Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැදෑ හිරු කිරන අඹ ගස් අතරින් එබිකම් කිරීමට පටන්ගෙන තිබේ.නේතන් සිහිසුන්ව සිටි සචිත් වත්තන් කරගෙන නැවතත් නිවස දෙසට පියමන් කලේය.සිතන්නට බොහෝ දේ ඇත.නමුත් මේ වන විට නේතන්ගේ සිතද නවෝදි නිසා සසලව ඇත.නිකරුනේ කාලය කා දමනවාට වඩා කිසියම් දෙයක් කිරීමට ඇති අවශ්‍යතාවය නේතන්ගේ සිතට තදින්ම දැනේ.කෙටි නිහැඩියාව බිඳිමින් නවෝදි යමක් කීමට සැරසෙයි.නේතන් බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් සිතෙහි දල්වාගනය.

මම තීරනයක් ගත්තා අයියේ.මට බෑ දැන් සමාජෙට මුහුන දෙන්න.සචිත් නිසා මගෙ පිරිසිදුකම නැති උනා,මම අම්මා කෙනෙක් වෙලා.අනේ දෙවියනේ....මම....මම කොහොමද මේවා මගෙ අම්මට කියන්නෙ?මගෙ අම්මා පපුව පැලිලා මැරිලා යයි අයියේ.සචිත් අයියා එදා මල් බබාව එවුවෙ නැති නම් අදටත් මම අහිංසකව ජීවත් වෙනවා

සත්‍යකි.මෙලෝ සසරක් තේරුමක් නැති මෙම අහිංසකියට වරදක් සිදුව ඇත.වරද සිදුවුයේ කොතැනද,කෙළෙසද යන්න සොයනාවට වඩා නවෝදිගෙ සිතට ඉවසීම ලබා දිය යුතුය.නැතහොත් මහා විනාශයක පෙර නිමිති පහල වන්නටත් කලින්ම විනාශය සිදුවනවා ඇත.

නේතන්: නවෝදි ජීවිතේ එක විදිහකට ගලන ගඟගක්,වතුර පාර ඔහේ ගලාගෙන යද්දින් ගල්වල හැප්පෙනවා,බෑවුම් වලින් පහලට වැටෙනවා.එහෙම කියලා ඒ ගඟ උඩු අතට ගලන්නෙ නෑ.අපිත් ඒ වගේ හිත හදාගෙන එන ප්‍රශ්න වලට මුහුන දෙන එකයි වටින්නෙ.ඔයාට මම පොරොන්දු වෙනවා.ඔයාට මම සධාරනයක් ඉශ්ඨ කරනවා කියලා.ඒ නිසා හදිස්සි තීරන ගන්න එපා.මේ මගෙ නම්බර් එක.ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න

නවෝදි:මම ඔයාව විශ්වාස කරනවා බුදු අයියේ.බුදුන්ට සමාන කෙරුවට මට පව් නෑ.මේ තරම් ප්‍රශ්න ගොඩක් හිතේ දරාගෙන ඉද්දින් අයියා මට බුදු කෙනෙක් වගේ පේන්නෙ.බොහොම ස්තූතියි නේතන් අයියේ.ඔයාට හුඟක් පින් මම වෙනුවෙන් උදව් කරනවට

එය පවසා නවෝදි යන්නට ගියේය.නමුත් සිහිසුන්වු සචිත් තවමත් බූරු ඇඳේ හතර ගාත් දමාගෙනය.වහාම තමන්ගේ චොරොකි රථයෙහි ඇති වතුර බෝතලය ගෙනා නේතන් එයින් බිඳක් සචිත්ගේ මුහුනට ඉස්සේය.

සුදූ ඇයි මට ඔයා මෙහෙම කෙරුවෙ දෙවියනේ.මේ හදවතේ ඔයා වෙනුවෙන් නොකැලැල් ප්‍රේමයක් ඉතිරෙනවා.ඒක තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි.ඇයි මට ද්‍රෝහි උනේ.

සචිත් සිහිමද ගතියෙන් කියවන්නට පටන් ගත්තේය.ප්‍රශ්න කිරීමෙන් පලක් නැත,නේතන් නැවතත් සචිත්ගේ කම්පියුටරේ දෙසට යොමුවිය.එහි එක්ස් එක්ස් යනුවෙන් ෆෝල්ඩර් එකකි,එය විවර කර බැලීමට නේතන්ට සිත්විය,කුණුව යන මේ ශරිරයේ මොහොතක සැනසීම ලබා දෙන කාමුක දේ එහි තිබින.නේතන් එයින් ඉවත් විය.නැවතත් විමසිලිමත්ව බලන කල මගේ ජීවිතේ (මයි ලයිෆ්) යනුවෙන් ලිපි කිහිපයක් නේතන් හට හමුවිය.

එහි සඳන්ව තිබුනේ සචිත්ගේ කුඩා කාලයේ සිදුවීම්ය.ගෙදර වත්තේ පොල් කැඩීමට පැමිනි මිනිසා විසින් සචිත්ට කල අතවරයක් ද එහි සඳහන්ව තිබින.නමුත් බැංකු මං කොල්ලය සඳහා ප්‍රමානවත් සාධක එහි නොවීය,මේ වනවිටත් සචිත් නැවතත් යථා තත්වයට පත්වී තිබින.

අනේ බුදු සෑර්.මම කිසිම දෙයක් දන්නෙ නෑ.බැංකු මංකොල්ලෙ මම කෙරුව නම් මම අද ලංකාවෙ නෙවෙයි එංගලන්තෙට යනවා.ඒ තරම් කළකිරිමක් මට මගෙ සුදු නංගි නිසා තියෙන්නෙ

තමන් පනට මෙන් ආදරය කල කෙනෙක් හට මෙවැනි දෙයක් සිදුවී තිබිම දරා ගත නොහැක්කකි.නමුත් මේ වන විටත් සචිත් මෙහි ප්‍රධාන වග උත්තර කරුවෙක් බව නේතන් දනී.එම නිසාම සචිත්ට තවත් කිසිම බුරුලක් දීමෙන් පලක් නොවන බව නේතන් තේරුම් ගත්තේය.නේතන් සිතෙහි තෙරපෙන යමක් කීමට සචිත් වෙත හැරුනි.නමුත් මලපහ කෑ රිලවෙක් මෙන් සිටින සචිත්ගේ රුව දුටු විට තමන්ගේ ආවේගය පාලනය කරගැනීමට නේතන් සමත් විය.

සචිත් උඹ මල් බබාව මේ ප්‍රශ්නෙන් බේරන්න හදනවා නම් ඒක වැරදියි කියන දේත් තේරුම් ගනින්.උඹේ කෙල්ලට අර විදිහෙ දෙයක් කරපු ඌ උඹට මොනවා නොකරයිද කියන දේ තේරුම් නොගන්න තරම් උඹ පොඩි එකෙක් නෙවෙයි කියලා මම හිතනවා.දැන් වත් මට ඇත්ත කියපන් මිනිහෝ

නේතන් කම්පියුටරය රැදි මේසයට දැඩිව පහරක් එල්ල කලේය.මිනිසෙකු කොතෙක් ඉවසීම ප්‍රගුන කලත්.එය සීමාව කඩාගෙන යන අවස්ථා නිසැකවම හමුවෙයි.නේතන්ද මේ වන විට එම සීමාව පසුකරමින් තිබුනි.නේතන්ගේ රතුවු දෑස් දුටු විට හා මල් බබා නවෝදි හට කල අසාධාරනය සිහිපත් කල විට තවත් කිසිම දෙයක් හංගා සිටිමෙන් තේරුමක් නොමැති බව සචිත් වටහා ගත්තේය.

සෑර් මට එක උදව්වක් සෑර්ට කරන්න පුළුවන්.මම මල් බබාගෙ ගෙදර තියන තැන දන්නවා.සෑර් ගිහින් මල් බබාගෙන්ම විස්තර අහගත්ත නම් හොදයි නේද?

සචිත් එය පවසනවාත් සමගම නේතන් හිඳ සිටි වේවැල් පුටුවෙන් නැගිට්ටේය.

[QUOTE="Edition, post: 14466557, member: 407691"] [COLOR=Purple][SIZE=4]සැදෑ හිරු කිරන අඹ ගස් අතරින් එබිකම් කිරීමට පටන්ගෙන තිබේ.නේතන් සිහිසුන්ව සිටි සචිත් වත්තන් කරගෙන නැවතත් නිවස දෙසට පියමන් කලේය.සිතන්නට බොහෝ දේ ඇත.නමුත් මේ වන විට නේතන්ගේ සිතද නවෝදි නිසා සසලව ඇත.නිකරුනේ කාලය කා දමනවාට වඩා කිසියම් දෙයක් කිරීමට ඇති අවශ්‍යතාවය නේතන්ගේ සිතට තදින්ම දැනේ.කෙටි නිහැඩියාව බිඳිමින් නවෝදි යමක් කීමට සැරසෙයි.නේතන් බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් සිතෙහි දල්වාගනය. [COLOR=DeepSkyBlue][SIZE=4]මම තීරනයක් ගත්තා අයියේ.මට බෑ දැන් සමාජෙට මුහුන දෙන්න.සචිත් නිසා මගෙ පිරිසිදුකම නැති උනා,මම අම්මා කෙනෙක් වෙලා.අනේ දෙවියනේ....මම....මම කොහොමද මේවා මගෙ අම්මට කියන්නෙ?මගෙ අම්මා පපුව පැලිලා මැරිලා යයි අයියේ.සචිත් අයියා එදා මල් බබාව එවුවෙ නැති නම් අදටත් මම අහිංසකව ජීවත් වෙනවා [SIZE=4]:([/SIZE] [COLOR=Purple]සත්‍යකි.මෙලෝ සසරක් තේරුමක් නැති මෙම අහිංසකියට වරදක් සිදුව ඇත.වරද සිදුවුයේ කොතැනද,කෙළෙසද යන්න සොයනාවට වඩා නවෝදිගෙ සිතට ඉවසීම ලබා දිය යුතුය.නැතහොත් මහා විනාශයක පෙර නිමිති පහල වන්නටත් කලින්ම විනාශය සිදුවනවා ඇත. [COLOR=Red][SIZE=4]නේතන්: නවෝදි ජීවිතේ එක විදිහකට ගලන ගඟගක්,වතුර පාර ඔහේ ගලාගෙන යද්දින් ගල්වල හැප්පෙනවා,බෑවුම් වලින් පහලට වැටෙනවා.එහෙම කියලා ඒ ගඟ උඩු අතට ගලන්නෙ නෑ.අපිත් ඒ වගේ හිත හදාගෙන එන ප්‍රශ්න වලට මුහුන දෙන එකයි වටින්නෙ.ඔයාට මම පොරොන්දු වෙනවා.ඔයාට මම සධාරනයක් ඉශ්ඨ කරනවා කියලා.ඒ නිසා හදිස්සි තීරන ගන්න එපා.මේ මගෙ නම්බර් එක.ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න [COLOR=DeepSkyBlue][SIZE=4]නවෝදි:මම ඔයාව විශ්වාස කරනවා බුදු අයියේ.බුදුන්ට සමාන කෙරුවට මට පව් නෑ.මේ තරම් ප්‍රශ්න ගොඩක් හිතේ දරාගෙන ඉද්දින් අයියා මට බුදු කෙනෙක් වගේ පේන්නෙ.බොහොම ස්තූතියි නේතන් අයියේ.ඔයාට හුඟක් පින් මම වෙනුවෙන් උදව් කරනවට [COLOR=Purple][SIZE=4]එය පවසා නවෝදි යන්නට ගියේය.නමුත් සිහිසුන්වු සචිත් තවමත් බූරු ඇඳේ හතර ගාත් දමාගෙනය.වහාම තමන්ගේ චොරොකි රථයෙහි ඇති වතුර බෝතලය ගෙනා නේතන් එයින් බිඳක් සචිත්ගේ මුහුනට ඉස්සේය. සුදූ ඇයි මට ඔයා මෙහෙම කෙරුවෙ දෙවියනේ.මේ හදවතේ ඔයා වෙනුවෙන් නොකැලැල් ප්‍රේමයක් ඉතිරෙනවා.ඒක තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි.ඇයි මට ද්‍රෝහි උනේ. සචිත් සිහිමද ගතියෙන් කියවන්නට පටන් ගත්තේය.ප්‍රශ්න කිරීමෙන් පලක් නැත,නේතන් නැවතත් සචිත්ගේ කම්පියුටරේ දෙසට යොමුවිය.එහි එක්ස් එක්ස් යනුවෙන් ෆෝල්ඩර් එකකි,එය විවර කර බැලීමට නේතන්ට සිත්විය,කුණුව යන මේ ශරිරයේ මොහොතක සැනසීම ලබා දෙන කාමුක දේ එහි තිබින.නේතන් එයින් ඉවත් විය.නැවතත් විමසිලිමත්ව බලන කල මගේ ජීවිතේ (මයි ලයිෆ්) යනුවෙන් ලිපි කිහිපයක් නේතන් හට හමුවිය. [SIZE=4]එහි සඳන්ව තිබුනේ සචිත්ගේ කුඩා කාලයේ සිදුවීම්ය.ගෙදර වත්තේ පොල් කැඩීමට පැමිනි මිනිසා විසින් සචිත්ට කල අතවරයක් ද එහි සඳහන්ව තිබින.නමුත් බැංකු මං කොල්ලය සඳහා ප්‍රමානවත් සාධක එහි නොවීය,මේ වනවිටත් සචිත් නැවතත් යථා තත්වයට පත්වී තිබින. [COLOR=Red][SIZE=4]අනේ බුදු සෑර්.මම කිසිම දෙයක් දන්නෙ නෑ.බැංකු මංකොල්ලෙ මම කෙරුව නම් මම අද ලංකාවෙ නෙවෙයි එංගලන්තෙට යනවා.ඒ තරම් කළකිරිමක් මට මගෙ සුදු නංගි නිසා තියෙන්නෙ [COLOR=Purple][SIZE=4]තමන් පනට මෙන් ආදරය කල කෙනෙක් හට මෙවැනි දෙයක් සිදුවී තිබිම දරා ගත නොහැක්කකි.නමුත් මේ වන විටත් සචිත් මෙහි ප්‍රධාන වග උත්තර කරුවෙක් බව නේතන් දනී.එම නිසාම සචිත්ට තවත් කිසිම බුරුලක් දීමෙන් පලක් නොවන බව නේතන් තේරුම් ගත්තේය.නේතන් සිතෙහි තෙරපෙන යමක් කීමට සචිත් වෙත හැරුනි.නමුත් මලපහ කෑ රිලවෙක් මෙන් සිටින සචිත්ගේ රුව දුටු විට තමන්ගේ ආවේගය පාලනය කරගැනීමට නේතන් සමත් විය. [COLOR=Blue]සචිත් උඹ මල් බබාව මේ ප්‍රශ්නෙන් බේරන්න හදනවා නම් ඒක වැරදියි කියන දේත් තේරුම් ගනින්.උඹේ කෙල්ලට අර විදිහෙ දෙයක් කරපු ඌ උඹට මොනවා නොකරයිද කියන දේ තේරුම් නොගන්න තරම් උඹ පොඩි එකෙක් නෙවෙයි කියලා මම හිතනවා.දැන් වත් මට ඇත්ත කියපන් මිනිහෝ [COLOR=Purple][SIZE=4]නේතන් කම්පියුටරය රැදි මේසයට දැඩිව පහරක් එල්ල කලේය.මිනිසෙකු කොතෙක් ඉවසීම ප්‍රගුන කලත්.එය සීමාව කඩාගෙන යන අවස්ථා නිසැකවම හමුවෙයි.නේතන්ද මේ වන විට එම සීමාව පසුකරමින් තිබුනි.නේතන්ගේ රතුවු දෑස් දුටු විට හා මල් බබා නවෝදි හට කල අසාධාරනය සිහිපත් කල විට තවත් කිසිම දෙයක් හංගා සිටිමෙන් තේරුමක් නොමැති බව සචිත් වටහා ගත්තේය. [SIZE=4][COLOR=Red]සෑර් මට එක උදව්වක් සෑර්ට කරන්න පුළුවන්.මම මල් බබාගෙ ගෙදර තියන තැන දන්නවා.සෑර් ගිහින් මල් බබාගෙන්ම විස්තර අහගත්ත නම් හොදයි නේද?[/COLOR] සචිත් එය පවසනවාත් සමගම නේතන් හිඳ සිටි වේවැල් පුටුවෙන් නැගිට්ටේය.[/SIZE] [/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom