Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට මදක් දවල් වී තිබෙන්නට විය

"ජම්පින් ජීසස් ජීසස් ජීසස් හනි බනි

හැක්කේ දඩමස් දඩමස් වූ මායි හානි බනි හනි බනි

මොකෝ මොකෝ "

ගැබුරු නින්දකින් පසුවූ මල් බබා සිය දුරකථනය නාද වීමේ ශබ්ධය තුලින් වික්ෂිප්තව අවධිවිය.නින්දෙ පවා ඔහුගේ සිතේ දෝංකාර දුන්නේ සචිත් පසු පස පන්නන මේ නෙතින් නැමැත්තා කවුද යන්න වගය.දුරකථනය යලි නාද වී මොහොතක් නිසොල්මන්විය.හාන්සි පුටුවෙන් නැගිටගත් බබා දුරකථනය පිරික්සන්නට විය

තම ලගම මිතුරෙකු වූ දිශාන් ගෙන් දුරකථන ඇමතුම ලැබී ඇති බව හෙතෙම මල් බබා දැනගත්තේය.දිශාන් යනු කොලබ පාසල් කාලයේ පටන් බබාගේ සමිපතමයෙකි.

"මොකද මේ දිශා හදිස්සියේම මිස් කෝල් එකක්"

ඒ ෂණිකවම ජංගම දුරකථනය නැවත නාද විය

නැවතත් දිශාන්ය

මල් බබා- "අඩෝ ගස් ගෙම්බා මොකෝ මේ හදිස්සියේම මේ පැත්ත මතක් උනේ,උබලගේ නංගිගේ සින් එක සේටල් ඩවුන් උනේ නැද්ද"

දිශාන්- "තොට ගන්න දැන් මම කියේ ඉදන්ද ට්‍රයි කලේ.කොහෙද යකෝ ගිහින් හිටියේ.තෝ අදත් කුඩුවෙන්න වනල කියපන් ඉන්නේ"

මල් බබා- "පිස්සුද බන් තොට අද ෆ්‍රී එකේ ඉන්නේ පොඩි රිපෝට් වගයක් ෆිනිෂ් කරන්න තියෙනවා නෙක්ස්ට් වික් එකේ ඔෆිස් එකේ සිංග වල කොන්ෆරන්ස් එකේ "

දිශාන්-"දැන් තෝ ඔය ඉන්නේ කොට්ටවේද රාගමද මේ වෙලාවේ"

මොකටද මූ කවදාවත් නැතුව එකසිය ගානට ප්‍රශ්න කරන්නේ හතර තට්ටුවේ එකෙක් වගේ...මල් බබාගේ සිතෙහි සියුම් සිතුවිලි කිහිපයක් ඉබේම වගේ ජනිත වුයේ දිශාන්ගේ මේ ප්‍රශ්න පත්‍රය නිසාය

මල් බබා-"මොකෝ යකෝ මේ බලුම්ගලින්ද තෝ,මම මේ කොට්ටාවේ ඉන්නේ දැන් යකෝ නැගිට්ටේ"

දිශාන්-"මේ අහපන් එහෙනම් මම කියන විදියට වැඩ ටික කරපන්.තෝ දැන්ම බැහැල ඉන්න ප්ලේස් එකෙන් ටෙක් ඔෆ් වෙයන්.එහෙ මෙහෙ ලෑන්ඩ් කරන්නේ නැතුව කෙලින්ම ගලාගේ පොත එකට ලෑන්ඩ් කරපන්"

දිශාන්ගේ මේ කතාවෙන් මල් බබා හුන් පුටුවෙන් නැගිටුනේය.එහෙන් නෙතින් කියල එකේක් පස්සෙන් පන්නනවලු.මෙහෙන් මූ ඉක්මනට ඉන්න තැනෙන් මාරු වෙන්නලු.මේ ප්‍රශ්න වලින් බබාගේ සිත එන්න එන්නම ව්‍යාකුල තත්වයට පත්විය

මල් බබා-"ඒ මොකද යකෝ.මොන මගුලටද ගලාගේ ප්ලේස් එකට දැන් සේටාර් වෙන්න කියන්නෙ.මොකෝ ඌ යේ දුපේ සෙට් එකත් එක්ක කොක්කක් දාගෙනද,නැත්නම් කබාය අවුලක්ද"

දිශාන්-"ඒ සේරම හු**වල් මම තොට ආවම කියන්නම්.තෝ කෙලින්ම වරෙන් කෝ ඇද ඇද ඉන්නේ නැතුව දැන්ම ඉන්න තැනින්"

මල් බබා-"හිටපන් වහේ ගෙවල් දොරවල් වහල දාල එන්නම් මොන හු*තක්ද"

දිශාන් සුසුමක් සලමින් දුරකථනය විසනදී කරපු බව බබාට තේරුම් ගියේය.මොනවා නමුත් යම් අත්භූත සිදුවීම් පෙළක් තමා වටා සිදුවන බව තේරුම් ගැනීමට බබාට එතරම් වෙලාවක් ගත නොවිය.ගලා කිසිම දවසක තමාට නරකක් නොකරන බව බබා තරයේ විශ්වාස කරේය.ඔහු සචිත්ට වඩා ගලා සහ දිශාන්ව විශ්වාස කළේය.ඒ සචිත්ට වඩා බොහෝ කාලයක ඉදන් දිශාන් සහ ගලාව බබා හදුනන නිසාය.ඇදුමක් ඇදගෙන ගෙදර දොරවල් වහගෙන බබා ගලාගේ තිප්පොළට යන්නට පිටත් විය.

ත්‍රිවිලරයකින් දෙමටගොඩ ගලාගේ පොට් එකට ගිය බබා ඒ අසලින් ත්රිවිලාරයෙන් බැස ත්රිවිලාරයේ ගාස්තුව ගෙවන්නට සැරසෙද්දී.සිය පිටට එල්ලවූ වැරෙන් පහරෙන් කම්පනය වෙමින් පිටු පස හැරී බැලුවේ."කවුද හු*තෝ ගැහුවේ"කියාගේනමය.තමන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග හදුනා ගැනීමට බබාට එක්ස්ට්‍රා ඕවරයක් අවශ්‍ය නොවිය.ඒ පැණි තිතාය.කවුරුත් ඔහු ඇමතුවේ ඒ නමින්ය.නිමිර දුල්රාජ් ඔහුගේ නමයි.

තිමිර- "මම හිතුවේ තෝ තාම බස් එකේ ගාටනවා ඇති කියලා.ගලා මාව පාරට එවුවේ උබව කුදලාගෙන එන්න කියලා.වරෙන් යන් දිශාන් කාරයත් දැන් ඇවිල්ලද දන්නෙ නෑ"

මල් බබා-"මොකද්ද යකෝ තොපිට වෙලා තියෙන්නෙ.පැහැදිලිව දේශනා කරපංකෝ මොකද්ද සිදුවීම කියලා"

තිමිර-"වරෙන් වරෙන් පොට් එකට ගිහින්ම බලමු මොකද්ද සුන්දර සිදුවීම කියලා"

මල් බබාගේ සුසුම් සමගින් දෙදෙනාම අරලිය උද්‍යාන මාවත දිගේ ඉදිරියට පියමැන්නේය

[QUOTE="Mal Baba, post: 14466621, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]මේ වෙනකොට මදක් දවල් වී තිබෙන්නට විය [/COLOR] [COLOR=DarkSlateGray]"ජම්පින් ජීසස් ජීසස් ජීසස් හනි බනි හැක්කේ දඩමස් දඩමස් වූ මායි හානි බනි හනි බනි මොකෝ මොකෝ " [/COLOR] [COLOR=DarkRed]ගැබුරු නින්දකින් පසුවූ මල් බබා සිය දුරකථනය නාද වීමේ ශබ්ධය තුලින් වික්ෂිප්තව අවධිවිය.නින්දෙ පවා ඔහුගේ සිතේ දෝංකාර දුන්නේ සචිත් පසු පස පන්නන මේ නෙතින් නැමැත්තා කවුද යන්න වගය.දුරකථනය යලි නාද වී මොහොතක් නිසොල්මන්විය.හාන්සි පුටුවෙන් නැගිටගත් බබා දුරකථනය පිරික්සන්නට විය තම ලගම මිතුරෙකු වූ දිශාන් ගෙන් දුරකථන ඇමතුම ලැබී ඇති බව හෙතෙම මල් බබා දැනගත්තේය.දිශාන් යනු කොලබ පාසල් කාලයේ පටන් බබාගේ සමිපතමයෙකි.[/COLOR] [COLOR=DarkSlateGray]"මොකද මේ දිශා හදිස්සියේම මිස් කෝල් එකක්"[/COLOR] [COLOR=DarkRed]ඒ ෂණිකවම ජංගම දුරකථනය නැවත නාද විය නැවතත් දිශාන්ය [/COLOR] [COLOR=DarkGreen]මල් බබා- "අඩෝ ගස් ගෙම්බා මොකෝ මේ හදිස්සියේම මේ පැත්ත මතක් උනේ,උබලගේ නංගිගේ සින් එක සේටල් ඩවුන් උනේ නැද්ද"[/COLOR] [COLOR=Sienna]දිශාන්- "තොට ගන්න දැන් මම කියේ ඉදන්ද ට්‍රයි කලේ.කොහෙද යකෝ ගිහින් හිටියේ.තෝ අදත් කුඩුවෙන්න වනල කියපන් ඉන්නේ"[/COLOR] [COLOR=DarkGreen]මල් බබා- "පිස්සුද බන් තොට අද ෆ්‍රී එකේ ඉන්නේ පොඩි රිපෝට් වගයක් ෆිනිෂ් කරන්න තියෙනවා නෙක්ස්ට් වික් එකේ ඔෆිස් එකේ සිංග වල කොන්ෆරන්ස් එකේ "[/COLOR] [COLOR=Sienna]දිශාන්-"දැන් තෝ ඔය ඉන්නේ කොට්ටවේද රාගමද මේ වෙලාවේ"[/COLOR] [COLOR=DarkSlateGray] මොකටද මූ කවදාවත් නැතුව එකසිය ගානට ප්‍රශ්න කරන්නේ හතර තට්ටුවේ එකෙක් වගේ...මල් බබාගේ සිතෙහි සියුම් සිතුවිලි කිහිපයක් ඉබේම වගේ ජනිත වුයේ දිශාන්ගේ මේ ප්‍රශ්න පත්‍රය නිසාය[/COLOR] [COLOR=DarkGreen] මල් බබා-"මොකෝ යකෝ මේ බලුම්ගලින්ද තෝ,මම මේ කොට්ටාවේ ඉන්නේ දැන් යකෝ නැගිට්ටේ"[/COLOR] [COLOR=Sienna]දිශාන්-"මේ අහපන් එහෙනම් මම කියන විදියට වැඩ ටික කරපන්.තෝ දැන්ම බැහැල ඉන්න ප්ලේස් එකෙන් ටෙක් ඔෆ් වෙයන්.එහෙ මෙහෙ ලෑන්ඩ් කරන්නේ නැතුව කෙලින්ම ගලාගේ පොත එකට ලෑන්ඩ් කරපන්"[/COLOR] [COLOR=DarkRed]දිශාන්ගේ මේ කතාවෙන් මල් බබා හුන් පුටුවෙන් නැගිටුනේය.එහෙන් නෙතින් කියල එකේක් පස්සෙන් පන්නනවලු.මෙහෙන් මූ ඉක්මනට ඉන්න තැනෙන් මාරු වෙන්නලු.මේ ප්‍රශ්න වලින් බබාගේ සිත එන්න එන්නම ව්‍යාකුල තත්වයට පත්විය[/COLOR] [COLOR=DarkGreen]මල් බබා-"ඒ මොකද යකෝ.මොන මගුලටද ගලාගේ ප්ලේස් එකට දැන් සේටාර් වෙන්න කියන්නෙ.මොකෝ ඌ යේ දුපේ සෙට් එකත් එක්ක කොක්කක් දාගෙනද,නැත්නම් කබාය අවුලක්ද"[/COLOR] [COLOR=Sienna] දිශාන්-"ඒ සේරම හු**වල් මම තොට ආවම කියන්නම්.තෝ කෙලින්ම වරෙන් කෝ ඇද ඇද ඉන්නේ නැතුව දැන්ම ඉන්න තැනින්"[/COLOR] [COLOR=DarkGreen]මල් බබා-"හිටපන් වහේ ගෙවල් දොරවල් වහල දාල එන්නම් මොන හු*තක්ද"[/COLOR] [COLOR=DarkRed]දිශාන් සුසුමක් සලමින් දුරකථනය විසනදී කරපු බව බබාට තේරුම් ගියේය.මොනවා නමුත් යම් අත්භූත සිදුවීම් පෙළක් තමා වටා සිදුවන බව තේරුම් ගැනීමට බබාට එතරම් වෙලාවක් ගත නොවිය.ගලා කිසිම දවසක තමාට නරකක් නොකරන බව බබා තරයේ විශ්වාස කරේය.ඔහු සචිත්ට වඩා ගලා සහ දිශාන්ව විශ්වාස කළේය.ඒ සචිත්ට වඩා බොහෝ කාලයක ඉදන් දිශාන් සහ ගලාව බබා හදුනන නිසාය.ඇදුමක් ඇදගෙන ගෙදර දොරවල් වහගෙන බබා ගලාගේ තිප්පොළට යන්නට පිටත් විය[/COLOR][/SIZE]. [SIZE=4][COLOR=DarkRed] ත්‍රිවිලරයකින් දෙමටගොඩ ගලාගේ පොට් එකට ගිය බබා ඒ අසලින් ත්රිවිලාරයෙන් බැස ත්රිවිලාරයේ ගාස්තුව ගෙවන්නට සැරසෙද්දී.සිය පිටට එල්ලවූ වැරෙන් පහරෙන් කම්පනය වෙමින් පිටු පස හැරී බැලුවේ.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]"කවුද හු*තෝ ගැහුවේ"[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කියාගේනමය.තමන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග හදුනා ගැනීමට බබාට එක්ස්ට්‍රා ඕවරයක් අවශ්‍ය නොවිය.ඒ පැණි තිතාය.කවුරුත් ඔහු ඇමතුවේ ඒ නමින්ය.නිමිර දුල්රාජ් ඔහුගේ නමයි. [/COLOR][/SIZE] [COLOR=Navy]තිමිර- "මම හිතුවේ තෝ තාම බස් එකේ ගාටනවා ඇති කියලා.ගලා මාව පාරට එවුවේ උබව කුදලාගෙන එන්න කියලා.වරෙන් යන් දිශාන් කාරයත් දැන් ඇවිල්ලද දන්නෙ නෑ"[/COLOR] [COLOR=DarkGreen]මල් බබා-"මොකද්ද යකෝ තොපිට වෙලා තියෙන්නෙ.පැහැදිලිව දේශනා කරපංකෝ මොකද්ද සිදුවීම කියලා"[/COLOR] [COLOR=Navy]තිමිර-"වරෙන් වරෙන් පොට් එකට ගිහින්ම බලමු මොකද්ද සුන්දර සිදුවීම කියලා"[/COLOR] [SIZE=4][COLOR=DarkRed] මල් බබාගේ සුසුම් සමගින් දෙදෙනාම අරලිය උද්‍යාන මාවත දිගේ ඉදිරියට පියමැන්නේය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom