Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේතන් වේගයෙන් කාරය දෙසට දිවයන්නට විය. සචීද ඔහු පසුපස හඹා ගියේ ප්රශ්න කෝටියක් හිස මත තබාගෙනය.

සචී : සර්.... සර්....... පොඩ්ඩක් ඉන්නකො.. කොහෙද දුවන්නෙ..

සචිත් ඔහු දෙසට වේගයෙන් දුවගොස් ඔහුව අල්ලා ගත්තේය.

නේතන් : අතෑරපං යකෝ.. මට හදිස්සියක්.. මං තොට තව පැය එකහමාරකින් කෝල් කරන්නම්.. එතකන් තෝ කොහේ හරි තූත්තුකුඩියකට වෙලා හිටපං.. මං ඉක්මනින් එනවා..

සචී : සර් ඉතිං කොහෙද මේ ගාල කඩාගත්තු හරකෙක් වගේ දුවන්නෙ.. අවුලක් නම් කියන්න.. බොක්කෙන් සප් එක දෙනවා.. මේ සචී එහෙමයි..

නේතන් : ගොන් බූරුවො.. මං තොට කිව්වා නේද හදිස්සියක් කියලා.. කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. දැන්වත් පලකො.. ඔ.. ඔය කොහෙද යන්නෙ..

වාහනයට ගොඩවීමට සැරෙසෙන සචියාගෙන් නේතස් ඇසුවේය.

සචී : වාහනේට නගින්න.. දැන් යං කිව්වෙ..

නේතන් : මගුලක් කතා කරනවා.. අන්න අරහෙ පයින් පල.. මට මේ දෙලෝ රත් වෙලා ඉන්නවා.. උඹ මේ රෙද්දක් අස්සෙ රිංගන්න හදනවා..

සචී : මොන හු#තක්ද සර්.. අච්චර දුර පයින් යන්න පුළුවන්යෑ..

නේතන් : කරන්න දෙයක් නෑ සනා.. පයින් පලයන්.. නැත්තං ඔතනම ඉඳපං මං එනකං.. මං වැඩේ කරගත්තා ආවා.

එසේ කියමින් වාහනයට නැගි නේතන් විදුලි වේගයෙන් සචී පසුකර ගියේය. ඔහු තනිව කුණුහරුප කිහිපයක් කියමින් පාරේ දෙපසට විසි වෙමින් නිවසට යාමට දැඩි උත්සාහයක යෙදුනේය. ඔහුට දැනුනේ ඉවසාගත නොහැකි පිපාසයකි.

ටික දුරක් යනවිට ඔහු දුටුවේ රන්මී හෝටලයයි.. ඔහු විගසින් ඒ දෙසට දිව ගියේය.. තත්පර කිහිපයක් ගතවන විට සචී ඔහු අසල සිටි වේටර්වරයාට කතා කළේය.

සචී : "මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"

වේටර් : "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

සචී : "ම්.. මට තේ එකක් ගේනවා.."

වේටර් : "සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

සචී : "ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.."

වේටර් : "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

සචී : "ම්.. කිරි දාලා ගේනවා.."

වේටර් : "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

සචී : "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

වේටර් : "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

සචී : "වැනිලා හලෝ වැනිලා.."

වේටර්වරයා අසන ප්රශ්න වලින් සචීගේ සිතට දැඩි සේ තරහක් දැනිණ. නමුත් ඔහු මේ මොහොතේ අසරණව සිටි නිසාවෙන් කිසිවක් ඔහුට කීවේ නැත.

වේටර් : "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

සචී : "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

වේටර් : "සර්.."

සචී : "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

වේටර් : "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

සචී : "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

වේටර් : "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

සචී : "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

වේටර් : "වහ ටිකක්..?"

සචී : "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

වේටර් : "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

සචී : "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

වේටර් : "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

සචී : "උඹෙ අ######### වෙලාවට යනවා.. අනේ පල හු#### යන්න.. මැදැයි තේ එකක් බොන්න ආවා.. ගොන් බිජ්ජා.. තොට බඩම පල පර බල්ලා.."

සචීට සිතට නැගුන බලවත් කේන්තිය ඉවසාගත නොහැකි වූ නිසා වේටර් වරයාට කුණුහරුප කිහිපයකින් බැන වැද නැවතත් ඉතා අමාරුවෙන් ඔහු ගමන ආරම්භ කලේය. තවත් විනාඩි කිහිපයක් යනවිට ඔහුගේ ඇස් නිලංකාර වී යනවා සේ දැනුනු හෙයින් ඔහු විගසින් ගොස් අසල තිබූ ගල් බෝක්කුවක් උඩින් වාඩිවිය.

"ඕයි.... ඕයි........... නැගිටිනවා...."

සචී වටපිට බැලුවේ කවුරු හෝ කතා කර හඬක් ඇසීම නිසාය. එක්වරම ඔහු දුටුවේ නේතන්ය. ඔහු පුදුමයෙන් මෙන් සචී දෙස බලා සිටියේය.

නේතන් : "තොට මොකෝ උනේ.. ඇයි බං පිස්සු බල්ලෙක් වගේ දිවත් ඇදගෙන දාඩියත් පෙරාගෙන. කවුරුහරි තොට මගදි නෙලුවද පු#න් චූ වැක්කෙරෙන්න.."

සචී : "අනේ නිකං පලයං සර් යන්න.. උඹ මහ බලු මිනිහෙක් ඕයි.. කිලෝමීටර් ගානක් දුර මාව ගෙනල්ලා බල්ලෙක් වගේ මාව අතෑරලා ගියා නේද යකෝ තෝ.. තොට හොඳක් නම් වෙන්නෑ ගස් බල්ලා.."

නේතන් : "හරි හරි බං... මං පොඩි හදිස්සියකට ගියේ.. අපි යං.. ආයෙම වැඩේට බහිමු.."

සචී : "වැඩේට බහින්න.. නැවිලා වරෙන් අංශක අනූවට.... තොට ඕන නම් ගිහින් හොයාගනිං මං එන්නෑ තෝ එක්ක.. තෝ මහ බලු මිනිහෙක්.. ගූ කැ#යා.."

නේතන් : "උඹගෙ සද්දෙ වැඩියි... කට පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් හොඳයි.. හොඳට මතක තියාගනිං උඹ දැනටමත් අපරාධකාරයෙකුට උදව් කරපු එකෙක්.. මට පුළුවන් තෝව අත්අංඩගුවට ගන්න.. තේරුණාද.."

සචී : "ගනී ල##ක්.. අනේ පල ඕයි යන්න.. මේ මං තොට හොද හිතින් කියන්නේ... මාව ගෙදරට ගිහින් දාපං.. මට දැන් පුක් වෙලා පේන්නෙ.. මාව වඩාගනිං.."

සැනෙන් සචී දෙසට දිවගිය නේතන් වැරෙන් ඔහුගෙ කම්මුල වෙතට පහරවක් කිහිපයක් එල්ල කලේය. ඒ පහරවල් කිහිපයේ වේගය කියතොත් සචී සිවි වී ගොස් වැටුණේ පහල තිබූ කාණුවටය.

සචී : "අඩෝ මරු සැප ඕයි.. රත්තරං වතුර ටික.. සර් කොහොමද මේක හොයාගත්තෙ.."

නේතන් : "තොට අමු කැවිලද යකෝ ඔය කුණු කානුවෙ පිනන්න.. ගොඩට වරෙන්.. තෝ මැරෙයි.."

සචී : "මොන පිස්සුද සර්.. නිල්කැටේ වගේ වතුර ටික.."

එසේ කියමින් ඔහු කානුවෙන් වතුර පිඩක් අල්ලට ගෙන විගසින් කටට හලාගත්තේය.

නේතන් : "චිකේ..... මූ වගේ පෙරේත සක්කිලියෙක්.. බිව්වා නේද යකෝ කුණු කාණුවෙ වතුර.. මෙන්න මෙහෙ වර.."

එසේ කියමින් නේතන් සචීය ගොඩට ඇද ගත්තේය.

සචී : "සර් කවුද..?"

නේතන් : "මොකක්.......?"

සචී : "මං එහෙම නමක් ඇහුවමයිනේ සර්.. සර් ලංකාවෙ කෙනෙක් වෙන්න බෑ.."

නේතන් : "මොන නමක්ද..?"

සචී : "මොකක් කියලා.. ඒක සර් නිකං පු#ක් වගේ නමක්නේ.. කවුද නම දැම්මෙ.. සර්ගෙ අම්මයි තාත්තයිද..?"

සචීට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නේතන්ට වැටහුණේය. ඔහු කල්පනා කරන්නට විය.

මතුසම්බන්ධයි

[QUOTE="crazybuddy, post: 14486111, member: 326070"] [SIZE=3][COLOR=Blue]නේතන් වේගයෙන් කාරය දෙසට දිවයන්නට විය. සචීද ඔහු පසුපස හඹා ගියේ ප්රශ්න කෝටියක් හිස මත තබාගෙනය. සචී : සර්.... සර්....... පොඩ්ඩක් ඉන්නකො.. කොහෙද දුවන්නෙ.. සචිත් ඔහු දෙසට වේගයෙන් දුවගොස් ඔහුව අල්ලා ගත්තේය. නේතන් : අතෑරපං යකෝ.. මට හදිස්සියක්.. මං තොට තව පැය එකහමාරකින් කෝල් කරන්නම්.. එතකන් තෝ කොහේ හරි තූත්තුකුඩියකට වෙලා හිටපං.. මං ඉක්මනින් එනවා.. සචී : සර් ඉතිං කොහෙද මේ ගාල කඩාගත්තු හරකෙක් වගේ දුවන්නෙ.. අවුලක් නම් කියන්න.. බොක්කෙන් සප් එක දෙනවා.. මේ සචී එහෙමයි.. නේතන් : ගොන් බූරුවො.. මං තොට කිව්වා නේද හදිස්සියක් කියලා.. කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. දැන්වත් පලකො.. ඔ.. ඔය කොහෙද යන්නෙ.. වාහනයට ගොඩවීමට සැරෙසෙන සචියාගෙන් නේතස් ඇසුවේය. සචී : වාහනේට නගින්න.. දැන් යං කිව්වෙ.. නේතන් : මගුලක් කතා කරනවා.. අන්න අරහෙ පයින් පල.. මට මේ දෙලෝ රත් වෙලා ඉන්නවා.. උඹ මේ රෙද්දක් අස්සෙ රිංගන්න හදනවා.. සචී : මොන හු#තක්ද සර්.. අච්චර දුර පයින් යන්න පුළුවන්යෑ.. නේතන් : කරන්න දෙයක් නෑ සනා.. පයින් පලයන්.. නැත්තං ඔතනම ඉඳපං මං එනකං.. මං වැඩේ කරගත්තා ආවා. එසේ කියමින් වාහනයට නැගි නේතන් විදුලි වේගයෙන් සචී පසුකර ගියේය. ඔහු තනිව කුණුහරුප කිහිපයක් කියමින් පාරේ දෙපසට විසි වෙමින් නිවසට යාමට දැඩි උත්සාහයක යෙදුනේය. ඔහුට දැනුනේ ඉවසාගත නොහැකි පිපාසයකි. ටික දුරක් යනවිට ඔහු දුටුවේ රන්මී හෝටලයයි.. ඔහු විගසින් ඒ දෙසට දිව ගියේය.. තත්පර කිහිපයක් ගතවන විට සචී ඔහු අසල සිටි වේටර්වරයාට කතා කළේය. සචී : "මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?" වේටර් : "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?" සචී : "ම්.. මට තේ එකක් ගේනවා.." වේටර් : "සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?" සචී : "ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.." වේටර් : "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?" සචී : "ම්.. කිරි දාලා ගේනවා.." වේටර් : "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?" සචී : "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.." වේටර් : "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?" සචී : "වැනිලා හලෝ වැනිලා.." වේටර්වරයා අසන ප්රශ්න වලින් සචීගේ සිතට දැඩි සේ තරහක් දැනිණ. නමුත් ඔහු මේ මොහොතේ අසරණව සිටි නිසාවෙන් කිසිවක් ඔහුට කීවේ නැත. වේටර් : "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?" සචී : "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.." වේටර් : "සර්.." සචී : "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.." වේටර් : "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?" සචී : "නිකං එකක් ඕයි.. නිකං එකක්.." වේටර් : "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?" සචී : "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.." වේටර් : "වහ ටිකක්..?" සචී : "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.." වේටර් : "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?" සචී : "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.." වේටර් : "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?" සචී : "උඹෙ අ######### වෙලාවට යනවා.. අනේ පල හු#### යන්න.. මැදැයි තේ එකක් බොන්න ආවා.. ගොන් බිජ්ජා.. තොට බඩම පල පර බල්ලා.." සචීට සිතට නැගුන බලවත් කේන්තිය ඉවසාගත නොහැකි වූ නිසා වේටර් වරයාට කුණුහරුප කිහිපයකින් බැන වැද නැවතත් ඉතා අමාරුවෙන් ඔහු ගමන ආරම්භ කලේය. තවත් විනාඩි කිහිපයක් යනවිට ඔහුගේ ඇස් නිලංකාර වී යනවා සේ දැනුනු හෙයින් ඔහු විගසින් ගොස් අසල තිබූ ගල් බෝක්කුවක් උඩින් වාඩිවිය. "ඕයි.... ඕයි........... නැගිටිනවා...." සචී වටපිට බැලුවේ කවුරු හෝ කතා කර හඬක් ඇසීම නිසාය. එක්වරම ඔහු දුටුවේ නේතන්ය. ඔහු පුදුමයෙන් මෙන් සචී දෙස බලා සිටියේය. නේතන් : "තොට මොකෝ උනේ.. ඇයි බං පිස්සු බල්ලෙක් වගේ දිවත් ඇදගෙන දාඩියත් පෙරාගෙන. කවුරුහරි තොට මගදි නෙලුවද පු#න් චූ වැක්කෙරෙන්න.." සචී : "අනේ නිකං පලයං සර් යන්න.. උඹ මහ බලු මිනිහෙක් ඕයි.. කිලෝමීටර් ගානක් දුර මාව ගෙනල්ලා බල්ලෙක් වගේ මාව අතෑරලා ගියා නේද යකෝ තෝ.. තොට හොඳක් නම් වෙන්නෑ ගස් බල්ලා.." නේතන් : "හරි හරි බං... මං පොඩි හදිස්සියකට ගියේ.. අපි යං.. ආයෙම වැඩේට බහිමු.." සචී : "වැඩේට බහින්න.. නැවිලා වරෙන් අංශක අනූවට.... තොට ඕන නම් ගිහින් හොයාගනිං මං එන්නෑ තෝ එක්ක.. තෝ මහ බලු මිනිහෙක්.. ගූ කැ#යා.." නේතන් : "උඹගෙ සද්දෙ වැඩියි... කට පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් හොඳයි.. හොඳට මතක තියාගනිං උඹ දැනටමත් අපරාධකාරයෙකුට උදව් කරපු එකෙක්.. මට පුළුවන් තෝව අත්අංඩගුවට ගන්න.. තේරුණාද.." සචී : "ගනී ල##ක්.. අනේ පල ඕයි යන්න.. මේ මං තොට හොද හිතින් කියන්නේ... මාව ගෙදරට ගිහින් දාපං.. මට දැන් පුක් වෙලා පේන්නෙ.. මාව වඩාගනිං.." සැනෙන් සචී දෙසට දිවගිය නේතන් වැරෙන් ඔහුගෙ කම්මුල වෙතට පහරවක් කිහිපයක් එල්ල කලේය. ඒ පහරවල් කිහිපයේ වේගය කියතොත් සචී සිවි වී ගොස් වැටුණේ පහල තිබූ කාණුවටය. සචී : "අඩෝ මරු සැප ඕයි.. රත්තරං වතුර ටික.. සර් කොහොමද මේක හොයාගත්තෙ.." නේතන් : "තොට අමු කැවිලද යකෝ ඔය කුණු කානුවෙ පිනන්න.. ගොඩට වරෙන්.. තෝ මැරෙයි.." සචී : "මොන පිස්සුද සර්.. නිල්කැටේ වගේ වතුර ටික.." එසේ කියමින් ඔහු කානුවෙන් වතුර පිඩක් අල්ලට ගෙන විගසින් කටට හලාගත්තේය. නේතන් : "චිකේ..... මූ වගේ පෙරේත සක්කිලියෙක්.. බිව්වා නේද යකෝ කුණු කාණුවෙ වතුර.. මෙන්න මෙහෙ වර.." එසේ කියමින් නේතන් සචීය ගොඩට ඇද ගත්තේය. සචී : "සර් කවුද..?" නේතන් : "මොකක්.......?" සචී : "මං එහෙම නමක් ඇහුවමයිනේ සර්.. සර් ලංකාවෙ කෙනෙක් වෙන්න බෑ.." නේතන් : "මොන නමක්ද..?" සචී : "මොකක් කියලා.. ඒක සර් නිකං පු#ක් වගේ නමක්නේ.. කවුද නම දැම්මෙ.. සර්ගෙ අම්මයි තාත්තයිද..?" සචීට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නේතන්ට වැටහුණේය. ඔහු කල්පනා කරන්නට විය. මතුසම්බන්ධයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom