Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කතාව(story telling 4)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැන් සිට ටිටී යන චරිත නාමය නෙතූ ලෙස වෙනස් වේ..

ටිටී නම පාවිච්චි කරන්නෙපා.. නෙතූ නම පාවිච්චි කරපන් මෙතන ඉඳන්..

සචී : බුවා මේ... තෝ මහ පට්ට බයගුලු වේසාවියක්නේ.. මං හිතුවෙ තොගේ බඩේ හැටියටයි ප# හැටියටයි මීට වඩා වැඩකාරයෙක් වෙන්නැති කියලා.. බලාගෙන ගියාම ගස් බල්ලෙක්නේ යකෝ.. තෝ කෙලපන් මේ කැලයක් අස්සට වෙලා.. මට බඩගිනියි.. මං යනවා..

බුවා : ප# මේ.. මට කියලා ඇට දෙක තලාගන්නෙපා.. අරුන් අපිව පණ දාගෙන හොයනවා.. තෝව අහුවුනොත් ඇටේ ඉඳන් කාවි යකෝ..

නෙතූ : අයියායායායායායා.... අනේනේනේනේ....

නෙතූ හඬමින් සචිත් සහ බුවා අසළට වේගයෙන් දිව එයි.

සචී : ඒපාර තෝ මොකෝ.. චිකේ...... මොකක්ද වේසියෙ ඔය ඇවිදින ඇවිදිල්ල.. හරියට ගස් බැල්ලියෙකුට පු# ඇරලා වගේ.. මොකෝ බොට වුණේ.. හොඳට හිටියනේ පොඩ්ඩකට කලින්.. බොට පණු අමාරුවද..?

නෙතූ : අනේනේනේනේ...

සචී : මොකෝ වේසියෙ අනේ හුනේ ගාන්නෙ.. බුවා පොඩ්ඩක් බලපන් මේකිට නොපෙනෙන බලවේගයක් පු#වත් අරිනවද කියලා.. මොන මල හු#තක්ද යකෝ.. අපිට මේ මෙතනින් පැනගන්න බැරිව ඉන්නවා.. තෝ වගේ එකියක් එක්ක යාලු වුණාට වැඩිය හොඳයි අම්මපා.... මගේ ප#ය කෝච්චියට තියාගන්නවා.. තූ විතරක්..

නෙතූ : අනේ අයියෙ මගේ කකුල අස්සෙන් මොකෙක්ද සතෙක් ගියා..

සචී : කොහෙද ගියේ..?

නෙතූ : කකුල උඩට ගියේ.. අනේ තාම යනවා..

සචී : ඉතිං උඩ පනින්නෙ නැතුව හිටපන්කො.. කෝ කෝ.. කොයි හරියෙද..

බුවා මොවුන් දෙදෙනා දෙස වික්ෂිප්ත දෙනෙතින් බලා සිටී..

නෙතූ : අනේ ඔය මොකක්ද අල්ලන්නෙ.. ඔතන නෙමෙයි.. කකුලෙ අනේ.. ආ...හ්.... ආහ්... ආහ්..

බුවා : මොකක්ද යකෝ තෝ මේ කරන්නෙ..? ගවුම අස්සෙ ඔලුව දාගෙන..

සචී : මම මේ සතා හොයනව බං..

නෙතූ : අනේ......... ආයි... ආහ්.. ආ...............හ්..

බුවා : ඔය කැරපොත්තා බිමට වැටිලා දැන් විනාඩි පහක් විතර වෙනවා බැල්ලියෙ.. තෝ රෙද්ද අස්සෙ ඔලුව දාගෙන මගුලක්ද කරන්නෙ..

සචී : ඒකනේ බං මාත් මේ බැලුවෙ.. හොයනව හොයනව හොයාගන්න බෑ.. කැලේ අස්සෙත් බැලුවා..

බුවා : මොකක් කිව්වා..

සචී : නෑ.. නෑ.. බොට ඒක ඕන නෑ.. මෙන්න මෙහෙ වර යන්න..

නෙතූ : අම්මෝ............ මං බයවෙච්ච තරමක්..

සචී : කැරපොත්තටද..?

නෙතූ : අපෝ නැහැ.. ඔයාගෙ දිවට.. අනේ මගෙ ඇඟටත් පණ නෑ වගේ..

නෙතූ ඒ අසලම තිබූ ගල් පොත්තකින් වාඩි විය.

බුවා : මේ ඔය කැරපොතත්ගෙ ආච්චිට හාල් ගරන්නෙ නැතුව මං කියන එක අහපන්.. හොඳ ප්ලෑනක් මතක් වුණා.. ඊට කලින් ඔය කට වටේට තියෙන බඩු ටික පිහදාගෙන හිටපන්.. තෝ කැරපොත්තා හෙව්වෙ මේකිගෙ හු#තට දිව දාලද යකෝ.. චික්.. වනචර ප#යා..

සචී : තෝ හිතුවද යකෝ මං ඒ තරම් මෝඩයෙක් කියලා.. මුලින් ඇඟිල්ලෙන් හොයලා හොයලා බැරිම තැන තමා දිව දාලා බැලුවෙ.. පොඩි සතෙක් නම් දිවේ හරි පැටලෙයිනේ.. බලපං දැන් මාසෙකටම ලුණු හම්බවුණා මට ඒකෙන්.. අයඩින් රහිත නෙතූ ලුණු.. තූ විතරක්..

බුවා : හා හා.. ඒ හෙවිල්ල පැත්තකට දාහන්කො.. මං නොදන්නවයි උඹ ගැන.. ඒක නෙමෙයි.. අපි බඩීව හොයාගෙන යමං.. හොයාගෙන ඌට ඇත්ත විස්තරේ කියමු.. බුවා අසාධාරණයට විරුද්ධයිනේ..

සචී : තොට පිස්සුද යකෝ.. ඌ අපිට වෙඩි තියල දාවි ඇට මුං ඇට වෙන්නම..

නෙතූ : අනේ නැහැ එයා හරි හොඳ කෙනෙක්..

සචී : තොට කවුද යකෝ හොඳ නැත්තෙ.. දකින දකින එකා තොට හොඳයිනේ.. ඔය තොට හොඳ එකෙක්වත් අපි දෙන්නටම හොඳ නෑ.. අන්න ...................................

සචී ගොලු විය.. ඒ ඔහු ඉදිරියේ පිස්තෝලයක් දික් කරගෙන සිටින කෙනාගේ දර්ශනය දැකීමෙනි..

බඩී : අත් උස්සපන් ඩෝ ඔලු කටු කුඩු වෙන්න තියන්න කලින්.. උඹලා මහ කෙරුමොද..? කැලේට වෙලා බයේ හැංගිලා ඉන්න බයගුලු හැත්ත..

බුවා : සර් ම... මං.. මෙ.. මේ...

බඩී : මොකෝ උඹ තෙපරබාන්නෙ.. කතා කරන්නෙපා තොපිලා.. තියනවා කුඩුවෙන්න.. දණ ගහපිය පරයා..

නෙතූ : අනේ සර්........ අ.. අපි මේ..

බඩී : ආ කියන්න නංගි.. මොකක්ද සීන් එක.. මේ සත්තු ඔයාට කරදර කලේ නෑ නේද..?

නෙතූ : අනේ නෑ සර්.. මේ දෙන්නා හරිම හොඳයි.. රෑට සචිත් අයියා මගේ ළඟින්ම ඉන්නවා.. සචිත් අයියා නිදාගත්තම බුවා අයියා මාව ළඟට ගන්නවා.. මට හරිම ආදරෙයි..

සචී : අඩෝ බුවා.. මොකක්ද යකෝ ඒ කියපු සක්කිලි කතාව..... හිටපං මං තොට..

බඩී : කොහෙද තෝ ඔය දුවන්නෙ.. හිටපිය ඔහොම..

සචී : සර් මං මුගේ ඉතුරු ඇටෙත් පොඩි කරන්න යන්නෙ.. දැක්කද මූ කරපු අවලං වැඩේ..

බුවා : තොට පිස්සුද බල්ලො.. තෝ මට සහෝදරයෙක් වගේ.. ඔන්න බලපං තෝ මං ගැන හිතාගෙන ඉන්න විදිය... අපිත් සහෝදරයො කියලා ආශ්රය කරන්නෙ මහ බලු හැතිකරයක් එක්කනේ.. ශික්..

බඩී : හා හා... අපි ඒවා පස්සෙ බලාගමු.. දැන් හොඳ හිතින් නැගපන් ජීප් එකට.. එහෙම බැරි නම් මට පුළුවන් නග්ගවන්න..

බුවා : සර් මං කියන එක අහන්නකො.. සර්ට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. සර් වැරදි මිනිහා පස්සෙ පන්නන්නෙ..

සචී : ඔවු සර්.. අපි නෙමෙයි වැරදිකාරයො..

බඩී : යකෝ මේ මට වරදින්න.. තෝ දන්නවද මං කවුද කියලා..?

බුවා : අපෝ දන්නව සර්.. සර් නේද ගිය සතියෙ කොට ලබ්බගෙ පොට් එකේ බඩුවක් ගැහුවෙ..?

බඩී : හා හා.. කට කට.. මං තොපි තුන්දෙනාට අවසාන වතාවට මේ කියන්නෙ.. නැගපන් ජීප් එකට..

සචී : ඉතිං සර් අපිට විනාඩියක් කතා කරන්න දෙන්නකො..

බඩී : හරි.. විනාඩියයි.. විනාඩියක් ඇතුලත කතා කරපන්..

සචී : සර් නෙතූ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්.. අර ගයාන් කියන මැර ඇමතියා මෙයාව බලෙන් අරන් යන්න හදන්නෙ.. දන්නවනේ සර් ලොකු ලොක්කන්ගෙ හැටි.. මට මෙයාව ඕනෙ සර්.. මට මෙයා නැතුව ඉන්න බෑ.. හහ්.. හහ් හා...

සචී හඩා වැටෙයි..

බඩී : මොකක් කිව්වා.. එතකොට තෝ මොන බිජ්ජකටද ගයාන්ගෙන් ලක්ෂ පණහක් ඉල්ලුවෙ කෙල්ලව එවන්නං ලක්ෂ පනහක් දෙන්න කියලා..

සචී : ඔවු සර්.. ලක්ෂ පනහක් දුන්නොත් කෙල්ලව යවනවා.. නැත්තං යවන්නෑ..

බඩී : මොන අම්මගෙ රෙද්දෙ කතාවක්ද යකෝ ඒ..

සචී : සර් ලක්ෂ පනහක් තිබුණොත් කෙල්ලො සීයක් ගන්න බැරියෑ..#තු පනහක රස බලන්න බැරියෑ.. අන්න ඒකයි සර් කේස් එක..

බඩී : තොට අමු කැවිලද හු#තො.. අන්න අරහෙ නැගපන් ජීප් එකට.. බුවා.. නෙතූ තොපි දෙන්නටත් එක්කමයි කිව්වෙ..

බුවා : සර් මුගේ ඇටේ ඉඳලා පිස්සු.. මං කියන එක අහන්නකො.. නෙතූ පෙරේදා වෙනකන්, අපි මේකිව උස්සනකන් මේකි ගයියගෙ ගර්ල් ෆෙන්ඩ් තමා.. ඒත් ඊයෙ ඉඳන් මේකි මුගේ ගර්ල් ෆෙන්ඩ් වුණා.. අපි අහිංසක අසරණ මිනිස්සු සර්..

බඩී : මට මේ කිසි මගුලක් තේරෙන්නෙ නෑ ඕයි.. මානසිකව වැටෙනව යකෝ... මට තේරෙන සිංහලෙන් කියපං.. දැන් ගිහින් ජීප් එකට නැගපන්..

බුවා : ඉතිං සර් අපිව අත්අංගුවට ගන්න කලින් කතාව අහන්නකො.. එතකොට සර්ට හැමදේම තේරෙයි..

බඩී : ඒක තමා පරයො ජීප් එකට නගින්න කිව්වෙ.. අපි අපේ ගෙදර ගිහින් කතා කරමු.. තෝ හැබැයි මට බොරුවක් කරල තිබුණොත් තියනවා තොපි දෙන්නගෙම මොල කුඩු වෙන්න.. හා දැන් යමල්ලා..

[QUOTE="crazybuddy, post: 14857851, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue][SIZE=5][COLOR=Red]මෙතැන් සිට ටිටී යන චරිත නාමය නෙතූ ලෙස වෙනස් වේ..:yes: ටිටී නම පාවිච්චි කරන්නෙපා.. නෙතූ නම පාවිච්චි කරපන් මෙතන ඉඳන්..:love: [/COLOR][/SIZE] [/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=Blue]සචී : බුවා මේ... තෝ මහ පට්ට බයගුලු වේසාවියක්නේ.. මං හිතුවෙ තොගේ බඩේ හැටියටයි ප# හැටියටයි මීට වඩා වැඩකාරයෙක් වෙන්නැති කියලා.. බලාගෙන ගියාම ගස් බල්ලෙක්නේ යකෝ.. තෝ කෙලපන් මේ කැලයක් අස්සට වෙලා.. මට බඩගිනියි.. මං යනවා.. බුවා : ප# මේ.. මට කියලා ඇට දෙක තලාගන්නෙපා.. අරුන් අපිව පණ දාගෙන හොයනවා.. තෝව අහුවුනොත් ඇටේ ඉඳන් කාවි යකෝ.. නෙතූ : අයියායායායායායා.... අනේනේනේනේ.... නෙතූ හඬමින් සචිත් සහ බුවා අසළට වේගයෙන් දිව එයි. සචී : ඒපාර තෝ මොකෝ.. චිකේ...... මොකක්ද වේසියෙ ඔය ඇවිදින ඇවිදිල්ල.. හරියට ගස් බැල්ලියෙකුට පු# ඇරලා වගේ.. මොකෝ බොට වුණේ.. හොඳට හිටියනේ පොඩ්ඩකට කලින්.. බොට පණු අමාරුවද..? නෙතූ : අනේනේනේනේ... සචී : මොකෝ වේසියෙ අනේ හුනේ ගාන්නෙ.. බුවා පොඩ්ඩක් බලපන් මේකිට නොපෙනෙන බලවේගයක් පු#වත් අරිනවද කියලා.. මොන මල හු#තක්ද යකෝ.. අපිට මේ මෙතනින් පැනගන්න බැරිව ඉන්නවා.. තෝ වගේ එකියක් එක්ක යාලු වුණාට වැඩිය හොඳයි අම්මපා.... මගේ ප#ය කෝච්චියට තියාගන්නවා.. තූ විතරක්.. නෙතූ : අනේ අයියෙ මගේ කකුල අස්සෙන් මොකෙක්ද සතෙක් ගියා.. සචී : කොහෙද ගියේ..? නෙතූ : කකුල උඩට ගියේ.. අනේ තාම යනවා.. සචී : ඉතිං උඩ පනින්නෙ නැතුව හිටපන්කො.. කෝ කෝ.. කොයි හරියෙද.. බුවා මොවුන් දෙදෙනා දෙස වික්ෂිප්ත දෙනෙතින් බලා සිටී.. නෙතූ : අනේ ඔය මොකක්ද අල්ලන්නෙ.. ඔතන නෙමෙයි.. කකුලෙ අනේ.. ආ...හ්.... ආහ්... ආහ්.. බුවා : මොකක්ද යකෝ තෝ මේ කරන්නෙ..? ගවුම අස්සෙ ඔලුව දාගෙන.. සචී : මම මේ සතා හොයනව බං.. නෙතූ : අනේ......... ආයි... ආහ්.. ආ...............හ්.. බුවා : ඔය කැරපොත්තා බිමට වැටිලා දැන් විනාඩි පහක් විතර වෙනවා බැල්ලියෙ.. තෝ රෙද්ද අස්සෙ ඔලුව දාගෙන මගුලක්ද කරන්නෙ.. සචී : ඒකනේ බං මාත් මේ බැලුවෙ.. හොයනව හොයනව හොයාගන්න බෑ.. කැලේ අස්සෙත් බැලුවා.. බුවා : මොකක් කිව්වා.. සචී : නෑ.. නෑ.. බොට ඒක ඕන නෑ.. මෙන්න මෙහෙ වර යන්න.. නෙතූ : අම්මෝ............ මං බයවෙච්ච තරමක්.. සචී : කැරපොත්තටද..? නෙතූ : අපෝ නැහැ.. ඔයාගෙ දිවට.. අනේ මගෙ ඇඟටත් පණ නෑ වගේ.. නෙතූ ඒ අසලම තිබූ ගල් පොත්තකින් වාඩි විය. බුවා : මේ ඔය කැරපොතත්ගෙ ආච්චිට හාල් ගරන්නෙ නැතුව මං කියන එක අහපන්.. හොඳ ප්ලෑනක් මතක් වුණා.. ඊට කලින් ඔය කට වටේට තියෙන බඩු ටික පිහදාගෙන හිටපන්.. තෝ කැරපොත්තා හෙව්වෙ මේකිගෙ හු#තට දිව දාලද යකෝ.. චික්.. වනචර ප#යා.. සචී : තෝ හිතුවද යකෝ මං ඒ තරම් මෝඩයෙක් කියලා.. මුලින් ඇඟිල්ලෙන් හොයලා හොයලා බැරිම තැන තමා දිව දාලා බැලුවෙ.. පොඩි සතෙක් නම් දිවේ හරි පැටලෙයිනේ.. බලපං දැන් මාසෙකටම ලුණු හම්බවුණා මට ඒකෙන්.. අයඩින් රහිත නෙතූ ලුණු.. තූ විතරක්.. බුවා : හා හා.. ඒ හෙවිල්ල පැත්තකට දාහන්කො.. මං නොදන්නවයි උඹ ගැන.. ඒක නෙමෙයි.. අපි බඩීව හොයාගෙන යමං.. හොයාගෙන ඌට ඇත්ත විස්තරේ කියමු.. බුවා අසාධාරණයට විරුද්ධයිනේ.. සචී : තොට පිස්සුද යකෝ.. ඌ අපිට වෙඩි තියල දාවි ඇට මුං ඇට වෙන්නම.. නෙතූ : අනේ නැහැ එයා හරි හොඳ කෙනෙක්.. සචී : තොට කවුද යකෝ හොඳ නැත්තෙ.. දකින දකින එකා තොට හොඳයිනේ.. ඔය තොට හොඳ එකෙක්වත් අපි දෙන්නටම හොඳ නෑ.. අන්න ................................... සචී ගොලු විය.. ඒ ඔහු ඉදිරියේ පිස්තෝලයක් දික් කරගෙන සිටින කෙනාගේ දර්ශනය දැකීමෙනි.. බඩී : අත් උස්සපන් ඩෝ ඔලු කටු කුඩු වෙන්න තියන්න කලින්.. උඹලා මහ කෙරුමොද..? කැලේට වෙලා බයේ හැංගිලා ඉන්න බයගුලු හැත්ත.. බුවා : සර් ම... මං.. මෙ.. මේ... බඩී : මොකෝ උඹ තෙපරබාන්නෙ.. කතා කරන්නෙපා තොපිලා.. තියනවා කුඩුවෙන්න.. දණ ගහපිය පරයා.. නෙතූ : අනේ සර්........ අ.. අපි මේ.. බඩී : ආ කියන්න නංගි.. මොකක්ද සීන් එක.. මේ සත්තු ඔයාට කරදර කලේ නෑ නේද..? නෙතූ : අනේ නෑ සර්.. මේ දෙන්නා හරිම හොඳයි.. රෑට සචිත් අයියා මගේ ළඟින්ම ඉන්නවා.. සචිත් අයියා නිදාගත්තම බුවා අයියා මාව ළඟට ගන්නවා.. මට හරිම ආදරෙයි.. සචී : අඩෝ බුවා.. මොකක්ද යකෝ ඒ කියපු සක්කිලි කතාව..... හිටපං මං තොට.. බඩී : කොහෙද තෝ ඔය දුවන්නෙ.. හිටපිය ඔහොම.. සචී : සර් මං මුගේ ඉතුරු ඇටෙත් පොඩි කරන්න යන්නෙ.. දැක්කද මූ කරපු අවලං වැඩේ.. බුවා : තොට පිස්සුද බල්ලො.. තෝ මට සහෝදරයෙක් වගේ.. ඔන්න බලපං තෝ මං ගැන හිතාගෙන ඉන්න විදිය... අපිත් සහෝදරයො කියලා ආශ්රය කරන්නෙ මහ බලු හැතිකරයක් එක්කනේ.. ශික්.. බඩී : හා හා... අපි ඒවා පස්සෙ බලාගමු.. දැන් හොඳ හිතින් නැගපන් ජීප් එකට.. එහෙම බැරි නම් මට පුළුවන් නග්ගවන්න.. බුවා : සර් මං කියන එක අහන්නකො.. සර්ට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. සර් වැරදි මිනිහා පස්සෙ පන්නන්නෙ.. සචී : ඔවු සර්.. අපි නෙමෙයි වැරදිකාරයො.. බඩී : යකෝ මේ මට වරදින්න.. තෝ දන්නවද මං කවුද කියලා..? බුවා : අපෝ දන්නව සර්.. සර් නේද ගිය සතියෙ කොට ලබ්බගෙ පොට් එකේ බඩුවක් ගැහුවෙ..? බඩී : හා හා.. කට කට.. මං තොපි තුන්දෙනාට අවසාන වතාවට මේ කියන්නෙ.. නැගපන් ජීප් එකට.. සචී : ඉතිං සර් අපිට විනාඩියක් කතා කරන්න දෙන්නකො.. බඩී : හරි.. විනාඩියයි.. විනාඩියක් ඇතුලත කතා කරපන්.. සචී : සර් නෙතූ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්.. අර ගයාන් කියන මැර ඇමතියා මෙයාව බලෙන් අරන් යන්න හදන්නෙ.. දන්නවනේ සර් ලොකු ලොක්කන්ගෙ හැටි.. මට මෙයාව ඕනෙ සර්.. මට මෙයා නැතුව ඉන්න බෑ.. හහ්.. හහ් හා... සචී හඩා වැටෙයි.. බඩී : මොකක් කිව්වා.. එතකොට තෝ මොන බිජ්ජකටද ගයාන්ගෙන් ලක්ෂ පණහක් ඉල්ලුවෙ කෙල්ලව එවන්නං ලක්ෂ පනහක් දෙන්න කියලා.. සචී : ඔවු සර්.. ලක්ෂ පනහක් දුන්නොත් කෙල්ලව යවනවා.. නැත්තං යවන්නෑ.. බඩී : මොන අම්මගෙ රෙද්දෙ කතාවක්ද යකෝ ඒ.. සචී : සර් ලක්ෂ පනහක් තිබුණොත් කෙල්ලො සීයක් ගන්න බැරියෑ..#තු පනහක රස බලන්න බැරියෑ.. අන්න ඒකයි සර් කේස් එක.. බඩී : තොට අමු කැවිලද හු#තො.. අන්න අරහෙ නැගපන් ජීප් එකට.. බුවා.. නෙතූ තොපි දෙන්නටත් එක්කමයි කිව්වෙ.. බුවා : සර් මුගේ ඇටේ ඉඳලා පිස්සු.. මං කියන එක අහන්නකො.. නෙතූ පෙරේදා වෙනකන්, අපි මේකිව උස්සනකන් මේකි ගයියගෙ ගර්ල් ෆෙන්ඩ් තමා.. ඒත් ඊයෙ ඉඳන් මේකි මුගේ ගර්ල් ෆෙන්ඩ් වුණා.. අපි අහිංසක අසරණ මිනිස්සු සර්.. බඩී : මට මේ කිසි මගුලක් තේරෙන්නෙ නෑ ඕයි.. මානසිකව වැටෙනව යකෝ... මට තේරෙන සිංහලෙන් කියපං.. දැන් ගිහින් ජීප් එකට නැගපන්.. බුවා : ඉතිං සර් අපිව අත්අංගුවට ගන්න කලින් කතාව අහන්නකො.. එතකොට සර්ට හැමදේම තේරෙයි.. බඩී : ඒක තමා පරයො ජීප් එකට නගින්න කිව්වෙ.. අපි අපේ ගෙදර ගිහින් කතා කරමු.. තෝ හැබැයි මට බොරුවක් කරල තිබුණොත් තියනවා තොපි දෙන්නගෙම මොල කුඩු වෙන්න.. හා දැන් යමල්ලා.. [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom