිරස් වැඩසටහන නිසා කොම්පියුටරේ මන්දගාමි බව කැපි පෙනෙන්නට විය.

සචිත් කාමරය තුලට පැමිනෙන විට නේතන් කොම්පිටරේ කිසියම් දෙයක් පරික්ෂාවෙන් බලා සිටින බව පෙනෙන්නට විය.එහි ඇත්තේ කලින් කී බැංකුව ඇතුලත ප්ලෑන් එකකි.මෙම දසුන නිසා සචිත් ගල් ගැසී බලා සිටින බවක් නේතන් දුටුවේය.නමුන් නේතන් කිසිම වෙනසක් නොපෙන්වා සචිත්ගෙන් තොරතුරු ලබා ගැනීමට අදිටන් කරගත්තේය

නේතන්: මොකක්ද උඹේ නම කීවේ?

සචිත්: මල් පොන්සි මුදියන්සේලාගේ සචිත් දනන්ජය මල් පොන්සි

නේතන්: මට උඹට කියන්න දෙයක් තියනවා.මම මෙච්චර වෙලා උඹෙන් හොදින් ඇහුවේ මේ රිවෝල්වරේ කාගෙද කියලා.ඒත් උඹ නොදැකපු මගෙ අමනුස්සකමින් පිරුනු පැත්තකුත් තියනවා කියලා හොඳට මතක තියාගනින්.දැන් මට කියපන් උඹත් මේ වැඩේට සම්බන්ධද?

සචිත් හට කලින් තමන්ගේ රහස් ප්‍රදේශයට එල්ලවු පහර මතක් විය.නැවතත් එවැනි පාරක රස බැලීමට උවමනාවක් නොවීය.නමුත් කීමට බොරු දහසක් හිත තුල කකියද්දින් එක්වරම දොරට කිසිවෙකු විසින් තට්ටු කරනා හඬක් ඇසෙන්නට විය.සචිත් ඉදිරයට පියමන් කරද්දින් නේතන් විසින් ඔහුට බාධා කරනු ලැබිනි.නේතන්ම ගොස් දොර අරින විට දුටු දෙයින් නේතන්ගේ ඇස් උඩ ගියේය.අවුරුදු 17,18 වයසේ පසුවන කුඩා ලදැරියක් නේතන් ඉදිරිපිට විය.මුකුලිත සිනාවකින් සැරසුනු ඇය නේතන් දුටු විටම මළානික විය.

නේතන්: මේ ළමයා..?

ගැහැනු ළමයා පිළිතුරු නොදී බිරාන්තව නේතන් දෙස බලා සිටියේය.එක් අතකට එය සාධාරනය කල හැක.නේතන් යනු අබිරහස් මංකොල්ල මිනී මැරුම් සමග පොර බදිනා දැඩි මිනිසෙකි.ඔහු හමුවේ විකසිත මල් පවා පරව යන්නේ නිසැකවමය.සචිත් එවෙලෙම නේතන් වෙත පැමිනියේය..

ආ..නංගි පැට්ටෝ මට අද නම් ගණන් ක්ලාස් කරන්න බෑ.ඔයා ගිහින් ඔය ගණන් ටික වෙන කාගෙන් හරි අහගන්නවද?මම හවස තාත්තගෙ කඩේ දිහාට එන්නම්,වෙලාවක් තිබුනොත් මම ගෙදරට ඇවිත් ගනන් ටික කියලා දෙන්නම් හොදේ..

නේතන් වැනි දැඩි මිනිසෙකුට මෙම බොළඳ වදන් වලට සිනා නොවී සිටිය හැකිද?නේතන් හට සිනහව නවතාගත නොහැකිවිය.ගැහැණු ළමයාද නේතන් දෙස බලා සිටියේ ප්‍රශ්න පිරි මුවක් දල්වාගෙනය.නමුත් වැඩි වෙලාවක් එසේ බලා සිටියේ නැත.ඇයගේ සුමිහිරි නාදයෙන් සචිත් ආමන්ත්රනය කරන්නට විය..

අයියේ අද මම ආවෙ ගණන් අහගන්න නෙවෙයි.ඒත් මට ඔයාට කියන්න රහස් දෙයක් තියනවා.ඒත් අද මම මේක කියන්නම ඔනා.පොඩ්ඩක් මෙහෙට එනවද

සචිත් නේතන් දෙස බැලුවේ ආයාචනාත්මක දෑසකිනි.නේතන්ද එම අවසරය ලබා දීමට පසුබට නොවුනේය.සචිත් හා එම ගැහැනු ලමයා ඉදිරියටම පියමන් කරනු නේතන් හට දැකගත හැකිවිය.නමුත් නේතන් හට මෙයද සැකයට කාරනයකි,එනම් රහස් දෙයක් කීමට ඇතැයි කෙලි පොඩ්ඩ පැවසු නිසාවෙන්මය.ඔහු වහාම අඩි සද්දය නොඇසෙන සේ ගමන් ඇරඹීය,පාළු සොහොන් පිටයක ස්වරූපය ඇතත් මෙම වත්ත තුල අඹ ගස් විශාල ප්‍රමානයක් දකින්නට ඇත.නේතන් කලේ එම අඹ ගසකට මුවාවී කතාවට ඇහුන්කම් දීමයි.නමුත් නේතන් දුටු දෙයින් හදවත මහා පල්ලමකට ඇද දැම්මක් මෙන් විය.කලින් සිටි පුංචි සුරංගනාවිය මේ වන විට අඳුරු වළාකුලක සිරිගෙන ඇත.දෙදෙනා අතරම ඇත්තේ නිහැඩියාවකි.නමුත් එම නිහැඩියාව බිඳිමින් ගැහැනු ලමයා කතාව ආරම්ඹ කලේය

ගැ.ළ: අයියේ..

සචිත්: කියන්න පැටියෝ

ගැ.ළ: මගෙ හිතට බයයි අයියේ.එදා හවස උනු සිද්දිය වෙලා අදට මාසයයි දවස් 12ක් ගිහින්.ඒත් තවම මට අරක හැදුනෙ නෑ.

සචිත්: අරක කීවෙ මොකක්ද මැනික?

ගැහැනු ළමයාගෙ මුවග සිනාවෙන් බර විය.නමුත් එය තත්පර කිහිපයකට පමනි.

[QUOTE="Edition, post: 14461702, member: 407691"] [COLOR=Purple][SIZE=4]නේතන් හට තවත් දෙයක් දැකගත හැකිවිය.එනම් සචිත්ගේ බූරූ ඇඳ කොනක් ඉස්සී තිබෙන බවකි.නේතන්ගේ සුපරික්ෂාකාරි ඇසට වසන්වීම සදහා කිසිම දෙයක් සමත් නොවනා බව නේතන්ම දනී.බූරූ ඇඳේ ගෝනිය උස්සා බැලු නේතන් හට දැකගත හැකි වුයේ ගැහැනුන් පිරිසකගේ යට ඇඳුම් සහ බ්‍රසියර් තොගයකි,ඒවා බැලූ බැල්මට කහ පැහැ ගැන්වී තිබේ.නේතන් හට මෙය වහාම තේරුම් ගියේය,නැවතත් ඔහුගේ ඇස කොම්පියුටරේ දෙසට යොමුවිය.එහි ඇති [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=4][COLOR=Indigo][B]Crystal Shield[/B] [/COLOR]ඇන්ටි වයිරස් වැඩසටහන නිසා කොම්පියුටරේ මන්දගාමි බව කැපි පෙනෙන්නට විය. සචිත් කාමරය තුලට පැමිනෙන විට නේතන් කොම්පිටරේ කිසියම් දෙයක් පරික්ෂාවෙන් බලා සිටින බව පෙනෙන්නට විය.එහි ඇත්තේ කලින් කී බැංකුව ඇතුලත ප්ලෑන් එකකි[SIZE=4].මෙම දසුන නිසා සචිත් ගල් ගැසී බලා සිටින බවක් නේතන් දුටුවේය.නමුන් නේතන් කිසිම වෙනසක් නොපෙන්වා සචිත්ගෙන් තොරතුරු ලබා ගැනීමට අදිටන් කරගත්තේය [COLOR=Blue][SIZE=4]නේතන්: මොකක්ද උඹේ නම කීවේ? [COLOR=Red][SIZE=4]සචිත්: මල් පොන්සි මුදියන්සේලාගේ සචිත් දනන්ජය මල් පොන්සි [SIZE=4][COLOR=Blue]නේතන්: මට උඹට කියන්න දෙයක් තියනවා.මම මෙච්චර වෙලා උඹෙන් හොදින් ඇහුවේ මේ රිවෝල්වරේ කාගෙද කියලා.ඒත් උඹ නොදැකපු මගෙ අමනුස්සකමින් පිරුනු පැත්තකුත් තියනවා කියලා හොඳට මතක තියාගනින්.දැන් මට කියපන් උඹත් මේ වැඩේට සම්බන්ධද? [COLOR=Purple][SIZE=4]සචිත් හට කලින් තමන්ගේ රහස් ප්‍රදේශයට එල්ලවු පහර මතක් විය.නැවතත් එවැනි පාරක රස බැලීමට උවමනාවක් නොවීය.නමුත් කීමට බොරු දහසක් හිත තුල කකියද්දින් එක්වරම දොරට කිසිවෙකු විසින් තට්ටු කරනා හඬක් ඇසෙන්නට විය[SIZE=4].[/SIZE]සචිත් ඉදිරයට පියමන් කරද්දින් නේතන් විසින් ඔහුට බාධා කරනු ලැබිනි.නේතන්ම ගොස් දොර අරින විට දුටු දෙයින් නේතන්ගේ ඇස් උඩ ගියේය[SIZE=4].අවුරුදු 17,18 වයසේ පසුවන කුඩා ලදැරියක් නේතන් ඉදිරිපිට විය.මුකුලිත සිනාවකින් සැරසුනු ඇය නේතන් දුටු විටම මළානික විය. [COLOR=Blue][SIZE=4]නේතන්: මේ ළමයා..? [COLOR=Purple][SIZE=4]ගැහැනු ළමයා පිළිතුරු නොදී බිරාන්තව නේතන් දෙස බලා සිටියේය.එක් අතකට එය සාධාරනය කල හැක.නේතන් යනු අබිරහස් මංකොල්ල මිනී මැරුම් සමග පොර බදිනා දැඩි මිනිසෙකි.ඔහු හමුවේ විකසිත මල් පවා පරව යන්නේ නිසැකවමය.සචිත් එවෙලෙම නේතන් වෙත පැමිනියේය.. [COLOR=Red]ආ..නංගි පැට්ටෝ මට අද නම් ගණන් ක්ලාස් කරන්න බෑ.ඔයා ගිහින් ඔය ගණන් ටික වෙන කාගෙන් හරි අහගන්නවද?මම හවස[SIZE=4] [/SIZE]තාත්තගෙ කඩේ දිහාට එන්නම්,වෙලාවක් තිබුනොත් මම ගෙදරට ඇවිත් ගනන් ටික කියලා දෙන්නම් හොදේ..[/COLOR] නේතන් වැනි දැඩි මිනිසෙකුට මෙම බොළඳ වදන් වලට සිනා නොවී සිටිය හැකිද?නේතන් හට සිනහව නවතාගත නොහැකිවිය.ගැහැණු ළමයාද නේතන් දෙස බලා සිටියේ ප්‍රශ්න පිරි මුවක් දල්වාගෙනය.නමුත් වැඩි වෙලාවක් එසේ බලා සිටියේ නැත.ඇයගේ සුමිහිරි නාදයෙන් සචිත් ආමන්ත්රනය කරන්නට විය.. [COLOR=DeepSkyBlue]අයියේ අද මම ආවෙ ගණන් අහගන්න නෙවෙයි.ඒත් මට ඔයාට කියන්න රහස් දෙයක් තියනවා.ඒත් අද මම මේක කියන්නම ඔනා.පොඩ්ඩක් මෙහෙට එනවද [COLOR=Purple][SIZE=4]සචිත් නේතන් දෙස බැලුවේ ආයාචනාත්මක දෑසකිනි.නේතන්ද එම අවසරය ලබා දීමට පසුබට නොවුනේය.සචිත් හා එම ගැහැනු ලමයා ඉදිරියටම පියමන් කරනු නේතන් හට දැකගත හැකිවිය.නමුත් නේතන් හට මෙයද සැකයට කාරනයකි,එනම් රහස් දෙයක් කීමට ඇතැයි කෙලි පොඩ්ඩ පැවසු නිසාවෙන්මය.ඔහු වහාම අඩි සද්දය නොඇසෙන සේ ගමන් ඇරඹීය,පාළු සොහොන් පිටයක ස්වරූපය ඇතත් මෙම වත්ත තුල අඹ ගස් විශාල ප්‍රමානයක් දකින්නට ඇත.නේතන් කලේ එම අඹ ගසකට මුවාවී කතාවට ඇහුන්කම් දීමයි.නමුත් නේතන් දුටු දෙයින් හදවත මහා පල්ලමකට ඇද දැම්මක් මෙන් විය.කලින් සිටි පුංචි සුරංගනාවිය මේ වන විට අඳුරු වළාකුලක සිරිගෙන ඇත.දෙදෙනා අතරම ඇත්තේ නිහැඩියාවකි.නමුත් එම නිහැඩියාව බිඳිමින් ගැහැනු ලමයා කතාව ආරම්ඹ කලේය [COLOR=Cyan][SIZE=4]ගැ.ළ: අයියේ.. [COLOR=Red][SIZE=4]සචිත්: කියන්න පැටියෝ [SIZE=4][COLOR=Cyan]ගැ.ළ: මගෙ හිතට බයයි අයියේ.එදා හවස උනු සිද්දිය වෙලා අදට මාසයයි දවස් 12ක් ගිහින්.ඒත් තවම මට අරක හැදුනෙ නෑ.[/COLOR] සචිත්: අරක කීවෙ මොකක්ද මැනික? [COLOR=Purple]ගැහැනු ළමයාගෙ මුවග සිනාවෙන් බර විය.නමුත් එය තත්පර කිහිපයකට පමනි.[/COLOR][/SIZE] [/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR] [/SIZE] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom