Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හව් එවර්..

මේ අතර තුර නේතන් ගේ දුරකතනයට කෝල් එකක් ආවෙ බබා ගේ මරණ පරීක්ෂණ වාර්තාව ගැන තත්වය මතක් කිරීමටයි.. එහි සදහන් වූයේ වෙන කිසිවක් නොව බබා නමැති අනාත ගස් ලබ්බා අන් සැවොම හාවා කොට කනෙන් රිංගා ඇති බවයි.. නේතන් ට තරු පිට තරු පෙනුනි.. මීලගට නේතන් ගියේ club එකේ අයිති කරු හා කල්ලියක නායකයෙකු වන මිස්ටර් truth යන අනුවර්තනාමයෙන් ලෙස හදුන් වා ගන්නා මැර කල්ලි නායකයාව හමු වීමටයි..

මිස්ටර් truth : ආ.. නේතන් මගෙ පරණ මිත්‍රයා.. කොහොමද ඉතිං ! අපි ආයෙත් හම්බ උනා එහෙනම්..

නේතන් : හහ් මම මෙතන මල් කඩ කඩ ඉන්න නෙවේ ආවෙ.. මේ රිවෝල් එක අදුරනවද..

මිස්ටර් truth : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. smith & wesson 629.. ඔය ජාතියෙ තුවක්කුවක් ගන්න නම් ඉතින් ඒකම තැනයි ලංකාවෙ තියෙන්නෙ තියෙන්නෙ..

නේතන් : කව්ද ඒ..

මිස්ටර් truth : හහ් එච්චර ලේසියෙන්.. මට තියන ලාභය මොකද්ද උබට කිව්ව කියල..

නේතන් : මට පුළුවන් උබට නඩු දාන්න ස්ට්රිපර්ස්ල කියල බාල වයසකාර කෙල්ලෙන් ව මෙතන තියන් ඉන්නව කියල.. හිතල බලහන්..

මිස්ටර් truth : හරි හරි.. ප්‍රශ්නයක් නෑ.. හැබැයි මාව කිසිම විදියකට මේකට ගෑවෙන්න බෑ.. බුවාගෙ නම තමා නුවන්.. යටියන්තොට පැත්තෙ ඉන්නෙ හැබයි පරිස්සමෙන්.. පොර කොල්ලො පිරි වරාගෙන ඉන්නෙ මොන මොන කේස් තියනවද දන්නෙ නෑ.. ආ... මෙන්න address එක..

(සචියා/මම)

මම පිස්සු හැදුනා සේ දිගින් දිගටම හැසිරුනේ මේ මර උගුලෙන් කෙසේ හෝ ගැල වීමේ අටියෙනි.. එහෙත් නේතන් ට ඒ බව අවබෝද වීමට වැඩි වෙලාවක් ගත නොවීය.. ඔලුවට තුවක් කුව තබා ඔහු මෙසේ කීවේය..

දැන් ඔය රගපෑම නවත්තාපන්.. උබට බෑ බබාට වගේ මගෙ කනෙන් රිංගන්න.. නැගපන් කාර් එකට.. gun එකක් අතැති විට ඕන කි@බියෙකුට සිංහයෙකු වීමට වැඩි කාලයක් ගත වැන්නේ නැති බව හොදා කාරයෙන් ම දනිමි.. කෙසේ වෙතත් අවස්තානුකූලව කිසිවක් නොපවසා වාහනයට නැගුනේ යටියන්තොට ප්‍රදේශය බලා යෑමටයි..

කෙසේ වෙතත් මෙය මංකොල්ලයකටත් වඩා එහා ගිය එකක් බව නේතන් ට සිහි වී ඇත.. මල් බබාගේ ගෙදර ඇද උඩ මිනිසුන් දෙදෙනෙකු මරා දැමුවේ කව්ද.. ඒ කුමකටද.. නේතන් ගේ හිත වද දෙන්නට විය.. බබාගේ සහ මිස්ටර් truth අතර ඇති නයි වයිරය නේතන් හොද හැටි දන්නා නමුත් ඔහු අඩිය පස්සට තැබුවේ සාක්ෂි කියන පොඩිම පොඩි වචනය හමුවේ අසරණ වූ නිසාය..

කෙසේ වෙතත් නේතන් සහ මම පැය තුන හතරක වෙහෙසක් දරා යටියන් තොට නුවන් බුවා නමින් හදුන්වන ගස් ලබ්බා ව හමු වීමට යන විට දකින්න ලැබුනේ හරිම ඉතාම කුජීත දසුනකි ගේ පුරාම නළුවන් ගේ පින්තූර අලවා ඇත නිලියක් අහලක පහලක වත් නැත.. කාමරේ කොල්ලන් විස්සකට වඩා ඇත.. කාමරයේ රා මුට්ටිය තබාගෙන ලොජිටෙක් 5.1 සබ්වූෆරයේ පොක් පොක් නාදයට වහ වැටුණු ගමේ අසරණ කොල්ලන් රැසකි.. මොහුගේ ගුප්ත ජීවිතය පිළිබද වෙන අටුවා ටීකා අවශ්‍ය නැත.. කොටින්ම කීවොත් මුස්ලිම් කොල්ලකු සමග දැමූ ඔට්ටුවක ප්‍රතිපලයක් වශයෙන් මන්න පිහියෙන් කොන කපාගත්තේ ගමටම ලැජ්ජාවක් වෙමිනි..

කෙසේ වෙතත් මොහු අන් තුවක්කු වෙලා දාම හොර රහසේ කරගෙන යන්නකි.. කෙසේ වෙතත් නේතන් "ෆ්‍රීස් මදර් ෆ@@ slpd !!!!" යනුවෙන් ඔහුගේ බැජ් එක පෙන්නා තෙපළේය.. ඔහු කීවේ කුමක් දැයි අදටත් අප ඩික්ෂනරි පෙරල පෙරලා සොයන්නෙමු..

කෙසේ උවද නේතන් එසේ පවසූ පසු ගමේ පු@ දීගෙන තේජස පතුරගෙන පුක් පාට් දමපු බුවා බලු විය.. එක් වරම වැද වැටිනි.. අනේ සර් මම කූබියෙක් වත් මරණ එකෙක් නෙවේ දෙයියනේ.. නේතන් ගේ සපත්තුව අල්ලාගෙන බල්ලෙකු සේ අඩමින් කෑ ගසයි.. නේතන් ගේ කකුලේ වැඩි වෙලාවක් එල්ලී නොදීමට දී මා පයින් පාරක් ගැසුවේ බොරුවට ගැසුවේ සතා කවුදැයි කියා මුළු

රටම දන්නා බැවිනි.. එහෙත් බුවාට මම අතින් ඉගියක් දුන්නෙ සේරම හොදින් කලබල වෙන්න එපා යනුවෙනි..

නේතන් : මේ රිවෝල් එක උබ නේද විකිනුවෙ...

බුවා : අනේ නෑ සර්... මොකද්ද වෙලා තියෙන්නෙ..

නේතන් : උබ දන්නෙම නෑ තොත්ත බබා ඊයෙ උන බැංකු මංකොල්ලය උණු තැන තිබිල හම්බවුනේ අපිට.. කෝ ගනින් තොගෙ ගනුදෙනු ලියපු පොත බලන්න මෙහාට..

බුවා : අනේ සර්.. පොතක් නෙවේ.. මගෙ මේ කොම්පීටරේ තමා සේරම තියෙන්නෙ.. අර කොලුව තමා සේරම ඔය වැඩ කොරන්නෙ.. අපි ඉතිං වයසක උදවිය න්.. කොලුවො.. මේ මහ තැන් ලට පෙන්නහන් අපේ ලගදි කරපු ගනු දෙනු මෙහෙට ඇවිත්..

කොලුවා : ආ ආ.. මෙන්න මහත්තයො.. මෙතන සීරියල් එක ගහල search කරන්න..

(එදා මා දැමූ call එකෙන් ම අදාළ දත්තය නිසැකවම අයිං කර ඇතැයි මා දාන්නා නිසා කිසිදු බියකින් තොරව මා සිටියෙමි..)

නේතන් : (නේතන් serial එක දමා search කරයි..) කෝ යකෝ මෙහෙම එකක් විකුණලා නෑ නෙ..

බුවා : එකනෙ සර් මම කිව්වෙ.. බුවා ගේ වතුර වූ ලේ ටික ආයෙ ලේ බවට හැරුනේ කොලුවා දත්තය නිසි පරිදි remove කර ඇති නිසා වෙනි..

එහෙත් නේතන් ක්‍රියාත්මක විය.. කියපිය තෝ remove කළා නේද මේකෙන් උගෙ details නේතන් කොල්ලාට ගැසූ කනේ පාරට බුවාට චූ ගියා යැයි අපට නිගමනය කල හැක.. මන්ද යත් එක් වරම දන ගසා අනේ සර් මකන්න කිව්ව තමා ඔය ඔතන ඉන්න සචිය ම තමා මට call කරල කිව්වෙ මකන්න කියල අනේ මට මුකුත් කරන්න එපා.. බුවා ගමටම කෙලියේය..

නේතන් ගේ පිටි පස්සේ හිටන් උන්නු මා නේතන් ට සිහි සුන් වන්නට පහරක් දුන්නෙමි.. නේතන් ඇද වැටුනේය.. බුවා සමග මට මලය නේතන් ගෙන් ගත් තුවක් කුවෙන් ඇට දෙක හරහා ආමාශයට වෙඩි පහරක් තිබීමට සිත් උවත් තවත් මිනීමැරුමකට අසුවන නිසා ම ඔහුට කනේ පාරක් ගසා තර්ජනය කර bike එක ඉල්ලා ගත් මා ඇදුනේ data base එකෙන් remove කල පුද්ගලයා හමුවීම සදහායි..

පැය භාගයකට පමණ පසු නේතන් ට සිහිය ආ බවක් පෙනින !

නේතන් : බුවා ගේ බෙල්ලෙන් අලාගත් ඔහු.. කව්ද ඒ remove කරපු එකා කියපිය මට කව්ද කියල කියපිය තෝව බාවන්න ඉස්සෙල්ලා..

බුවා : එ.. එ.. එ... ඒ තමා සර් ක්‍රේසි බඩී කියන්නෙ..

නේතන් ට නම ඇසූ පමණින් ඇග කිලි පොලා ගියේය මන්ද යත් ක්‍රේසි බඩී යන හෝ හපුටු වල් වනචර ගස් ලබ්බා මතක් වීම නිසා නොවේ ඔහුට සැමවිටම උදව් කරන ඩුබායි හන්දියේ කොලු club එකක් පවත්වාගෙන යන edition නමැති කොලු පුත්‍රයා ඔහු පිටිපස නිසැකවම ඇති බව දන්නා හෙයිනි..

මතු සම්භන්දයි...

[QUOTE="sachith19920726, post: 14490539, member: 330471"] [SIZE=3]හව් එවර්.. [/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේ අතර තුර නේතන් ගේ දුරකතනයට කෝල් එකක් ආවෙ බබා ගේ මරණ පරීක්ෂණ වාර්තාව ගැන තත්වය මතක් කිරීමටයි.. එහි සදහන් වූයේ වෙන කිසිවක් නොව බබා නමැති අනාත ගස් ලබ්බා අන් සැවොම හාවා කොට කනෙන් රිංගා ඇති බවයි.. නේතන් ට තරු පිට තරු පෙනුනි.. මීලගට නේතන් ගියේ club එකේ අයිති කරු හා කල්ලියක නායකයෙකු වන මිස්ටර් truth යන අනුවර්තනාමයෙන් ලෙස හදුන් වා ගන්නා මැර කල්ලි නායකයාව හමු වීමටයි.. [COLOR=Navy]මිස්ටර් truth : ආ.. නේතන් මගෙ පරණ මිත්‍රයා.. කොහොමද ඉතිං ! අපි ආයෙත් හම්බ උනා එහෙනම්.. නේතන් : හහ් මම මෙතන මල් කඩ කඩ ඉන්න නෙවේ ආවෙ.. මේ රිවෝල් එක අදුරනවද.. මිස්ටර් truth : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. smith [SIZE=3]& wesson 629[SIZE=3].. [/SIZE][/SIZE]ඔය ජාතියෙ තුවක්කුවක් ගන්න නම් ඉතින් ඒකම තැනයි ලංකාවෙ තියෙන්නෙ තියෙන්නෙ..[/COLOR] [IMG]http://img3.findthebest.com/sites/default/files/495/media/images/t/Smith_Wesson_Model_629.jpg[/IMG] [COLOR=Navy]නේතන් : කව්ද ඒ..[/COLOR] [COLOR=Navy]මිස්ටර් truth : හහ් එච්චර ලේසියෙන්.. මට තියන ලාභය මොකද්ද උබට කිව්ව කියල.. නේතන් : මට පුළුවන් උබට නඩු දාන්න ස්ට්රිපර්ස්ල කියල බාල වයසකාර කෙල්ලෙන් ව මෙතන තියන් ඉන්නව කියල.. හිතල බලහන්.. මිස්ටර් truth : හරි හරි.. ප්‍රශ්නයක් නෑ.. හැබැයි මාව කිසිම විදියකට මේකට ගෑවෙන්න බෑ.. බුවාගෙ නම තමා නුවන්.. යටියන්තොට පැත්තෙ ඉන්නෙ හැබයි පරිස්සමෙන්.. පොර කොල්ලො පිරි වරාගෙන ඉන්නෙ මොන මොන කේස් තියනවද දන්නෙ නෑ.. ආ... මෙන්න address එක..[/COLOR] (සචියා/මම) මම පිස්සු හැදුනා සේ දිගින් දිගටම හැසිරුනේ මේ මර උගුලෙන් කෙසේ හෝ ගැල වීමේ අටියෙනි.. එහෙත් නේතන් ට ඒ බව අවබෝද වීමට වැඩි වෙලාවක් ගත නොවීය.. ඔලුවට තුවක් කුව තබා ඔහු මෙසේ කීවේය.. දැන් ඔය රගපෑම නවත්තාපන්.. උබට බෑ බබාට වගේ මගෙ කනෙන් රිංගන්න.. නැගපන් කාර් එකට.. gun එකක් අතැති විට ඕන කි@බියෙකුට සිංහයෙකු වීමට වැඩි කාලයක් ගත වැන්නේ නැති බව හොදා කාරයෙන් ම දනිමි.. කෙසේ වෙතත් අවස්තානුකූලව කිසිවක් නොපවසා වාහනයට නැගුනේ යටියන්තොට ප්‍රදේශය බලා යෑමටයි.. කෙසේ වෙතත් මෙය මංකොල්ලයකටත් වඩා එහා ගිය එකක් බව නේතන් ට සිහි වී ඇත.. මල් බබාගේ ගෙදර ඇද උඩ මිනිසුන් දෙදෙනෙකු මරා දැමුවේ කව්ද.. ඒ කුමකටද.. නේතන් ගේ හිත වද දෙන්නට විය.. බබාගේ සහ මිස්ටර් truth අතර ඇති නයි වයිරය නේතන් හොද හැටි දන්නා නමුත් ඔහු අඩිය පස්සට තැබුවේ සාක්ෂි කියන පොඩිම පොඩි වචනය හමුවේ අසරණ වූ නිසාය.. කෙසේ වෙතත් නේතන් සහ මම පැය තුන හතරක වෙහෙසක් දරා යටියන් තොට නුවන් බුවා නමින් හදුන්වන ගස් ලබ්බා ව හමු වීමට යන විට දකින්න ලැබුනේ හරිම ඉතාම කුජීත දසුනකි ගේ පුරාම නළුවන් ගේ පින්තූර අලවා ඇත නිලියක් අහලක පහලක වත් නැත.. කාමරේ කොල්ලන් විස්සකට වඩා ඇත.. කාමරයේ රා මුට්ටිය තබාගෙන ලොජිටෙක් 5.1 සබ්වූෆරයේ පොක් පොක් නාදයට වහ වැටුණු ගමේ අසරණ කොල්ලන් රැසකි.. මොහුගේ ගුප්ත ජීවිතය පිළිබද වෙන අටුවා ටීකා අවශ්‍ය නැත.. කොටින්ම කීවොත් මුස්ලිම් කොල්ලකු සමග දැමූ ඔට්ටුවක ප්‍රතිපලයක් වශයෙන් මන්න පිහියෙන් කොන කපාගත්තේ ගමටම ලැජ්ජාවක් වෙමිනි.. කෙසේ වෙතත් මොහු අන් තුවක්කු වෙලා දාම හොර රහසේ කරගෙන යන්නකි.. කෙසේ වෙතත් නේතන් "ෆ්‍රීස් මදර් ෆ@@ slpd !!!!" යනුවෙන් ඔහුගේ බැජ් එක පෙන්නා තෙපළේය.. ඔහු කීවේ කුමක් දැයි අදටත් අප ඩික්ෂනරි පෙරල පෙරලා සොයන්නෙමු.. කෙසේ උවද නේතන් එසේ පවසූ පසු ගමේ පු@ දීගෙන තේජස පතුරගෙන පුක් පාට් දමපු බුවා බලු විය.. එක් වරම වැද වැටිනි.. අනේ සර් මම කූබියෙක් වත් මරණ එකෙක් නෙවේ දෙයියනේ.. නේතන් ගේ සපත්තුව අල්ලාගෙන බල්ලෙකු සේ අඩමින් කෑ ගසයි.. නේතන් ගේ කකුලේ වැඩි වෙලාවක් එල්ලී නොදීමට දී මා පයින් පාරක් ගැසුවේ බොරුවට ගැසුවේ සතා කවුදැයි කියා මුළු රටම දන්නා බැවිනි.. එහෙත් බුවාට මම අතින් ඉගියක් දුන්නෙ සේරම හොදින් කලබල වෙන්න එපා යනුවෙනි.. [COLOR=Navy]නේතන් : මේ රිවෝල් එක උබ නේද විකිනුවෙ... බුවා : අනේ නෑ සර්... මොකද්ද වෙලා තියෙන්නෙ.. නේතන් : උබ දන්නෙම නෑ තොත්ත බබා ඊයෙ උන බැංකු මංකොල්ලය උණු තැන තිබිල හම්බවුනේ අපිට.. කෝ ගනින් තොගෙ ගනුදෙනු ලියපු පොත බලන්න මෙහාට.. [/COLOR] [COLOR=Navy]බුවා : අනේ සර්.. පොතක් නෙවේ.. මගෙ මේ කොම්පීටරේ තමා සේරම තියෙන්නෙ.. අර කොලුව තමා සේරම ඔය වැඩ කොරන්නෙ.. අපි ඉතිං වයසක උදවිය න්.. කොලුවො.. මේ මහ තැන් ලට පෙන්නහන් අපේ ලගදි කරපු ගනු දෙනු මෙහෙට ඇවිත්..[/COLOR] [COLOR=Navy] කොලුවා : ආ ආ.. මෙන්න මහත්තයො.. මෙතන සීරියල් එක ගහල search කරන්න..[/COLOR] (එදා මා දැමූ call එකෙන් ම අදාළ දත්තය නිසැකවම අයිං කර ඇතැයි මා දාන්නා නිසා කිසිදු බියකින් තොරව මා සිටියෙමි..) [COLOR=Navy]නේතන් : (නේතන් serial එක දමා search කරයි..) කෝ යකෝ මෙහෙම එකක් විකුණලා නෑ නෙ.. බුවා : එකනෙ සර් මම කිව්වෙ.. බුවා ගේ වතුර වූ ලේ ටික ආයෙ ලේ බවට හැරුනේ කොලුවා දත්තය නිසි පරිදි remove කර ඇති නිසා වෙනි..[/COLOR] එහෙත් නේතන් ක්‍රියාත්මක විය.. කියපිය තෝ remove කළා නේද මේකෙන් උගෙ details නේතන් කොල්ලාට ගැසූ කනේ පාරට බුවාට චූ ගියා යැයි අපට නිගමනය කල හැක.. මන්ද යත් එක් වරම දන ගසා අනේ සර් මකන්න කිව්ව තමා ඔය ඔතන ඉන්න සචිය ම තමා මට call කරල කිව්වෙ මකන්න කියල අනේ මට මුකුත් කරන්න එපා.. බුවා ගමටම කෙලියේය.. නේතන් ගේ පිටි පස්සේ හිටන් උන්නු මා නේතන් ට සිහි සුන් වන්නට පහරක් දුන්නෙමි.. නේතන් ඇද වැටුනේය.. බුවා සමග මට මලය නේතන් ගෙන් ගත් තුවක් කුවෙන් ඇට දෙක හරහා ආමාශයට වෙඩි පහරක් තිබීමට සිත් උවත් තවත් මිනීමැරුමකට අසුවන නිසා ම ඔහුට කනේ පාරක් ගසා තර්ජනය කර bike එක ඉල්ලා ගත් මා ඇදුනේ data base එකෙන් remove කල පුද්ගලයා හමුවීම සදහායි.. පැය භාගයකට පමණ පසු නේතන් ට සිහිය ආ බවක් පෙනින ! [COLOR=Navy]නේතන් : බුවා ගේ බෙල්ලෙන් අලාගත් ඔහු.. කව්ද ඒ remove කරපු එකා කියපිය මට කව්ද කියල කියපිය තෝව බාවන්න ඉස්සෙල්ලා.. බුවා : එ.. එ.. එ... ඒ තමා සර් ක්‍රේසි බඩී කියන්නෙ.. [/COLOR] නේතන් ට නම ඇසූ පමණින් ඇග කිලි පොලා ගියේය මන්ද යත් ක්‍රේසි බඩී යන හෝ හපුටු වල් වනචර ගස් ලබ්බා මතක් වීම නිසා නොවේ ඔහුට සැමවිටම උදව් කරන ඩුබායි හන්දියේ කොලු club එකක් පවත්වාගෙන යන edition නමැති කොලු පුත්‍රයා ඔහු පිටිපස නිසැකවම ඇති බව දන්නා හෙයි[SIZE=3]නි[/SIZE].. [SIZE=3][COLOR=Red]මතු සම්භන්දයි...[/COLOR][/SIZE][/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom