Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අපේ ක්‍රිකට් වල ඇත්ත - අති විශේෂ අනාවරණය(2කො&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(2)

"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, පළමු ලිපියෙහි දෙවන කොටස. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.

මෙම ලිපියෙහි පෙර කොටසින් ඉදිරියට...

පරාජිත රැල්ලෙන් මිදී ජයග්‍රාහී මාවතට පිවිසිය හැකි මාගේ ලෝක කුසලාන කණ්ඩායම

ලෝකය අභිබවා යාමට, ලෝකයේම අංක 1 වීමට නම් සාම්ප්‍රදායික ලෙස සිතීමෙන් බැහැරව ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවේ. හදවත වෙනුවට බුද්ධියට ඉඩ දීමට සිදුවේ. එබැවින් ඔබ පිලි ගත්තද, නොගත්තද, මාගේ ලෝක කුසලාන සංචිතය පහත පරිදි වේ.

1.දිල්ශාන් මුණවීර (ප්රවේගාත්මක පිතිකරු/ අවශ්‍ය විටෙක දඟ පන්දුද යැවිය හැක)

2.කුසල් ජනිත් (ප්රවේගාත්මක පිතිකරු/ කඩුලු රකින්නා 1)

3.දිනේෂ් චන්දිමාල් (පිතිකරු/ කඩුලු රකින්නා 2)

4.ඇන්ජෙලෝ මැතිව්ස් (පිතිකරු/ අවශ්‍ය විටෙක මද වේග පන්දුද යැවිය හැක)

5.අසේල ගුණරත්න (පිතිකරු/ අවශ්‍ය විටෙක මද වේග පන්දුද යැවිය හැක)

6.අශාන් ප්‍රියන්ජන් / ධනංජය ද සිල්වා (පිතිකරු/ අවශ්‍ය විටෙක දඟ පන්දුද යැවිය හැක )

7.තිසර පෙරේරා/දසුන් ශානක (ප්රවේගාත්මක පිතිකරු/ මද වේග පන්දුද යැවිය හැක)

8.අකිල ධනංජය/සචිත්ර සේනානායක (දඟ පන්දු යවන්නා)

9.ශමින්ද එරංග / නුවන් ප්‍රදීප් (වේග පන්දු යවන්නා 1)

10.සුරංග ලක්මාල් (වේග පන්දු යවන්නා 2)

11.ලසිත් මාලිංග (වේග පන්දු යවන්නා 3)

මෙම ලයිස්තුවේ ස්ථාන 11 සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු අන්තර්ගතය. මෙම 15 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් කොට ඇති ප්‍රබල ක්‍රීඩකයින් එසේ ඉවත් කිරීමට බලපෑ හේතු වූ කරුණු කාරනා මෙසේය.

මෙම ලැයිස්තුවට මුනවීරගේ ආගමනයත් සමඟ තරංග, දික්වැල්ල සහ ගුණතිලකගේ ස්ථානයන් අහිමි වේ. තරංග, මෙම ලැයිස්තුවෙන් ඉවත් වන්නේ කුසල් ජනිත් සහ මුණවීර තරම් ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි නොවන නිසාවෙනි. රට අභ්‍යන්තර තරගාවලි වලදී ඉහල ලෙස ලකුණු රැස් කලද, තරංගගේ ලකුණු ලබා ගැනීමේ වේගය සහ විශේෂයෙන් ප්‍රභල තරගාවලීන් වල සුවිශේෂී තරග වලදී පීඩනය දරාගැනීමේදී ඔහු විසින් දක්වන දුර්වලතාවය ඔහුව මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බලපෑ ප්‍රභල සාධකයකි.

ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණ පරාජයට පත් වූ 2007 සහ 2011 යන අවස්තාවන් දෙකෙහිදීම උපුල් තරංග ලකුණු 06 සහ 02 වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමේ මුලින්ම දැවී යාම නිසා මැද පෙළ පිතිකරුවන්ට එල්ල වූ දැඩි පීඩනය ලෝක කුසලාන දෙකක් අප රටට අහිමි කරවීමට ඍජුවම බලපෑ එක් හේතුවක් ලෙස ගෙන හැර දැක්විය හැක. එම අවස්තාවන් දෙකෙහිදීම, එනම්, 2007දී සනත් ජයසුරියටත්, 2011දී තිලකරත්න දිල්ශාන්ටත්, තරංගට වඩා වේගයෙන් සහ විශ්වාසයෙන් පන්දුවට පහර දිය හැකි ආරම්භක පිතිකරු සහයකයෙකු සිටියේ නම්, අප රටෙහි ලෝක කුසලාන ඉතිහාසය මෙන්ම ලෝක ක්‍රිකට් වංශ කතාවද මීට වඩා බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබුණි. එක් වරක් නොව දෙවරක් අප විසින් වරද්දාගත් එම සුවිශේෂී වරද තෙවන වරටත් 2019 දී අප විසින් සිදු නොකරනු ඇතැයි රට වෙනුවෙන් මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනාට වඩා කුසල් ජනිත් සහ දිල්ශාන් මුණවීර දක්ෂතා අතින් මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය අතින්ද ඉදිරියෙන් සිටියි.මාගේ මෙම ඉවත් කිරීම් දෙක තවදුරටත් සාධාරණීකරණය කිරීම, එම ක්‍රීඩකයින් දෙදෙනා විසින්ම ආසියානු කුසලානයේ සිට ලෝක කුසලානය දක්වා පවතින ඉදිරි තරගාවලීන් තුලදී ඔප්පු කරනු ඇති බව මා හට විශ්වාසය.

අප, කුසල් ජනිත්, මුණවීර සහ චන්දිමාල් යන පළමු පිතිකරුවන් තිදෙනාගෙන් බලාපොරොත්තු විය යුත්තේ ඉන්දියාවේ රෝහිත් ෂර්මා,ශිකර් ධවාන් සහ විරාත් කෝලි අභිබවා යෑමය.පකිස්තානයේ ෆකර් සමාන්,ඉමාම් උල් හක් සහ බාබර් අසාම් අභිබවා යෑමය. එංගලන්තයේ ජේසන් රෝයි, ජොනි බෙස්ටෝව් සහ ජෝ රූට් අභිබවා යෑමය.ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්,ආරොන් ෆින්ච් සහ ස්ටීව් ස්මිත් අභිබවා යෑමය. දකුණු අප්‍රිකාවේ කුවින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසිස් අභිබවා යෑමය. නවසීලන්තයේ මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ සහ කේන් විලියම්සන් අභිබවා යෑමය. එසේ නොමැතිව ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම යනු දහවල් දකින සිහිනයක් පමණක් වනු ඇත.

එක්දින පිටියේ කෙතරම් ලකුණු අතර නොසිටියත් තේරීම් කමිටුවේ නිබඳ, විශේෂ සැලකිල්ලට බඳුන් වන අනෙක් වාසනාවන්ත පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස්ය. ටෙස්ට් පිටියේදී ඔහුගේ නියත සහභාගීත්වය අතිශයින්ම සාධාරණ වුවත් මෙම ලැයිස්තුවට අසේල ගුණරත්නගේ ආගමනයත් සමග ටෙස්ට් ක්‍රිකට් පිටියට වඩාත් සුදුසු, එක්දින පිටියේ අඩු ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමි, අවසන් තරග 20හිදීම අර්ධ ශතකයක් හෝ වාර්තා කොට නොමැති, 2018 වසරේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය අගය 15ටත් වඩා අඩු, කුසල් මෙන්ඩිස්ට ඔහුගේ ස්ථානය අහිමි වීම සාධාරණ යැයි කුසල් මෙන්ඩිස් විසින්ම මේ වන විටත් සිදු කර ඇති අයුරින්ම ඉදිරියේදීද, ආසියානු කුසලානයේ සිට ලෝක කුසලානය දක්වා පැවැත්වෙන තරගාවලි වලදී ඔබ හට ඔප්පු කර පෙන්වනු ඇත.

දිල්ශාන් මුණවීර සහ ලසිත් මාලිංග හැරුණු විට මෑත කාලයේ දක්ෂතා කොතෙක් පෙන්වුවද දැඩි ලෙස අසාධාරණයට ලක්වූ අනෙක් ක්‍රීඩකයා වන්නේ අශාන් ප්‍රියන්ජන් ය. අසේල ගුණරත්න මෙන්ම දිගු කාලීන අත්දැකීම් සහිත, පීඩනය හමුවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා ගෙන යා හැකි, පරිනත පිතිකරුවෙකු වන අශාන් ප්‍රියන්ජන් නගරාන්තර 20/20 තරගාවලියේ කෙතරම් දස්කම් දැක්වීමට සමත් වුවද, තේරීම් කමිටුව මර නින්දේ සිටිමින් ආසියානු කුසලාන සංචිතයට ඔහුව ඇතුලත් කොට නැත. මීට පෙරද අශාන් ප්‍රියන්ජන් විසින් ඉතා සුවිශේෂී දස්කම් රැසක් දැක්වූ සමයක තේරීම් කමිටුව විසින් ඔහු වෙත ලබා දුන් උපරිම තරග ගණන 20/20 තරග දෙකක් පමණි. 20/20 පිටියටත් වඩා, අශාන් ප්‍රියන්ජන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය, දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව සහ අත්දැකීම් මත ඔහුට වඩාත් ගැලපෙන්නේ එක්දින තරග පිටිය බව ළදරු මානසිකත්වයකින් යුතුව තේරීම් සිදු කරන වත්මන් තේරීම් කමිටුවට වැටහෙන්නේ කවදාද? අශ්වයා ඉස්තාලයෙන් නික්ම ගිය පසු දොර වසා වැඩක් නැත. අශාන් ප්‍රියන්ජන් තම ක්‍රිකට් දිවියේ ඉහලම සාර්ථකත්වයේ සිටින මේ මොහොතේ ඔහුගෙන් ප්‍රයෝජනයක් ගැනීමට අප රටට නොහැකි නම් එය සමස්ත රටෙහි සහ සියලු ක්‍රීඩා ලෝලීන්ගේ බලවත් අවාසනාවකි.

තිසර පෙරේරා සහ දසුන් ශානක යන පිත්තෙන් සහ පන්දුවෙන් යන දෙකෙන්ම දස්කම් දැක්විය හැකි වේගවත් පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනාම ලෝක කුසලාන සංචිතයේ අංක 7 හෝ 6 ස්ථානයේ ක්‍රීඩා කිරීම කිසිවෙකුටත් ප්රශ්නකාරී නොවන බව මාගේ අදහසයි.

වේග පන්දු යවන්නන් දෙස බැලීමේදී ලහිරු කුමාර, කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර යන අඩු අත්දැකීම් සහිත නවක අත්හදා බැලීම් තුනට වඩා, එංගලන්තයේ වේගවත් තනතීරුවල අත්දැකීම් සහිත, එම තනතීරුවලදී සාර්ථකත්වයට පත් වූ ශමින්ද එරංග සහ නුවන් ප්‍රදීප් කෙරෙහි අවධානය යොමු කොට ඉදිරියේදී ලෝක කුසලානයට පෙර පැවැත්වෙන නවසිලන්ත,ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා සංචාර වලදී ඔවුන් දෙදෙනාටද අවස්තාව ලබා දී ලෝක කුසලාන සංචාරයට එක් කරගැනීම වඩාත් නිවැරදි සහ නුවණට හුරු ක්‍රියාවයි.

මෙම සංචිතයට එක් කොට නැති, එහෙත් ලෝක කුසලානය ආසන්න වන විට යම් පිතිකරුවෙකු හෝ වේග පන්දු යවන්නෙකු අසාර්ථක වුවහොත් හෝ ආබාධයකට ලක් වුවහොත් සුදානමින් තැබිය හැකි වර්ගයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකි.

1.ලහිරු තිරිමාන්න (පෙරදී අසාර්ථක වුවද, සහභාගී වූ අවසන් ජාත්‍යන්තර තරග කිහිපයේ මෙන්ම වත්මන් අභ්‍යන්තර තරග පිටියේද දක්ෂතා දැක්වූ / දක්වන බැවින්)

2.නුවන් කුලසේකර

3.චාමර කපුගෙදර

4.මිලින්ද සිරිවර්ධන

වත්මන් එක්දින නායකත්වය

වත්මන් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්, 1987 ලෝක කුසලානය අවසානයේ ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව එවකට පකිස්තානු ජනාධිපති සියා උල් හක් ගේ විශේෂ ඉල්ලීමක් මත 1992 ලෝක කුසලානය අවසානය දක්වා ක්‍රීඩා කිරීමට එකඟ වූ අතර, 1992 ලෝක කුසලානයේ පළමු වටයේදී එතරම් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ තම පාකිස්තානු කණ්ඩායම, ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙහෙය වීමේ ආදර්ශමත් උදාහරණය යලිත් ප්‍රකට කර පෙන්වීමට, ලෝක කුසලානයට මාස 10කට පෙර ඉතා අමුතු අයුරකින් (එවකට නිත්‍ය එක්දින නායක චන්දිමාල් අහේතුකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්ව සිටි මොහොතක) යලි නායකත්වයට පත් වූ, අපගේ වත්මන් එක්දින නායක ඇන්ජෙලෝ මැතිව්ස්ටද හැකිවේද?

නායකත්වයේ දුර්වල තීරණ ආසියානු කුසලානයේ මුල් වටයේම පරාජය කෙරෙහි ඍජුවම බලපා ඇති පසුබිමක, ඇන්ජෙලෝ මැතිව්ස් විසින්, මේ වන විට ඉතා අඩු දක්ෂතා මට්ටමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමද ඉම්රාන් ඛාන් මෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණයකට රැගෙන යනු ඇතිද? මෙවැනි පැනයක් ක්‍රිකට් ලෝලී කා අතරත් පැන නැගී ඇතුවාට සැක නැත. එමෙන්ම, 1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් ඍජුවම තරග පාවාදීමේ චෝදනාවකට සාක්ෂි සහිතව ලක් කල ක්‍රීඩකයෙකු (එහි පරීක්ෂණ හෝ ප්‍රතිපල තවමත් රටට හෙළි නොවූ පසුබිමක) විසින් 2019 ලෝක කුසලානය අප රටට අත්පත් කර දේවිද?

අයි.පී.එල්. මුදලට යට නොවුණු, 2014 වර්ෂයේ 20/20 ලෝක කුසලාන ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වූ, ඉතා වාසනාවන්ත නායකයෙකු වන දිනේෂ් චන්දිමාල්, නායකත්වයෙන් ඉවතට විසිවීමේ පදනම කුමක්දැයි තවමත් කිසිවෙකුත් නොදනී. එහෙත් සත්‍ය කවදා කෙසේ හෝ ජය ගනු ඇත.

මෙවර ලෝක කුසලානය සඳහා අප කණ්ඩායමේ පෙර සුදානම

මීට පෙර 1992 වර්ෂයේ ලෝක කුසලානය පැවැත්වූ Round-robin ආකෘතියට අනුව මූලික වටය පවත්වන මෙවර ලෝක කුසලානයේ, අවසන් පූර්ව වටයට පිවිසීමට නම්, යම් කණ්ඩායමක් තමන්ට ලැබෙන මූලික වටයේ තරග 9න් 7ක් හෝ 6ක් ජය ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එනම් අප කණ්ඩායමට පරාජය විය හැකි උපරිම තරග සංඛ්‍යාව 2ක් හෝ 3කි. අප එයට සුදානම්ද? පිත්තේ යන්තමින් ගෑවී පන්දුව කඩුලු රකින්නාට හෝ ස්ලිප් ක්‍රීඩකයෙකු අතට යැවීම අඩුවෙන්ම සිදු කරන කණ්ඩායම, 2019 ජුලි 14 වනදා සන්ධ්‍යාවේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලෝක කුසලානයේ පහස විඳිනු ඇත.

එංගලන්තයේ වේගවත් තණතිලි වලදී පහර දිය යුතු තාක්ෂනය සහ නිසි පාද චලනයන් අප කණ්ඩායමේ පිතිකරුවන් සතු වේද? පිට ඉන්න දෙසින්, කඩුල්ලට කෙලින්ම හෝ කඩුල්ලට අඩියක් පමණ දුරක් ඇතුලත එල්ලයකින් පිත්තට යොමු වන හොඳ පන්දු වලට පමණක් පිත්ත යොමු කොට සෙසු පන්දු නිදැල්ලේ යැවීම හෝ දුර්වල පන්දු පමණක් තෝරා බේරා ගෙන බොහෝ විට ‘ඩ්‍රයිව්’ වර්ගයේ පහර වලට නොයා ‘කට්’ වර්ගයේ පහර වලින් එංගලන්ත තණතිලි වල ලකුණු රැස් කිරීමේ කලාව පුහුණු කිරීම සඳහා අපගේ පිතිකරුවන් හට ලෝක කුසලානයට පෙර එංගලන්ත තත්ත්ව යටතේ වැඩමුළු සහ පුහුණු සැසි පැවැත්වීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා මෑතකදී එංගලන්ත සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වූ කුමාර් සංගක්කාරගේ මෙන්ම වසර 23කට පෙර එංගලන්ත කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අරවින්ද ද සිල්වාගේ අත්දැකීම් සහ ගුරු හරුකම්ද ඉතා වැදගත් බව මාගේ අදහසයි.

වර්තමානයේ ඉන්දියාව, පකිස්තානය වැනි අප ආසන්නයේ පිහිටි දකුණු ආසියානු රටවල පවා පිරිමි ක්‍රිකට් කණ්ඩායම මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම තොරන්නේද Yo Yo test නම් යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක් කිරීමෙන් අනතුරුව, අවම පරිසාධන මට්ටම ඉක්ම වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි. කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් එම පරිසාධන මට්ටම ඉක්මවන කායික ශක්තිය ලබා ගන්නා තුරු ඔහුට ජාතික කණ්ඩායමේ සංචිතයේ දොර විවර නොවේ. එයට මෑතකදී ලද හොඳම උදාහරණයන් නම්, ඉන්දීය කණ්ඩායමේ අම්බටි රායදු හට එංගලන්ත සංචාරය අහිමි වීම සහ පාකිස්තානු කණ්ඩායමේ ඉමාඩ් වසීම්ට ආසියානු කුසලානය අහිමි වීමයි. එහෙත් අපේ රටේ තත්වය කුමක්ද? ඒ පිළිබඳව අපේ තේරීම් කමිටුව අඩු තරමින් දැනුවත්ද නොදනුවත්ද යන්න පිළිබඳව පවා සැක සහිත පසුබිමක ඉතා සුළු අබාධයක් නිසා මාස ගණනකට තරග අහිමි වීම් ලද ක්‍රීඩකයින් පිළිබඳව කොතෙකුත් අපේ රටෙන් අසන්නට ලැබේද? යම්කිසි ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් ඔහුගේ ශරීරය ඔහුට පමණක් අයත් තත්වයෙන් බැහැර විය යුතුය. එය රටටම අයිති ජාතික වස්තුවක් ලෙස සුරැකිය යුතුය. එහෙත් එලෙස පුහුණුවීම් වලදී මෙන්ම නොයෙකුත් වෙනත් විවිධ තත්ත්ව යටතේදී ක්‍රීඩකයින් ආබාධයට ලක් නොවී රැක ගැනීම පිණිස ක්‍රිකට් පරිපාලනයට නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුමය. එය අධික වියදම් සහගත වුවත් ක්‍රීඩකයින් රැකගැනීම සහ තරග ජයග්‍රහණය පිණිස අත්‍යාවශ්‍ය සාධකයකි. එහෙත් අපගේ ජාතික කණ්ඩායමේ නිතර නිතර අබාධයට ලක්වන ක්‍රීඩකයින් පිළිබඳව වසර ගණනාවක සිට අපට විසඳුමක් නැත. අඩු තරමේ එම ක්‍රීඩකයින්ගේ ශක්ති ප්‍රමාණයන් පිළිබඳවවත් අප විසින් තක්සේරු කරන්නේද නැත. එහි ප්‍රතිපලයක් ලෙස, නිමාව දුටු නගරාන්තර 20/20 තරගාවලියේ හතරේ සීමා ලනුව ඉතා ලජ්ජාශීලී ලෙස මීටර් 10ක් 15ක් වැනි ප්‍රමාණයකින් පිටිය මැද දෙසට ගෙනයාමට අපගේ අදුරදර්ශී පරිපාලකයින් කටයුතු කොට තිබුණි. එම තරගාවලියේ උපුල් තරංග වැනි ක්‍රීඩකයින් ගැසූ බොහෝ 6 පහරවල් ජාත්‍යන්තර පිටියේ නියත උඩ පන්දු හෙවත් දැවී යැම් ය. අවසන් තරගයේ ඔහු විසින් එල්ල කල සියලුම 6 පහරවල් ජාත්‍යන්තර පිටියේ උඩ පන්දු ලෙස සැලකිය හැකිය. එහි ප්‍රතිපලය, මේ වනවිට අප විසින් ආසියානු කුසලානයේදී අත්විඳ ඇත.

වෙනත් රටවල පරිපාලකයින් සහ පුහුණු කරුවන් ක්‍රීඩකයින්ගේ ශක්තිය උරගා බලා නියත ජයග්රහණයන් සඳහා නිසි මග පෙන්වීම් සිදු කිරීම පිණිස, ලෝක කුසලානය වැනි ප්‍රභල තරගකාරී තරගාවලීන් ආරම්භ වීමට මත්තෙන්, හමුදා කඳවුරු වල නේවාසික වැඩමුළු පවත්වා, ක්‍රීඩකන්ගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යයද අතිශයින්ම වැදගත් වන බැවින් ඒ සඳහා මානසික සායන පවත්වා, කණ්ඩායමට ස්ථීර මානසික උපදේශකයින් පවා යොදවා ඇති පසුබිමක, අපේ රටේ පරිපාලකයින්ට පින් සිදු වන්නට, වත්මන් ජාතික එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුට පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල ප්‍රේක්ෂකයින් විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ " හරියට 6 පහරක් වත් ඔසවා ගැනීමට නොහැකි කැඳයා" ලෙසය. අපගේ ක්‍රීඩකයින්ගේ ශක්ති මට්ටම් පිළිබඳව ප්‍රේක්ෂකයින් එලෙස තක්සේරු කරද්දී, වසර 4කට වරක් එළඹෙන ලෝක කුසලානයක් ආසන්නයේ තබාගෙන අප යන්නේ කොයිබට දැයි අප විසින් අපගෙන්ම ප්‍රශ්න කරගත යුතු මොහොත එලඹ ඇත.

කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව, කිසිදු ක්‍රීඩකයෙකු, පුහුණු කරුවෙකු හෝ පරිපාලකයෙකු කෙරෙහි පෞද්ගලික අමනාපයකින් හෝ මනාපයකින් තොරව අතිශය මධ්‍යස්තව සිතා බලා රට වෙනුවෙන් මා විසින් ලියූ මෙම ලිපියෙහි අන්තර්ගතය, පිළිගැනීම හෝ නොපිළිගැනීම කියවූ ඔබ සතුය. එහෙත් මෙහි සැඟව ඇත්තේ අපේ රට විසින් ලබන වසරේදී දිනාගත යුතුම වන, වසර 22ක් තිස්සේ දිනා නොගත් දෙවන එක්දින ලෝක කුසලානය දිනා ගැනීමේ සාර්ථකම සහ එකම නිවැරදි මාර්ගය වන බව ඔබගේ හදවතට සහ බුද්ධියට නොවැටහෙන්නේ දැයි යලි යලිත් සිතා බලන්නැයි මෙහි ලියුම්කරු වන මම, හදවතේ ගැඹුරුම තැනින් ජනිත වූ දේශානුරාගයෙන් යුතුව ඔබගෙන් ඉතා කාරුණිකව සහ බැගෑපත්ව ආයාචනා කර සිටිමි. තම තමන්ගේ පෞද්ගලික පටු අරමුණු සහ දේශපාලනික කාරණාවන්, අඩු තරමින් මාස කිහිපයකට හෝ පසෙක තබා රට විජයග්‍රහණය කරවීම පිණිස අවංකවම සහ නිවැරදිව අප සැවොම එකාවන්ව කැපවෙමු. වැඩිදුර තොරතුරු සඳහා මාගේ විද්‍යුත් ලිපිනය - rescue.slcricket@gmail.com

ෆේස් බුක් : Dinawamu ape Cricket ( https://www.facebook.com/dinawamu.apecricket.5 )

ස්තූතියි.

ලක්මව සැමදා දිනේවා...!!!

ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ දෙවන කොටසයි.

මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.

පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868975

ඔබ දැන් රැඳී සිටින දෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868974

තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868973

සිවුවෙනි කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868972

[QUOTE="cricket pissa, post: 23638643, member: 568795"] [b]අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(2)[/b] [SIZE="3"]"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, [COLOR="Red"][B]පළමු ලිපියෙහි දෙවන කොටස[/B][/COLOR]. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.[/SIZE] [I][B][SIZE="4"]මෙම ලිපියෙහි පෙර කොටසින් ඉදිරියට...[/SIZE][/B][/I] [SIZE="5"][U][B]පරාජිත රැල්ලෙන් මිදී ජයග්‍රාහී මාවතට පිවිසිය හැකි මාගේ ලෝක කුසලාන කණ්ඩායම[/B][/U][/SIZE] [SIZE="3"]ලෝකය අභිබවා යාමට, ලෝකයේම අංක 1 වීමට නම් සාම්ප්‍රදායික ලෙස සිතීමෙන් බැහැරව ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවේ. හදවත වෙනුවට බුද්ධියට ඉඩ දීමට සිදුවේ. එබැවින් ඔබ පිලි ගත්තද, නොගත්තද, මාගේ ලෝක කුසලාන සංචිතය පහත පරිදි වේ. 1.දිල්ශාන් මුණවීර (ප්රවේගාත්මක පිතිකරු/ අවශ්‍ය විටෙක දඟ පන්දුද යැවිය හැක) 2.කුසල් ජනිත් (ප්රවේගාත්මක පිතිකරු/ කඩුලු රකින්නා 1) 3.දිනේෂ් චන්දිමාල් (පිතිකරු/ කඩුලු රකින්නා 2) 4.ඇන්ජෙලෝ මැතිව්ස් (පිතිකරු/ අවශ්‍ය විටෙක මද වේග පන්දුද යැවිය හැක) 5.අසේල ගුණරත්න (පිතිකරු/ අවශ්‍ය විටෙක මද වේග පන්දුද යැවිය හැක) 6.අශාන් ප්‍රියන්ජන් / ධනංජය ද සිල්වා (පිතිකරු/ අවශ්‍ය විටෙක දඟ පන්දුද යැවිය හැක ) 7.තිසර පෙරේරා/දසුන් ශානක (ප්රවේගාත්මක පිතිකරු/ මද වේග පන්දුද යැවිය හැක) 8.අකිල ධනංජය/සචිත්ර සේනානායක (දඟ පන්දු යවන්නා) 9.ශමින්ද එරංග / නුවන් ප්‍රදීප් (වේග පන්දු යවන්නා 1) 10.සුරංග ලක්මාල් (වේග පන්දු යවන්නා 2) 11.ලසිත් මාලිංග (වේග පන්දු යවන්නා 3) මෙම ලයිස්තුවේ ස්ථාන 11 සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු අන්තර්ගතය. මෙම 15 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් කොට ඇති ප්‍රබල ක්‍රීඩකයින් එසේ ඉවත් කිරීමට බලපෑ හේතු වූ කරුණු කාරනා මෙසේය. මෙම ලැයිස්තුවට මුනවීරගේ ආගමනයත් සමඟ තරංග, දික්වැල්ල සහ ගුණතිලකගේ ස්ථානයන් අහිමි වේ. තරංග, මෙම ලැයිස්තුවෙන් ඉවත් වන්නේ කුසල් ජනිත් සහ මුණවීර තරම් ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි නොවන නිසාවෙනි. රට අභ්‍යන්තර තරගාවලි වලදී ඉහල ලෙස ලකුණු රැස් කලද, තරංගගේ ලකුණු ලබා ගැනීමේ වේගය සහ විශේෂයෙන් ප්‍රභල තරගාවලීන් වල සුවිශේෂී තරග වලදී පීඩනය දරාගැනීමේදී ඔහු විසින් දක්වන දුර්වලතාවය ඔහුව මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බලපෑ ප්‍රභල සාධකයකි. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණ පරාජයට පත් වූ 2007 සහ 2011 යන අවස්තාවන් දෙකෙහිදීම උපුල් තරංග ලකුණු 06 සහ 02 වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමේ මුලින්ම දැවී යාම නිසා මැද පෙළ පිතිකරුවන්ට එල්ල වූ දැඩි පීඩනය ලෝක කුසලාන දෙකක් අප රටට අහිමි කරවීමට ඍජුවම බලපෑ එක් හේතුවක් ලෙස ගෙන හැර දැක්විය හැක. එම අවස්තාවන් දෙකෙහිදීම, එනම්, 2007දී සනත් ජයසුරියටත්, 2011දී තිලකරත්න දිල්ශාන්ටත්, තරංගට වඩා වේගයෙන් සහ විශ්වාසයෙන් පන්දුවට පහර දිය හැකි ආරම්භක පිතිකරු සහයකයෙකු සිටියේ නම්, අප රටෙහි ලෝක කුසලාන ඉතිහාසය මෙන්ම ලෝක ක්‍රිකට් වංශ කතාවද මීට වඩා බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබුණි. එක් වරක් නොව දෙවරක් අප විසින් වරද්දාගත් එම සුවිශේෂී වරද තෙවන වරටත් 2019 දී අප විසින් සිදු නොකරනු ඇතැයි රට වෙනුවෙන් මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි. එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනාට වඩා කුසල් ජනිත් සහ දිල්ශාන් මුණවීර දක්ෂතා අතින් මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය අතින්ද ඉදිරියෙන් සිටියි.මාගේ මෙම ඉවත් කිරීම් දෙක තවදුරටත් සාධාරණීකරණය කිරීම, එම ක්‍රීඩකයින් දෙදෙනා විසින්ම ආසියානු කුසලානයේ සිට ලෝක කුසලානය දක්වා පවතින ඉදිරි තරගාවලීන් තුලදී ඔප්පු කරනු ඇති බව මා හට විශ්වාසය. අප, කුසල් ජනිත්, මුණවීර සහ චන්දිමාල් යන පළමු පිතිකරුවන් තිදෙනාගෙන් බලාපොරොත්තු විය යුත්තේ ඉන්දියාවේ රෝහිත් ෂර්මා,ශිකර් ධවාන් සහ විරාත් කෝලි අභිබවා යෑමය.පකිස්තානයේ ෆකර් සමාන්,ඉමාම් උල් හක් සහ බාබර් අසාම් අභිබවා යෑමය. එංගලන්තයේ ජේසන් රෝයි, ජොනි බෙස්ටෝව් සහ ජෝ රූට් අභිබවා යෑමය.ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්,ආරොන් ෆින්ච් සහ ස්ටීව් ස්මිත් අභිබවා යෑමය. දකුණු අප්‍රිකාවේ කුවින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසිස් අභිබවා යෑමය. නවසීලන්තයේ මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ සහ කේන් විලියම්සන් අභිබවා යෑමය. එසේ නොමැතිව ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම යනු දහවල් දකින සිහිනයක් පමණක් වනු ඇත. එක්දින පිටියේ කෙතරම් ලකුණු අතර නොසිටියත් තේරීම් කමිටුවේ නිබඳ, විශේෂ සැලකිල්ලට බඳුන් වන අනෙක් වාසනාවන්ත පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස්ය. ටෙස්ට් පිටියේදී ඔහුගේ නියත සහභාගීත්වය අතිශයින්ම සාධාරණ වුවත් මෙම ලැයිස්තුවට අසේල ගුණරත්නගේ ආගමනයත් සමග ටෙස්ට් ක්‍රිකට් පිටියට වඩාත් සුදුසු, එක්දින පිටියේ අඩු ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමි, අවසන් තරග 20හිදීම අර්ධ ශතකයක් හෝ වාර්තා කොට නොමැති, 2018 වසරේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය අගය 15ටත් වඩා අඩු, කුසල් මෙන්ඩිස්ට ඔහුගේ ස්ථානය අහිමි වීම සාධාරණ යැයි කුසල් මෙන්ඩිස් විසින්ම මේ වන විටත් සිදු කර ඇති අයුරින්ම ඉදිරියේදීද, ආසියානු කුසලානයේ සිට ලෝක කුසලානය දක්වා පැවැත්වෙන තරගාවලි වලදී ඔබ හට ඔප්පු කර පෙන්වනු ඇත. දිල්ශාන් මුණවීර සහ ලසිත් මාලිංග හැරුණු විට මෑත කාලයේ දක්ෂතා කොතෙක් පෙන්වුවද දැඩි ලෙස අසාධාරණයට ලක්වූ අනෙක් ක්‍රීඩකයා වන්නේ අශාන් ප්‍රියන්ජන් ය. අසේල ගුණරත්න මෙන්ම දිගු කාලීන අත්දැකීම් සහිත, පීඩනය හමුවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා ගෙන යා හැකි, පරිනත පිතිකරුවෙකු වන අශාන් ප්‍රියන්ජන් නගරාන්තර 20/20 තරගාවලියේ කෙතරම් දස්කම් දැක්වීමට සමත් වුවද, තේරීම් කමිටුව මර නින්දේ සිටිමින් ආසියානු කුසලාන සංචිතයට ඔහුව ඇතුලත් කොට නැත. මීට පෙරද අශාන් ප්‍රියන්ජන් විසින් ඉතා සුවිශේෂී දස්කම් රැසක් දැක්වූ සමයක තේරීම් කමිටුව විසින් ඔහු වෙත ලබා දුන් උපරිම තරග ගණන 20/20 තරග දෙකක් පමණි. 20/20 පිටියටත් වඩා, අශාන් ප්‍රියන්ජන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය, දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව සහ අත්දැකීම් මත ඔහුට වඩාත් ගැලපෙන්නේ එක්දින තරග පිටිය බව ළදරු මානසිකත්වයකින් යුතුව තේරීම් සිදු කරන වත්මන් තේරීම් කමිටුවට වැටහෙන්නේ කවදාද? අශ්වයා ඉස්තාලයෙන් නික්ම ගිය පසු දොර වසා වැඩක් නැත. අශාන් ප්‍රියන්ජන් තම ක්‍රිකට් දිවියේ ඉහලම සාර්ථකත්වයේ සිටින මේ මොහොතේ ඔහුගෙන් ප්‍රයෝජනයක් ගැනීමට අප රටට නොහැකි නම් එය සමස්ත රටෙහි සහ සියලු ක්‍රීඩා ලෝලීන්ගේ බලවත් අවාසනාවකි. තිසර පෙරේරා සහ දසුන් ශානක යන පිත්තෙන් සහ පන්දුවෙන් යන දෙකෙන්ම දස්කම් දැක්විය හැකි වේගවත් පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනාම ලෝක කුසලාන සංචිතයේ අංක 7 හෝ 6 ස්ථානයේ ක්‍රීඩා කිරීම කිසිවෙකුටත් ප්රශ්නකාරී නොවන බව මාගේ අදහසයි. වේග පන්දු යවන්නන් දෙස බැලීමේදී ලහිරු කුමාර, කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර යන අඩු අත්දැකීම් සහිත නවක අත්හදා බැලීම් තුනට වඩා, එංගලන්තයේ වේගවත් තනතීරුවල අත්දැකීම් සහිත, එම තනතීරුවලදී සාර්ථකත්වයට පත් වූ ශමින්ද එරංග සහ නුවන් ප්‍රදීප් කෙරෙහි අවධානය යොමු කොට ඉදිරියේදී ලෝක කුසලානයට පෙර පැවැත්වෙන නවසිලන්ත,ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා සංචාර වලදී ඔවුන් දෙදෙනාටද අවස්තාව ලබා දී ලෝක කුසලාන සංචාරයට එක් කරගැනීම වඩාත් නිවැරදි සහ නුවණට හුරු ක්‍රියාවයි. මෙම සංචිතයට එක් කොට නැති, එහෙත් ලෝක කුසලානය ආසන්න වන විට යම් පිතිකරුවෙකු හෝ වේග පන්දු යවන්නෙකු අසාර්ථක වුවහොත් හෝ ආබාධයකට ලක් වුවහොත් සුදානමින් තැබිය හැකි වර්ගයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකි. 1.ලහිරු තිරිමාන්න (පෙරදී අසාර්ථක වුවද, සහභාගී වූ අවසන් ජාත්‍යන්තර තරග කිහිපයේ මෙන්ම වත්මන් අභ්‍යන්තර තරග පිටියේද දක්ෂතා දැක්වූ / දක්වන බැවින්) 2.නුවන් කුලසේකර 3.චාමර කපුගෙදර 4.මිලින්ද සිරිවර්ධන [/SIZE] [B][U][SIZE="5"]වත්මන් එක්දින නායකත්වය[/SIZE][/U][/B] [SIZE="3"]වත්මන් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්, 1987 ලෝක කුසලානය අවසානයේ ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව එවකට පකිස්තානු ජනාධිපති සියා උල් හක් ගේ විශේෂ ඉල්ලීමක් මත 1992 ලෝක කුසලානය අවසානය දක්වා ක්‍රීඩා කිරීමට එකඟ වූ අතර, 1992 ලෝක කුසලානයේ පළමු වටයේදී එතරම් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ තම පාකිස්තානු කණ්ඩායම, ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙහෙය වීමේ ආදර්ශමත් උදාහරණය යලිත් ප්‍රකට කර පෙන්වීමට, ලෝක කුසලානයට මාස 10කට පෙර ඉතා අමුතු අයුරකින් (එවකට නිත්‍ය එක්දින නායක චන්දිමාල් අහේතුකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්ව සිටි මොහොතක) යලි නායකත්වයට පත් වූ, අපගේ වත්මන් එක්දින නායක ඇන්ජෙලෝ මැතිව්ස්ටද හැකිවේද? නායකත්වයේ දුර්වල තීරණ ආසියානු කුසලානයේ මුල් වටයේම පරාජය කෙරෙහි ඍජුවම බලපා ඇති පසුබිමක, ඇන්ජෙලෝ මැතිව්ස් විසින්, මේ වන විට ඉතා අඩු දක්ෂතා මට්ටමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමද ඉම්රාන් ඛාන් මෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණයකට රැගෙන යනු ඇතිද? මෙවැනි පැනයක් ක්‍රිකට් ලෝලී කා අතරත් පැන නැගී ඇතුවාට සැක නැත. එමෙන්ම, 1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් ඍජුවම තරග පාවාදීමේ චෝදනාවකට සාක්ෂි සහිතව ලක් කල ක්‍රීඩකයෙකු (එහි පරීක්ෂණ හෝ ප්‍රතිපල තවමත් රටට හෙළි නොවූ පසුබිමක) විසින් 2019 ලෝක කුසලානය අප රටට අත්පත් කර දේවිද? අයි.පී.එල්. මුදලට යට නොවුණු, 2014 වර්ෂයේ 20/20 ලෝක කුසලාන ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වූ, ඉතා වාසනාවන්ත නායකයෙකු වන දිනේෂ් චන්දිමාල්, නායකත්වයෙන් ඉවතට විසිවීමේ පදනම කුමක්දැයි තවමත් කිසිවෙකුත් නොදනී. එහෙත් සත්‍ය කවදා කෙසේ හෝ ජය ගනු ඇත. [/SIZE] [B][U][SIZE="5"]මෙවර ලෝක කුසලානය සඳහා අප කණ්ඩායමේ පෙර සුදානම [/SIZE][/U][/B] [SIZE="3"]මීට පෙර 1992 වර්ෂයේ ලෝක කුසලානය පැවැත්වූ Round-robin ආකෘතියට අනුව මූලික වටය පවත්වන මෙවර ලෝක කුසලානයේ, අවසන් පූර්ව වටයට පිවිසීමට නම්, යම් කණ්ඩායමක් තමන්ට ලැබෙන මූලික වටයේ තරග 9න් 7ක් හෝ 6ක් ජය ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එනම් අප කණ්ඩායමට පරාජය විය හැකි උපරිම තරග සංඛ්‍යාව 2ක් හෝ 3කි. අප එයට සුදානම්ද? පිත්තේ යන්තමින් ගෑවී පන්දුව කඩුලු රකින්නාට හෝ ස්ලිප් ක්‍රීඩකයෙකු අතට යැවීම අඩුවෙන්ම සිදු කරන කණ්ඩායම, 2019 ජුලි 14 වනදා සන්ධ්‍යාවේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලෝක කුසලානයේ පහස විඳිනු ඇත. එංගලන්තයේ වේගවත් තණතිලි වලදී පහර දිය යුතු තාක්ෂනය සහ නිසි පාද චලනයන් අප කණ්ඩායමේ පිතිකරුවන් සතු වේද? පිට ඉන්න දෙසින්, කඩුල්ලට කෙලින්ම හෝ කඩුල්ලට අඩියක් පමණ දුරක් ඇතුලත එල්ලයකින් පිත්තට යොමු වන හොඳ පන්දු වලට පමණක් පිත්ත යොමු කොට සෙසු පන්දු නිදැල්ලේ යැවීම හෝ දුර්වල පන්දු පමණක් තෝරා බේරා ගෙන බොහෝ විට ‘ඩ්‍රයිව්’ වර්ගයේ පහර වලට නොයා ‘කට්’ වර්ගයේ පහර වලින් එංගලන්ත තණතිලි වල ලකුණු රැස් කිරීමේ කලාව පුහුණු කිරීම සඳහා අපගේ පිතිකරුවන් හට ලෝක කුසලානයට පෙර එංගලන්ත තත්ත්ව යටතේ වැඩමුළු සහ පුහුණු සැසි පැවැත්වීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා මෑතකදී එංගලන්ත සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වූ කුමාර් සංගක්කාරගේ මෙන්ම වසර 23කට පෙර එංගලන්ත කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අරවින්ද ද සිල්වාගේ අත්දැකීම් සහ ගුරු හරුකම්ද ඉතා වැදගත් බව මාගේ අදහසයි. වර්තමානයේ ඉන්දියාව, පකිස්තානය වැනි අප ආසන්නයේ පිහිටි දකුණු ආසියානු රටවල පවා පිරිමි ක්‍රිකට් කණ්ඩායම මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම තොරන්නේද Yo Yo test නම් යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක් කිරීමෙන් අනතුරුව, අවම පරිසාධන මට්ටම ඉක්ම වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි. කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් එම පරිසාධන මට්ටම ඉක්මවන කායික ශක්තිය ලබා ගන්නා තුරු ඔහුට ජාතික කණ්ඩායමේ සංචිතයේ දොර විවර නොවේ. එයට මෑතකදී ලද හොඳම උදාහරණයන් නම්, ඉන්දීය කණ්ඩායමේ අම්බටි රායදු හට එංගලන්ත සංචාරය අහිමි වීම සහ පාකිස්තානු කණ්ඩායමේ ඉමාඩ් වසීම්ට ආසියානු කුසලානය අහිමි වීමයි. එහෙත් අපේ රටේ තත්වය කුමක්ද? ඒ පිළිබඳව අපේ තේරීම් කමිටුව අඩු තරමින් දැනුවත්ද නොදනුවත්ද යන්න පිළිබඳව පවා සැක සහිත පසුබිමක ඉතා සුළු අබාධයක් නිසා මාස ගණනකට තරග අහිමි වීම් ලද ක්‍රීඩකයින් පිළිබඳව කොතෙකුත් අපේ රටෙන් අසන්නට ලැබේද? යම්කිසි ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් ඔහුගේ ශරීරය ඔහුට පමණක් අයත් තත්වයෙන් බැහැර විය යුතුය. එය රටටම අයිති ජාතික වස්තුවක් ලෙස සුරැකිය යුතුය. එහෙත් එලෙස පුහුණුවීම් වලදී මෙන්ම නොයෙකුත් වෙනත් විවිධ තත්ත්ව යටතේදී ක්‍රීඩකයින් ආබාධයට ලක් නොවී රැක ගැනීම පිණිස ක්‍රිකට් පරිපාලනයට නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුමය. එය අධික වියදම් සහගත වුවත් ක්‍රීඩකයින් රැකගැනීම සහ තරග ජයග්‍රහණය පිණිස අත්‍යාවශ්‍ය සාධකයකි. එහෙත් අපගේ ජාතික කණ්ඩායමේ නිතර නිතර අබාධයට ලක්වන ක්‍රීඩකයින් පිළිබඳව වසර ගණනාවක සිට අපට විසඳුමක් නැත. අඩු තරමේ එම ක්‍රීඩකයින්ගේ ශක්ති ප්‍රමාණයන් පිළිබඳවවත් අප විසින් තක්සේරු කරන්නේද නැත. එහි ප්‍රතිපලයක් ලෙස, නිමාව දුටු නගරාන්තර 20/20 තරගාවලියේ හතරේ සීමා ලනුව ඉතා ලජ්ජාශීලී ලෙස මීටර් 10ක් 15ක් වැනි ප්‍රමාණයකින් පිටිය මැද දෙසට ගෙනයාමට අපගේ අදුරදර්ශී පරිපාලකයින් කටයුතු කොට තිබුණි. එම තරගාවලියේ උපුල් තරංග වැනි ක්‍රීඩකයින් ගැසූ බොහෝ 6 පහරවල් ජාත්‍යන්තර පිටියේ නියත උඩ පන්දු හෙවත් දැවී යැම් ය. අවසන් තරගයේ ඔහු විසින් එල්ල කල සියලුම 6 පහරවල් ජාත්‍යන්තර පිටියේ උඩ පන්දු ලෙස සැලකිය හැකිය. එහි ප්‍රතිපලය, මේ වනවිට අප විසින් ආසියානු කුසලානයේදී අත්විඳ ඇත. වෙනත් රටවල පරිපාලකයින් සහ පුහුණු කරුවන් ක්‍රීඩකයින්ගේ ශක්තිය උරගා බලා නියත ජයග්රහණයන් සඳහා නිසි මග පෙන්වීම් සිදු කිරීම පිණිස, ලෝක කුසලානය වැනි ප්‍රභල තරගකාරී තරගාවලීන් ආරම්භ වීමට මත්තෙන්, හමුදා කඳවුරු වල නේවාසික වැඩමුළු පවත්වා, ක්‍රීඩකන්ගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යයද අතිශයින්ම වැදගත් වන බැවින් ඒ සඳහා මානසික සායන පවත්වා, කණ්ඩායමට ස්ථීර මානසික උපදේශකයින් පවා යොදවා ඇති පසුබිමක, අපේ රටේ පරිපාලකයින්ට පින් සිදු වන්නට, වත්මන් ජාතික එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුට පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල ප්‍රේක්ෂකයින් විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ " හරියට 6 පහරක් වත් ඔසවා ගැනීමට නොහැකි කැඳයා" ලෙසය. අපගේ ක්‍රීඩකයින්ගේ ශක්ති මට්ටම් පිළිබඳව ප්‍රේක්ෂකයින් එලෙස තක්සේරු කරද්දී, වසර 4කට වරක් එළඹෙන ලෝක කුසලානයක් ආසන්නයේ තබාගෙන අප යන්නේ කොයිබට දැයි අප විසින් අපගෙන්ම ප්‍රශ්න කරගත යුතු මොහොත එලඹ ඇත. කිසිදු පෞද්ගලික අරමුණකින් තොරව, කිසිදු ක්‍රීඩකයෙකු, පුහුණු කරුවෙකු හෝ පරිපාලකයෙකු කෙරෙහි පෞද්ගලික අමනාපයකින් හෝ මනාපයකින් තොරව අතිශය මධ්‍යස්තව සිතා බලා රට වෙනුවෙන් මා විසින් ලියූ මෙම ලිපියෙහි අන්තර්ගතය, පිළිගැනීම හෝ නොපිළිගැනීම කියවූ ඔබ සතුය. එහෙත් මෙහි සැඟව ඇත්තේ අපේ රට විසින් ලබන වසරේදී දිනාගත යුතුම වන, වසර 22ක් තිස්සේ දිනා නොගත් දෙවන එක්දින ලෝක කුසලානය දිනා ගැනීමේ සාර්ථකම සහ එකම නිවැරදි මාර්ගය වන බව ඔබගේ හදවතට සහ බුද්ධියට නොවැටහෙන්නේ දැයි යලි යලිත් සිතා බලන්නැයි මෙහි ලියුම්කරු වන මම, හදවතේ ගැඹුරුම තැනින් ජනිත වූ දේශානුරාගයෙන් යුතුව ඔබගෙන් ඉතා කාරුණිකව සහ බැගෑපත්ව ආයාචනා කර සිටිමි. තම තමන්ගේ පෞද්ගලික පටු අරමුණු සහ දේශපාලනික කාරණාවන්, අඩු තරමින් මාස කිහිපයකට හෝ පසෙක තබා රට විජයග්‍රහණය කරවීම පිණිස අවංකවම සහ නිවැරදිව අප සැවොම එකාවන්ව කැපවෙමු. වැඩිදුර තොරතුරු සඳහා මාගේ විද්‍යුත් ලිපිනය - [email]rescue.slcricket@gmail.com[/email] ෆේස් බුක් : Dinawamu ape Cricket ( [url]https://www.facebook.com/dinawamu.apecricket.5[/url] ) [/SIZE] ස්තූතියි. [B][SIZE="6"]ලක්මව සැමදා දිනේවා...!!![/SIZE][/B] [SIZE="3"]ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ දෙවන කොටසයි. මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.[/SIZE] [SIZE="3"]පළමු කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868975"]http://www.elakiri.com/forum/showthread.php?t=1868975[/URL] [COLOR="Magenta"]ඔබ දැන් රැඳී සිටින දෙවන කොටස[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868974"]http://www.elakiri.com/forum/showthread.php?t=1868974[/URL] තෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868973"]http://www.elakiri.com/forum/showthread.php?t=1868973[/URL] සිවුවෙනි කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868972"]http://www.elakiri.com/forum/showthread.php?t=1868972[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom