Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචියා තවමත් වේදනාවෙන් පුපුරු ගසන සිය වම් ඇටය කසමින් පසුවෙයි

(සචියා)''ඉතින් කියන්නකෝ පැටියෝ මොකක්ද ඔයාට හැදුනේ නැත්තේ ''

(CD කඩේ නංගි නවෝදි)''මෙන්සොන්ස් අයියේ මෙන්සොන්ස්''සචියා සතුටින් ඉපිලෙයි

(සචියා)''ඉතින් හොදයිනේ නංගියෝ පෑඩ් ටික ඉතුරු වෙනවානේ..මම කියන්නද වැඩක් ඔයා ගෙදර තියන පෑඩ් බණ්ඩලය මට ගෙනත් දෙන්න මම ඒක විකුණලා මගේ ඉන්ටොර්නැට් බිල ගෙවන්නම්.ඊයේ රතු බිලකුත් ආවා''

අසරනියගේ ඇස් කදුලින් බොදවීයයි.

(නවෝදි නංගි)''ඔයාට තවම විහිළුද අයියේ,,,මට දැන් වහ බොන්නයි වෙලා තියෙන්නේ මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ''

සැනෙකින් සචියාගේ වම් වෘෂණ කෝෂයෙන් හටගත් වේදනාව මුළු ශරීරය පුරා පැතිරෙමින් සිහි නොමැතිව ඔහුව බිම ඇදදමයි.මෙය දුටු නේතන් සැනෙකින් එතනට දිව එයි.

(නේතන්)''නරියෝ නරියෝ'' නේතන් සිය පාදයෙන් සචියාව සොලවයි.

''නංගි දුවලා ගොගින් වතුර එකක් ගේන්න''

නේතන් මොරදෙයි ,,අහිංසකිය හඩමින් දිවයයි.මද දුරක් දිවගොස් ආපසු හැරී ඔවුන් වෙතටම එයි.

(නේතන්)''කෝ නංගි වතුර''

(නවෝදි  නංගි)''මට කලින් කියන්න බැරිවුනා අයියේ දැන් සතියක ඉදන් මෙහේ වතුර නැහැ.වතුර ලයින් එක කපලා''

(නේතන්)''ඈ,,,සතියක ඉදන් වතුර නැහැ''

සචියාගේ කාමරයට ඇතුල්වෙද්දී දැනුනු අසුචි ගන්ධයට හේතුව නේතන්ට පැහැදිලිවෙයි.

(නේතන්)''ඒ මොකද ඒ වතුර ලයින් එක කපලා තියෙන්නේ.මේකා බිල ගෙවන්නේවත් නැතුවද''

අහිංසකිය බිමට යොමා ගත් දෙනෙතින්ම පසුවෙයි.මෙතනත් කුමක් හෝ රහසක් ඇති බව නේතන්ට පසක්වෙයි.

(නේතන්)''මම හදන්නේ ඔයාට උදවු කරන්න ඒනිසා මට ඇත්ත කියන්න නංගි නැත්නම් ඔයත් අමාරුවේ වැටෙනවා''

නේතන් අවධාරණයෙන්ම පවසයි,,,අහිංසකිය සත්‍ය පැවසීමට සිත හදාගනී.

(නවෝදි නංගි)''මෙහේ වෝටර් බෝර්ඩ් එකේ ලොක්කා ඉන්නේ මේ එහා ගෙදර ඒ ගොල්ලනන්ගේ බාත්රූම් එක තියෙන්නෙත් වැට අයිනටම වෙ..න්..න''අහිංසකිය ගොළුවෙයි වචන පැටලෙයි

(නේතන්) ''ඉතිං'' නේතන් ගුගුරයි

(නවෝදි නංගි)''ඉතිං ගිය සතියේ දවසක ඒ ලොක්කාගේ ආච්චි අම්මා නානකොට සචිත් අයියා බාත්රූම් එකේ වා කවුළුවකින් ඔළුව දාලා බලාගෙන ඉදලා ලොක්කාගේ අතටම මාට්ටුවෙලා ඒපාර ඒ මිනිහා සචිත් අයියාව අල්ලාගෙන හොදටෝම ගහලා ගස් බැදලා ජොකා ඇතුලට දිමිගොටු දාලා පොලිසියට භාරදීලා ගෙදර වතුරත් කපලා''

(නේතන්)''යකෝ මු හිමිජ්ජා වගේ හිටියට වල් පාහරයෙක් නේ''නේතන් සචියගේ සිහිසුන් සිරුරට පාපහරවල් එල්ල කරයි.

(නවෝදි නංගි)''අනේ එපා අයියේ එපා''

අහිංසකිය සචියාට පහරදෙන නේතන්ව බදා වැළදගෙන එතනින් ඉවත් කිරීමට තතනයි.ඇයගේ ළමැදේ පහසින් කුල්මත්වුනු නේතන්.ඇයව බදා වැළදගෙන සචියාට පහරදෙයි.කෙසේහෝ නේතන්ව සචියාගෙන් ඈත් කිරීමට ඇයට හැකිවෙයි.

(නේතන්)''මාව අතහරින්න නංගි අර පරයව මෙතනම ඉවරයක් කරන්න.ආච්චි අම්මෙකුටවත් නාන්න දෙන්නේ නැති වල්සත්තු.''

(නවෝදි නංගි)''එහෙම කියන්න එපා අයියේ ඔයා ඇත්ත දන්නේ නැහැනේ''.

(නේතන්)''ඇත්ත,,මොකක්ද ඇත්ත''

(නවෝදි නංගි)''සචිත් අයියා වයසක අයට හරිම ආදරෙයි,,,එදා එයා ඒ බාත්රූම් එක ගාවට ගිහින් තියෙන්නේ.අර ආච්චිඅම්මාගේ පිට අතුල්ලන්න.කොටින්ම එයා අපේ ගෙදර ආවහම අපේ අම්මා නාන්න ලිදට ගියෝතින් එයාටත් එතනට යන්න ඕනි කියලා මාත් එක්ක බැනගන්නවා''

(නේතන්)''මොනවා,,,කව්ද ඔයාට එහෙම කිවුවේ''.

(නවෝදි නංගි)''එදා ගුටි කාලා පොලිස් කුඩුවේ ඉන්නැද්දි මම එයාව බලන්න ගියා .එතැනදී තමයි මට එයා ඔය කතාව කිව්වේ.''

(නේතන්)''ඔයාට පිස්සුද නංගි මේ පිස්සා කියන එව්වා විශ්වාස කරන්නේ..ඇත්තටම ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද බලන්න ඔය කොච්චර ලස්සනයිද කියලා.ඇත්තටම ඔයා කට්රිනා කයිෆ් ගේ නංගි වගේනේ.ඔයා කොහොමද මේ වගේ එකෙක් එක්ක පාරේ බැහැලා යන්නේ.බලන්න මුගේ පපුවේ තියෙන්න ඕනි එවුවා බඩේ,, බඩේ තියෙන්න ඕනි එවුවා කොන්දේ,,කොන්දේ තියෙන්න ඕනි එවුවා පුකේ.අම්මපා මුගේ පිරිමි අවයව ටිකවත් හරියට තියනවාද දන්නේ නැහැ.පොඩ්ඩක් හිතන්න නංගි ඔයාට මුත් එක්ක විලිලජ්ජාවක් ඇතුව ගෝල්ඩ් ප්ලේස් එකේ ඇවිදින්නවත් යන්න පුලුවන්ද කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න මු අනිවා මුහුදු හුළගට ගහගෙන යනවානේ ඔයාට වෙන්නේ මුගේ කකුලේ නුලක් ගැටගහලා සරුංගලයක් වගේ ඇද ඇද ඉන්න තමයි.පොඩ්ඩක් තේරුම් ගන්නකො.එක්කෝ මට ඔයා කියන්න මුගේ මොන බම්බුවටද ඔයා කැමති උනේ කියලා.''

අසරණිය විලියෙන් ඇබරෙයි ....

(නවෝදි නංගි)''මට තේරෙනවා අයියේ ,,,මට ඔය කතාව අපේ ගෙදරිනුයි මගේ යාළුවොයි දවසට සියවතාවකට වැඩිය කියනවා..ඒත් අයියේ ඔයා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මෙයා තමයි ලංකාවේ ප්‍රථම ඇනිටි වයිරොස් සොට්වෙයාර් එක හදලා තියෙන්නේ ඉතින් අයියේ මුත් එක්ක ගියොත් මට හොදට කාලා ඇදලා ඉදලා පස්සේ හොද කොල්ලෙක් සෙට් උනහම ඌත් එක්ක පැනලා ගියහැකිනේ''

මෙය ඇසු නේතන් බඩ අල්ලාගෙන මහා හඩින් හිනැහෙයි

(නේතන්)''කවුද ඔයාට කිව්වේ ඔය සොෆ්ට්වෙයා එක හැදුවේ මු කියලා,,,අනේ නංගි ඔයා දන්න බම්බුව.ඕක හැදුවේ වැල්ලවත්තේ මුස්ලිම් කොල්ලෙක් ඕක මු උගෙන් ඉල්ලගත්තු හැටි දන්නවානම් බල්ලෝ බත් කන්නෙත් නැහැ.දැන් එව්වා වැඩක් නැහැ.මම ඒ කතාව ඔයාට පස්සේ කියන්නම් කෝ....ඒක නෙවෙයි ඔයා දන්නේ නැහැ මට ඔයා වගේ ලස්සන කෙල්ලෙක් හිටියානම් මම එයාට අතට පයට සේවකයින් A\C මන්දිර,,වාහන ඒ විතරක්ද රන් රිදී මාල වළලු කොටින්ම මම එයාට රජ සැප දෙනවා..ඒත් ඉතින් අපට කොයින්ද මාළු පාන් ''

නේතන් ගේ ඇසින් කදුළු කඩා වැටෙයි.

(නවෝදි නංගි)''අනේ ඇයි අයියේ ඔයා අඩන්නේ''

(නේතන්)''මට දුකයි නංගි,,,මට මන් ගැනම දුකයි මෙච්චර මසල්ස් තියන ඇගක්තියන මෙචර සල්ලි තියන මට ඔයා ආදරේ නැහැ ඒත් වම් වෘෂණ කෝෂය නැති අර හිපාටු ගස් පකින්තුවාට ඔයා ආදරෙයි.මට මේක තවත් ඉවසන්න බැහැ නංගි,,මම අද ගෙදර ගියගමන් මගේ පුක හපාගෙන මැරෙනවා,,ඔව් මම මැරෙනවා''

නේතන් හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි,,,මෙය දුටු නවෝදි නංගියා කෙමෙන් ඔහුවෙත පිවිසෙයි.

(නවෝදි නංගි)''අඩන්න එපා අයියා අනේ අඩන්න එපා''

නවෝදි නංගි නේතන්ව වැලද ගනී සැනෙකින් ඇයව තුරුල්කර ගන්නා නේතන් ඇයගේ රෝස පැහැති දෙතොල සිය දෙතොලින් සිපගනිමින් තම සිරුරට කිටිකිටියේ හිරකරගනී.මෙලෙසින් විනාඩි දහයක් පමණ ගෙවීයද්දී හදිසියේම නවෝදි නංගිට ඔක්කාරයට පැමිණ වමනයයයි.සිය දෙතොලින් ඇයගේ දෙතොල සැනෙන් ඉවත්කරගන්නා නේතන් ඇයට වමන කිරීමට ඉඩදෙයි.එවිට නේතන් බිම වැටී සිටින සචියාව දකී.

(නේතන්)''අප්පට සිරි ,,,මේ උලමව මට මතකම නැති උනානේ''

සැනෙන් සචියාවෙත යන නේතන් සිය කලිසමේ සිපරය පහත්කර සචියාගේ මුහුණට මුත්‍රා කිරීමට පටන්ගනී..නෙතන්ගෙන් එල්ලවන ප්‍රබල මුත්‍රා පහසේ පිහිටෙන් සචියාට සිහිය එයි.

(සචියා)''අල්ලා ,,,,දැනෙන සනීපෙ''සිහිය ලැබූ සචියා සිය දෙවියන් සිහිකරයි

(නේතන්)''අල්ලා ,,,වල්ලක් නැති තොට මොන අල්ලද යකොව්.වල් පරයා තෝ මොකෙක්ද යකෝ.සතෙක්වත් කරන්නේ නැති හිරිකිත වැඩනේ තෝ කරලා තියෙන්නේ.ඒ ඔක්කෝම අත හැරියත් තෝ මේ අසරණ කෙල්ලට කරපු අපරාධයට තෝව අවුරුදු 20කට හිරේ යවලයි මම නතරවෙන්නේ.''

(සචියා)''පස්වාන් දහසකට බුදුවන්න බුදු සැර් ,,පොඩ්ඩක් කලබල නොවී අපි මේ ගැන කතා කරමුකෝ.මගේ අම්මපා බුදු සර් අවුරුද්දක් මම මෙයත් එක්ක පෙම්කෙලියට මම මෙයාගේ මුනවත් ඉබලා නැහැ ඕනිනම් අතින් අල්ලාගෙන ඉදලා ඇති.ඉතින් බුදු සැර් කොහොමද සැර් මේ මගේ ළමයෙක් කියන්නේ.මොකද මගේ අතේ අගිලිවලිනුත් ශුක්‍රානු පිටවෙනවාද.අනේ මාව බේරන්න බුදු සැර්''

සචියා නේතන්ගේ කකුල බදා හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි.

(නේතන්)''මොනවා ,,,මොනවද නංගි මු මේ දොඩවන්නේ.මේ පරයා බොරු නේද කියන්නේ.ඔක්කොම කොරලා මු හදන්නේ දැන් මාරු වෙන්න තොට මම''

නේතන් සචියට නැවතත් පහර දෙයි.

(නවෝදි නංගි)''නැහැ අයියේ ළමයා ඕකගේ නෙවෙයි''

එය ඇසු නේතන්ගේ ඇස් උඩයයි,,සචියට චු යයි.

(නේතන්)''මොකක්ද නංගි කිව්වේ''

(නවෝදි නංගි)''ඔව් අයියේ ළමයා ඕකගේ නෙවෙයි,,ඕකා කොහෙද එච්චර හරියක් කොරන්නේ''

(නේතන්)''එහෙනම් කාගේද ඔය බඩේ ඉන්න දරුවා ,,,දැන්වත් ඇත්ත කියන්න නංගි''

(සචියා)''ඔව් සුදු කියන්න,,,කාගේද මේ දරුවා ඇයි ඔයා මට ද්‍රෝහී උනේ''

(නවෝදි නංගි)''අනේ පල පොන්නය යන්න මම කොයිවෙලාවේවත් කිව්වාද ළමයා තොගේ කියලා.මෙන්න මේකයි සර් කතාව,,,මේකා මට ගණන් උගන්වන්න කියලා අපේ ගෙදර රිංග රිංග හිටියානේ.ඔය දවස්වලම තමයි මුගේ අර ඇනිටි වයිරොස් සොට්වෙයාර් එකත් එලියට ආවේ.ඒ දවස් ටිකේ මුට මට පන්ති කරන්න එන්න උනේ නැහැ අර අනාථ මඩමේ දේශනයක් කියයි මේ ගණිකා මඩමේ දේශනයක් කියයි අර වාහිනියේ ඉන්ටර්විව් කියයි.පුකට වෙඩි වැදුණු රිලවා වගේ පිස්සුවෙන් දුවන එකමයි වැඩේ.හැබැයි මු මගේ පන්ති පාඩු වෙන්ඩ ඉඩ දුන්නේ නැහැ.මුගේ හොදම යාළුවා කියන අර මල් බබාව එව්වා මට ගණන් උගන්නන්ඩ.ඒකා දවස් දෙකක් ඇවිල්ලා මට උගන්නලා ගියා.ඌ දන්න ගණනක් නැහැ ඌ දන්නෙත් එකතුකිරීමයි අඩුකිරීමයි විතරයි.තුන්වෙනි දවසේ මු එද්දී අපේ ගෙදර අවුරුත් හිටියේ නැහැ.තාත්තා CD කඩේට ගොහින්,,අම්මා පොලට ගොහින්.

(මල් බබා)''නංගි බබා ,,,මම ඔයාට ඇත්තම කියන්නම් .මම ගණන් උගන්නන්න දන්නේ නැහැ හැබැයි මම විද්‍යාව දන්නවා.

ඒක නිසා මම ඔයාට අද විද්‍යාව පාඩමක් උගන්වන්නම්.

(නවෝදි නංගි)''ඔව් අයියේ මටත් විද්‍යාව ගණන් වලට වැඩිය අමාරුයි තමයි,,,අපි එහෙනම් එහෙම කරමු.

(මල් බබා)''ඒකනේ කියන්නේ නගා,,,ඕන්න බලන්න මම අද උගන්වන පාඩම ඔයාට ජිවිතේට අමතක වෙන්නේ නැතිවෙයි.

(නවෝදි නංගි)''අනේ ඇත්තද අයියා ,,අනේ එහෙම වෙනවානම් කොච්චර ශෝයිද.මොකක්ද අයියා මට අද උගන්වන පාඩම''

(මල් බබා)''මේකට කියන්නේ නංගි ප්‍රජනනය පාඩම කියලයි,,,අනික නංගි මේක මේ වාචිකව උගන්වලා විතරක් මදි ප්‍රායෝගික අත්දැකීම් වලින් සහ ක්‍රියාකලාප වලින් තමයි මේක උගන්වන්න තියෙන්නේ.''

(නවෝදි නංගි)''අනේ හරී ෂෝක් ,,,මට ඒක ඉගනගන්නකම් ඉවසිල්ලක් නැහැ.එන්න අයියා අපි යමු මේසෙට.

(මල් බබා)''නැහැ නැහැ නංගි ,,,,එක පාරටම මේක මේසය උඩ කරන එක හරි මදි.ඉස්සෙල්ලාම අපි ඔයාගේ කාමරයට ගිහිල්ලා කරලා.ඕනිනම් තවපාරක් මෙසෙදිත් කරමු.....

නවෝදි නැගණිය හඩා වැළපෙයි

(නවෝදි නංගි)''ඔන්න ඕකයි එදා උනේ සර්''

(සචියා)''මල් පරයා ''

යැයි මොරදෙමින් නැවතත් සිහිසුන්ව ඇදවැටෙයි.............

මතු සම්බන්දයි.

[QUOTE="NUWAN BUWA, post: 14466517, member: 359616"] [CENTER] [SIZE=4][SIZE=3]සචියා තවමත් වේදනාවෙන් පුපුරු ගසන සිය වම් ඇටය කසමින් පසුවෙයි[/SIZE] [/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray](සචියා)[/COLOR]''ඉතින් කියන්නකෝ පැටියෝ මොකක්ද ඔයාට හැදුනේ නැත්තේ '' [COLOR=DimGray](CD කඩේ නංගි [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි)[/COLOR]''මෙන්සොන්ස් අයියේ මෙන්සොන්ස්''[/COLOR][/SIZE][SIZE=3]සචියා සතුටින් ඉපිලෙයි [/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray] (සචියා)[/COLOR]''ඉතින් හොදයිනේ නංගියෝ පෑඩ් ටික ඉතුරු වෙනවානේ..මම කියන්නද වැඩක් ඔයා ගෙදර තියන පෑඩ් බණ්ඩලය මට ගෙනත් දෙන්න මම ඒක විකුණලා මගේ ඉන්ටොර්නැට් බිල ගෙවන්නම්.ඊයේ රතු බිලකුත් ආවා''[/COLOR][/SIZE] [SIZE=4][SIZE=3]අසරනියගේ ඇස් කදුලින් බොදවීයයි.[/SIZE] [COLOR=Red][COLOR=DimGray] ([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නංගි[/COLOR][/COLOR][/SIZE])[/COLOR]''ඔයාට තවම විහිළුද අයියේ,,,මට දැන් වහ බොන්නයි වෙලා තියෙන්නේ මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ''[/COLOR][/SIZE] [SIZE=3]සැනෙකින් සචියාගේ වම් වෘෂණ කෝෂයෙන් හටගත් වේදනාව මුළු ශරීරය පුරා පැතිරෙමින් සිහි නොමැතිව ඔහුව බිම ඇදදමයි.මෙය දුටු නේතන් සැනෙකින් එතනට දිව එයි.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''නරියෝ නරියෝ'' නේතන් සිය පාදයෙන් සචියාව සොලවයි. ''නංගි දුවලා ගොගින් වතුර එකක් ගේන්න''[/COLOR][/SIZE] [SIZE=3]නේතන් මොරදෙයි ,,අහිංසකිය හඩමින් දිවයයි.මද දුරක් දිවගොස් ආපසු හැරී ඔවුන් වෙතටම එයි.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''කෝ නංගි වතුර'' [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray] නංගි)[/COLOR]''මට කලින් කියන්න බැරිවුනා අයියේ දැන් සතියක ඉදන් මෙහේ වතුර නැහැ.වතුර ලයින් එක කපලා'' [COLOR=DimGray](නේතන්)[/COLOR]''ඈ,,,සතියක ඉදන් වතුර නැහැ''[/COLOR][/SIZE] [SIZE=3]සචියාගේ කාමරයට ඇතුල්වෙද්දී දැනුනු අසුචි ගන්ධයට හේතුව නේතන්ට පැහැදිලිවෙයි.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''ඒ මොකද ඒ වතුර ලයින් එක කපලා තියෙන්නේ.මේකා බිල ගෙවන්නේවත් නැතුවද''[/COLOR][/SIZE] [SIZE=4] [SIZE=3]අහිංසකිය බිමට යොමා ගත් දෙනෙතින්ම පසුවෙයි.මෙතනත් කුමක් හෝ රහසක් ඇති බව නේතන්ට පසක්වෙයි.[/SIZE][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''මම හදන්නේ ඔයාට උදවු කරන්න ඒනිසා මට ඇත්ත කියන්න නංගි නැත්නම් ඔයත් අමාරුවේ වැටෙනවා''[/COLOR][/SIZE] [SIZE=3]නේතන් අවධාරණයෙන්ම පවසයි,,,අහිංසකිය සත්‍ය පැවසීමට සිත හදාගනී. [/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''මෙහේ වෝටර් බෝර්ඩ් එකේ ලොක්කා ඉන්නේ මේ එහා ගෙදර ඒ ගොල්ලනන්ගේ බාත්රූම් එක තියෙන්නෙත් වැට අයිනටම වෙ..න්..න''[SIZE=3][COLOR=Black]අහිංසකිය ගොළුවෙයි වචන පැටලෙයි[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR] ''ඉතිං'' [SIZE=3][COLOR=Black]නේතන් ගුගුරයි[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''ඉතිං ගිය සතියේ දවසක ඒ ලොක්කාගේ ආච්චි අම්මා නානකොට සචිත් අයියා බාත්රූම් එකේ වා කවුළුවකින් ඔළුව දාලා බලාගෙන ඉදලා ලොක්කාගේ අතටම මාට්ටුවෙලා ඒපාර ඒ මිනිහා සචිත් අයියාව අල්ලාගෙන හොදටෝම ගහලා ගස් බැදලා ජොකා ඇතුලට දිමිගොටු දාලා පොලිසියට භාරදීලා ගෙදර වතුරත් කපලා'' [COLOR=DimGray](නේතන්)[/COLOR]''යකෝ මු හිමිජ්ජා වගේ හිටියට වල් පාහරයෙක් නේ''[/COLOR][/SIZE][SIZE=3]නේතන් සචියගේ සිහිසුන් සිරුරට පාපහරවල් එල්ල කරයි.[/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''අනේ එපා අයියේ එපා''[/COLOR][/SIZE] [SIZE=3]අහිංසකිය සචියාට පහරදෙන නේතන්ව බදා වැළදගෙන එතනින් ඉවත් කිරීමට තතනයි.ඇයගේ ළමැදේ පහසින් කුල්මත්වුනු නේතන්.ඇයව බදා වැළදගෙන සචියාට පහරදෙයි.කෙසේහෝ නේතන්ව සචියාගෙන් ඈත් කිරීමට ඇයට හැකිවෙයි.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''මාව අතහරින්න නංගි අර පරයව මෙතනම ඉවරයක් කරන්න.ආච්චි අම්මෙකුටවත් නාන්න දෙන්නේ නැති වල්සත්තු.'' [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] [COLOR=DimGray] ([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''එහෙම කියන්න එපා අයියේ ඔයා ඇත්ත දන්නේ නැහැනේ''.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''ඇත්ත,,මොකක්ද ඇත්ත'' [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''සචිත් අයියා වයසක අයට හරිම ආදරෙයි,,,එදා එයා ඒ බාත්රූම් එක ගාවට ගිහින් තියෙන්නේ.අර ආච්චිඅම්මාගේ පිට අතුල්ලන්න.කොටින්ම එයා අපේ ගෙදර ආවහම අපේ අම්මා නාන්න ලිදට ගියෝතින් එයාටත් එතනට යන්න ඕනි කියලා මාත් එක්ක බැනගන්නවා'' [COLOR=DimGray] (නේතන්)[/COLOR]''මොනවා,,,කව්ද ඔයාට එහෙම කිවුවේ''. [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE] නංගි)[/COLOR]''එදා ගුටි කාලා පොලිස් කුඩුවේ ඉන්නැද්දි මම එයාව බලන්න ගියා .එතැනදී තමයි මට එයා ඔය කතාව කිව්වේ.'' [COLOR=DimGray] (නේතන්)[/COLOR]''ඔයාට පිස්සුද නංගි මේ පිස්සා කියන එව්වා විශ්වාස කරන්නේ..ඇත්තටම ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද බලන්න ඔය කොච්චර ලස්සනයිද කියලා.ඇත්තටම ඔයා කට්රිනා කයිෆ් ගේ නංගි වගේනේ.ඔයා කොහොමද මේ වගේ එකෙක් එක්ක පාරේ බැහැලා යන්නේ.බලන්න මුගේ පපුවේ තියෙන්න ඕනි එවුවා බඩේ,, බඩේ තියෙන්න ඕනි එවුවා කොන්දේ,,කොන්දේ තියෙන්න ඕනි එවුවා පුකේ.අම්මපා මුගේ පිරිමි අවයව ටිකවත් හරියට තියනවාද දන්නේ නැහැ.පොඩ්ඩක් හිතන්න නංගි ඔයාට මුත් එක්ක විලිලජ්ජාවක් ඇතුව ගෝල්ඩ් ප්ලේස් එකේ ඇවිදින්නවත් යන්න පුලුවන්ද කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න මු අනිවා මුහුදු හුළගට ගහගෙන යනවානේ ඔයාට වෙන්නේ මුගේ කකුලේ නුලක් ගැටගහලා සරුංගලයක් වගේ ඇද ඇද ඉන්න තමයි.පොඩ්ඩක් තේරුම් ගන්නකො.එක්කෝ මට ඔයා කියන්න මුගේ මොන බම්බුවටද ඔයා කැමති උනේ කියලා.'' [/COLOR][/SIZE][SIZE=3]අසරණිය විලියෙන් ඇබරෙයි ....[/SIZE] [SIZE=4][COLOR=DimGray] ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray]නවෝදි[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray] නංගි)[/COLOR][/SIZE]''මට තේරෙනවා අයියේ ,,,මට ඔය කතාව අපේ ගෙදරිනුයි මගේ යාළුවොයි දවසට සියවතාවකට වැඩිය කියනවා..ඒත් අයියේ ඔයා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මෙයා තමයි ලංකාවේ ප්‍රථම ඇනිටි වයිරොස් සොට්වෙයාර් එක හදලා තියෙන්නේ ඉතින් අයියේ මුත් එක්ක ගියොත් මට හොදට කාලා ඇදලා ඉදලා පස්සේ හොද කොල්ලෙක් සෙට් උනහම ඌත් එක්ක පැනලා ගියහැකිනේ''[/COLOR][/SIZE] [SIZE=4][SIZE=3]මෙය ඇසු නේතන් බඩ අල්ලාගෙන මහා හඩින් හිනැහෙයි[/SIZE] [/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](නේතන්)[/COLOR]''කවුද ඔයාට කිව්වේ ඔය සොෆ්ට්වෙයා එක හැදුවේ මු කියලා,,,අනේ නංගි ඔයා දන්න බම්බුව.ඕක හැදුවේ වැල්ලවත්තේ මුස්ලිම් කොල්ලෙක් ඕක මු උගෙන් ඉල්ලගත්තු හැටි දන්නවානම් බල්ලෝ බත් කන්නෙත් නැහැ.දැන් එව්වා වැඩක් නැහැ.මම ඒ කතාව ඔයාට පස්සේ කියන්නම් කෝ....ඒක නෙවෙයි ඔයා දන්නේ නැහැ මට ඔයා වගේ ලස්සන කෙල්ලෙක් හිටියානම් මම එයාට අතට පයට සේවකයින් A\C මන්දිර,,වාහන ඒ විතරක්ද රන් රිදී මාල වළලු කොටින්ම මම එයාට රජ සැප දෙනවා..ඒත් ඉතින් අපට කොයින්ද මාළු පාන් '' [/COLOR][/SIZE] [SIZE=3]නේතන් ගේ ඇසින් කදුළු කඩා වැටෙයි.[/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][COLOR=DimGray] නංගි)[/COLOR]''අනේ ඇයි අයියේ ඔයා අඩන්නේ'' [COLOR=DimGray] (නේතන්)[/COLOR]''මට දුකයි නංගි,,,මට මන් ගැනම දුකයි මෙච්චර මසල්ස් තියන ඇගක්තියන මෙචර සල්ලි තියන මට ඔයා ආදරේ නැහැ ඒත් වම් වෘෂණ කෝෂය නැති අර හිපාටු ගස් පකින්තුවාට ඔයා ආදරෙයි.මට මේක තවත් ඉවසන්න බැහැ නංගි,,මම අද ගෙදර ගියගමන් මගේ පුක හපාගෙන මැරෙනවා,,ඔව් මම මැරෙනවා'' [/COLOR][/SIZE] [SIZE=4][SIZE=3]නේතන් හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි,,,මෙය දුටු [/SIZE][/SIZE][SIZE=4][SIZE=3][SIZE=3]නවෝදි[/SIZE] නංගියා කෙමෙන් ඔහුවෙත පිවිසෙයි.[/SIZE] [/SIZE] [SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]([/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR][/SIZE]''අඩන්න එපා අයියා අනේ අඩන්න එපා''[/COLOR][/SIZE] [SIZE=3]නවෝදි නංගි නේතන්ව වැලද ගනී සැනෙකින් ඇයව තුරුල්කර ගන්නා නේතන් ඇයගේ රෝස පැහැති දෙතොල සිය දෙතොලින් සිපගනිමින් තම සිරුරට කිටිකිටියේ හිරකරගනී.මෙලෙසින් විනාඩි දහයක් පමණ ගෙවීයද්දී හදිසියේම [/SIZE][SIZE=3][SIZE=3]නවෝදි[/SIZE] නංගිට ඔක්කාරයට පැමිණ වමනයයයි.සිය දෙතොලින් ඇයගේ දෙතොල සැනෙන් ඉවත්කරගන්නා නේතන් ඇයට වමන කිරීමට ඉඩදෙයි.එවිට නේතන් බිම වැටී සිටින සචියාව දකී.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray] (නේතන්)[/COLOR]''අප්පට සිරි ,,,මේ උලමව මට මතකම නැති උනානේ''[/COLOR][/SIZE] [SIZE=3]සැනෙන් සචියාවෙත යන නේතන් සිය කලිසමේ සිපරය පහත්කර සචියාගේ මුහුණට මුත්‍රා කිරීමට පටන්ගනී..නෙතන්ගෙන් එල්ලවන ප්‍රබල මුත්‍රා පහසේ පිහිටෙන් සචියාට සිහිය එයි. [/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray] (සචියා)[/COLOR]''අල්ලා ,,,,දැනෙන සනීපෙ''[SIZE=3][COLOR=Black]සිහිය ලැබූ සචියා සිය දෙවියන් සිහිකරයි [/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray] (නේතන්)[/COLOR]''අල්ලා ,,,වල්ලක් නැති තොට මොන අල්ලද යකොව්.වල් පරයා තෝ මොකෙක්ද යකෝ.සතෙක්වත් කරන්නේ නැති හිරිකිත වැඩනේ තෝ කරලා තියෙන්නේ.ඒ ඔක්කෝම අත හැරියත් තෝ මේ අසරණ කෙල්ලට කරපු අපරාධයට තෝව අවුරුදු 20කට හිරේ යවලයි මම නතරවෙන්නේ.''[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](සචියා)[/COLOR]''පස්වාන් දහසකට බුදුවන්න බුදු සැර් ,,පොඩ්ඩක් කලබල නොවී අපි මේ ගැන කතා කරමුකෝ.මගේ අම්මපා බුදු සර් අවුරුද්දක් මම මෙයත් එක්ක පෙම්කෙලියට මම මෙයාගේ මුනවත් ඉබලා නැහැ ඕනිනම් අතින් අල්ලාගෙන ඉදලා ඇති.ඉතින් බුදු සැර් කොහොමද සැර් මේ මගේ ළමයෙක් කියන්නේ.මොකද මගේ අතේ අගිලිවලිනුත් ශුක්‍රානු පිටවෙනවාද.අනේ මාව බේරන්න බුදු සැර්'' [/COLOR][/SIZE] [SIZE=3]සචියා නේතන්ගේ කකුල බදා හොටුපෙරමින් බල්ලෙකු සේ වැළපෙයි.[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray] (නේතන්)[/COLOR]''මොනවා ,,,මොනවද නංගි මු මේ දොඩවන්නේ.මේ පරයා බොරු නේද කියන්නේ.ඔක්කොම කොරලා මු හදන්නේ දැන් මාරු වෙන්න තොට මම'' [SIZE=3][COLOR=Black] නේතන් සචියට නැවතත් පහර දෙයි.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''නැහැ අයියේ ළමයා ඕකගේ නෙවෙයි''[/COLOR][/SIZE] [SIZE=3] එය ඇසු නේතන්ගේ ඇස් උඩයයි,,සචියට චු යයි. [/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray](නේතන්)[/COLOR]''මොකක්ද නංගි කිව්වේ'' [COLOR=DimGray] ([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''ඔව් අයියේ ළමයා ඕකගේ නෙවෙයි[SIZE=4],,[/SIZE]ඕකා කොහෙද එච්චර හරියක් කොරන්නේ'' [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray] (නේතන්)[/COLOR]''එහෙනම් කාගේද ඔය බඩේ ඉන්න දරුවා ,,,දැන්වත් ඇත්ත කියන්න නංගි''[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=Black] [SIZE=4][COLOR=DimGray](සචියා)[/COLOR][/SIZE][/COLOR]''ඔව් සුදු කියන්න,,,කාගේද මේ දරුවා ඇයි ඔයා මට ද්‍රෝහී උනේ'' [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray] ([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''අනේ පල පොන්නය යන්න මම කොයිවෙලාවේවත් කිව්වාද ළමයා තොගේ කියලා.මෙන්න මේකයි සර් කතාව,,,මේකා මට ගණන් උගන්වන්න කියලා අපේ ගෙදර රිංග රිංග හිටියානේ.ඔය දවස්වලම තමයි මුගේ අර ඇනිටි වයිරොස් සොට්වෙයාර් එකත් එලියට ආවේ.ඒ දවස් ටිකේ මුට මට පන්ති කරන්න එන්න උනේ නැහැ අර අනාථ මඩමේ දේශනයක් කියයි මේ ගණිකා මඩමේ දේශනයක් කියයි අර වාහිනියේ ඉන්ටර්විව් කියයි.පුකට වෙඩි වැදුණු රිලවා වගේ පිස්සුවෙන් දුවන එකමයි වැඩේ.හැබැයි මු මගේ පන්ති පාඩු වෙන්ඩ ඉඩ දුන්නේ නැහැ.මුගේ හොදම යාළුවා කියන අර මල් බබාව එව්වා මට ගණන් උගන්නන්ඩ.ඒකා දවස් දෙකක් ඇවිල්ලා මට උගන්නලා ගියා.ඌ දන්න ගණනක් නැහැ ඌ දන්නෙත් එකතුකිරීමයි අඩුකිරීමයි විතරයි.තුන්වෙනි දවසේ මු එද්දී අපේ ගෙදර අවුරුත් හිටියේ නැහැ.තාත්තා CD කඩේට ගොහින්,,අම්මා පොලට ගොහින්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=DimGray](මල් බබා)[/COLOR]''නංගි බබා ,,,මම ඔයාට ඇත්තම කියන්නම් .මම ගණන් උගන්නන්න දන්නේ නැහැ හැබැයි මම විද්‍යාව දන්නවා. ඒක නිසා මම ඔයාට අද විද්‍යාව පාඩමක් උගන්වන්නම්. [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''ඔව් අයියේ මටත් විද්‍යාව ගණන් වලට වැඩිය අමාරුයි තමයි,,,අපි එහෙනම් එහෙම කරමු. [COLOR=DimGray] (මල් බබා)[/COLOR]''ඒකනේ කියන්නේ නගා,,,ඕන්න බලන්න මම අද උගන්වන පාඩම ඔයාට ජිවිතේට අමතක වෙන්නේ නැතිවෙයි. [COLOR=DimGray] ([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''අනේ ඇත්තද අයියා ,,අනේ එහෙම වෙනවානම් කොච්චර ශෝයිද.මොකක්ද අයියා මට අද උගන්වන පාඩම'' [COLOR=DimGray](මල් බබා)[/COLOR]''මේකට කියන්නේ නංගි ප්‍රජනනය පාඩම කියලයි,,,අනික නංගි මේක මේ වාචිකව උගන්වලා විතරක් මදි ප්‍රායෝගික අත්දැකීම් වලින් සහ ක්‍රියාකලාප වලින් තමයි මේක උගන්වන්න තියෙන්නේ.'' [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''අනේ හරී ෂෝක් ,,,මට ඒක ඉගනගන්නකම් ඉවසිල්ලක් නැහැ.එන්න අයියා අපි යමු මේසෙට. [COLOR=DimGray] (මල් බබා)[/COLOR]''නැහැ නැහැ නංගි ,,,,එක පාරටම මේක මේසය උඩ කරන එක හරි මදි.ඉස්සෙල්ලාම අපි ඔයාගේ කාමරයට ගිහිල්ලා කරලා.ඕනිනම් තවපාරක් මෙසෙදිත් කරමු.....[/COLOR][/SIZE] [SIZE=3][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray][SIZE=3][COLOR=Black]නවෝදි[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/COLOR][/SIZE]නැගණිය හඩා වැළපෙයි[/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray]([/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=DimGray][SIZE=4][COLOR=Red][SIZE=4][COLOR=DimGray]නවෝදි[/COLOR][/SIZE][/COLOR][/SIZE] නංගි)[/COLOR]''ඔන්න ඕකයි එදා උනේ සර්''[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=DimGray] (සචියා)[/COLOR]''මල් පරයා ''[SIZE=3][COLOR=Black] යැයි මොරදෙමින් නැවතත් සිහිසුන්ව ඇදවැටෙයි............. [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][COLOR=Blue]මතු සම්බන්දයි.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom