Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~~ අපේ කතාව ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුන පරපුරේ අසහනය, විරැකියාව වගේ දේවල් එදත් තිබුනා..අදත් තියෙනවා..හෙටත් තියේවි..

ප්රගතියක අංශු මාත්රයක් පේන තෙක් මානෙක නෑ.

බහුතරයක් බාහිරව වැලඳගත් හා මවාගත් වෙනස්කම් රාශියක් ඇරුනු කොට ඇතුලත එහෙම් පිටින්ම පුස්සක්....

මිනිස්කම....අවට සමාජ අවබෝධය..යුතුකම්...යහපත් කල් ක්රියාව යනාදී සිරුරේ තිබිය යුතුම නහර වැල් කොටස් තමන් විසින්ම විච්ජේදනය කරගෙන, කපා කොටාගෙන කිසිම අරමුනකින් තොරව.....

විශ්වයේ ධනවාදී ගෝලීයකරන සමාජය අපට බලෙන් දායාද කල බාහිර ඔපය ඔප මට්ටම් කර කර කල් මරනවා හැරෙන්න අපි ගිය ගමනකුත් නෑ ඉන් ලබපු දේකුත් නෑ.

ඇවිත් ඉන්නේ හිටපු තැනටමයි... හැබැයි අලුතින් ඇවිත් ඉන්නේ කරන්න පුළුවන් මට්ටමට වඩා ලොකු දේවල් කරන්න හිත ඔද්දල් කරගෙන.

අන්න එතැනටයි මේ යන සමාජ ප්රවාහයේ වහ වහා වෙනස්කම් ඇති කල යුත්තේ ඉතාමත් ගැඹුරින් හා හරි පරිස්සමින් එවන් තැන් හොඳින් හඳුනා ගනිමින්...

දුක් විඳින එවුන් නැගිට්ටවන්න සටන් පාඨ නම් එමටයි..ක්රියාවකට මුල පිරෙන වැඩ පිලිවෙලක් නම් අහලකවත් දකින්න නෑ....

මල්ලියා සෘජුව අත පත ගාන මේ සමාජ භාවයන් හා ප්රපංචයන් අපේ අද දවසේ තරුන පරපුර ඉතා මැනැවින් වටහා ගත යුතුම කාලයකයි අපි මේ ඉන්නේ...

මෙවන් නිර්මාන තුලින් නිදා සිටිනා සමාජය දැනුවත් කරන්න පොඩියට වුනත් ඔබ ගත් සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය..

මල්ලියට ජය....

[QUOTE="ronsilva, post: 6532952, member: 163721"] [SIZE=3]තරුන පරපුරේ අසහනය, විරැකියාව වගේ දේවල් එදත් තිබුනා..අදත් තියෙනවා..හෙටත් තියේවි.. ප්රගතියක අංශු මාත්රයක් පේන තෙක් මානෙක නෑ. බහුතරයක් බාහිරව වැලඳගත් හා මවාගත් වෙනස්කම් රාශියක් ඇරුනු කොට ඇතුලත එහෙම් පිටින්ම පුස්සක්.... මිනිස්කම....අවට සමාජ අවබෝධය..යුතුකම්...යහපත් කල් ක්රියාව යනාදී සිරුරේ තිබිය යුතුම නහර වැල් කොටස් තමන් විසින්ම විච්ජේදනය කරගෙන, කපා කොටාගෙන කිසිම අරමුනකින් තොරව..... විශ්වයේ ධනවාදී ගෝලීයකරන සමාජය අපට බලෙන් දායාද කල බාහිර ඔපය ඔප මට්ටම් කර කර කල් මරනවා හැරෙන්න අපි ගිය ගමනකුත් නෑ ඉන් ලබපු දේකුත් නෑ. ඇවිත් ඉන්නේ හිටපු තැනටමයි... හැබැයි අලුතින් ඇවිත් ඉන්නේ කරන්න පුළුවන් මට්ටමට වඩා ලොකු දේවල් කරන්න හිත ඔද්දල් කරගෙන. අන්න එතැනටයි මේ යන සමාජ ප්රවාහයේ වහ වහා වෙනස්කම් ඇති කල යුත්තේ ඉතාමත් ගැඹුරින් හා හරි පරිස්සමින් එවන් තැන් හොඳින් හඳුනා ගනිමින්... දුක් විඳින එවුන් නැගිට්ටවන්න සටන් පාඨ නම් එමටයි..ක්රියාවකට මුල පිරෙන වැඩ පිලිවෙලක් නම් අහලකවත් දකින්න නෑ.... මල්ලියා සෘජුව අත පත ගාන මේ සමාජ භාවයන් හා ප්රපංචයන් අපේ අද දවසේ තරුන පරපුර ඉතා මැනැවින් වටහා ගත යුතුම කාලයකයි අපි මේ ඉන්නේ... මෙවන් නිර්මාන තුලින් නිදා සිටිනා සමාජය දැනුවත් කරන්න පොඩියට වුනත් ඔබ ගත් සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය.. මල්ලියට ජය....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom